Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයන්ගේ දුර්භාග්‍යමත් තෙවසර.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංගලගේ ඉල්ලීම හා නැටීම

මේ දිනවල ජෙනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ සමුළුවේ දී විදේශ කටයුතු පිළිබඳ ඇමති මංගල සමරවීර කොමිසමෙන් ඉල්ලා ඇත්තේ ආණ්ඩුව ගැන විශ්වාසය තබන ලෙස ය. ඒ අතර මෛත්‍රිපාල සිරිසේන වාරියපොළ සුමංගල හිමියන් සැමරීමේ රැස්වීමක දී කියා ඇත්තේ ආණ්ඩුව කිසිම විදේශීය රටක් සමග රටට අහිතකර ගිවිසුම් අත්සන් නොකරන බව ය. මේ කතා දෙක අතර ඇති සම්බන්ධය කුමක් ද?

එයට පිළිතුරක් ජෙනීවාහි සමුළුවේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කර ඇති ප්‍රකාශයෙන් ද ලැබෙයි. 1815 දී ඉංගිරිසින් ලංකාව ඔවුන්ගේ යටතට ගත්තේ ගිවිසුමක් මගිනි. එය ද එක්තරා අයුරකින් ගතහොත් ගැට කැපීමකි, පික් පොකට් ගැසීමකි. මෙරට දේශපාලනයෙහි ගැට කැපීම ආරම්භ කර අදට (2015 මාර්තු 02) අවුරුදු දෙසියයක් පිරෙයි. ඒ මොහොතේ මෙරට ගැට කැපීමෙන් පත් වූ ආණ්ඩුවක් තිබීම ද ඓතිහාසික කරුණකි. ඉංගිරිසිහු සිංහල නායකයන් මුළා කර ඔවුන්ට රජකම දෙන බවටත් රට සිංහල නීතිය අනුව කරවන බවටත් සිංහල බුද්ධාගම (බුද්ධාගම හා දේවාගම) රකින බවටත් ගිවිසුමෙන් පොරෙන්දු වී රට භාරයට ගෙන පසුව රට යටත් කර ගත්හ. රට පික්පොකට් ගැසූහ.

අද බටහිරයන්ට අප වැනි රටවල් පාලනය කිරීමට, යටත් කිරීමට, දුර්වල කිරීමට, සූරා කෑමට ගිවිසුම් අවශ්‍ය නැත. ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ඔවුන් සතුව ඇත. ඒ දැනුමෙන් අප ඔවුන්ගේ පාලනය යටතෙහි තබා ගැනීමට අවශ්‍ය දැනුම අපට දී ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තත් ලැබෙන්නේ ඒ දැනුම ය. බටහිරයන් අපට චචන උගන්වා ඇත. යහපාලනය, ප්රජාතන්ත්රවාදය, මානව අයිතිවාසිකම්, සාධාරණ සමාජය, දුගී බව තුරන් කිරීම, සමානත්මතාව, අධිකරණයේ ස්වාධීනත්වය ආදිය එම වචන වෙයි. ඒ වචනවලට ඉහළින් ම ගරු කරන ලෙස සුද්දෝ අපට කියති. එහෙත් ඔවුහු ඒවාට සත පහකටවත් ගරු නො කරති.

බටහිරයෝ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අමතර ව ජනමාධ්‍යය ද අප පාලනය කිරීමට යොදා ගනිති. අද තවත් දුර ගොස් ඊනියා සමාජ මාධ්‍යද යොදා ගැනෙයි. අද ගිවිසුම් අවශ්‍ය නැත. සුද්දන්ට අවශ්‍ය කලු සුද්දෝ අධ්‍යාපනය මගින්, මාධ්‍ය මගින්, සමාජ මාධ්‍ය මගින් බිහි කෙරෙති. සුද්දෝ ගිවිසුම් මගින් නොව කලු සුද්දන් මගින් රටවල් පාලනය කරති.  මංගල සුද්දන්ට කියා ඇත්තේ මේ ආණ්ඩුවේ පසුගිය ආණ්ඩුවට වඩා හොඳ කලු සුද්දන් සිටින බව ය.

පසුගිය ආණ්ඩුව උගත් පාඩම් හා සංහිඳියා කොමිසමක් පිහිටුවීය. එය ආණ්ඩුවේ කොමිසමක් පමණක් බව අපට අමතක කරවීමට සුද්දෝ සමත් වූහ. ඒ සුද්දන්ගේ අධ්‍යාපනයේ ස්වභාවය ය. අපට කිසිවක් හරි හැටි කියා දෙනු නො ලැබෙයි. අප ඉගෙන ගන්නේ කියවන්නේ බාගයට ය. උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැත. සුද්දන් කොමිසමක් පත් කරන්නේ ඒ කොමිසමේ වාර්තාව මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට නො වේ. වාර්තාවේ අඩංගු කරුණුවලින් ආණ්ඩුවට ගැලපෙන කරුණු පමණක් ක්‍රියාත්මක කිරීමට සුද්දෝ දනිති. එහෙත් අපට කියන්නේ වෙන කතාවකි.

මංගල ජෙනීවාහි දී කියා ඇත්තේ පසුගිය ආණ්ඩුව උගත් පාඩම් කොමිසම් වාර්තාව ක්‍රියාත්මක නොකළ නමුත් තමන් ඒ ක්‍රියාත්මක කරන බව ය. ඔහු ඒ වචනවලින් ම ඒ බව කියා නැත. එහෙත් තමන් ගැන විශ්වාස කරන්න යැයි ඔහු බටහිරයන්ට කියා ඇත. මංගල කියන්නේ කුමක් දැයි සුද්දෝ දනිති.

පසුගිය ආණ්ඩුව පත්කළ පරණගම කොමිසමේ කාර්යය වුයේ අතුරුදහන් වූවන් ගැන වාර්තා කිරීමට මිස වෙනත් දෙයක් නො වේ. එහෙත් මේ ආණ්ඩුව පත්කරන්නට යන්නේ ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන සෙවීමට පරීක්ෂණ මණ්ඩලයකි. ඒ දෙකේ වෙනස නොතේරෙන්නේ මහින්ද රාජපක්ෂ සමග වෛරයෙන් පසුවන ජාතිය විකුණා ගෙන කන ව්‍යාජ දේශප්‍රේමීන්ට පමණකි. අභ්‍යන්තර මානව හිමිකම් කඩවීම් පිළිබඳ වාර්තාව අවසානයේ දී නවතින්නේ ජෙනීවා සමුළුවේ ය.

ජෝන් කෙරී අද මියන්මාරයේ හා ශ්‍රී ලංකාවේ ඇති ආණ්ඩු ගැන සතුටට පත්වන බව කියා ඇත. අර ප්රජාතන්ත්රවාදය යන වචනය අද මියන්මාරයේ හා ලංකාවේ ඇති බව ඔහුගේ මතය වෙයි. එකල මියන්මාරයේ ද ලංකාවේ ද තිබී ඇත්තේ කෙරීට අනුව නම් ඒකාධිපති, ප්රජාතන්ත්ර විරෝධී ආණ්ඩු ය. සුද්දන් අපට ප්රජාතන්ත්රවාදය ලෙස උගන්වන්නේ බටහිර ගැති බව ය, බටහිරයන් කියන අන්දමට නැටීම ය. මංගල සුද්දන්ට කියන්නේ මේ ආණ්ඩුව හොඳට නටන බැවින් ආණ්ඩුව ගැන විශ්වාසය තබන ලෙස ය. කෙරී කියන්නේ නැටුම ගැන තමා සතුටු වන බව ය.

මියන්මාරයත් ලංකාවත් ථෙරවාදී බෞද්ධ රටවල් ය. අද බටහිරයන්ට අවශ්‍ය එක් කරුණක් වන්නේ ථෙරවාදී රටවල් තමන්ට අවශ්‍ය ආකාරයට නැටවීමට ය. අපි කකුළුවා වතුර නටන තුරු නටන ආකාරයට නටමු.

නලින් ද සිල්වා

[QUOTE="funkyguy89, post: 17982494, member: 250919"] [CENTER] [COLOR=Indigo][U][SIZE=5][B]මංගලගේ ඉල්ලීම හා නැටීම[/B][/SIZE][/U][/COLOR][/CENTER] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ දිනවල ජෙනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ සමුළුවේ දී විදේශ කටයුතු පිළිබඳ ඇමති මංගල සමරවීර කොමිසමෙන් ඉල්ලා ඇත්තේ ආණ්ඩුව ගැන විශ්වාසය තබන ලෙස ය. ඒ අතර මෛත්‍රිපාල සිරිසේන වාරියපොළ සුමංගල හිමියන් සැමරීමේ රැස්වීමක දී කියා ඇත්තේ ආණ්ඩුව කිසිම විදේශීය රටක් සමග රටට අහිතකර ගිවිසුම් අත්සන් නොකරන බව ය. මේ කතා දෙක අතර ඇති සම්බන්ධය කුමක් ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එයට පිළිතුරක් ජෙනීවාහි සමුළුවේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කර ඇති ප්‍රකාශයෙන් ද ලැබෙයි. 1815 දී ඉංගිරිසින් ලංකාව ඔවුන්ගේ යටතට ගත්තේ ගිවිසුමක් මගිනි. එය ද එක්තරා අයුරකින් ගතහොත් ගැට කැපීමකි, පික් පොකට් ගැසීමකි. මෙරට දේශපාලනයෙහි ගැට කැපීම ආරම්භ කර අදට (2015 මාර්තු 02) අවුරුදු දෙසියයක් පිරෙයි. ඒ මොහොතේ මෙරට ගැට කැපීමෙන් පත් වූ ආණ්ඩුවක් තිබීම ද ඓතිහාසික කරුණකි. ඉංගිරිසිහු සිංහල නායකයන් මුළා කර ඔවුන්ට රජකම දෙන බවටත් රට සිංහල නීතිය අනුව කරවන බවටත් සිංහල බුද්ධාගම (බුද්ධාගම හා දේවාගම) රකින බවටත් ගිවිසුමෙන් පොරෙන්දු වී රට භාරයට ගෙන පසුව රට යටත් කර ගත්හ. රට පික්පොකට් ගැසූහ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අද බටහිරයන්ට අප වැනි රටවල් පාලනය කිරීමට, යටත් කිරීමට, දුර්වල කිරීමට, සූරා කෑමට ගිවිසුම් අවශ්‍ය නැත. ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ඔවුන් සතුව ඇත. ඒ දැනුමෙන් අප ඔවුන්ගේ පාලනය යටතෙහි තබා ගැනීමට අවශ්‍ය දැනුම අපට දී ඇත. [B][COLOR=Indigo]කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තත් ලැබෙන්නේ ඒ දැනුම ය.[/COLOR][/B] බටහිරයන් අපට චචන උගන්වා ඇත. [COLOR=Red][B][SIZE=5]යහපාලනය, ප්රජාතන්ත්රවාදය, මානව අයිතිවාසිකම්, සාධාරණ සමාජය, දුගී බව තුරන් කිරීම, සමානත්මතාව, අධිකරණයේ ස්වාධීනත්වය ආදිය එම වචන වෙයි. [U]ඒ වචනවලට ඉහළින් ම ගරු කරන ලෙස සුද්දෝ අපට කියති. එහෙත් ඔවුහු ඒවාට සත පහකටවත් ගරු නො කරති. [/U][/SIZE][/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බටහිරයෝ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අමතර ව ජනමාධ්‍යය ද අප පාලනය කිරීමට යොදා ගනිති. අද තවත් දුර ගොස් ඊනියා සමාජ මාධ්‍යද යොදා ගැනෙයි. අද ගිවිසුම් අවශ්‍ය නැත. සුද්දන්ට අවශ්‍ය කලු සුද්දෝ අධ්‍යාපනය මගින්, මාධ්‍ය මගින්, සමාජ මාධ්‍ය මගින් බිහි කෙරෙති. සුද්දෝ ගිවිසුම් මගින් නොව කලු සුද්දන් මගින් රටවල් පාලනය කරති. [B][COLOR=DarkSlateBlue] මංගල සුද්දන්ට කියා ඇත්තේ මේ ආණ්ඩුවේ පසුගිය ආණ්ඩුවට වඩා හොඳ කලු සුද්දන් සිටින බව ය. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පසුගිය ආණ්ඩුව උගත් පාඩම් හා සංහිඳියා කොමිසමක් පිහිටුවීය. එය ආණ්ඩුවේ කොමිසමක් පමණක් බව අපට අමතක කරවීමට සුද්දෝ සමත් වූහ. ඒ සුද්දන්ගේ අධ්‍යාපනයේ ස්වභාවය ය. අපට කිසිවක් හරි හැටි කියා දෙනු නො ලැබෙයි. අප ඉගෙන ගන්නේ කියවන්නේ බාගයට ය. උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැත. සුද්දන් කොමිසමක් පත් කරන්නේ ඒ කොමිසමේ වාර්තාව මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට නො වේ. වාර්තාවේ අඩංගු කරුණුවලින් ආණ්ඩුවට ගැලපෙන කරුණු පමණක් ක්‍රියාත්මක කිරීමට සුද්දෝ දනිති. එහෙත් අපට කියන්නේ වෙන කතාවකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මංගල ජෙනීවාහි දී කියා ඇත්තේ පසුගිය ආණ්ඩුව උගත් පාඩම් කොමිසම් වාර්තාව ක්‍රියාත්මක නොකළ නමුත් තමන් ඒ ක්‍රියාත්මක කරන බව ය. ඔහු ඒ වචනවලින් ම ඒ බව කියා නැත. එහෙත් තමන් ගැන විශ්වාස කරන්න යැයි ඔහු බටහිරයන්ට කියා ඇත. මංගල කියන්නේ කුමක් දැයි සුද්දෝ දනිති. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=DarkSlateBlue]පසුගිය ආණ්ඩුව පත්කළ පරණගම කොමිසමේ කාර්යය වුයේ අතුරුදහන් වූවන් ගැන වාර්තා කිරීමට මිස වෙනත් දෙයක් නො වේ. එහෙත් මේ ආණ්ඩුව පත්කරන්නට යන්නේ ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන සෙවීමට පරීක්ෂණ මණ්ඩලයකි.[/COLOR][/B] [U][B][COLOR=Red]ඒ දෙකේ වෙනස නොතේරෙන්නේ මහින්ද රාජපක්ෂ සමග වෛරයෙන් පසුවන ජාතිය විකුණා ගෙන කන ව්‍යාජ දේශප්‍රේමීන්ට පමණකි.[/COLOR][/B][/U] අභ්‍යන්තර මානව හිමිකම් කඩවීම් පිළිබඳ වාර්තාව අවසානයේ දී නවතින්නේ ජෙනීවා සමුළුවේ ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජෝන් කෙරී අද මියන්මාරයේ හා ශ්‍රී ලංකාවේ ඇති ආණ්ඩු ගැන සතුටට පත්වන බව කියා ඇත. අර ප්රජාතන්ත්රවාදය යන වචනය අද මියන්මාරයේ හා ලංකාවේ ඇති බව ඔහුගේ මතය වෙයි. [B][COLOR=DarkSlateBlue]එකල මියන්මාරයේ ද ලංකාවේ ද තිබී ඇත්තේ කෙරීට අනුව නම් ඒකාධිපති, ප්රජාතන්ත්ර විරෝධී ආණ්ඩු ය. සුද්දන් අපට ප්රජාතන්ත්රවාදය ලෙස උගන්වන්නේ බටහිර ගැති බව ය, බටහිරයන් කියන අන්දමට නැටීම ය. [/COLOR][SIZE=5]මංගල සුද්දන්ට කියන්නේ මේ ආණ්ඩුව හොඳට නටන බැවින් ආණ්ඩුව ගැන විශ්වාසය තබන ලෙස ය.[/SIZE][/B] [COLOR=Red][B][U][SIZE=5]කෙරී කියන්නේ නැටුම ගැන තමා සතුටු වන බව ය. :rofl::rofl:[/SIZE][/U][/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මියන්මාරයත් ලංකාවත් ථෙරවාදී බෞද්ධ රටවල් ය. අද බටහිරයන්ට අවශ්‍ය එක් කරුණක් වන්නේ ථෙරවාදී රටවල් තමන්ට අවශ්‍ය ආකාරයට නැටවීමට ය. [B][SIZE=5][COLOR=DarkSlateBlue]අපි කකුළුවා වතුර නටන තුරු නටන ආකාරයට නටමු. [/COLOR][/SIZE][/B][/SIZE] [SIZE=3]නලින් ද සිල්වා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom