Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සිංහයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකට පස්සේ යාළුවො දෙන්නෙක් මුණ ගැහුනා. එක්කෙනෙකුට නම් හොඳ රස්සාවක් ලැබිල ටිකක් සරුයි. එයා අනිත් එක්කෙනාගෙන් මෙහෙම අහනවා.

“ඉතින් රස්සාවක් කරන්න අදහසක් නැද්ද?”

“හිතට හරියන එකක් හම්බ උනේ නැහැ. හැබැයි සර්කස් එකක සිංහයෙක් පුහුණු කරන්න පොඩි චාන්ස් එකක් ආව. පඩිත් ටිකක් හොඳයි. යන්න කියල තමා බැලුවේ.”

“සිංහයෙක්?”

“ඔව් බන්.. උඹ දන්නවනේ මම කොහොමත් ඔය සත්තුන්ට කැමතියි කියල”

“සත්තු වෙනයි බන්. එත් මේ සිංහයෙක් නේ”

“සිංහයත් සතෙක් නේ බන්”

“ඉතින් උඹට බය නැද්ද?”

“බය වෙන්නේ මොකටද, සිංහයව මෙල්ල කරන්න පුළුවන් ආයුද මම අරගෙනනේ යන්නේ”

“හා අපි හිතමු උඹ සිංහයාගේ කුඩුව ඇතුලේ ඉන්න වෙලාවේ ඌ උඹව කන්න පැන්න කියල, උඹ මොකද කරන්නේ?”

“මම ඌ ට ආදරෙන් කතා කරනවා”

“බම්බුව තමයි..ඇහුවේ නෑ කියමු”

“එතකොට මගේ ළඟ තියෙන කසෙන් පාරක් ගහනවා.”

“එත් ඇහුවේ නෑ කියමු”

“මගේ ගාව තියෙන පොඩි පොල්ලෙන් පාරක් ගහනවා”

“නෑ.. උඹ මාරයි නේ.. එත් මෙල්ල උනේ නැත්තම්?”

“මම ගාව තියෙන පිස්තොලෙන් වෙඩි තියෙනවා”

“හරි අපි හිතමු පිස්තොලේ හිරවෙලා වෙඩි වැදුනේ නෑ කියල”

“එහෙම වෙන්නේ නෑ.. මම කිරිත් එක්ක සමහන් බොනවනේ”

“හරි වෙඩි තියල මෙල්ල කරගන්න බැරි උනා කියමු.. සිංහයා උඹේ පිස්තොලේ විසි වෙන්න පාරක් ගහනවා.”

“එතකොටනම් පුතෝ කකුල් දෙකට වැඳලා දුවන්න තමයි තියෙන්නේ.”

“කොහේ දුවල බේරෙන්නද. උඹ කුඩුව ඇතුලේ නේ ඉන්නේ. දොර ඇරගන්න ටිකක් වෙලා යනවනේ.”

“ඔව්නේ.. එහෙනම් මම කරන්නේ සිංහයා දාපු බෙට්ටක් අරගෙන උගේ ඇස් දෙකට ගහනවා. ඌ පෙන්නේ නැතුව පිස්සු නටන වෙලාවේ මම ටක් ගාල දොර අරගෙන පනිනවා”

“හොඳයි උඹේ කරුමෙට සිංහයා බෙටි ගහල නෑ කියමු. එතකොට මොකෝ කරන්නේ?”

“ඔන්න උඹට වැරදුනු තැන. තත්වේ ඔය තරම් දරුණු තැනකට ආවට පස්සේ ගූ ටිකක් හොයා ගන්න එච්චර අමාරු වෙයි කියලාද උඹ හිතාගෙන ඉන්නේ...... “

සියළුම ගෞරවයන් මුල් ප්රකාශකයින් වෙත හිමිවිය යුතුයි.... click here to go to the original post

[QUOTE="SANJEE, post: 11738511, member: 538"] [COLOR="RoyalBlue"][SIZE="5"]කාලෙකට පස්සේ යාළුවො දෙන්නෙක් මුණ ගැහුනා. එක්කෙනෙකුට නම් හොඳ රස්සාවක් ලැබිල ටිකක් සරුයි. එයා අනිත් එක්කෙනාගෙන් මෙහෙම අහනවා. “ඉතින් රස්සාවක් කරන්න අදහසක් නැද්ද?” “හිතට හරියන එකක් හම්බ උනේ නැහැ. හැබැයි සර්කස් එකක සිංහයෙක් පුහුණු කරන්න පොඩි චාන්ස් එකක් ආව. පඩිත් ටිකක් හොඳයි. යන්න කියල තමා බැලුවේ.” “සිංහයෙක්?” “ඔව් බන්.. උඹ දන්නවනේ මම කොහොමත් ඔය සත්තුන්ට කැමතියි කියල” “සත්තු වෙනයි බන්. එත් මේ සිංහයෙක් නේ” “සිංහයත් සතෙක් නේ බන්” “ඉතින් උඹට බය නැද්ද?” “බය වෙන්නේ මොකටද, සිංහයව මෙල්ල කරන්න පුළුවන් ආයුද මම අරගෙනනේ යන්නේ” “හා අපි හිතමු උඹ සිංහයාගේ කුඩුව ඇතුලේ ඉන්න වෙලාවේ ඌ උඹව කන්න පැන්න කියල, උඹ මොකද කරන්නේ?” “මම ඌ ට ආදරෙන් කතා කරනවා” “බම්බුව තමයි..ඇහුවේ නෑ කියමු” “එතකොට මගේ ළඟ තියෙන කසෙන් පාරක් ගහනවා.” “එත් ඇහුවේ නෑ කියමු” “මගේ ගාව තියෙන පොඩි පොල්ලෙන් පාරක් ගහනවා” “නෑ.. උඹ මාරයි නේ.. එත් මෙල්ල උනේ නැත්තම්?” “මම ගාව තියෙන පිස්තොලෙන් වෙඩි තියෙනවා” “හරි අපි හිතමු පිස්තොලේ හිරවෙලා වෙඩි වැදුනේ නෑ කියල” “එහෙම වෙන්නේ නෑ.. මම කිරිත් එක්ක සමහන් බොනවනේ” “හරි වෙඩි තියල මෙල්ල කරගන්න බැරි උනා කියමු.. සිංහයා උඹේ පිස්තොලේ විසි වෙන්න පාරක් ගහනවා.” “එතකොටනම් පුතෝ කකුල් දෙකට වැඳලා දුවන්න තමයි තියෙන්නේ.” “කොහේ දුවල බේරෙන්නද. උඹ කුඩුව ඇතුලේ නේ ඉන්නේ. දොර ඇරගන්න ටිකක් වෙලා යනවනේ.” “ඔව්නේ.. එහෙනම් මම කරන්නේ සිංහයා දාපු බෙට්ටක් අරගෙන උගේ ඇස් දෙකට ගහනවා. ඌ පෙන්නේ නැතුව පිස්සු නටන වෙලාවේ මම ටක් ගාල දොර අරගෙන පනිනවා” “හොඳයි උඹේ කරුමෙට සිංහයා බෙටි ගහල නෑ කියමු. එතකොට මොකෝ කරන්නේ?” “ඔන්න උඹට වැරදුනු තැන. තත්වේ ඔය තරම් දරුණු තැනකට ආවට පස්සේ ගූ ටිකක් හොයා ගන්න එච්චර අමාරු වෙයි කියලාද උඹ හිතාගෙන ඉන්නේ...... “[/SIZE][/COLOR] සියළුම ගෞරවයන් මුල් ප්රකාශකයින් වෙත හිමිවිය යුතුයි.... [url=http://www.thelastrow.net/?p=16419]click here to go to the original post[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom