Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයන්ගේ දුර්භාග්‍යමත් තෙවසර.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඇත්ත....යුද්ධෙ ඉවර කරන්න මේ රටේ බිහිවෙච්ච හොඳම නායකයා මහින්ද තමයි..... ඒත් යුද්දෙට විතරයි.....

ඊට පස්සේ අනාගත්තා..... දිය ලණුව පේන්නම සරම උස්සාගෙන ලෝකෙටම චන්ඩියා වෙන්න ගියා....... ලෝකේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය පරද්දලා ත්‍රස්තවාදයෙන් බැටකන ලෝකයෙන්ම ලැබුණු ගෞරවය තනියෙන් කන්න ගිහිල්ලා නැතිකරගත්තා ......

පුතාලට.....සට්ටැඹියන්ට පුලුවන් තරම් හොරකම් කරන්න දුන්නා.....

රටම චීනට විකුණන්න ගියා.... උඹලා කියන්නේ මේවා හොඳම නායකයෝ කරන වැඩ කියලද? මේවා හොඳම එකාගෙ වැඩනම් නරකම එවුන් මොනවා නොකරයිද?

එක සැරයක් "Time Man of the Year" මත විමසුමට ගේමක් දෙන්න ගිහිල්ලා ලෝකෙටම නෝන්ඩි වෙලා ටයිම් සඟරාව ඒ අවුරුද්දේ ඔන්ලයින් මත විමසුම අවලංගු කරලා දැම්මා....

ගෙදර බඩු උස්සපු සජින් වාස්ට අධීක්ශණ මන්ත්‍රී කමක් දීලා.... තානාපති කෙනෙකුට පිටරටකදීම පහරදීලා මේ රටේ ඉන්නේ වනචාරීන් කියලා පෙනෙන්න ඉඩ හැරියා විතරක් නෙමේ ඒ පල් හොරා නිවැරදිකාරයා කලා.

මැරවින්ගේ පුතා බුද්දි අංශෙ නිළධාරියෙකුට පහරදුන්නම අන්තිමට බලු මැරවියාගේ කුඩු පුතා හරිවෙලා බුද්දි අංශෙ නිළධාරියා වැරදි කාරයා උනා...

මොකා වුනත් යුද්ද කරපු හමුදාපති හිරේ දැම්මා..... පුතා නාවික හමුදාවට දුන්නා කියලා කයිය ගහලා හොරෙන් අයිති නැති ශිෂ්‍යත්වයක් දීලා යුද්දෙ කාලේ එන්ගලන්තෙට යවලා තිබ්බා....... යුද්දෙ ඉවරවුනමා ඇවිල්ලා ඌ ශිෂ්‍යත්වෙ දුන්නු නාවික හමුදාවට වැඩ කරනවා වෙනුවට බිස්නස් කරා, ගෑණු කේස් වලට මිනී මැරෙව්වා.....

දැන් කෑ ගහනවා අර කඳවුර වහලා මේකත් වහන්න යනවා කියලා..

දළදා මාලිගාව ලඟින් යන පාර අරින්න යනවා කියලා දැන් මරාගෙන මැරෙන්න යනවා....දළදා මාළිගාව වටේ කාර් රේස් යනකොට, අරක්කු විකුණනකොට කිසි අවුලක් නෑ.... දැන් තමයි සෑසනේටත් කෙළවෙලා තියෙන්නේ...... සිවුරු දාගත්ත ඥාණසාරලා වගේ පිස්සු යක්කු නෙමෙයි බුද්ධාගම වනසන්නේ යහපාලනේ සංඝ පනත

අනේ බන්... උඹලට පිඟානෙ තියන බත්ටික කටට යන්නේ මහින්දයි උගේ හොර හැත්තටයි රට ආයෙත් බාර දුන්නම විතරයි....

[QUOTE="makka_makka, post: 19713723, member: 105919"] [SIZE="4"]ඔව් ඇත්ත....යුද්ධෙ ඉවර කරන්න මේ රටේ බිහිවෙච්ච හොඳම නායකයා මහින්ද තමයි..... ඒත් යුද්දෙට විතරයි..... ඊට පස්සේ අනාගත්තා..... දිය ලණුව පේන්නම සරම උස්සාගෙන ලෝකෙටම චන්ඩියා වෙන්න ගියා....... ලෝකේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය පරද්දලා ත්‍රස්තවාදයෙන් බැටකන ලෝකයෙන්ම ලැබුණු ගෞරවය තනියෙන් කන්න ගිහිල්ලා නැතිකරගත්තා ...... පුතාලට.....සට්ටැඹියන්ට පුලුවන් තරම් හොරකම් කරන්න දුන්නා..... රටම චීනට විකුණන්න ගියා.... උඹලා කියන්නේ මේවා හොඳම නායකයෝ කරන වැඩ කියලද? මේවා හොඳම එකාගෙ වැඩනම් නරකම එවුන් මොනවා නොකරයිද? එක සැරයක් "Time Man of the Year" මත විමසුමට ගේමක් දෙන්න ගිහිල්ලා ලෝකෙටම නෝන්ඩි වෙලා ටයිම් සඟරාව ඒ අවුරුද්දේ ඔන්ලයින් මත විමසුම අවලංගු කරලා දැම්මා.... ගෙදර බඩු උස්සපු සජින් වාස්ට අධීක්ශණ මන්ත්‍රී කමක් දීලා.... තානාපති කෙනෙකුට පිටරටකදීම පහරදීලා මේ රටේ ඉන්නේ වනචාරීන් කියලා පෙනෙන්න ඉඩ හැරියා විතරක් නෙමේ ඒ පල් හොරා නිවැරදිකාරයා කලා. මැරවින්ගේ පුතා බුද්දි අංශෙ නිළධාරියෙකුට පහරදුන්නම අන්තිමට බලු මැරවියාගේ කුඩු පුතා හරිවෙලා බුද්දි අංශෙ නිළධාරියා වැරදි කාරයා උනා... මොකා වුනත් යුද්ද කරපු හමුදාපති හිරේ දැම්මා..... පුතා නාවික හමුදාවට දුන්නා කියලා කයිය ගහලා හොරෙන් අයිති නැති ශිෂ්‍යත්වයක් දීලා යුද්දෙ කාලේ එන්ගලන්තෙට යවලා තිබ්බා....... යුද්දෙ ඉවරවුනමා ඇවිල්ලා ඌ ශිෂ්‍යත්වෙ දුන්නු නාවික හමුදාවට වැඩ කරනවා වෙනුවට බිස්නස් කරා, ගෑණු කේස් වලට මිනී මැරෙව්වා..... දැන් කෑ ගහනවා අර කඳවුර වහලා මේකත් වහන්න යනවා කියලා.. දළදා මාලිගාව ලඟින් යන පාර අරින්න යනවා කියලා දැන් මරාගෙන මැරෙන්න යනවා....දළදා මාළිගාව වටේ කාර් රේස් යනකොට, අරක්කු විකුණනකොට කිසි අවුලක් නෑ.... දැන් තමයි සෑසනේටත් කෙළවෙලා තියෙන්නේ...... සිවුරු දාගත්ත ඥාණසාරලා වගේ පිස්සු යක්කු නෙමෙයි බුද්ධාගම වනසන්නේ යහපාලනේ සංඝ පනත අනේ බන්... උඹලට පිඟානෙ තියන බත්ටික කටට යන්නේ මහින්දයි උගේ හොර හැත්තටයි රට ආයෙත් බාර දුන්නම විතරයි.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom