Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහරාජයේදී මරාදැමූ සුදු ගෝනාගේ ඇත්ත කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහරාජයේදී මරාදැමූ සුදු ගෝනාගේ ඇත්ත කතා

සිංහරාජයේදී මරාදැමූ සුදු ගෝනාගේ ඇත්ත කතාව

සිංහරාජ රක්ෂිතය තුළ සැරිසැරූ සුදුගෝනෙකු ඊයේ (11) කිසියම් පිරිසක් වෙඩි තබා ඝාතනය කර තිබෙන බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. ප්‍රදේශවාසීන් විසින් මෙම ගෝනාගේ සිරුර දැක ඇති අතර එය තේ වත්තක තිබෙන බවට ඔවුන් වනජීවී නිලධාරීන්ට දන්වා තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම සුදුගෝනා සිංහරාජ රක්ෂිතයේ ජීවත් වූ එකම සුදුගෝනා බවයි. කෙසේ නමුත් තතුදත් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම සත්වයා සැබෑම සුදුගෝනෙක් නොවන බවයි. ඒ පිළිබඳව ශෂිකළණ රත්වන්න නම් පරිසරවේදියෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර ඒ පිළිබඳව පැහැදිලි කිරීමක්ද කර තිබුණි.

ඔහු පවසන්නේ සිංහරාජයේ මියගිය ගෝණා ව්‍යාජ ඇල්බිනෝ තත්වයේ සතෙකු බවයි. සැබෑ ඇල්බිනෝ තත්වයේ සත්වයෙකුගේ සුවිශේෂි ලක්ෂණ තිබෙන බවත් සත්වයෙකුගේ සුදු පැහැති පැල්ලමක් ශරීරයේ කොතැනක හෝ තිබීම තුළින් එම සත්වයා ඇල්බිනෝ තත්වයෙකු සතෙකු නොවන බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ ඔහු විසින් ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ එම සටහනයි....

වර්තමානයට සාපේක්ෂව ලෝකය තාක්ෂණිකව, විද්‍යාත්මකව දියුණු වීමට ප්‍රථම මිනිස්සු තමන්ගෙ බුද්ධියට ගෝචර නොවන සොබාවික සංසිද්ධීන් වලට දේවත්වයක් ආරූඪ කලා.ලෝකයේ පෙර අපර දෙදිගම රටවල් බහුතරයක පැවතුන තත්වය එයයි. වර්ෂාව , විදුළි එළි, අකුණු ගැසීම් වගෙම තමන් ජීවත්වූ පරිසරයේ සිටින අන් සාමාජිකයන්ගෙන් සාමාන්‍ය පෙනුම ඉක්මවා ගිය සත්ව විශේෂ වලින් පවා කොටසක් වන්දනාවට මෙන්ම කොටසක් ආහාරය පිණිසත් යොදා ගැනීම සිදු උනා. මේ අතරින් සුදු සතුන් ( albino ) තත්වයේ දේහ ලක්ෂණ දැරූවන් සුවිශේෂී උනා. සුදු ගෝනුන් , සුදු මුවන්, සුදු වෘකයන්, සුදු ඇතුන් , සුදු නාගයන් වැනි සතුන්ට තමන් ජීවත්වූ හා හැඩගැසුණු සංස්කෘතික සීමාවන් ඇතුලේ අඩු වැඩි වශයෙන් ආධ්‍යාත්මික වටිනාකමක් ලැබුණා. විද්‍යාවේ දියුණුවත් සමග මෙම ඇලි සතුන් ඇතිවීමේ විද්‍යාත්මක පර්යේෂණ සමග මෙම Albino සතුන් බිහිවීම සාමාන්‍ය තත්වයක් බවත්, එහි දේවත්වයක් හෝ වෙනයම් අද්භූත සිදුවීමක් සිදු නොවන බවත් සමාජමය වශයෙන් අවබෝධ වීම සිදු උනා . එහෙත් මෙම Albino තත්වය ඉතා දුර්ලභ නිසා යම් යම් සමාජ කොටස් තව දුරටත් මෙම සතුන් පිළිබඳව මිත්‍යාමය මතවාදයන් ප්‍රවර්ධනය කරමින් පවතිනවා.

ඊයේ (11 ) සිංහරාජ රක්ෂිතය අවට සුදු ගෝනෙකු ඝාතනය කිරීමේ ප්‍රවෘත්තියක් වාර්තා වීමත් සමග මධ්‍ය ආසියාවේ පසුගිය වසරේ වාර්තා වූ සුදු එල්ක් සතෙකුගේ ඡායාරූපයක් ඉතා සීඝ්රයෙන් සමාජජාලා ඔස්සේ හුවමාරු උනා. ගෝනුන්ගේ විවිධ වර්ණ ප්‍රබේධ අඩු වැඩි වශයෙන් පැවතීම සාමාන්‍ය දෙයක්. එය තද කළු වර්ණයේ සිට, දුඹුරු, ගඩොල් රතු, අළු, සුදු ලප, සුදු තත්වයන් පවතිනවා. සුදු සතුන් විලෝපිකයන්ට ගොදුරුවීමට ඇති හැකියාව වැඩි නිසා ඔවුන් ඉතා කෙටි ආයුකාලයකට සීමා වෙනව.. සිංහරාජයේ මියගිය ගෝණා ව්‍යාජ ඇල්බිනෝ තත්වයේ සතෙක්. සමහර facebook පිටු අලුත් නීති පවා නිර්මාණය කරමින් මෙම ගෝණාගේ නෛතික පසුබිම ගැන හිතළු පලකර තිබුණා. ගෝණා සුදු උනත් කළු උනත් ලංකාවේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතට අනුව ක්‍රියාත්මක වන නීතිය එකයි. මෙම කිසිදු සතෙක් පෞද්ගලිකත්වය මත අධි ආරක්ෂිතත් නෑ. මාධ්‍ය මෙවැනි විකෘති පුවත් සමාජ ගතකිරීම හරහා පරිසර පද්ධතියට සිදුවන්නේ ඉතා විශාල හානියක්. අවසානයේදී සුදු ගෝන්ණු, සුදු මුවෝ බලන්න ,හොයන්න විවිධ පිරිස් මේ වනාන්තර තුලට ඇතුල් වෙනව. නිවැරැදි නියාමනයක් හා ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැති නිසා මෙම සුන්දර වනපෙත් ඉතා සීග්‍රයෙන් මරණය කරා ලං වෙනව.

ලංකාවේ අලි ඇතුන් ඝාතනය වීමේ සාමාන්‍ය අගය, ආසන්නව පැය 72 කට වරක් අලියෙක් මිය යනව. දෛනිකව ඝාතනය වන මුවන් ගණන 30 කට ආසන්නයි. ඌරන් සහ හාවුන්ගේ ගණන මීට ඉහළ අගයක් ගන්නවා. දවසකට ගෝනුන් ඝාතනය වීමත් සංඛ්‍යාත්මකව 10කට ආසන්නයි. කැස්බෑවන් හා පක්ෂීන් ඝාතන මීටත් ඉහළයි. ඒත් මේ ශෝචනීය තත්වය කිසිම මාධ්‍යයකට පේන්නේ නෑ. ව්‍යාජ facebook පිටු වලට පේන්නෙත් නෑ.ගස් ගල් ඇදහූ අතීත සමාජයට වඩා වැඩි වෙනසක් මේ මාධ්‍ය භාවිතයේ ඇත්තෙත් නෑ. තමන්ගෙ මාධ්‍ය ප්‍රසිද්ධ කරගැනීමට ප්රවෘත්ති විකෘති කර පල කිරීමෙන් කිසිවෙකුට සිදුවන සෙතක් නෑ. සිදුවෙන්නෙ විනාශයක් පමණයි. ඉතුරු වෙන්නෙ කඳුලක් විතරයි.

කළු ගෝන්නුටත් වඩා මාධ්‍ය කළු වීම සැබෑම අවාසනාවක් .

[QUOTE="Target Hoona, post: 23615253, member: 558749"] [b]සිංහරාජයේදී මරාදැමූ සුදු ගෝනාගේ ඇත්ත කතා[/b] [SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=5][B]සිංහරාජයේදී මරාදැමූ සුදු ගෝනාගේ ඇත්ත කතාව[/B][/SIZE] [FONT=MalithiWeb][SIZE=4][COLOR=Green]සිංහරාජ රක්ෂිතය තුළ සැරිසැරූ සුදුගෝනෙකු ඊයේ (11) කිසියම් පිරිසක් වෙඩි තබා ඝාතනය කර තිබෙන බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. ප්‍රදේශවාසීන් විසින් මෙම ගෝනාගේ සිරුර දැක ඇති අතර එය තේ වත්තක තිබෙන බවට ඔවුන් වනජීවී නිලධාරීන්ට දන්වා තිබෙනවා.[/COLOR][/SIZE][/FONT] [FONT=MalithiWeb][SIZE=4][COLOR=Green]ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම සුදුගෝනා සිංහරාජ රක්ෂිතයේ ජීවත් වූ එකම සුදුගෝනා බවයි. කෙසේ නමුත් තතුදත් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම සත්වයා සැබෑම සුදුගෝනෙක් නොවන බවයි. ඒ පිළිබඳව ශෂිකළණ රත්වන්න නම් පරිසරවේදියෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර ඒ පිළිබඳව පැහැදිලි කිරීමක්ද කර තිබුණි.[/COLOR][/SIZE][/FONT] [FONT=MalithiWeb][SIZE=4][COLOR=Green]ඔහු පවසන්නේ සිංහරාජයේ මියගිය ගෝණා ව්‍යාජ ඇල්බිනෝ තත්වයේ සතෙකු බවයි. සැබෑ ඇල්බිනෝ තත්වයේ සත්වයෙකුගේ සුවිශේෂි ලක්ෂණ තිබෙන බවත් සත්වයෙකුගේ සුදු පැහැති පැල්ලමක් ශරීරයේ කොතැනක හෝ තිබීම තුළින් එම සත්වයා ඇල්බිනෝ තත්වයෙකු සතෙකු නොවන බවත් ඔහු පෙන්වා දෙනවා.[/COLOR][/SIZE][/FONT] [FONT=MalithiWeb][SIZE=4][COLOR=Green]මේ ඔහු විසින් ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ එම සටහනයි....[/COLOR][/SIZE][/FONT] [FONT=MalithiWeb][SIZE=4][COLOR=Green][B]වර්තමානයට සාපේක්ෂව ලෝකය තාක්ෂණිකව, විද්‍යාත්මකව දියුණු වීමට ප්‍රථම මිනිස්සු තමන්ගෙ බුද්ධියට ගෝචර නොවන සොබාවික සංසිද්ධීන් වලට දේවත්වයක් ආරූඪ කලා.ලෝකයේ පෙර අපර දෙදිගම රටවල් බහුතරයක පැවතුන තත්වය එයයි. වර්ෂාව , විදුළි එළි, අකුණු ගැසීම් වගෙම තමන් ජීවත්වූ පරිසරයේ සිටින අන් සාමාජිකයන්ගෙන් සාමාන්‍ය පෙනුම ඉක්මවා ගිය සත්ව විශේෂ වලින් පවා කොටසක් වන්දනාවට මෙන්ම කොටසක් ආහාරය පිණිසත් යොදා ගැනීම සිදු උනා. මේ අතරින් සුදු සතුන් ( albino ) තත්වයේ දේහ ලක්ෂණ දැරූවන් සුවිශේෂී උනා. සුදු ගෝනුන් , සුදු මුවන්, සුදු වෘකයන්, සුදු ඇතුන් , සුදු නාගයන් වැනි සතුන්ට තමන් ජීවත්වූ හා හැඩගැසුණු සංස්කෘතික සීමාවන් ඇතුලේ අඩු වැඩි වශයෙන් ආධ්‍යාත්මික වටිනාකමක් ලැබුණා. විද්‍යාවේ දියුණුවත් සමග මෙම ඇලි සතුන් ඇතිවීමේ විද්‍යාත්මක පර්යේෂණ සමග මෙම Albino සතුන් බිහිවීම සාමාන්‍ය තත්වයක් බවත්, එහි දේවත්වයක් හෝ වෙනයම් අද්භූත සිදුවීමක් සිදු නොවන බවත් සමාජමය වශයෙන් අවබෝධ වීම සිදු උනා . එහෙත් මෙම Albino තත්වය ඉතා දුර්ලභ නිසා යම් යම් සමාජ කොටස් තව දුරටත් මෙම සතුන් පිළිබඳව මිත්‍යාමය මතවාදයන් ප්‍රවර්ධනය කරමින් පවතිනවා.[/B][/COLOR][/SIZE][/FONT] [FONT=MalithiWeb][SIZE=4][COLOR=Green][B]ඊයේ (11 ) සිංහරාජ රක්ෂිතය අවට සුදු ගෝනෙකු ඝාතනය කිරීමේ ප්‍රවෘත්තියක් වාර්තා වීමත් සමග මධ්‍ය ආසියාවේ පසුගිය වසරේ වාර්තා වූ සුදු එල්ක් සතෙකුගේ ඡායාරූපයක් ඉතා සීඝ්රයෙන් සමාජජාලා ඔස්සේ හුවමාරු උනා. ගෝනුන්ගේ විවිධ වර්ණ ප්‍රබේධ අඩු වැඩි වශයෙන් පැවතීම සාමාන්‍ය දෙයක්. එය තද කළු වර්ණයේ සිට, දුඹුරු, ගඩොල් රතු, අළු, සුදු ලප, සුදු තත්වයන් පවතිනවා. සුදු සතුන් විලෝපිකයන්ට ගොදුරුවීමට ඇති හැකියාව වැඩි නිසා ඔවුන් ඉතා කෙටි ආයුකාලයකට සීමා වෙනව.. සිංහරාජයේ මියගිය ගෝණා ව්‍යාජ ඇල්බිනෝ තත්වයේ සතෙක්. සමහර facebook පිටු අලුත් නීති පවා නිර්මාණය කරමින් මෙම ගෝණාගේ නෛතික පසුබිම ගැන හිතළු පලකර තිබුණා. ගෝණා සුදු උනත් කළු උනත් ලංකාවේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතට අනුව ක්‍රියාත්මක වන නීතිය එකයි. මෙම කිසිදු සතෙක් පෞද්ගලිකත්වය මත අධි ආරක්ෂිතත් නෑ. මාධ්‍ය මෙවැනි විකෘති පුවත් සමාජ ගතකිරීම හරහා පරිසර පද්ධතියට සිදුවන්නේ ඉතා විශාල හානියක්. අවසානයේදී සුදු ගෝන්ණු, සුදු මුවෝ බලන්න ,හොයන්න විවිධ පිරිස් මේ වනාන්තර තුලට ඇතුල් වෙනව. නිවැරැදි නියාමනයක් හා ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැති නිසා මෙම සුන්දර වනපෙත් ඉතා සීග්‍රයෙන් මරණය කරා ලං වෙනව.[/B][/COLOR][/SIZE][/FONT] [FONT=MalithiWeb][SIZE=4][COLOR=Green][/COLOR][/SIZE][/FONT] [FONT=MalithiWeb][SIZE=4][COLOR=Green][B]ලංකාවේ අලි ඇතුන් ඝාතනය වීමේ සාමාන්‍ය අගය, ආසන්නව පැය 72 කට වරක් අලියෙක් මිය යනව. දෛනිකව ඝාතනය වන මුවන් ගණන 30 කට ආසන්නයි. ඌරන් සහ හාවුන්ගේ ගණන මීට ඉහළ අගයක් ගන්නවා. දවසකට ගෝනුන් ඝාතනය වීමත් සංඛ්‍යාත්මකව 10කට ආසන්නයි. කැස්බෑවන් හා පක්ෂීන් ඝාතන මීටත් ඉහළයි. ඒත් මේ ශෝචනීය තත්වය කිසිම මාධ්‍යයකට පේන්නේ නෑ. ව්‍යාජ facebook පිටු වලට පේන්නෙත් නෑ.ගස් ගල් ඇදහූ අතීත සමාජයට වඩා වැඩි වෙනසක් මේ මාධ්‍ය භාවිතයේ ඇත්තෙත් නෑ. තමන්ගෙ මාධ්‍ය ප්‍රසිද්ධ කරගැනීමට ප්රවෘත්ති විකෘති කර පල කිරීමෙන් කිසිවෙකුට සිදුවන සෙතක් නෑ. සිදුවෙන්නෙ විනාශයක් පමණයි. ඉතුරු වෙන්නෙ කඳුලක් විතරයි.[/B][/COLOR][/SIZE][/FONT] [FONT=MalithiWeb][SIZE=4][COLOR=Green][B]කළු ගෝන්නුටත් වඩා මාධ්‍ය කළු වීම සැබෑම අවාසනාවක් .[/B][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom