Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයන්ගේ දුර්භාග්‍යමත් තෙවසර.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොයියෝ කිව්වා පොන්සිරා ආවම බයියෝ බොරුවට කෑ ගැහුවලු කොටි එනෝ කියල... දැන් මේ එන්නේ ටොයියන්ගේ අම්මලට ඇරපු උන්ද? ජනවාරි 8 වැනිදා මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා...

හිටපු කොටි සාමාජිකයෝ පිරිසක්

කොක්එළිය ජනතාව බිය ගන්වති

යළි පදිංචි කළ වැසියෝ ගම්බිම් හැර යති

දිනසේන රතුගමගේ

හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක් පිස්තෝල රැගෙන විත් වවුනියාවේ කොක්එළිය ගම්මානයේ යළි පදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වන විට වැසියන් විශාල පිරිසක් ගම්මානය අතහැර ගොස් ඇතැයි අවට ගම්වාසීහු පිරිසක් "දිවයින"ට ඊයේ (20දා) පැවැසුහ.

පිස්තෝල රැගෙන පැමිණ කරන තර්ජන හේතුවෙන් කොක්එළිය අවට වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවද ඔවුහු පැවැසූහ.

ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක් නොව හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක් බවයි. ඔවුන් එසේ හැසිරෙන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්ෂාවෙන් බවද කොක්එළිය ගම්මානයේ පදිංචිකරුවෝ කියති.

මීට මාස තුනකට පමණ පෙර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායකයකු වූ සින්නවන් ඇතුළු පිරිසක් ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් විශාල පිරිසක් ගම අත්හැර ගිය බවත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තත් යළි නිදහස ලබා පැමිණීමෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක් ආරම්භ වී ඇති බවත් ගම්වාසීහු කියා සිටිති.

1985 වර්ෂයේදී කොක්එළිය ගම්මානයට කඩා වැදුණු එල්. ටී. ටී. ඊ. ය ගමේ විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ගම්වැසියන් දස දෙනකු ඝාතනය කොට ගම්මානයට ගිනි තැබූහ. ඉන් පසු අවස්ථා හතරක්ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියද විවිධ ප්‍රශ්න හේතුවෙන් යළිත් ගම්මානය අතහැර ගොස් තිබේ. ස්ථීර වශයෙන් යළි පදිංචිය සඳහා ගම්වැසියන් කොක්එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය.

ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම පීඩාවෙන් තමන් මුදාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්ෂා කළ විට ගම හැර ගිය පිරිස් යළි ගම්මානය වෙත පැමිණෙන බවයි.

මේ පිළිබඳව වවුනියාව හා මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලිසිය කටයුතු කොට ඇති බවයි.

වවුනියාව කොක්එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස් මුරපළක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

http://www.divaina.com/2016/12/21/news15.html

[QUOTE="funkyguy89, post: 21049562, member: 250919"] [FONT=Times New Roman][SIZE=4][B][COLOR=Red]ටොයියෝ කිව්වා පොන්සිරා ආවම බයියෝ බොරුවට කෑ ගැහුවලු කොටි එනෝ කියල... දැන් මේ එන්නේ ටොයියන්ගේ අම්මලට ඇරපු උන්ද? ජනවාරි 8 වැනිදා මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා... [/COLOR][/B][U][COLOR=#336600] [/COLOR][B][COLOR=#336600] හිටපු කොටි සාමාජිකයෝ පිරිසක් කොක්එළිය ජනතාව බිය ගන්වති[/COLOR] යළි පදිංචි කළ වැසියෝ ගම්බිම් හැර යති[/B][/U] දිනසේන රතුගමගේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක් පිස්තෝල රැගෙන විත් වවුනියාවේ කොක්එළිය ගම්මානයේ යළි පදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වන විට වැසියන් විශාල පිරිසක් ගම්මානය අතහැර ගොස් ඇතැයි අවට ගම්වාසීහු පිරිසක් "දිවයින"ට ඊයේ (20දා) පැවැසුහ. පිස්තෝල රැගෙන පැමිණ කරන තර්ජන හේතුවෙන් කොක්එළිය අවට වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවද ඔවුහු පැවැසූහ. ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක් නොව හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක් බවයි. ඔවුන් එසේ හැසිරෙන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්ෂාවෙන් බවද කොක්එළිය ගම්මානයේ පදිංචිකරුවෝ කියති. මීට මාස තුනකට පමණ පෙර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායකයකු වූ සින්නවන් ඇතුළු පිරිසක් ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් විශාල පිරිසක් ගම අත්හැර ගිය බවත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තත් යළි නිදහස ලබා පැමිණීමෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක් ආරම්භ වී ඇති බවත් ගම්වාසීහු කියා සිටිති. 1985 වර්ෂයේදී කොක්එළිය ගම්මානයට කඩා වැදුණු එල්. ටී. ටී. ඊ. ය ගමේ විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ගම්වැසියන් දස දෙනකු ඝාතනය කොට ගම්මානයට ගිනි තැබූහ. ඉන් පසු අවස්ථා හතරක්ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියද විවිධ ප්‍රශ්න හේතුවෙන් යළිත් ගම්මානය අතහැර ගොස් තිබේ. ස්ථීර වශයෙන් යළි පදිංචිය සඳහා ගම්වැසියන් කොක්එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය. ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම පීඩාවෙන් තමන් මුදාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්ෂා කළ විට ගම හැර ගිය පිරිස් යළි ගම්මානය වෙත පැමිණෙන බවයි. මේ පිළිබඳව වවුනියාව හා මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලිසිය කටයුතු කොට ඇති බවයි. වවුනියාව කොක්එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස් මුරපළක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය. [URL]http://www.divaina.com/2016/12/21/news15.html[/URL] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom