Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහල වෙදකම – අත් බෙහෙත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

80. වීය්‍යී ශක්තිය වැඩීමට

ඌරුතෙල්,මී පැණි සමානව ගෙන අනා රාත්‍රියට ලිංගයේ ආලේප කොට පිරිමැද උදේට උණුවතුරෙන් සෝදන්න.ඝනවෙයි,දිගුවෙයි,ශක්තිය ලැබෙයි.

81. ක්ෂණික මෝචනයට

නුග පොතු යුෂින් ඇඹරූ සුදු නීරමුල්ලිය ඇට අඹරා මගුල් කරඳ ඇටයක දමා බිඳක් වේලා තබා අඹරා ගුලිකොට මුඛයේ තබාගෙන යෙදෙන්න.

82. අධික වේලාවක් ප්‍රීතිවීමට

කඵ කැම්බේරිය මුල්,නෙඵම් දඞු සමවගෙන මී පැණියෙන් අඹරා පැයකට පෙර නාභියෙහි ගා යෙදෙන්න.

83. ලොකුම සැපතකට

එළකිරි,එළගිතෙල් එකට මිශ්‍රකොට හොඳට පාදෙක සෝදා යටිපතලේ ආලේපකොට පැයක් සිට යෙදෙන්න.

84. විෂ සඳහා ප්‍රතිකාර ප්‍රථමාධාර

I – සියඵම සර්ප විෂේදී හෘදය ආරක්ෂා වීමට විෂ ශරීරගත වී නම් පළමුව වමනය කරවන්න.ඊට පසු එළිගිතෙල් ටිකක් පොවන්න.

II – වමනය කරවීමට අඹ මේස හැන්දක් වතුරෙන් අඹරා වතුරට දියකර පොවන්න.වමනය වේ.වමනය නොගියේ නම් උගුරට ඇගිල්ල ගසා වමනය කරවන්න.විෂ වර්ග බීමේදී මෙය හොඳයි.

85. ගෝනුසු විෂට

පරණ කොහු ලණු පුඵස්සාගත් අඵ පොල්තෙලෙන් අඹරා ගාන්න.වරා කොළ කොටා පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.ඇට සහිත ගස් කරල් හැබ ඇල්වතුරෙන් අඹරා ගාන්න.

86. පත්තෑ විෂට

I – පැපොල් මුලක් පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.කෑ තැන ලුණු වතුරෙන් තෙමා අමුකහ අල,දෙමට මුල් උණු දියෙන් අඹරා ගාන්න.

II – විෂ වැඩිනම් දිවුල්ගසේ පස් පංගුව තම්බා පීරිසි කෝප්පයක් තරම් වතුර ටිකක් බොන්න.

87. දෙබර බඹරු මී මැසි විෂට

එරබදු කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.අමුකහ අල,දෙමට මුල් උණුදියෙන් අඹරා ගාන්න.

88. කුනකටු විෂට

දිවුල් දඵ,දෙහි දඵ සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.ඉන්පසු දිවුල් කොළ පොතු,කහ,ලුණු දමා කොටා මලවා බඳින්න.

89. විෂකුරු සතෙක් දෂ්ඨ කළ විට සතා නොදනී නම්

I – සස්සඳ මුලක් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.

II – එළගිතෙල් ටිකක් පොවා වෛද්‍යවරයෙක් හමුවට ගෙනයන්න.

90. බලු විෂට

I – සපා කෑ විගස බෙහෙත් සබන් ජාතියක් ගා සෝදන්න.

II – මුරුංගා කොළ හුණු සමග කොටා තුවාලයේ බඳින්න.

III – දිවුල් කොළ,පොතු,අමුකහ,දියලුණු සමව ගෙන කොටා මලවා බඳින්න.

IIII – තුවාලය ඇත්නම් කහ කුඞු,පොල්කටු අගුරු කුඩු එකට කළවම් කර තුවාලයට දමන්න.

91. බළල් විෂට

කුප්පමේනියා කොළ අඹරා තබන්න.

92. මී විෂට

I – කෑ විගස රත්රන් කෑල්ලක් රත්කර කෑ මුඛයේ තබන්න.

II – එළගිතෙල් කෑ මුඛයේ ගා බළලකු ලවා ලෙව කෑමට සලස්වන්න.

III – දිවුල් කොළ, පොතු කොටා මිරිකා රතු කැකුඵ හාලෙන් කැඳ පිස දෙන්න.

93. සියඵ විෂට

තිප්පිලි,වියළි ඉගුරු,වදකහ,ගම්මිරිස්,සහිඳ ලුණු කළං 2 බැගින් ගෙන කුඩුකර හලා ගිතෙල්,මී පැණි දමා අනා මුදවාපු කිරි දමා කලවම් කර වරකට තැලුම් බටු ගෙඩියක් තරම් වයස12 ඉහළ අයට නිවුන වතුරෙන් දෙන්න.දවසට දෙවරක් උදේ සවස.

94. අත්තන විෂට

හීං ඇඹුල් ඇඹිලියා කොළ ඉස්ම කීප වරක් පොවන්න.

95. නියගලා විෂට

කැබැල්ල කොළ ඉස්ම,පොල්කිරි කළවම් කර කීපවරක් පොවන්න.

96. කදුරු විෂට

කළාඳුරු අල,කී කිරිඳිය කොළ ඉස්මෙන් අඹරා කී කිරිදිය කොළ ඉස්මට දියකර කීපවරක් පොවන්න.

97. භූමිතෙල් විෂට

I – වමනය කරවන්න.

II – කරවිල වැල් ඉස්ම,පුහුල් වැල් ඉස්ම පොවන්න.

98. කිනිතුල්ලන් එල්ලුන විට

රතුඵෑණු ගෙඩියක් ගෙන මුඩ්ඩ කඩා කිනිතුල්ලා වැටෙන තෙක් අතුල්ලන්න.

99. උලුක්කුවට

බේත් එඩරු ගසේ පස් පංගුව දියලුණු,අමුකහ දමාකොටා තල තෙලින් මලවා බදින්න.

100. තැලීමට කෙටීමට

අඵ විනාකිරෙන් අනාගන්න.බටතැල්ල ගස කහ,දියලුණු දමා කොටා මලවා බඳින්න.

[QUOTE="owlX, post: 18616186, member: 511802"] [COLOR="Blue"][SIZE="5"]80. වීය්‍යී ශක්තිය වැඩීමට ඌරුතෙල්,මී පැණි සමානව ගෙන අනා රාත්‍රියට ලිංගයේ ආලේප කොට පිරිමැද උදේට උණුවතුරෙන් සෝදන්න.ඝනවෙයි,දිගුවෙයි,ශක්තිය ලැබෙයි. 81. ක්ෂණික මෝචනයට නුග පොතු යුෂින් ඇඹරූ සුදු නීරමුල්ලිය ඇට අඹරා මගුල් කරඳ ඇටයක දමා බිඳක් වේලා තබා අඹරා ගුලිකොට මුඛයේ තබාගෙන යෙදෙන්න. 82. අධික වේලාවක් ප්‍රීතිවීමට කඵ කැම්බේරිය මුල්,නෙඵම් දඞු සමවගෙන මී පැණියෙන් අඹරා පැයකට පෙර නාභියෙහි ගා යෙදෙන්න. 83. ලොකුම සැපතකට එළකිරි,එළගිතෙල් එකට මිශ්‍රකොට හොඳට පාදෙක සෝදා යටිපතලේ ආලේපකොට පැයක් සිට යෙදෙන්න. 84. විෂ සඳහා ප්‍රතිකාර ප්‍රථමාධාර I – සියඵම සර්ප විෂේදී හෘදය ආරක්ෂා වීමට විෂ ශරීරගත වී නම් පළමුව වමනය කරවන්න.ඊට පසු එළිගිතෙල් ටිකක් පොවන්න. II – වමනය කරවීමට අඹ මේස හැන්දක් වතුරෙන් අඹරා වතුරට දියකර පොවන්න.වමනය වේ.වමනය නොගියේ නම් උගුරට ඇගිල්ල ගසා වමනය කරවන්න.විෂ වර්ග බීමේදී මෙය හොඳයි. 85. ගෝනුසු විෂට පරණ කොහු ලණු පුඵස්සාගත් අඵ පොල්තෙලෙන් අඹරා ගාන්න.වරා කොළ කොටා පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.ඇට සහිත ගස් කරල් හැබ ඇල්වතුරෙන් අඹරා ගාන්න. 86. පත්තෑ විෂට I – පැපොල් මුලක් පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.කෑ තැන ලුණු වතුරෙන් තෙමා අමුකහ අල,දෙමට මුල් උණු දියෙන් අඹරා ගාන්න. II – විෂ වැඩිනම් දිවුල්ගසේ පස් පංගුව තම්බා පීරිසි කෝප්පයක් තරම් වතුර ටිකක් බොන්න. 87. දෙබර බඹරු මී මැසි විෂට එරබදු කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.අමුකහ අල,දෙමට මුල් උණුදියෙන් අඹරා ගාන්න. 88. කුනකටු විෂට දිවුල් දඵ,දෙහි දඵ සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.ඉන්පසු දිවුල් කොළ පොතු,කහ,ලුණු දමා කොටා මලවා බඳින්න. 89. විෂකුරු සතෙක් දෂ්ඨ කළ විට සතා නොදනී නම් I – සස්සඳ මුලක් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න. II – එළගිතෙල් ටිකක් පොවා වෛද්‍යවරයෙක් හමුවට ගෙනයන්න. 90. බලු විෂට I – සපා කෑ විගස බෙහෙත් සබන් ජාතියක් ගා සෝදන්න. II – මුරුංගා කොළ හුණු සමග කොටා තුවාලයේ බඳින්න. III – දිවුල් කොළ,පොතු,අමුකහ,දියලුණු සමව ගෙන කොටා මලවා බඳින්න. IIII – තුවාලය ඇත්නම් කහ කුඞු,පොල්කටු අගුරු කුඩු එකට කළවම් කර තුවාලයට දමන්න. 91. බළල් විෂට කුප්පමේනියා කොළ අඹරා තබන්න. 92. මී විෂට I – කෑ විගස රත්රන් කෑල්ලක් රත්කර කෑ මුඛයේ තබන්න. II – එළගිතෙල් කෑ මුඛයේ ගා බළලකු ලවා ලෙව කෑමට සලස්වන්න. III – දිවුල් කොළ, පොතු කොටා මිරිකා රතු කැකුඵ හාලෙන් කැඳ පිස දෙන්න. 93. සියඵ විෂට තිප්පිලි,වියළි ඉගුරු,වදකහ,ගම්මිරිස්,සහිඳ ලුණු කළං 2 බැගින් ගෙන කුඩුකර හලා ගිතෙල්,මී පැණි දමා අනා මුදවාපු කිරි දමා කලවම් කර වරකට තැලුම් බටු ගෙඩියක් තරම් වයස12 ඉහළ අයට නිවුන වතුරෙන් දෙන්න.දවසට දෙවරක් උදේ සවස. 94. අත්තන විෂට හීං ඇඹුල් ඇඹිලියා කොළ ඉස්ම කීප වරක් පොවන්න. 95. නියගලා විෂට කැබැල්ල කොළ ඉස්ම,පොල්කිරි කළවම් කර කීපවරක් පොවන්න. 96. කදුරු විෂට කළාඳුරු අල,කී කිරිඳිය කොළ ඉස්මෙන් අඹරා කී කිරිදිය කොළ ඉස්මට දියකර කීපවරක් පොවන්න. 97. භූමිතෙල් විෂට I – වමනය කරවන්න. II – කරවිල වැල් ඉස්ම,පුහුල් වැල් ඉස්ම පොවන්න. 98. කිනිතුල්ලන් එල්ලුන විට රතුඵෑණු ගෙඩියක් ගෙන මුඩ්ඩ කඩා කිනිතුල්ලා වැටෙන තෙක් අතුල්ලන්න. 99. උලුක්කුවට බේත් එඩරු ගසේ පස් පංගුව දියලුණු,අමුකහ දමාකොටා තල තෙලින් මලවා බදින්න. 100. තැලීමට කෙටීමට අඵ විනාකිරෙන් අනාගන්න.බටතැල්ල ගස කහ,දියලුණු දමා කොටා මලවා බඳින්න.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom