Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
සිංහරාජයේ දියඇලි සොයා යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහරාජයේ දියඇලි සොයා යමු

The Motorcycle Diaries - Sinharaja Visit - සිංහරාජයේ විස්මයන් සොයා ගිය යතුරුපැදි චාරිකාව

යතුරුපැදි චාරිකා සටහන් පෙළක් මා පසුගිය කාලයේ ඉදිරිපත් කළා ඔබට මතක ඇති. මෙතනින් ඒවා නැවත බලන්නටත් ඔබට පුළුවන්

1. යතුරුපැදි චාරිකා - 01

2. යතුරුපැදි චාරිකා - 02

3. යතුරුපැදි චාරිකා - 03

4. යතුරුපැදි චාරිකා - 04

මෙවර යතුරුපැදි චාරිකාව හැමදාමත් මා වශීකළ මිහිබට පාරාදීසය වන සිංහරාජය වෙතට. සිංහරාජය ගැනත් මීට පෙර මා ලියා ඇති සටහන් ඔබට මෙතනින් කියවන්නට පුළුවනි.

1. http://sobaroo.blogspot.com/2012/06/part-i.html

2. http://sobaroo.blogspot.com/2012/06/part-ii.html

3.http://sobaroo.blogspot.com/2012/06/blog-post.html

මෙදා චාරිකාව ඉතාමත් හදිසියෙන් සූදානම් කර ගත් එකක්. අපි මුලින්ම සූදානම් වුණේ කන්නෙලියේ කබ්බලේ කන්ද තරණය කරන්නට. නමුත් හික්කඩුවෙන් පිටත් වෙද්දීම උදේ නවය පසුවී තිබුණ නිසා සැලසුම් වෙනස් වුණා.

මගේ යතුරුපැදියේ නැගුණු මමත් මගේ ගමන් සගයා චතුරත් නෙළුව හරහා ලංකාගමට ඇතුළු වන විටත් සවස දෙක පසුවී තිබුණා. අතරමග ගංවතුර නිසා ඇතිවූ අනේක විනාශයන් පසු කරමින් එන්නට සිදුවීම ඛේදයක්.

ඉතාම පටු හා දුෂ්කර මාර්ගයක් හරහා ලංකාගමට ළඟාවූ අපි අවශ්‍ය ප්‍රවේශපත්‍ර ලබාගෙන යුහුව කැලෑවට ඇතුළු වුණා. මෙතනින් එහාට මම අඩුවෙනුත් පින්තූර වැඩියෙනුත් කතා කරනවා ඇති.

බ්‍රාහ්මණ ඇල්ල

මේ ලංකාගම ප්‍රදේශයෙන් සිංහරාජයට ඇතුළුවන ඔබට මුණගැසෙන පළමුවෙනි දියඇල්ල. ලංකාගම - නෙළුව මාර්ගය ආසන්නයේම පිහිටා ඇති මෙය හැඳින්වෙන්නේ ‘බ්‍රාහ්මණ ඇල්ල' යන නමින්. මෙහි විසූ බ්‍රාහ්මණයෙක් නිසා මෙයට එම නම ලැබුණු බව පැවසෙනවා. තවත් අයෙකුගේ මතය වන්නේ මෙම දියඇල්ල බ්‍රාහ්මණයෙකුගේ සුදෝසුදු රැවුලක් මෙන් ගලා හැලෙන නිසා එම නම ලැබුණු බවයි. දෙවන මතය වඩාත් නිර්මාණාත්මක නිසා මම කැමති එය පිළිගන්නටයි.

උභයජීවීන්

වනාන්තරයේ ගමන් කිරීම සීරුවට කළ යුත්තක්. නැත්නම් ඔබට ක්ෂුද්‍ර නමුත් වටනා බොහෝ දේ මගහැරෙනවා නියතයි.

තනිව....

බ්‍රාහ්මණ ඇල්ලෙන් පසු අපි නික්ම ගියේ ඌරන් වැටුණු ඇල්ල බලන්නටයි. ඒ අතරමගදී එකවර කඩා හැලුණු මහවැස්සකට අපි ගොදුරු වුණා. කොහොමටත් වැසි වනාන්තරයක් තුළදී වැස්සකට හසුවීම අරුමයක් නොවෙයි. නමුත් ගහකොළ අතරින් පෙරී එන අවු රැල්ල අතරින් වැහි බිඳු ගලා හැලෙද්දී මැවුණු චමත්කාරය වචනයට නැගීම නම් ඉතාම අපහසුයි.

වැහැපන් මල් මල් වරුසාවේ...

මල්මොර ඇල්ල හැරුණු විට දුරින්ම පිහිටි ඇල්ල වන උෟරන් වැටුණු ඇල්ල බොහෝ දුරක් ගල්තලාව මතින් ඇදී එන අතිශය මනරම් දිය ඇල්ලක්.

ඌරන් වැටුණු ඇල්ල

උෟරන් වැටුණු ඇල්ල අබියසදී දිවා ආහාරය ගත් අපි ඉන්පසු තවත් සුවිශේෂී ස්වභාවික පිහිටුමක් සොයා ගියා. ඌරන් වැටුණු ඇල්ලට පහළින් පිහිටි මෙය හඳුන්වන්නේ ‘ගල් ඔරුව / ගල් දොරුව ඇල්ල' නමින්.

ගල් දොරුව ඇල්ල

ඉහළ ඌරන් වැටුණු ඇල්ලේ මුළු ජලස්කන්ධයම ඉතා පටු ගල් විවරයක් ඔස්සේ අධික වේගයෙන් ගලා බැසීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. එය එක රූපරාමුවකට හසු කර ගැනීම ඉතා අසීරු කටයුත්තක්. මෙම ඇල්ල ළඟදී ඔබ ඉතා සුපරීක්ෂාකාරීව හැසිරිය යුතු බව අවධාරණයෙන් සටහන් කර තබමි.

හතු...

වනාන්තරයේ සුන්දරත්වය දෑසින් උරා බොමින් කූඩැල්ලන්ගේ අනේක අතවරයන්ට ලක්වෙමින් අපි ඊළඟ ඇල්ල සොයා ගියා. තට්ටු තුනකට ඇද හැලෙන මේ සුන්දර ඇල්ල ‘තට්ටු ඇල්ල' නමිනුයි හැඳින්වෙන්නේ.

තට්ටු ඇල්ල

තට්ටු ඇල්ලේ දියදහරින් පරිස්සමෙන් එගොඩ වූ විට මේ දිය ඇලි සංකීර්ණයේ අතිශයින්ම සුන්දර දිය ඇල්ලක් වෙත යන්නට ඔබට පුළුවනි. මේ ඇල්ල හැඳින්වෙන්නේ ‘දූවිලි ඇල්ල‘ යන නමිනුයි.

දූවිලි ඇල්ල

හාත්පස දුහුවිල්ලක්සේ විසිරෙන පිණි පොදින් වැසී ඇති මේ ඇල්ල සිංහරාජය ආශ්‍රිතව දක්නට ලැබෙන තෙවැනි දූවිලි ඇල්ලයි. (කුඩව පිටකැලේ ගමේත්, නෙලුව කොස්මුල්ලේත් අනිත් දූවිලි ඇලි දෙක තියෙනවා)

කෙටි කාලයක් තුළ සුන්දර දියඇලි රාශියක් නැරඹීමට හොඳම ප්‍රදේශයක් ලෙස ලංකාගම නම් කළ හැකියි. එම සංවේදී පරිසර පද්ධතිය තුළ හැසිරිය යුත්තේ කෙසේදැයි පුන පුනා කීම අනවශ්‍යයි. වගකීම ඔබ සතුයි.

මේ සියලු තොරතුරු මගේ බ්ලොග් අඩවිය වන http://sobaroo.blogspot.com/ වෙතිනි.

[QUOTE="leodilshan, post: 21847574, member: 466762"] [b]සිංහරාජයේ දියඇලි සොයා යමු[/b] [SIZE="4"]The Motorcycle Diaries - Sinharaja Visit - සිංහරාජයේ විස්මයන් සොයා ගිය යතුරුපැදි චාරිකාව [CENTER] [IMG]https://4.bp.blogspot.com/-nugZJgOFJYE/WUyRH03tiBI/AAAAAAAAB5Y/KsKcKDXbxiUdHAunnQHEg9wSKt9hLly4gCLcBGAs/s400/DSC_6004.jpg[/IMG][/CENTER] යතුරුපැදි චාරිකා සටහන් පෙළක් මා පසුගිය කාලයේ ඉදිරිපත් කළා ඔබට මතක ඇති. මෙතනින් ඒවා නැවත බලන්නටත් ඔබට පුළුවන් 1. [URL="http://sobaroo.blogspot.com/2013/01/1.html"]යතුරුපැදි චාරිකා - 01[/URL] 2. [URL="http://sobaroo.blogspot.com/2013/02/2.html"]යතුරුපැදි චාරිකා - 02[/URL] 3. [URL="http://sobaroo.blogspot.com/2013/02/3.html"]යතුරුපැදි චාරිකා - 03[/URL] 4. [URL="http://sobaroo.blogspot.com/2013/02/blog-post.html"]යතුරුපැදි චාරිකා - 04[/URL] මෙවර යතුරුපැදි චාරිකාව හැමදාමත් මා වශීකළ මිහිබට පාරාදීසය වන සිංහරාජය වෙතට. සිංහරාජය ගැනත් මීට පෙර මා ලියා ඇති සටහන් ඔබට මෙතනින් කියවන්නට පුළුවනි. 1. [url]http://sobaroo.blogspot.com/2012/06/part-i.html[/url] 2. [url]http://sobaroo.blogspot.com/2012/06/part-ii.html[/url] 3.[url]http://sobaroo.blogspot.com/2012/06/blog-post.html[/url] මෙදා චාරිකාව ඉතාමත් හදිසියෙන් සූදානම් කර ගත් එකක්. අපි මුලින්ම සූදානම් වුණේ කන්නෙලියේ කබ්බලේ කන්ද තරණය කරන්නට. නමුත් හික්කඩුවෙන් පිටත් වෙද්දීම උදේ නවය පසුවී තිබුණ නිසා සැලසුම් වෙනස් වුණා. මගේ යතුරුපැදියේ නැගුණු මමත් මගේ ගමන් සගයා චතුරත් නෙළුව හරහා ලංකාගමට ඇතුළු වන විටත් සවස දෙක පසුවී තිබුණා. අතරමග ගංවතුර නිසා ඇතිවූ අනේක විනාශයන් පසු කරමින් එන්නට සිදුවීම ඛේදයක්. ඉතාම පටු හා දුෂ්කර මාර්ගයක් හරහා ලංකාගමට ළඟාවූ අපි අවශ්‍ය ප්‍රවේශපත්‍ර ලබාගෙන යුහුව කැලෑවට ඇතුළු වුණා. මෙතනින් එහාට මම අඩුවෙනුත් පින්තූර වැඩියෙනුත් කතා කරනවා ඇති. [CENTER][IMG]https://1.bp.blogspot.com/-1HSN0yg_mFw/WUyUA_hpGzI/AAAAAAAAB5k/rXxX3phiHz4NQuqBkFPmEFMxdGozxo3mwCLcBGAs/s400/DSC_5670.jpg[/IMG] බ්‍රාහ්මණ ඇල්ල[/CENTER] මේ ලංකාගම ප්‍රදේශයෙන් සිංහරාජයට ඇතුළුවන ඔබට මුණගැසෙන පළමුවෙනි දියඇල්ල. ලංකාගම - නෙළුව මාර්ගය ආසන්නයේම පිහිටා ඇති මෙය හැඳින්වෙන්නේ ‘බ්‍රාහ්මණ ඇල්ල' යන නමින්. මෙහි විසූ බ්‍රාහ්මණයෙක් නිසා මෙයට එම නම ලැබුණු බව පැවසෙනවා. තවත් අයෙකුගේ මතය වන්නේ මෙම දියඇල්ල බ්‍රාහ්මණයෙකුගේ සුදෝසුදු රැවුලක් මෙන් ගලා හැලෙන නිසා එම නම ලැබුණු බවයි. දෙවන මතය වඩාත් නිර්මාණාත්මක නිසා මම කැමති එය පිළිගන්නටයි. [CENTER][IMG]https://4.bp.blogspot.com/-0F4rx10eiHM/WUyU8DuaivI/AAAAAAAAB5s/0XAwnuM4as0-fLyqjrbYwtZzMVL5YHVXwCLcBGAs/s400/DSC_5698.jpg[/IMG] උභයජීවීන්[/CENTER] වනාන්තරයේ ගමන් කිරීම සීරුවට කළ යුත්තක්. නැත්නම් ඔබට ක්ෂුද්‍ර නමුත් වටනා බොහෝ දේ මගහැරෙනවා නියතයි. [CENTER][IMG]https://3.bp.blogspot.com/-WiE4w7-TFm4/WUyVpB7ed2I/AAAAAAAAB50/Il4Mw4kv07YDzsn8jCHymhNHsFXpl67nwCLcBGAs/s400/DSC_5709.jpg[/IMG] තනිව....[/CENTER] බ්‍රාහ්මණ ඇල්ලෙන් පසු අපි නික්ම ගියේ ඌරන් වැටුණු ඇල්ල බලන්නටයි. ඒ අතරමගදී එකවර කඩා හැලුණු මහවැස්සකට අපි ගොදුරු වුණා. කොහොමටත් වැසි වනාන්තරයක් තුළදී වැස්සකට හසුවීම අරුමයක් නොවෙයි. නමුත් ගහකොළ අතරින් පෙරී එන අවු රැල්ල අතරින් වැහි බිඳු ගලා හැලෙද්දී මැවුණු චමත්කාරය වචනයට නැගීම නම් ඉතාම අපහසුයි. [CENTER][IMG]https://4.bp.blogspot.com/-ZMkyhl8viCo/WUyXrz2SaaI/AAAAAAAAB6A/B1qRQF-_TbMaujJvlqgKzJEcWAy5rVrBACLcBGAs/s400/DSC_5750.jpg[/IMG] වැහැපන් මල් මල් වරුසාවේ...[/CENTER]. මල්මොර ඇල්ල හැරුණු විට දුරින්ම පිහිටි ඇල්ල වන උෟරන් වැටුණු ඇල්ල බොහෝ දුරක් ගල්තලාව මතින් ඇදී එන අතිශය මනරම් දිය ඇල්ලක්. [CENTER][IMG]https://1.bp.blogspot.com/-b7RiX8PGAm0/WUyYgv38q2I/AAAAAAAAB6I/fu1rjIOktsQrKS_qTJGpCRfVroVLFPF9ACLcBGAs/s400/DSC_5782.jpg[/IMG] ඌරන් වැටුණු ඇල්ල[/CENTER] උෟරන් වැටුණු ඇල්ල අබියසදී දිවා ආහාරය ගත් අපි ඉන්පසු තවත් සුවිශේෂී ස්වභාවික පිහිටුමක් සොයා ගියා. ඌරන් වැටුණු ඇල්ලට පහළින් පිහිටි මෙය හඳුන්වන්නේ ‘ගල් ඔරුව / ගල් දොරුව ඇල්ල' නමින්. [CENTER][IMG]https://1.bp.blogspot.com/-I0xauj1XbSo/WUyaC-9zr0I/AAAAAAAAB6U/339zCvy6mbUMEPBVyqHHhw6emTc0JP3ngCLcBGAs/s400/DSC_5733.jpg[/IMG] ගල් දොරුව ඇල්ල[/CENTER] ඉහළ ඌරන් වැටුණු ඇල්ලේ මුළු ජලස්කන්ධයම ඉතා පටු ගල් විවරයක් ඔස්සේ අධික වේගයෙන් ගලා බැසීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. එය එක රූපරාමුවකට හසු කර ගැනීම ඉතා අසීරු කටයුත්තක්. මෙම ඇල්ල ළඟදී ඔබ ඉතා සුපරීක්ෂාකාරීව හැසිරිය යුතු බව අවධාරණයෙන් සටහන් කර තබමි. [CENTER][IMG]https://4.bp.blogspot.com/-fKcBu4BnJck/WUydCRyjy6I/AAAAAAAAB6g/YXi1ADngmBsEgJPrLHjXgW53SOwc70yogCLcBGAs/s400/DSC_5855.jpg[/IMG] හතු...[/CENTER] වනාන්තරයේ සුන්දරත්වය දෑසින් උරා බොමින් කූඩැල්ලන්ගේ අනේක අතවරයන්ට ලක්වෙමින් අපි ඊළඟ ඇල්ල සොයා ගියා. තට්ටු තුනකට ඇද හැලෙන මේ සුන්දර ඇල්ල ‘තට්ටු ඇල්ල' නමිනුයි හැඳින්වෙන්නේ. [CENTER][IMG]https://2.bp.blogspot.com/-qYai8T3iq1M/WUydi-SiMOI/AAAAAAAAB6o/iRU3jBEbjaAnspcr6DJ0_wxgVlxBIn_UACLcBGAs/s400/DSC_5979.jpg[/IMG] තට්ටු ඇල්ල[/CENTER] තට්ටු ඇල්ලේ දියදහරින් පරිස්සමෙන් එගොඩ වූ විට මේ දිය ඇලි සංකීර්ණයේ අතිශයින්ම සුන්දර දිය ඇල්ලක් වෙත යන්නට ඔබට පුළුවනි. මේ ඇල්ල හැඳින්වෙන්නේ ‘දූවිලි ඇල්ල‘ යන නමිනුයි. [CENTER][IMG]https://4.bp.blogspot.com/-bnoy47lgtgs/WUyeJY1tCZI/AAAAAAAAB6w/XwMD-OWXlko-TvH3T2DnKBu8ix_qMRScgCLcBGAs/s400/DSC_6013.jpg[/IMG] දූවිලි ඇල්ල[/CENTER] හාත්පස දුහුවිල්ලක්සේ විසිරෙන පිණි පොදින් වැසී ඇති මේ ඇල්ල සිංහරාජය ආශ්‍රිතව දක්නට ලැබෙන තෙවැනි දූවිලි ඇල්ලයි. (කුඩව පිටකැලේ ගමේත්, නෙලුව කොස්මුල්ලේත් අනිත් දූවිලි ඇලි දෙක තියෙනවා) කෙටි කාලයක් තුළ සුන්දර දියඇලි රාශියක් නැරඹීමට හොඳම ප්‍රදේශයක් ලෙස ලංකාගම නම් කළ හැකියි. එම සංවේදී පරිසර පද්ධතිය තුළ හැසිරිය යුත්තේ කෙසේදැයි පුන පුනා කීම අනවශ්‍යයි. වගකීම ඔබ සතුයි. මේ සියලු තොරතුරු මගේ බ්ලොග් අඩවිය වන [url]http://sobaroo.blogspot.com/[/url] වෙතිනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom