Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"සිංහරාජේ කපනවෝ" ලක්ෂපති නාටක දෙවෙනි කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.nethgossip.lk/article/37245?fbclid=IwAR2Mfu0ba1du1bFfcBzwX0g4kcQexYtcugQ1XJpZ1YugAvvD6lq2efcnXFk

පසුගියදා රූපවාහිනි වැඩසටහනකට පැමිණ ,සිංහරාජය විනාශ කරන බවට තරුණියක් කල චෝදනාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.

ඒ අනුව ඇය එලෙස සඳහන් කොට ඇති ඉඩම පෞද්ගලික ඉඩමක් බව හෙළිව ඇත.එය කිසිසේත්ම සිංහරාජ වනයට හෝ වනයෙන් පිටතට වනය ආරක්ෂා වන සේ ගැසට් කර තිබෙන රක්ෂිත කොටසටවත් අයත් නොවේ. එය ඉන්පිටත පවතින පුද්ගලික ඉඩමකි.

මෙම ඉඩම සංවර්ධනය කෙරෙන්නේ වසර පහක සිටය. මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රථමයෙන් එම ඉඩම පරීක්ෂා කොට ඉඩම පුද්ගලික ඉඩමක් නිසා ඉදිකීරිම් සඳහා අවසර දී ඇත. මෙම පුද්ගලික ඉඩම් පවා වනයට ඇතුළත් කිරීමට පරිසර ප්‍රේමීන් පිරිසක් කලක සිට උත්සාහ කරන බව වාර්තා වෙයි. එහෙත් පුද්ගලික ඉඩම් රජයට පවරා ගත නොහැකි නිසා ඔවුන්ට එය කරගැනීමට නොහැකි වී තිබේ.

රූපවාහිනි වැඩසටහනට පැමිණ අදාළ කතාව කී තරුණිය ද ජීවත් වන්නේ එම ඉඩම අසල ම නිවසක බව දැනගන්නට ඇති අතර ඈ සඳහන් කළ ඉඩම සිංහරාජයට අයිති නම් ඇගේ නිවස ද අයිති විය යුත්තේ සිංහරාජයට බවට පසුව සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී තිබේ. මෙම තරුණියගේ ෆේස්බුක් ගිණුම පරික්ෂා කිරීමේ දී තහවුරු වන්නේ ඇය දැඩි ආණ්ඩු විරෝධී මතවාද දරන්නියක බව ය.

ඒ පිළිබඳ රත්නපුර අඩවි වන නිලධාරී මෙසේ පවසයි.

“සිංහරාජ මායිමේ ඉදලා කිලෝමීටර් 7ක් ඈතට වෙනකම් රෙසර්වේෂන්ස් ඉඩම්. රෙසර්වේෂන්ස් ඉවර වෙලා කිලෝමීටර් හයක් ඈතින් පුද්ගලික ඉඩම් කොටසේ මේ ඉඩම තියෙන්නේ.. සිංහරාජයට හෝ සිංහරාජය ආරක්ෂා කිරීමට වෙන් කළ රෙසර්වේෂන්ස් ඉඩම් කොටස් වලට මේ කොටස අයිති නැහැ.

මේ අවට ඉඩම් සියල්ලම 100%ක් පුද්ගලික සින්නක්කර ඔප්පු. ඔප්පු වල ඉතිහාසය වසර තිහකටත් එහා.

ඔය ඉඩම දෙපැත්තෙම ඉඩම් වල ගෙවල්, හෝටල් සහ වෙළදසැල් තියෙන්නේ.. ඒවත් පුද්ගලික ඉඩම්, රූපවාහිනියට පැමිණි තරුණියගේ නිවසත් තියෙනවා එතනම..

මේ ඉඩමේ පමණක් ඉදිකිරීම් බලෙන් නතර කරන්න නෛතික හැකියාවක් නෑ. එහෙම කරලා ඉඩම් හිමිකරුවො නඩු දැම්මොත් කෝටි ගානක වන්දියකුත් ගෙවන්න වේවි, අවශ්‍ය නම් එම සීමාවේ පුද්ගලිම ඉඩම් සියල්ල වන්දිගෙවා රජයට පවරා ගැනීමක් ගැන සළකා බැලිය හැකියි. නමුත් ඒ සඳහා වැයවෙන මුදල එක්ක බැලුවිට සිංහරාජයට හිමි වන වාසියක් නෑ. මන්ද මේ ඉඩම් සිංහරාජයෙන් කිලෝමිටර් 13ක් දුරින් තියෙන්නේ....

කෙසේ වෙතත් පරිසර විනාශය වැනි මෙවැනි සංවේදී කරුණු පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නිසා ජනතාව නොමඟ යන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

[QUOTE="malakadss, post: 26214754, member: 179884"] [URL='http://www.nethgossip.lk/article/37245?fbclid=IwAR2Mfu0ba1du1bFfcBzwX0g4kcQexYtcugQ1XJpZ1YugAvvD6lq2efcnXFkමල විකාර. දෙන්නම්කෝ ලොක්කා ඉදිමෙන්නට බොක්කා ඌ කටු කන්නගේ මෑක්කා']http://www.nethgossip.lk/article/37245?fbclid=IwAR2Mfu0ba1du1bFfcBzwX0g4kcQexYtcugQ1XJpZ1YugAvvD6lq2efcnXFk[/URL] පසුගියදා රූපවාහිනි වැඩසටහනකට පැමිණ ,සිංහරාජය විනාශ කරන බවට තරුණියක් කල චෝදනාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ. ඒ අනුව ඇය එලෙස සඳහන් කොට ඇති ඉඩම පෞද්ගලික ඉඩමක් බව හෙළිව ඇත.එය කිසිසේත්ම සිංහරාජ වනයට හෝ වනයෙන් පිටතට වනය ආරක්ෂා වන සේ ගැසට් කර තිබෙන රක්ෂිත කොටසටවත් අයත් නොවේ. එය ඉන්පිටත පවතින පුද්ගලික ඉඩමකි. මෙම ඉඩම සංවර්ධනය කෙරෙන්නේ වසර පහක සිටය. මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රථමයෙන් එම ඉඩම පරීක්ෂා කොට ඉඩම පුද්ගලික ඉඩමක් නිසා ඉදිකීරිම් සඳහා අවසර දී ඇත. මෙම පුද්ගලික ඉඩම් පවා වනයට ඇතුළත් කිරීමට පරිසර ප්‍රේමීන් පිරිසක් කලක සිට උත්සාහ කරන බව වාර්තා වෙයි. එහෙත් පුද්ගලික ඉඩම් රජයට පවරා ගත නොහැකි නිසා ඔවුන්ට එය කරගැනීමට නොහැකි වී තිබේ. රූපවාහිනි වැඩසටහනට පැමිණ අදාළ කතාව කී තරුණිය ද ජීවත් වන්නේ එම ඉඩම අසල ම නිවසක බව දැනගන්නට ඇති අතර ඈ සඳහන් කළ ඉඩම සිංහරාජයට අයිති නම් ඇගේ නිවස ද අයිති විය යුත්තේ සිංහරාජයට බවට පසුව සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී තිබේ. මෙම තරුණියගේ ෆේස්බුක් ගිණුම පරික්ෂා කිරීමේ දී තහවුරු වන්නේ ඇය දැඩි ආණ්ඩු විරෝධී මතවාද දරන්නියක බව ය. ඒ පිළිබඳ රත්නපුර අඩවි වන නිලධාරී මෙසේ පවසයි. “සිංහරාජ මායිමේ ඉදලා කිලෝමීටර් 7ක් ඈතට වෙනකම් රෙසර්වේෂන්ස් ඉඩම්. රෙසර්වේෂන්ස් ඉවර වෙලා කිලෝමීටර් හයක් ඈතින් පුද්ගලික ඉඩම් කොටසේ මේ ඉඩම තියෙන්නේ.. සිංහරාජයට හෝ සිංහරාජය ආරක්ෂා කිරීමට වෙන් කළ රෙසර්වේෂන්ස් ඉඩම් කොටස් වලට මේ කොටස අයිති නැහැ. මේ අවට ඉඩම් සියල්ලම 100%ක් පුද්ගලික සින්නක්කර ඔප්පු. ඔප්පු වල ඉතිහාසය වසර තිහකටත් එහා. ඔය ඉඩම දෙපැත්තෙම ඉඩම් වල ගෙවල්, හෝටල් සහ වෙළදසැල් තියෙන්නේ.. ඒවත් පුද්ගලික ඉඩම්, රූපවාහිනියට පැමිණි තරුණියගේ නිවසත් තියෙනවා එතනම.. මේ ඉඩමේ පමණක් ඉදිකිරීම් බලෙන් නතර කරන්න නෛතික හැකියාවක් නෑ. එහෙම කරලා ඉඩම් හිමිකරුවො නඩු දැම්මොත් කෝටි ගානක වන්දියකුත් ගෙවන්න වේවි, අවශ්‍ය නම් එම සීමාවේ පුද්ගලිම ඉඩම් සියල්ල වන්දිගෙවා රජයට පවරා ගැනීමක් ගැන සළකා බැලිය හැකියි. නමුත් ඒ සඳහා වැයවෙන මුදල එක්ක බැලුවිට සිංහරාජයට හිමි වන වාසියක් නෑ. මන්ද මේ ඉඩම් සිංහරාජයෙන් කිලෝමිටර් 13ක් දුරින් තියෙන්නේ.... කෙසේ වෙතත් පරිසර විනාශය වැනි මෙවැනි සංවේදී කරුණු පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නිසා ජනතාව නොමඟ යන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom