Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයට මොකදවෙන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයට මොකදවෙන්නෙ 4

සියළු පක්ෂ නායකයෝ රැස්වෙති: රට සුද්ධ කරන බරපතල තීන්දු රැසක් ගනිති

මන්ත්‍රීවරුන්ට චර්යා ධර්ම පද්ධතියක් සැකසීමත් අල්ලස් හා දූෂන සම්බන්ධ පැමිනිලි සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීමත් ජනතා විමුක්ති පෙරමුණට බාර දීමට ඊයේ (20) පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී තීරණය කර තිබේ.

මෙම රැස්වීම ජනාධිපති මෛත්‍රීගේ නායකත්වයෙන් ඊයේ උදෑසන 9 ට පමණ පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අනුර දිසානායක, ජාතික හෙළ උරුමය වෙනුවෙන් අතුරලියේ රතන හිමි, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ආර් සම්බන්ධන්, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්රසය වෙනුවෙන් රිෂාද් බදුර්දීන් සහභාගී වූහ. මුස්ලිම් කොන්ග්රස් නායක රාවුෆ් හකීම් මහතා පැමිණ සිටියේ නැත.

මෙම රැස්වීමේ දී තවත් බොහෝ වැදගත් කාරණා ගැන එකඟතාවයන්ට පැමිණි අතර ඒවා මෙසේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා නත්තල් දින දේව මෙහෙයකදී ඝාතනය කිරීම, පා.ම. රවිරාජ් මහතා නාරාහේන්පිට හමුදා මූලස්ථානයක් අසලදී ඝාතනය කිරීම සහ ලසන්ත වික්‍රමතුංග මහතා මහ මගදී ඝාතනය කිරීම යන ඝාතන ත්‍රිත්වය කළ අය සම්බන්ධයෙන් මේ වන විට සාක්ෂි ලැබී තිබෙන බැවින් ඒ පිලිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කෙරිණ. මෙම යෝජනාව ගෙන ආවේ දොස්තර රාජිත සේනාරත්න මහතා විසිනි.

පසුගිය 9 දා පාන්දර සිදුකරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධ ලේඛන මේ වන විට ලැබී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට කරගෙන යන පරීක්ෂනයේ වාර්තාව සතියකින් ලබා ගැනීමටද තීරණය කෙරිණ.

අල්ලස් හා දූෂණ කොමිසමේ වත්මන් සභාපතිවරයා ඉවත් කර නව නිලධාරීන් පත්කර ස්වාධීන කොමිසම පත් කෙරෙන තුරු අධ්යක්ෂ ජෙනරාල් වරයෙක් යටතේ පරීක්ෂණ කඩිනම් කිරීමට ද තීරණය කෙරිණ. එමෙන්ම වංචා දූෂන සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් පිහිටුවීමටද තීරණය කෙරිණ.

පසුගිය මැතිවරණයේදී අයථා ලෙස රාජ්‍ය දේපොල මහා පරිමාණයෙන් භාවිතා කළ බැසිල් රාජපක්ෂගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දූෂණ සම්බන්ධයෙන් මේ වන විට විශාල තොරතුරු ලැබී ඇති අතර එහි දූෂණය බිලියන ගණනින් සිදුව ඇති නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට ද තීරණය කෙරිණ.

දැනට නඩු පවරා නැතිව සිරගත කර සිටින සියළු දේශපාලන රැඳවියන් සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා ගැනීමටත් ඒ අනුව නඩු පැවරිය හැකි අයට කඩිනමින් නඩු පැවරීමටත් එසේ නොමැතිව නිකරුනේ රඳවා ගෙන සිටින අය නිදහස් කිරීමටත් තීරණය කෙරිණ.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නමින් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ තිබූ ගිණුම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ නිකුත් කර තිබූ නිවේදනය ජනතාව නොමග යවන්නක් බවත් එවැනි ගිණුම් පවත්වාගෙන යෑම නීති විරෝධී බවත් සාකච්ඡා කෙරිණ. සියළු රාජ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයට දී අමාත්‍යාංශ වලට අවශ්‍ය මුදල් ඉන් ලබා ගැනීම මිස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයාගේ නමින් ගිණුම් තබා ගැනීම නීති විරෝධී වේ. මෙම ගිණුම ආරම්භ කරන ලද්දේ ෂැන්ග්‍රිලා සමාගමට යුද හමුදා මූලස්ථාන භූමිය විකුණා ලබා ගත් රුපියල් බිලියන 50 ක මුදලින් යැයි ගෝඨාභය පවසයි. ඉන් නව හමුදා මූලස්ථානය ගොඩ නැගීමේ දී එහි සැලසුම් වලට යැයි කියා 2.5% ක මුදලක් ගෝඨාභයගේ බිරිඳගේ සොයුරෙකුට ගෙවා ඇති බවත් එය වක්‍රාකාරයෙන් ගෝඨාභය විසින්ම ලබා ගත් කොමිස් මුදලකි. මෙම දූෂණය ගැන පරීක්ෂන පැවැත්වීමටත් තීරණය කෙරිණ.

මෙහිදී සාකච්ඡා වූ තවත් සිදුවීමක් වූයේ සජින් වාස් ගුණවර්ධනගේ ලංකාවේ තිබූ ගිණුමකට ඩොලර් මිලියන 7 ක් හෙවත් රුපියල් මිලියන 910 ක් හෙවත් කෝටි 91 ක් පැමිණ ඇති අතර ඒ ගැන පරීක්ෂණයක් කළ යුතු යයිද සාකච්ඡා විය.

අද සවස ජාතික විධායක සභාව රැස්වූ අතර මෙහිදී තීන්දු කරන ලද කාරණා එහිදීද එකඟතාවයකට පැමිණියේය. ජාතික විධායක සභාවට ජෙනරාල් ෆොන්සේකාද සහභාගී විය.

[QUOTE="PMUB, post: 17774625, member: 398311"] [SIZE="4"]සිංහලයට මොකදවෙන්නෙ 4 සියළු පක්ෂ නායකයෝ රැස්වෙති: රට සුද්ධ කරන බරපතල තීන්දු රැසක් ගනිති[/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/Yahapalana_Unity.jpg[/IMG] [SIZE="4"][INDENT]මන්ත්‍රීවරුන්ට චර්යා ධර්ම පද්ධතියක් සැකසීමත් අල්ලස් හා දූෂන සම්බන්ධ පැමිනිලි සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීමත් ජනතා විමුක්ති පෙරමුණට බාර දීමට ඊයේ (20) පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී තීරණය කර තිබේ. මෙම රැස්වීම ජනාධිපති මෛත්‍රීගේ නායකත්වයෙන් ඊයේ උදෑසන 9 ට පමණ පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අනුර දිසානායක, ජාතික හෙළ උරුමය වෙනුවෙන් අතුරලියේ රතන හිමි, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ආර් සම්බන්ධන්, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්රසය වෙනුවෙන් රිෂාද් බදුර්දීන් සහභාගී වූහ. මුස්ලිම් කොන්ග්රස් නායක රාවුෆ් හකීම් මහතා පැමිණ සිටියේ නැත. මෙම රැස්වීමේ දී තවත් බොහෝ වැදගත් කාරණා ගැන එකඟතාවයන්ට පැමිණි අතර ඒවා මෙසේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා නත්තල් දින දේව මෙහෙයකදී ඝාතනය කිරීම, පා.ම. රවිරාජ් මහතා නාරාහේන්පිට හමුදා මූලස්ථානයක් අසලදී ඝාතනය කිරීම සහ ලසන්ත වික්‍රමතුංග මහතා මහ මගදී ඝාතනය කිරීම යන ඝාතන ත්‍රිත්වය කළ අය සම්බන්ධයෙන් මේ වන විට සාක්ෂි ලැබී තිබෙන බැවින් ඒ පිලිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කෙරිණ. මෙම යෝජනාව ගෙන ආවේ දොස්තර රාජිත සේනාරත්න මහතා විසිනි. පසුගිය 9 දා පාන්දර සිදුකරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධ ලේඛන මේ වන විට ලැබී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට කරගෙන යන පරීක්ෂනයේ වාර්තාව සතියකින් ලබා ගැනීමටද තීරණය කෙරිණ. අල්ලස් හා දූෂණ කොමිසමේ වත්මන් සභාපතිවරයා ඉවත් කර නව නිලධාරීන් පත්කර ස්වාධීන කොමිසම පත් කෙරෙන තුරු අධ්යක්ෂ ජෙනරාල් වරයෙක් යටතේ පරීක්ෂණ කඩිනම් කිරීමට ද තීරණය කෙරිණ. එමෙන්ම වංචා දූෂන සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් පිහිටුවීමටද තීරණය කෙරිණ. පසුගිය මැතිවරණයේදී අයථා ලෙස රාජ්‍ය දේපොල මහා පරිමාණයෙන් භාවිතා කළ බැසිල් රාජපක්ෂගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දූෂණ සම්බන්ධයෙන් මේ වන විට විශාල තොරතුරු ලැබී ඇති අතර එහි දූෂණය බිලියන ගණනින් සිදුව ඇති නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට ද තීරණය කෙරිණ. දැනට නඩු පවරා නැතිව සිරගත කර සිටින සියළු දේශපාලන රැඳවියන් සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා ගැනීමටත් ඒ අනුව නඩු පැවරිය හැකි අයට කඩිනමින් නඩු පැවරීමටත් එසේ නොමැතිව නිකරුනේ රඳවා ගෙන සිටින අය නිදහස් කිරීමටත් තීරණය කෙරිණ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නමින් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ තිබූ ගිණුම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ නිකුත් කර තිබූ නිවේදනය ජනතාව නොමග යවන්නක් බවත් එවැනි ගිණුම් පවත්වාගෙන යෑම නීති විරෝධී බවත් සාකච්ඡා කෙරිණ. සියළු රාජ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයට දී අමාත්‍යාංශ වලට අවශ්‍ය මුදල් ඉන් ලබා ගැනීම මිස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයාගේ නමින් ගිණුම් තබා ගැනීම නීති විරෝධී වේ. මෙම ගිණුම ආරම්භ කරන ලද්දේ ෂැන්ග්‍රිලා සමාගමට යුද හමුදා මූලස්ථාන භූමිය විකුණා ලබා ගත් රුපියල් බිලියන 50 ක මුදලින් යැයි ගෝඨාභය පවසයි. ඉන් නව හමුදා මූලස්ථානය ගොඩ නැගීමේ දී එහි සැලසුම් වලට යැයි කියා 2.5% ක මුදලක් ගෝඨාභයගේ බිරිඳගේ සොයුරෙකුට ගෙවා ඇති බවත් එය වක්‍රාකාරයෙන් ගෝඨාභය විසින්ම ලබා ගත් කොමිස් මුදලකි. මෙම දූෂණය ගැන පරීක්ෂන පැවැත්වීමටත් තීරණය කෙරිණ. මෙහිදී සාකච්ඡා වූ තවත් සිදුවීමක් වූයේ සජින් වාස් ගුණවර්ධනගේ ලංකාවේ තිබූ ගිණුමකට ඩොලර් මිලියන 7 ක් හෙවත් රුපියල් මිලියන 910 ක් හෙවත් කෝටි 91 ක් පැමිණ ඇති අතර ඒ ගැන පරීක්ෂණයක් කළ යුතු යයිද සාකච්ඡා විය. අද සවස ජාතික විධායක සභාව රැස්වූ අතර මෙහිදී තීන්දු කරන ලද කාරණා එහිදීද එකඟතාවයකට පැමිණියේය. ජාතික විධායක සභාවට ජෙනරාල් ෆොන්සේකාද සහභාගී විය.[/INDENT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom