Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහ ජාතිය බිහිවුනේ විජයගෙන් බව ඔබ අසා ඇත. . එය එසේ සිදුවීද?

ඔය අදහස පැමිනීමට මූලික හේතුන් විග්රහකර බලමු. .

ප්‍රධාන වශයෙන්, සිංහල ජනයාගේ ආරම්භය පැහැදිලි කරන මූලාශ්රවල එකිනෙකට වෙනස් විස්තර හතරක් දක්නට ලැබේ. නමුත් එම විස්තර සියල්ලේ ම කුමාරයෙක් සමඟ ලංකාවට පැමිණි පිරිසක් මඟින් සිංහල ජාතිය පැවත ගෙන එන බව දැක්වෙයි. මහාවංශයේ දී හා දීපවංශයේ දී මෙම කුමරු හඳුන්වන්නේ “විජය” නමිනි. එහෙත් ඇතැම් මූලාශ්රවල එම කුමරු වෙනත් නම් වලින් ද හඳුන්වයි.

මහාවංශයේ සඳහන් විස්තරය

මහාවංශයට අනුව විජය රජුගේ මිත්තණිය වංග හා කාලිංග වංශික කුමරියකි. ඇය විවාහ වන්නේ සිංහයෙකු සමඟිනි. ඇය එම සිංහයාට දාව දරුවන් දෙදෙනෙකු වදන අතර සිංහයා විසින් මෙම තිදෙනා ව කැලයේ තිබෙන ගල් ගුහාවක සිර කොට තබයි. දිනක් මෙම තිදෙනා ගල් ගුහාවෙන් පැන යන අතර පසුව කුමරියගේ පුත් සිංහබාහු විසින් තම පියා වන සිංහයා ව මරා දමයි. අනතුරුව සිංහබාහු විසින් සිංහපුර නව රාජධානියක් පිහිට වනු ලබයි. එම රාජධානියේ යුවරජු බවට පත් වන්නේ විජය කුමරු යි. නමුත් ඔහුගේ වැරදි ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඔහු ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙකුට තම මව් රටින් පිටුවහල් වීමට සිදු වෙයි. අනතුරුව ශ්‍රී ලංකාවට ගොඩ බසින විජය ඇතුළු පිරිසට කුවේණි නම් යක්ෂ ගෝත්‍රික කුමරිය මුණ ගැසෙයි. විජය කුමරු විසින් කුවේණිය විවාහ කර ගන්නා අතර ඇගේ සහය ඇති ව ඇගේ ඥාතීන් මරා ලක්දිව රජ වෙයි. විජය රජුට හා කුවේණියට දරුවන් දෙදෙනෙකු ද වෙයි. නමුත් පිළිගත් සම්ප්‍රදායට අනුව විජය රජු ඉන්දියාවෙන් කුමරියක් ගෙන්වා ගෙන විවාහ වන අතර කුවේණිය ට සහ දරු දෙදෙනාට මාලිගාවෙන් පිටවී යාමට සිදු වෙයි. එසේ පිටවී යන අතරතුර කුවේණිය තම ඥාතීන් විසින් මරා දමනු ලබයි. මේ අතර වසර 38 ක් රට පාලනය කරන විජය රජු මිය යන්නේ කිරුළට නිසි උරුමක්කරුවෙකු නො සිටින පසු බිමක ය. විජයගේ මරණයෙන් හිස් වූ සිහසුනට මීළඟට පත් වන්නේ විජය රජුගේ සොහොයුරෙකුගේ පුතු වූ පණ්ඩුවාසුදේව කුමරුයි. විජය ඇතුළු පිරිසෙන් පසුකාලීන ව සිංහල ජාතිය බිහි වුණි.

දීපවංශයේ සඳහන් විස්තරය

දීපවංශයේ විජය රජතුමා පිළිබඳ ව සඳහන් වන විස්තරය මහාවංශයේ විස්තරයට සමාන වනමුත් කුවේණිය හා දකුණු ඉන්දීය කුමාරිය පිළිබඳ ව එහි සඳහන් වන්නේ නැත.

හියුං සියෑං භික්ෂුව ගේ වාර්තාව

හියුං සියෑං හිමියන්ගේ වාර්තාවේ සඳහන් වන්නේ දකුණු ඉන්දියාවෙන් පැමිණි සිංහයෙකු විසින් කුමාරිය පැහැර ගෙන යන බවයි. එහි වංග, කාලිංග හෝ ලාට රට ගැන සඳහනක් නැත. කුමාරිකාව සහ ඇයගේ දරු දෙදෙනා සිංහයාගේ ගුහාවෙන් පලා ගොස් දකුණු ඉන්දියාවේ තමන්ට උරුම රාජධානිය බලා පිටත් වෙයි. පසුව ඇගේ පුතු වන සිංහබාහු විසින් තම පියා ව (සිංහයා ව) ඝාතනය කරනු ලබයි. එම ක්‍රියාවට ඔහුට තෑගි හිමි වන නමුත් පීතෘඝාතන පාපයට දඬුවම් වශයෙන් නැවක දමා පිටුවහල් කරනු ලබයි. ඔහු රත්නදීපයට (ශ්‍රී ලංකාවට) ගොඩ බැස එහි පදිංචි වෙයි. මැණික් ලබා ගැනීමට දිවයිනට පැමිණි නාවික වෙළඳුන්ට කුමාරයා පහර දීමට පටන් ගනියි. පසුව කුමාරයා විසින් ඔවුන්ගේ දරුවන් ව යටත් කර ගෙන දිවයිනේ රඳවා ගනියි. එම දරුවන්ගෙන් සමාජයක් ගොඩ නැඟීමට කුමාරයාට හැකි වෙයි. මෙම වාර්තාවේ දැක්වෙන ආකාරයට සිංහබාහුට දරුවන් සිට ඇති අතර ඔවුන්ගේ මව කවුරුන් දැයි සඳහන් වන්නේ නැත. කුල ක්‍රමයට උපත ලබා දෙමින් සිංහබාහු විසින් සමාජය පන්ති වලට බෙදනු ලබයි. අනතුරුව ඔවුන් යුද්ධ කරමින් තම භූමි ප්‍රදේශය විශාල කර ගන්නා අතර එමගින් සිංහල ජාතිය බිහි වෙයි. මෙම වාර්තාවේ යක්ෂයින් ගැන සඳහන් වන්නේ නැත.

ඔය කියන ආකාරයට විජයගේ පියා සින්හයෙකි, මව සින්හයෙකු සමග සන්සර්ගයේ යෙදී ඇත. .

සින්හයෙකුට ගැහැනියක් සමග සන්සර්ගයේ යෙදිය හැකි බව පිලිගත හැක නමුත් සින්හයෙකුට දාව ගැහැනියකගේ කුසේ මිනිස් දරුවෙකු උපන්නා යයි කීවොත් එය විශ්වාස කල හැකිද?

මා දන්නා තරමින් එවැන්නක් සිදුවිය නොහැක. . (වෛද්‍යවරුන් ඒ බව පැහැදිලි කරන්න)

විජයගේ රාජ්‍ය කාලය ක්‍රි.පු 543 සිට ක්‍රි.පු 505 දක්වා කාලය බව පැවසෙයි. .

සිද්දාර්ත ගව්තම උපත ක්‍රි.පු 563 සිදුවේ. . බුද්දත්වය ක්‍රි.පු 528. . පරිනිර්වානය ක්‍රි.පු 483. .

බුදුන් තෙවරක් ලන්කාවට පැමින ඇත ඒ ඔය සමහරක් කියන විජය රජ රජකම් කරන කාලයේදීය. . නමුත් විජය ගැන කිසිදු සටහනක් ත්‍රිපිටකය තුල නැත. .

ඒ කාලය තුල යක්ශ, දේව, නාග කියන ප්‍රදාන ගෝත්‍රිකයන් ලන්කාවේ සිට ඇත. . නමුත් බුද්ද දර්මය ලන්කාවට ලබාදීමට එය කාලය නොවීය. .

මිහිදුහිමි ලන්කාවට වැඩමවූයේ ක්‍රි.පු 400 - ක්‍රි.පු 300 අතර දෙවනපැතිස් රජකරන විටය. .

ගස්, ගල්, හිරු, සදු වන්දනාකරමින් ජීවත්වන ජනතාවක් සිට ඇත. .

බාශාව සින්හල නොවීය, ආගමක් නොතිබුනි, ශාස්ත්‍ර නොතිබුනි. .

බුදු දහමත්, සින්හල බාශාවත්, සියලුම ශිල්ප ශාස්ත්‍රත් මහින්දාගමනය නිසාම ලැබුනි. . මහා විහාර, චයිත්යය, දාගැබ්, ගන්ගා ඉදිවුනි. . සන්ස්කෘතියක්, සදාචාරයක් ලැබුනි. .

ඉතින් සින්හලයන් විජයගෙන් පැවත එනවා යයි පැවසීම කොයිතරම් සාදාරනද?

සින්හල බාශාව වත් ඔහුගේන් නොපැවතේ. .

සන්වාදයට විවුර්තයි. .

[QUOTE="XibitZ, post: 20687680, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]සිංහ ජාතිය බිහිවුනේ විජයගෙන් බව ඔබ අසා ඇත. . එය එසේ සිදුවීද? ඔය අදහස පැමිනීමට මූලික හේතුන් විග්රහකර බලමු. .[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]ප්‍රධාන වශයෙන්, සිංහල ජනයාගේ ආරම්භය පැහැදිලි කරන මූලාශ්රවල එකිනෙකට වෙනස් විස්තර හතරක් දක්නට ලැබේ. නමුත් එම විස්තර සියල්ලේ ම කුමාරයෙක් සමඟ ලංකාවට පැමිණි පිරිසක් මඟින් සිංහල ජාතිය පැවත ගෙන එන බව දැක්වෙයි. මහාවංශයේ දී හා දීපවංශයේ දී මෙම කුමරු හඳුන්වන්නේ “විජය” නමිනි. එහෙත් ඇතැම් මූලාශ්රවල එම කුමරු වෙනත් නම් වලින් ද හඳුන්වයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][I]මහාවංශයේ සඳහන් විස්තරය [/I][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]මහාවංශයට අනුව විජය රජුගේ මිත්තණිය වංග හා කාලිංග වංශික කුමරියකි. ඇය විවාහ වන්නේ සිංහයෙකු සමඟිනි. ඇය එම සිංහයාට දාව දරුවන් දෙදෙනෙකු වදන අතර සිංහයා විසින් මෙම තිදෙනා ව කැලයේ තිබෙන ගල් ගුහාවක සිර කොට තබයි. දිනක් මෙම තිදෙනා ගල් ගුහාවෙන් පැන යන අතර පසුව කුමරියගේ පුත් සිංහබාහු විසින් තම පියා වන සිංහයා ව මරා දමයි. අනතුරුව සිංහබාහු විසින් සිංහපුර නව රාජධානියක් පිහිට වනු ලබයි. එම රාජධානියේ යුවරජු බවට පත් වන්නේ විජය කුමරු යි. නමුත් ඔහුගේ වැරදි ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඔහු ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙකුට තම මව් රටින් පිටුවහල් වීමට සිදු වෙයි. අනතුරුව ශ්‍රී ලංකාවට ගොඩ බසින විජය ඇතුළු පිරිසට කුවේණි නම් යක්ෂ ගෝත්‍රික කුමරිය මුණ ගැසෙයි. විජය කුමරු විසින් කුවේණිය විවාහ කර ගන්නා අතර ඇගේ සහය ඇති ව ඇගේ ඥාතීන් මරා ලක්දිව රජ වෙයි. විජය රජුට හා කුවේණියට දරුවන් දෙදෙනෙකු ද වෙයි. නමුත් පිළිගත් සම්ප්‍රදායට අනුව විජය රජු ඉන්දියාවෙන් කුමරියක් ගෙන්වා ගෙන විවාහ වන අතර කුවේණිය ට සහ දරු දෙදෙනාට මාලිගාවෙන් පිටවී යාමට සිදු වෙයි. එසේ පිටවී යන අතරතුර කුවේණිය තම ඥාතීන් විසින් මරා දමනු ලබයි. මේ අතර වසර 38 ක් රට පාලනය කරන විජය රජු මිය යන්නේ කිරුළට නිසි උරුමක්කරුවෙකු නො සිටින පසු බිමක ය. විජයගේ මරණයෙන් හිස් වූ සිහසුනට මීළඟට පත් වන්නේ විජය රජුගේ සොහොයුරෙකුගේ පුතු වූ පණ්ඩුවාසුදේව කුමරුයි. විජය ඇතුළු පිරිසෙන් පසුකාලීන ව සිංහල ජාතිය බිහි වුණි.[/COLOR][/SIZE][SIZE=3] [/SIZE][SIZE=4][COLOR=DarkRed][I] දීපවංශයේ සඳහන් විස්තරය[/I][/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=3]දීපවංශයේ විජය රජතුමා පිළිබඳ ව සඳහන් වන විස්තරය මහාවංශයේ විස්තරයට සමාන වනමුත් කුවේණිය හා දකුණු ඉන්දීය කුමාරිය පිළිබඳ ව එහි සඳහන් වන්නේ නැත.[/SIZE][/COLOR][SIZE=3] [/SIZE][SIZE=4][COLOR=DarkRed][I] හියුං සියෑං භික්ෂුව ගේ වාර්තාව[/I][/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=3]හියුං සියෑං හිමියන්ගේ වාර්තාවේ සඳහන් වන්නේ දකුණු ඉන්දියාවෙන් පැමිණි සිංහයෙකු විසින් කුමාරිය පැහැර ගෙන යන බවයි. එහි වංග, කාලිංග හෝ ලාට රට ගැන සඳහනක් නැත. කුමාරිකාව සහ ඇයගේ දරු දෙදෙනා සිංහයාගේ ගුහාවෙන් පලා ගොස් දකුණු ඉන්දියාවේ තමන්ට උරුම රාජධානිය බලා පිටත් වෙයි. පසුව ඇගේ පුතු වන සිංහබාහු විසින් තම පියා ව (සිංහයා ව) ඝාතනය කරනු ලබයි. එම ක්‍රියාවට ඔහුට තෑගි හිමි වන නමුත් පීතෘඝාතන පාපයට දඬුවම් වශයෙන් නැවක දමා පිටුවහල් කරනු ලබයි. ඔහු රත්නදීපයට (ශ්‍රී ලංකාවට) ගොඩ බැස එහි පදිංචි වෙයි. මැණික් ලබා ගැනීමට දිවයිනට පැමිණි නාවික වෙළඳුන්ට කුමාරයා පහර දීමට පටන් ගනියි. පසුව කුමාරයා විසින් ඔවුන්ගේ දරුවන් ව යටත් කර ගෙන දිවයිනේ රඳවා ගනියි. එම දරුවන්ගෙන් සමාජයක් ගොඩ නැඟීමට කුමාරයාට හැකි වෙයි. මෙම වාර්තාවේ දැක්වෙන ආකාරයට සිංහබාහුට දරුවන් සිට ඇති අතර ඔවුන්ගේ මව කවුරුන් දැයි සඳහන් වන්නේ නැත. කුල ක්‍රමයට උපත ලබා දෙමින් සිංහබාහු විසින් සමාජය පන්ති වලට බෙදනු ලබයි. අනතුරුව ඔවුන් යුද්ධ කරමින් තම භූමි ප්‍රදේශය විශාල කර ගන්නා අතර එමගින් සිංහල ජාතිය බිහි වෙයි. මෙම වාර්තාවේ යක්ෂයින් ගැන සඳහන් වන්නේ නැත.[/SIZE][/COLOR][SIZE=4][COLOR=DarkRed] ඔය කියන ආකාරයට විජයගේ පියා සින්හයෙකි, මව සින්හයෙකු සමග සන්සර්ගයේ යෙදී ඇත. . සින්හයෙකුට ගැහැනියක් සමග සන්සර්ගයේ යෙදිය හැකි බව පිලිගත හැක නමුත් සින්හයෙකුට දාව ගැහැනියකගේ කුසේ මිනිස් දරුවෙකු උපන්නා යයි කීවොත් එය විශ්වාස කල හැකිද? මා දන්නා තරමින් එවැන්නක් සිදුවිය නොහැක. . ([SIZE=3]වෛද්‍යවරුන් ඒ බව පැහැදිලි කරන්න[/SIZE]) විජයගේ රාජ්‍ය කාලය ක්‍රි.පු 543 සිට ක්‍රි.පු 505 දක්වා කාලය බව පැවසෙයි. . සිද්දාර්ත ගව්තම උපත ක්‍රි.පු 563 සිදුවේ. . බුද්දත්වය ක්‍රි.පු 528. . පරිනිර්වානය ක්‍රි.පු 483. . බුදුන් තෙවරක් ලන්කාවට පැමින ඇත ඒ ඔය සමහරක් කියන විජය රජ රජකම් කරන කාලයේදීය. . නමුත් විජය ගැන කිසිදු සටහනක් ත්‍රිපිටකය තුල නැත. . ඒ කාලය තුල යක්ශ, දේව, නාග කියන ප්‍රදාන ගෝත්‍රිකයන් ලන්කාවේ සිට ඇත. . නමුත් බුද්ද දර්මය ලන්කාවට ලබාදීමට එය කාලය නොවීය. . මිහිදුහිමි ලන්කාවට වැඩමවූයේ ක්‍රි.පු 400 - ක්‍රි.පු 300 අතර දෙවනපැතිස් රජකරන විටය. . ගස්, ගල්, හිරු, සදු වන්දනාකරමින් ජීවත්වන ජනතාවක් සිට ඇත. . බාශාව සින්හල නොවීය, ආගමක් නොතිබුනි, ශාස්ත්‍ර නොතිබුනි. . බුදු දහමත්, සින්හල බාශාවත්, සියලුම ශිල්ප ශාස්ත්‍රත් මහින්දාගමනය නිසාම ලැබුනි. . මහා විහාර, චයිත්යය, දාගැබ්, ගන්ගා ඉදිවුනි. . සන්ස්කෘතියක්, සදාචාරයක් ලැබුනි. . ඉතින් සින්හලයන් විජයගෙන් පැවත එනවා යයි පැවසීම කොයිතරම් සාදාරනද? සින්හල බාශාව වත් ඔහුගේන් නොපැවතේ. . සන්වාදයට විවුර්තයි. . :dull: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom