Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහරාජයේ_මාර්ටින්_මාමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහරාජයේ_මාර්ටින්_මාමා

සිංහරාජය වෙනුවෙන් කැපවුණු නිලනොලත් මහාචාර්යවරයා

දැනට දශක පහ හයකට පෙර අඩි පාරක්ව පැවති වනමග අද කාපට් මාර්ගයකි. එදා ගැමියෙකු වනමං මැදින් නගරය බලා ගියේ ලෙඩකට බෙහෙතක් ගැනීම සඳහා පමණි. ඒ මග අද හමුවන්නේ පිම්මේ දුවන තේ දළු ලොරිය නැතිනම්, වෙට්ටු දමමින් ඉගිලෙන ත්‍රී රෝද රථය. ඉදිරියට ඇදෙත්ම 'චූන් පාන්' රථයක් අසල රොක් වී සිටින ළමෝ පිරිසකි. ඔවුන් එදා හේනකින් බත සරිකරගත් ගැමියෙකුගේ මුණුබුරන් හෝ මී මුණුබුරන් විය හැක. මේ ලෝක උරුමයක් වන සිංහරාජ වන පිවිසුම වෙත වැටී ඇති වැද්දාගල, කුඩව මාර්ගයේ අද තත්වයයි. සිංහරාජයට ආගන්තුකයෙකු වන මා, මේ හමුවීමට යන්නේ වනගැබ ජීවය කරගත් අපූරු පුද්ගලයෙකු සොයාය. ඔහු නමින් මාටින් විජේසිංහය. සිංහරාජය පර්යේෂණාගරයක් කරගත් අයට ඔහු 'මාටින් අයියා'ය. නැතිනම් මාටින් මාමාය. පනහ දශකයේ අග භාගයේ සිය බිරිඳත් සමග කැලෑ වැදුණු ඔහු සිය ජීවිතය කැප කර ඇත්තේ සිංහරාජ වන රැජිණ වෙනුවෙනි. අගහිඟකම් මැද අධ්‍යාපනය අතරමග නතර වුවත්, එහි පැමිණි විදේශිකයන්ගෙන් ඉංග්‍රීසි බස ඉගෙනගත් ඔහුට, සිංහරාජයට ආවේනික ශාක සහ සතුන්ගේ විද්‍යාත්මක නම් පිළිබඳ ඇත්තේ පුළුල් දැනුමකි. සිංහරාජය වෙත පැමිණෙන දෙස් විදෙස් පර්යේෂකයන් පවා, සිය අධ්‍යයන කටයුතු සඳහා තමන්ගෙන් උපකාර ලබා ගන්නා බව මාටින් මාමා පවසයි.

අනූ වියැති මාටින් මාමාගේ කතාව

"ඒ කාලේ ආපේ ගමේ වෙද මහත්තයෙක් හිටියා. පන්සලෙනුත් සේවයක් වුනා. කලවානට යන්න නම් හැතැම්ම විස්සක් විසි එකක් පයින් යන්න ඕන. කලවානේ විතරයි ඒ කාලේ ඉස්පිරිතාලයක් තිබුනේ. අසාධ්‍ය ලෙඩක් වුනොත් මිනිස්සු උස්සගෙන යන්න ඕන. දැන් සියලු දේ ඉක්මන්, නවීකරණය වෙලා," මාටින් මාමා පවසයි. "උප්පැන්න සහතිකයක් වගේ ගන්න ඕන නම් රත්නපුරේට යන්න ඕන. නඩුවක් තිබ්බොත් රත්නපුරේ උසාවියට යන්න ඕන. ඒ කාලේ දවස් තුන හතරක් යනවා රත්නපුරේට ගිහින් වැඩක් කරගෙන එන්න." 1972 වසරේ සිංහරාජ වනය දැව කැපීමට ලක්වූ සමයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග තමන් කටයුතු කළ බව මාටින් මාමා සඳහන් කරයි. සිංහරාජ වනය ආරක්ෂා කර ගැනීම සඳහා එවක "කැලෑ දෙපාර්තමේන්තුව" ගත් උත්සාහය හමුවේ එම ආයතනය ගම්වාසීන්ගේ වෛරයට ලක් වූ ආකාරයත් ඔහු සිහිපත් කළේය. "ඒ නිලධාරීන්ට සහයෝගය දෙන්න මේ ගමෙන්ම හිටියේ මම විතරයි. ගමේ මිනිස්සුන්ගෙන් මටත් තර්ජන ගර්ජන ආවා. නමුත් මම ඒවා මැඩපවත්වගෙන කැලය ආරක්ෂා කිරීමේ කටයුතුවලට සහභාගි වුනා. එදා විරුද්ධ වුනු අයගේ දරුවෝ අද තේරුම් අරන් තියනවා මම කරපු කැප කිරීමේ වටිනාකම."

"උත්සාහය නිසා ආ ගමනක්"

මාටින් විජේසිංහ සමග අධ්‍යයන කටයුතුවල යෙදුනු විදෙස් සරසවි සිසුන්

"ස්වෝත්සාහයෙන් ඉගෙන ගත්තා"

අට වෙනි ශ්‍රේණියට පමණක් ඉගනුම ලබා ඇති මාටින් මාමා, ශාක සහ සතුන් පිළිබඳ මෙන්ම ඉංග්‍රීසි භාෂා දැනුම ද උකහාගෙන ඇත්තේ ස්වඅධ්යයනයෙනි. "මම ඉස්කෝලේ ගියේ අටවෙනි පන්තියට විතරයි. නමුත් මහන්සියෙන් පොත්පත් කියවලා, විද්‍යාඥයන් ආශ්‍රය කරලා ලබා ගත්ත දැනුමෙන් අද ආචාර්ය මහාචාර්යවරු පවා ඉගෙන ගන්නවා." "හාවඩ්, යේල් සරසවිවල සිසුන්ට ඒ විශ්ව විද්‍යාලවලින් කියනවා මාව ඇවිත් හමුවෙන්න කියලා."

ස්වභාවධර්මයත් සමග සංහිඳියාව

"ගමේ මිනිස්සුන්ගෙන් මටත් තර්ජන ගර්ජන ආවා. නමුත් මම ඒවා මැඩපවත්වගෙන කැලය ආරක්ෂා කිරීමේ කටයුතුවලට සහභාගි වුනා"

මාටින් මාමා සිය පොත් රාක්කයේ වූ පොත්පත් පෙන්වමින් සිංහරාජය සහ උද්භිත විද්‍යාව පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කරයි. අනූ වියේ පසුවුවත් ඔහු අකුරු කියවීම සඳහා උපැස් යුවලක් භාවිත නොකරයි. ස්වභාව ධර්මයත් සමග පවත්නා සංහිඳියාව නිරෝගී ජීවිතයක රහස බව මාටින් මාමාගේ අදහසය. ස්වභාව ධර්මයත් සමග පවත්නා සංහිඳියාව නිරෝගී ජීවිතයක රහස බව මාටින් මාමාගේ අදහසය. "අද පරිසරය වැඩියම විනාශ වෙන්නේ බලවත් මිනිස්සුන්ගෙන්. අපි බැලුවොත් මේ වනාන්තරයේ තියනවා වර්ණ හතම. ඒක බලන්න පුළුවන්කම තිබෙන්න ඕන. ඇත්තෙන්ම මම ගස් කොලන් එක්ක කතා කරනවා. මෙතන ඇළේ දොළේ සද්දේ එනවා. කුරුල්ලෝ කෑ ගහනවා. සීතල දැනෙනවා. අහස පැහැදිලියි. කොච්චර ලස්සනද පරිසරය," මාටින් මාමා මදක් නතර වී ඈත පෙනෙන කඳු වැටි දෙස බලා සිටී. "අද පරිසරය වැඩියම විනාශ වෙන්නේ බලවත් මිනිස්සුන්ගෙන්. අපි බැලුවොත් මේ වනාන්තරයේ තියනවා වර්ණ හතම. ඒක බලන්න පුළුවන්කම තිබෙන්න ඕන. ඇත්තෙන්ම මම ගස් කොලන් එක්ක කතා කරනවා. මෙතන ඇළේ දොළේ සද්දේ එනවා. කුරුල්ලෝ කෑ ගහනවා. සීතල දැනෙනවා. අහස පැහැදිලියි. කොච්චර ලස්සනද පරිසරය," මාටින් මාමා මදක් නතර වී ඈත පෙනෙන කඳු වැටි දෙස බලා සිටී. ලංකාවේ සංචාරකයෝ සිංහරාජයට එන්නේ විනෝද ගමනක් වශයෙන්. කෑ ගහනවා, හූ තියනවා. එත් විදේශික සංචාරකයෝ එහෙම නැහැ.

"සොබාදහමට ගරු කරමු"

කුරුල්ලන්ගේ කිචිබිචිය සහ අසල දොළ පාරේ හඬ පරයා පිරිසක් කෑ කෝ ගසන හඬ ඇසේ. මාටින් මාමා සමග කතාව මොහොතකට නතර කර මම දොළ පාර වෙත පල්ලම් බැස්සෙමි. දොළපාර දෙසට ගිය විට දැකගත හැකි වූයේ දියේ බැස කෑකෝ ගසමින් 'සෙල්ෆි' ඡායාරූප ගන්නා නව යෞවන වියේ පසුවන තරුණ තරුණියන් කණ්ඩායමකි. ඡායාරූප ගැනීම මඳකට නතර කළ තරුණයන් කිහිප දෙනෙක් දොළේ ගල් උස්සා පහළට පෙරළමින් සතුටු වෙති.

ඉන් මදක් ඔබ්බෙන් වූ ගල් තලාව මත හුදෙකලා තරුණියකි. ගසක කොල කඩා දිය කඩිත්තක් මත තබන ඇය 'කලාත්මක ඡායාරූපයක්' ගැනීමේ උත්සාහයක නිරත වන්නීය. එහි මදක් රැඳී සිටි මම නැවතත් මාටින් මාමාගේ නිවස වෙත පිය මැන්නෙමි. මාටින් මාමාගේ මුවේ ඇත්තේ උපහාසය මුසු සිනහවකි. මුවේ වූ උපහාසය වචනයට පෙරලමින් ඔහු හඬ අවදි කළේය. "ලංකාවේ සංචාරකයෝ සිංහරාජයට එන්නේ විනෝද ගමනක් වශයෙන්. කෑ ගහනවා, හූ තියනවා. එත් විදේශික සංචාරකයෝ එහෙම නැහැ."

කෙසේ නමුත්, පෙරට වඩා අද තරුණ පරපුර පරිසරය පිළිබඳ ඇල්මක් දක්වන බව මාටින් මාමගේ අදහසය. සමාජ ජාලවලට පමණක් සීමා නොවී, පරිසරය සුරැකීම සඳහා ක්‍රියාශීලීව ඉදිරිපත්වන ලෙස, ඔහු තරුණ පරපුරෙන් ඉල්ලා සිටී. "පරිසරය ගැන දෙයක් දැනගෙන හරිද වැරදිද කියලා කරුණු සොයලා බලලා කටයුතු කරන්න අවශ්‍ය නම් ඉන්ටර්නෙට් එකේ, ෆේස්බුක් එකේ අදහස් පළ කරලා වැඩක් නැහැ. පරිසරයට ඇවිත් මිනිස්සු සමග කතා කරලා තමන්ගේ ඇස් දෙකෙන් බලලා මේ දේ විය යුතුයි, මේ දේ නොවිය යුතුයි කියන අදහස ඇතිව කටයුතු කරනවා නම් ඒක තමයි වඩාත් ප්‍රතිඵලදායක." සිංහරාජ වන රැජින එදාට වඩා අද වෙනස් වී ඇති බව කී මාටින් මාමා එහි ඇති වැදගත්කම ජනතාව අතරට ගෙන යා යුතු බව අවසාන වශයෙන් පැවසීය.

සිංහරාජය ගැන තොරතුරු බිඳක්

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව පහත රට තෙත් කලාපයේ පිහිටා ඇති සිංහරාජ වනයේ වපසරිය හෙක්ටයාර 11187 කි. විදුලොව තුළ මෙවැනි වනාන්තර, 'නිවර්තන තෙත් වනාන්තර' ලෙස හඳුන්වයි.

සිංහරාජයේ මායිම්

සිංහරාජය රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක අතර පිහිටා තිබේ. නැගෙනහිරින් බෙවර්ලි වතුයාය සහ දෙනුව කන්දත් පිහිටා ඇත. උතුරින් නාපොළ දොළ සහ කොස්කුලන ගඟ පිහිටා ඇත. දකුණු පසින් ඇත්තේ මහදොළ සහ ගිං ගඟය. බටහිරින් කලුකන්දෑව ඇළ සහ කුඩාව ගඟ මායිම්ව ඇත.

සිංහරාජය සහ ජනප්‍රවාද

සිංහරාජය පිළිබඳ බැඳුනු ජනප්‍රවාද රැසක් පවතී. සිංහරාජ වනයේ විසූ 'සිංහරාජයෙකු' ඉන් එකකි. සිංහරාජ වනය පිළිබඳ ඉතිහාසගත සටහනක් වාර්තා වන්නේ ඉබන් බතුතාගේ සංචාර තුළිනි. ඔහු සිංහරාජය මැදින් වැටී තිබු අඩිපාරක් ඔස්සේ ශ්‍රී පාද කන්ද තරණය කළ බව වාර්තා වේ.

ඓතිහාසික පසුබිම

යුනෙස්කෝ සංවිධානය විසින් සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇත. සිංහරාජය තුළ ශ්‍රී ලංකාවට අවේනික 'ඒක දේශීය ශාක' විශාල සංඛ්‍යාවක් ඇත. වනය තුළ දැවමය ශාක විශේෂ 340 ක් පමණ හමුවන අතර ඉන් 192 ක්ම ශ්‍රී ලංකාවට අවේනික බව නිල වාර්තාවල සඳහන් වේ. සිංහරාජය අද්විතීය ශාක විවිධත්වයකට හිමිකම් කියනවා සේම විශාල සත්ත්ව ගහනයක ද නිජභූමිය වෙයි.

[QUOTE="50KG, post: 23390067, member: 558780"] [b]සිංහරාජයේ_මාර්ටින්_මාමා[/b] [B][SIZE=5]සිංහරාජය වෙනුවෙන් කැපවුණු නිලනොලත් මහාචාර්යවරයා[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/3AC5/production/_102154051_d5b61ab9-dd6a-4bad-a0ab-f91c1a4d3172.jpg[/IMG] [SIZE=4]දැනට දශක පහ හයකට පෙර අඩි පාරක්ව පැවති වනමග අද කාපට් මාර්ගයකි. එදා ගැමියෙකු වනමං මැදින් නගරය බලා ගියේ ලෙඩකට බෙහෙතක් ගැනීම සඳහා පමණි. ඒ මග අද හමුවන්නේ පිම්මේ දුවන තේ දළු ලොරිය නැතිනම්, වෙට්ටු දමමින් ඉගිලෙන ත්‍රී රෝද රථය. ඉදිරියට ඇදෙත්ම 'චූන් පාන්' රථයක් අසල රොක් වී සිටින ළමෝ පිරිසකි. ඔවුන් එදා හේනකින් බත සරිකරගත් ගැමියෙකුගේ මුණුබුරන් හෝ මී මුණුබුරන් විය හැක. මේ ලෝක උරුමයක් වන සිංහරාජ වන පිවිසුම වෙත වැටී ඇති වැද්දාගල, කුඩව මාර්ගයේ අද තත්වයයි. සිංහරාජයට ආගන්තුකයෙකු වන මා, මේ හමුවීමට යන්නේ වනගැබ ජීවය කරගත් අපූරු පුද්ගලයෙකු සොයාය. ඔහු නමින් මාටින් විජේසිංහය. සිංහරාජය පර්යේෂණාගරයක් කරගත් අයට ඔහු 'මාටින් අයියා'ය. නැතිනම් මාටින් මාමාය. පනහ දශකයේ අග භාගයේ සිය බිරිඳත් සමග කැලෑ වැදුණු ඔහු සිය ජීවිතය කැප කර ඇත්තේ සිංහරාජ වන රැජිණ වෙනුවෙනි. අගහිඟකම් මැද අධ්‍යාපනය අතරමග නතර වුවත්, එහි පැමිණි විදේශිකයන්ගෙන් ඉංග්‍රීසි බස ඉගෙනගත් ඔහුට, සිංහරාජයට ආවේනික ශාක සහ සතුන්ගේ විද්‍යාත්මක නම් පිළිබඳ ඇත්තේ පුළුල් දැනුමකි. සිංහරාජය වෙත පැමිණෙන දෙස් විදෙස් පර්යේෂකයන් පවා, සිය අධ්‍යයන කටයුතු සඳහා තමන්ගෙන් උපකාර ලබා ගන්නා බව මාටින් මාමා පවසයි. [/SIZE] [B][SIZE=5]අනූ වියැති මාටින් මාමාගේ කතාව[/SIZE][/B] [SIZE=4]"ඒ කාලේ ආපේ ගමේ වෙද මහත්තයෙක් හිටියා. පන්සලෙනුත් සේවයක් වුනා. කලවානට යන්න නම් හැතැම්ම විස්සක් විසි එකක් පයින් යන්න ඕන. කලවානේ විතරයි ඒ කාලේ ඉස්පිරිතාලයක් තිබුනේ. අසාධ්‍ය ලෙඩක් වුනොත් මිනිස්සු උස්සගෙන යන්න ඕන. දැන් සියලු දේ ඉක්මන්, නවීකරණය වෙලා," මාටින් මාමා පවසයි. "උප්පැන්න සහතිකයක් වගේ ගන්න ඕන නම් රත්නපුරේට යන්න ඕන. නඩුවක් තිබ්බොත් රත්නපුරේ උසාවියට යන්න ඕන. ඒ කාලේ දවස් තුන හතරක් යනවා රත්නපුරේට ගිහින් වැඩක් කරගෙන එන්න." 1972 වසරේ සිංහරාජ වනය දැව කැපීමට ලක්වූ සමයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග තමන් කටයුතු කළ බව මාටින් මාමා සඳහන් කරයි. සිංහරාජ වනය ආරක්ෂා කර ගැනීම සඳහා එවක "කැලෑ දෙපාර්තමේන්තුව" ගත් උත්සාහය හමුවේ එම ආයතනය ගම්වාසීන්ගේ වෛරයට ලක් වූ ආකාරයත් ඔහු සිහිපත් කළේය. "ඒ නිලධාරීන්ට සහයෝගය දෙන්න මේ ගමෙන්ම හිටියේ මම විතරයි. ගමේ මිනිස්සුන්ගෙන් මටත් තර්ජන ගර්ජන ආවා. නමුත් මම ඒවා මැඩපවත්වගෙන කැලය ආරක්ෂා කිරීමේ කටයුතුවලට සහභාගි වුනා. එදා විරුද්ධ වුනු අයගේ දරුවෝ අද තේරුම් අරන් තියනවා මම කරපු කැප කිරීමේ වටිනාකම." [/SIZE] [B][SIZE=5]"උත්සාහය නිසා ආ ගමනක්" [/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/D705/production/_102154055_8efbf0c0-e5ee-4187-b247-eefd1d68eb1a.jpg[/IMG] [IMG]http://www.elakiri.com//www.elakiri.com//ichef.bbci.co.uk/news/624/cpsprodpb/D705/production/_102154055_8efbf0c0-e5ee-4187-b247-eefd1d68eb1a.jpg[/IMG] [SIZE=3]මාටින් විජේසිංහ සමග අධ්‍යයන කටයුතුවල යෙදුනු විදෙස් සරසවි සිසුන් [/SIZE] [IMG]http://www.elakiri.com//www.elakiri.com//ichef.bbci.co.uk/news/624/cpsprodpb/63DD/production/_102156552_67eb049b-e447-4cd0-b14f-6f27e3a4a3af.jpg[/IMG][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/63DD/production/_102156552_67eb049b-e447-4cd0-b14f-6f27e3a4a3af.jpg[/IMG] [SIZE=3]"ස්වෝත්සාහයෙන් ඉගෙන ගත්තා" [/SIZE] [SIZE=3][SIZE=4]අට වෙනි ශ්‍රේණියට පමණක් ඉගනුම ලබා ඇති මාටින් මාමා, ශාක සහ සතුන් පිළිබඳ මෙන්ම ඉංග්‍රීසි භාෂා දැනුම ද උකහාගෙන ඇත්තේ ස්වඅධ්යයනයෙනි. "මම ඉස්කෝලේ ගියේ අටවෙනි පන්තියට විතරයි. නමුත් මහන්සියෙන් පොත්පත් කියවලා, විද්‍යාඥයන් ආශ්‍රය කරලා ලබා ගත්ත දැනුමෙන් අද ආචාර්ය මහාචාර්යවරු පවා ඉගෙන ගන්නවා." "හාවඩ්, යේල් සරසවිවල සිසුන්ට ඒ විශ්ව විද්‍යාලවලින් කියනවා මාව ඇවිත් හමුවෙන්න කියලා." [/SIZE][/SIZE] [B][SIZE=5]ස්වභාවධර්මයත් සමග සංහිඳියාව[/SIZE][/B] [IMG]http://www.elakiri.com//www.elakiri.com//ichef.bbci.co.uk/news/304/cpsprodpb/AE15/production/_102156544_92638b2c-a534-4c6f-8398-fa6107cb70c7.jpg[/IMG][IMG]https://ichef.bbci.co.uk/news/304/cpsprodpb/AE15/production/_102156544_92638b2c-a534-4c6f-8398-fa6107cb70c7.jpg[/IMG] [SIZE=3] [/SIZE] [SIZE=4][SIZE=3]"ගමේ මිනිස්සුන්ගෙන් මටත් තර්ජන ගර්ජන ආවා. නමුත් මම ඒවා මැඩපවත්වගෙන කැලය ආරක්ෂා කිරීමේ කටයුතුවලට සහභාගි වුනා"[/SIZE] [/SIZE] [SIZE=4]මාටින් මාමා සිය පොත් රාක්කයේ වූ පොත්පත් පෙන්වමින් සිංහරාජය සහ උද්භිත විද්‍යාව පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කරයි. අනූ වියේ පසුවුවත් ඔහු අකුරු කියවීම සඳහා උපැස් යුවලක් භාවිත නොකරයි. ස්වභාව ධර්මයත් සමග පවත්නා සංහිඳියාව නිරෝගී ජීවිතයක රහස බව මාටින් මාමාගේ අදහසය. ස්වභාව ධර්මයත් සමග පවත්නා සංහිඳියාව නිරෝගී ජීවිතයක රහස බව මාටින් මාමාගේ අදහසය. "අද පරිසරය වැඩියම විනාශ වෙන්නේ බලවත් මිනිස්සුන්ගෙන්. අපි බැලුවොත් මේ වනාන්තරයේ තියනවා වර්ණ හතම. ඒක බලන්න පුළුවන්කම තිබෙන්න ඕන. ඇත්තෙන්ම මම ගස් කොලන් එක්ක කතා කරනවා. මෙතන ඇළේ දොළේ සද්දේ එනවා. කුරුල්ලෝ කෑ ගහනවා. සීතල දැනෙනවා. අහස පැහැදිලියි. කොච්චර ලස්සනද පරිසරය," මාටින් මාමා මදක් නතර වී ඈත පෙනෙන කඳු වැටි දෙස බලා සිටී. "අද පරිසරය වැඩියම විනාශ වෙන්නේ බලවත් මිනිස්සුන්ගෙන්. අපි බැලුවොත් මේ වනාන්තරයේ තියනවා වර්ණ හතම. ඒක බලන්න පුළුවන්කම තිබෙන්න ඕන. ඇත්තෙන්ම මම ගස් කොලන් එක්ක කතා කරනවා. මෙතන ඇළේ දොළේ සද්දේ එනවා. කුරුල්ලෝ කෑ ගහනවා. සීතල දැනෙනවා. අහස පැහැදිලියි. කොච්චර ලස්සනද පරිසරය," මාටින් මාමා මදක් නතර වී ඈත පෙනෙන කඳු වැටි දෙස බලා සිටී. ලංකාවේ සංචාරකයෝ සිංහරාජයට එන්නේ විනෝද ගමනක් වශයෙන්. කෑ ගහනවා, හූ තියනවා. එත් විදේශික සංචාරකයෝ එහෙම නැහැ.[/SIZE] [B][SIZE=5]"සොබාදහමට ගරු කරමු" [/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/14A55/production/_102156548_c18ce0bb-fba0-48ca-bc57-769102840818.jpg[/IMG] [IMG]http://www.elakiri.com//www.elakiri.com//ichef.bbci.co.uk/news/624/cpsprodpb/14A55/production/_102156548_c18ce0bb-fba0-48ca-bc57-769102840818.jpg[/IMG] [SIZE=4]කුරුල්ලන්ගේ කිචිබිචිය සහ අසල දොළ පාරේ හඬ පරයා පිරිසක් කෑ කෝ ගසන හඬ ඇසේ. මාටින් මාමා සමග කතාව මොහොතකට නතර කර මම දොළ පාර වෙත පල්ලම් බැස්සෙමි. දොළපාර දෙසට ගිය විට දැකගත හැකි වූයේ දියේ බැස කෑකෝ ගසමින් 'සෙල්ෆි' ඡායාරූප ගන්නා නව යෞවන වියේ පසුවන තරුණ තරුණියන් කණ්ඩායමකි. ඡායාරූප ගැනීම මඳකට නතර කළ තරුණයන් කිහිප දෙනෙක් දොළේ ගල් උස්සා පහළට පෙරළමින් සතුටු වෙති.[/SIZE] [SIZE=4]ඉන් මදක් ඔබ්බෙන් වූ ගල් තලාව මත හුදෙකලා තරුණියකි. ගසක කොල කඩා දිය කඩිත්තක් මත තබන ඇය 'කලාත්මක ඡායාරූපයක්' ගැනීමේ උත්සාහයක නිරත වන්නීය. එහි මදක් රැඳී සිටි මම නැවතත් මාටින් මාමාගේ නිවස වෙත පිය මැන්නෙමි. මාටින් මාමාගේ මුවේ ඇත්තේ උපහාසය මුසු සිනහවකි. මුවේ වූ උපහාසය වචනයට පෙරලමින් ඔහු හඬ අවදි කළේය. "ලංකාවේ සංචාරකයෝ සිංහරාජයට එන්නේ විනෝද ගමනක් වශයෙන්. කෑ ගහනවා, හූ තියනවා. එත් විදේශික සංචාරකයෝ එහෙම නැහැ."[/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/BB5D/production/_102156974_c3a1a7ea-c799-44e6-840f-6d20e7fddf02.jpg[/IMG] [IMG]http://www.elakiri.com//www.elakiri.com//ichef.bbci.co.uk/news/624/cpsprodpb/BB5D/production/_102156974_c3a1a7ea-c799-44e6-840f-6d20e7fddf02.jpg[/IMG] [SIZE=4] [/SIZE][SIZE=4]කෙසේ නමුත්, පෙරට වඩා අද තරුණ පරපුර පරිසරය පිළිබඳ ඇල්මක් දක්වන බව මාටින් මාමගේ අදහසය. සමාජ ජාලවලට පමණක් සීමා නොවී, පරිසරය සුරැකීම සඳහා ක්‍රියාශීලීව ඉදිරිපත්වන ලෙස, ඔහු තරුණ පරපුරෙන් ඉල්ලා සිටී. "පරිසරය ගැන දෙයක් දැනගෙන හරිද වැරදිද කියලා කරුණු සොයලා බලලා කටයුතු කරන්න අවශ්‍ය නම් ඉන්ටර්නෙට් එකේ, ෆේස්බුක් එකේ අදහස් පළ කරලා වැඩක් නැහැ. පරිසරයට ඇවිත් මිනිස්සු සමග කතා කරලා තමන්ගේ ඇස් දෙකෙන් බලලා මේ දේ විය යුතුයි, මේ දේ නොවිය යුතුයි කියන අදහස ඇතිව කටයුතු කරනවා නම් ඒක තමයි වඩාත් ප්‍රතිඵලදායක." [/SIZE][SIZE=4]සිංහරාජ වන රැජින එදාට වඩා අද වෙනස් වී ඇති බව කී මාටින් මාමා එහි ඇති වැදගත්කම ජනතාව අතරට ගෙන යා යුතු බව අවසාන වශයෙන් පැවසීය.[/SIZE] [B][SIZE=5]සිංහරාජය ගැන තොරතුරු බිඳක් [/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/FC35/production/_102156546_a89c422a-42c3-425f-a6d3-2b9057adf280.jpg[/IMG] [IMG]http://www.elakiri.com//www.elakiri.com//ichef.bbci.co.uk/news/624/cpsprodpb/FC35/production/_102156546_a89c422a-42c3-425f-a6d3-2b9057adf280.jpg[/IMG] [SIZE=4] [/SIZE][SIZE=4]වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව පහත රට තෙත් කලාපයේ පිහිටා ඇති සිංහරාජ වනයේ වපසරිය හෙක්ටයාර 11187 කි. විදුලොව තුළ මෙවැනි වනාන්තර, 'නිවර්තන තෙත් වනාන්තර' ලෙස හඳුන්වයි. [/SIZE] [B][SIZE=5]සිංහරාජයේ මායිම්[/SIZE][/B] [SIZE=4]සිංහරාජය රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක අතර පිහිටා තිබේ. නැගෙනහිරින් බෙවර්ලි වතුයාය සහ දෙනුව කන්දත් පිහිටා ඇත. උතුරින් නාපොළ දොළ සහ කොස්කුලන ගඟ පිහිටා ඇත. දකුණු පසින් ඇත්තේ මහදොළ සහ ගිං ගඟය. බටහිරින් කලුකන්දෑව ඇළ සහ කුඩාව ගඟ මායිම්ව ඇත. [/SIZE] [B][SIZE=5]සිංහරාජය සහ ජනප්‍රවාද [/SIZE][/B] [SIZE=4]සිංහරාජය පිළිබඳ බැඳුනු ජනප්‍රවාද රැසක් පවතී. සිංහරාජ වනයේ විසූ 'සිංහරාජයෙකු' ඉන් එකකි. සිංහරාජ වනය පිළිබඳ ඉතිහාසගත සටහනක් වාර්තා වන්නේ ඉබන් බතුතාගේ සංචාර තුළිනි. ඔහු සිංහරාජය මැදින් වැටී තිබු අඩිපාරක් ඔස්සේ ශ්‍රී පාද කන්ද තරණය කළ බව වාර්තා වේ.[/SIZE] [B][SIZE=5]ඓතිහාසික පසුබිම [/SIZE][/B] [SIZE=4]යුනෙස්කෝ සංවිධානය විසින් සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇත. සිංහරාජය තුළ ශ්‍රී ලංකාවට අවේනික 'ඒක දේශීය ශාක' විශාල සංඛ්‍යාවක් ඇත. වනය තුළ දැවමය ශාක විශේෂ 340 ක් පමණ හමුවන අතර ඉන් 192 ක්ම ශ්‍රී ලංකාවට අවේනික බව නිල වාර්තාවල සඳහන් වේ. සිංහරාජය අද්විතීය ශාක විවිධත්වයකට හිමිකම් කියනවා සේම විශාල සත්ත්ව ගහනයක ද නිජභූමිය වෙයි.[/SIZE] [SIZE=4] [/SIZE][IMG]https://static.bbc.co.uk/frameworks/barlesque/3.22.55/orb/4/img/bbc-blocks-dark.png[/IMG] [IMG]http://www.elakiri.com//www.elakiri.com//static.bbc.co.uk/frameworks/barlesque/3.22.55/orb/4/img/bbc-blocks-dark.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom