Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි - නලිනš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි - නලින&#353

සිංහලයන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි

- නලින් ද සිල්වා

සොයා ගන්නා ආයුධ ගැන මාධ්‍යයෙන් ප්‍රචාරය නොකරන ලෙස ආණ්ඩුව ගෙන ඇති තීරණය නිසා යහපතකට වඩා අයහපක් වෙනවා. මේ අවස්ථාවේ දී මුස්ලිම් ජනයාගේ හිත් රිදවන එක හොඳ නැහැ. ඒ වගේ ම සිංහලයන්ගේ අවිශ්වාසය නැති කරන්නත් කටයුතු කරන්න ඕන. සිංහලයන් ආණ්ඩුවේ පරීක්ෂණ කටයුතු ගැන නම් සෑහීමකට පත් වෙන්නෙ නැහැ. පහුගිය දා පාසලකට බුර්කාව ඇඳ පැමිණි ගුරවරියන් කිහිප දෙනකුට පාසලට පැමිණීම තහනම් කළ අවස්ථාවේ ඔවුන් කෙලින් ම ගොස් ඇත්තේ අසාද් සාලි හමුවන්න. අසාද් සාලි ඔවුන් වෙනත් පාසල්වලට මාරු කරලා. ආණ්ඩුකාරකුට පාසල් ගුරුවර ගුරුවරියන් මාරු කිරීමට පුළුවන් ද යන්න ප්‍රශ්නයක්. ඒ කුමක් වුවත් අසාද් සාලි ඒ ගුරුවරියනට බුර්කාව නැතිව පාසලට යෑමට අවවාද නොකෙළේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ඒ ගුරුවරියන්ට තම අලුත් පාසල්වලටත් ඒම තහනම් කළොත් අසාද් සාලි කරන්නේ මොකක් ද?

බුර්කාව ඉස්ලාම් ආගමික ඇඳුමක් නොවන බව මුල්ලාවරුන් පවසනවා. එසේ නම් බුර්කාව කාගේ ඇඳුමක් ද? එය අඳින එක නැවැත්වීමට මුස්ලිම් නායකයන් ක්‍රියා කරන්නේ නැත්තේ කුමන පදනමකින් ද? බුර්කාව විලාසිතාවක් ද? ඇඳුම පෞද්ගලික දෙයක් ද? ඇඳුම් නෑඳ සිටීමත් පෞද්ගලික ද? බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ඊනියා පෞද්ගලික අයිිතිය අද දරා ගත නොහැකි තත්වයකට පත් වෙමින් තියෙනවා. බටහිර නූතනත්වය නැති වීමට අන්තවාදී (එයත් අන්තවාදයක්) පෞද්ගලිකත්වය හේතු වන්න පුළුවන්. කෙසේ වෙතත් අසාද් සාලි වැන්නන් බුර්කාව වෙනුවෙන් පෙනී සිටින්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පෞද්ගලිකත්වය මත පදනම් වෙලා ද?

බුර්කාව ඉස්ලාම් ආගමික ඇඳුමක් නොවේ නම් මුල්ලාවරුන්ට මුස්ලිම් කතුන්ට බුර්කාව අඳින එක ගැන අවවාද කරන්න පුළුවන්. එහෙත් ඔවුන් එසේ නොකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. බහුතර මුස්ලිම් ජනයා මේ සම්බන්ධයෙන් කියන්නේ මොකක් ද? ඔවුන් අද කිසිවක් කියා ගන්න බැරි තත්වයකට පත් වෙලා ද? බුර්කාව දැන් පැහැදිලි වන ආකාරයට මුස්ලිම් අන්තවාදයේ සංකේතයක්. අද සමස්ත මුස්ලිම් ප්රජාවත් මුල්ලාවරුනුත් මුස්ලිම් අන්තවාදයට බයෙන් පසුවන බව පේන්න තියෙනවා.

ජනාධිපති කිව්වාට මුස්ලිම් ත්රස්තවාදීන් එකසිය පනහකට වඩා නැහැ කියලා එය නිවැරදි කියා හිතන්න බැහැ. අද මුස්ලිම් අන්තවාදය සමස්ත මුස්ලිම් ප්‍රජාව ම බිය ගන්වා ගෙන ඇත්තේ කලක් දෙමළ ත්රස්තවාදීන් සමස්ත දෙමළ කතාකරන ප්‍රජාව ම බිය ගන්වා ගෙන සිටි ආකාරයට. අර මුල්ලාවරයා කඩු තියාගෙන ඉන්නෙ ගැහැණු ළමයින්ගෙ ආරක්ෂාවට කියන විට එය පැහැදිලි වෙනවා. හකීම් ද අද තමන් වැපුරූ බීජවල සිරකරුවකු වෙලා.

මුල්ලාගෙන් අහන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ගැහැණු ළමයින් ආරක්ෂා කර ගත යුත්තේ කාගෙන් ද? සිංහලයන්ගෙන් ද? නැත්නම් මුස්ලිම් පිරිමින්ගෙන් ද? ඉස්ලාම් ආගමට, මුල්ලාවරුන්ට මුස්ලිම් පිරිමින් දමනය කරන්න කඩු ඕන ද? ආත්මාරක්ෂාව සඳහා ආයුධ තියා ගන්න පුළුවන් ද? සමහර ගෙවල්වල, පල්ලිවල කඩු එකකට වඩා තිබුණේ ඇයි? අර තවත් ඇමතියකු කීවාක් මෙන් තණ කපන්න ද? තණ නොතිබූ පල්ලිවලත් කඩු තබා ගත්තේ ඇයි? පඬියකු අහන්න බැරි නැහැ ගෙදරක පිහියක් තබා ගැනීමත් වරදක් ද කියා. පඬියන්ට සංදර්භය තේරෙන්නෙ නැති එකට එහෙමත් නැත්නම් සිංහල විරෝධී වීම සඳහා ඕනෑම පිදුරු ගහක එල්ලීමට තියෙන කැමැත්ත ගැන අපට කරන්න දෙයක් නැහැ. බෞද්ධ නිවෙස්වල උපන් පඬියන්ට ඇත්තේ හිනමානය නිසා සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව හද පත්ලෙන් ම නැගෙන අසීමිත වෛරයක්.

අසාද් සාලි ලා බදියු දීන් ලා රහමන්ලා පමණක් නොවෙයි හකීම්ලාත් මුස්ලිම් ජාතිවාදී (අවශ්‍ය නම් ආගම්වාදී) මත වැපිරෙව්වා. මෙහි ආරම්භකයා අෂ්රොෆ්. ඔහු පොන්නම්බලම් රාමනාදන් වගේ. ඔවුන් ත්රස්තවාදීන් නොවෙයි. එහෙත් ඔවුන් වැපුරූ බීජවලින් හටගත්තේ ත්රස්තවාදීන්. හකීම්ලා බදියු දීන් ලා හිස්බුල්ලා ලා අෂ්රොෆ්ගේ ගෝලයෝ. ඔවුන්ට දේශපාලන රැකවරණය ලබා දුන්නේ සිංහල දේශපාලනඥයන්. දෙපැත්තේ ම සිංහල දේශපාලනඥයන් අර කීනියාවල පාලිත හාමුදුරුවන් ප්‍රකාශ කළා වගේ ඡන්ද ලක්ෂ් ගණනකට ත්රස්තවාදයට රුකුල් දුන්නා. අදත් කිසිම ප්‍රධාන දේශපාලනඥයෙක් මුස්ලිම් දේශපාලනඥයන්ට විරුද්ධ ව කිසිවක් කියන්නේ නැහැ. සිංහලයන් හැමදාමත් වගේ ම අදත් අසරණ වෙලා. එහෙත් සිංහලයන්ට ප්රචණ්ඩ වීමට ඒ හේතුවක් නො වෙයි. අවාසනාවකට අපට පිළිතුරු සොයන්න වෙලා තියෙන්නෙ මේ දේශපාලන ක්‍රමය ම යොදා ගනිමින්. ඔය සිස්ටම් චේන්ජ් කාරයන් කරන ඉටි ගෙඩියක් නැහැ.

දෙමළ ත්‍රස්තවාදය බිහිවුණෙ රාමනාදන්ලා වගේ අය අතින් වුණාට ඔවුන් පිටුපස හිටියෙ ඉංගිරිසින්. මේ ගැන මා අනනත්වත් ලියා ඇති. ඒත් වැඩක් වෙලා නැහැ. මුස්ලිම් අන්තවාදී ව්‍යාප්තවාදය මේ රටේ බිහිවුණු එකක් නො වෙයි. එය ජාත්‍යන්තර මුස්ලිම් ත්රස්තවාදයේ ම කොටසක්. දෙමළ කතා කරන උගතුන් ධනවතුන් දෙමළ ජාතිවාදය වැපුරුවත් ඔවුන් ම ත්‍රස්තවාදයකට සහභාගි වුණේ නැහැ. ඔවුන් සාමාන්‍ය ජනයා ත්රස්තවාදීන් බවට පත් කළා. එහෙත් මුස්ලිම් අන්තවාදී ව්‍යාප්තවාදී ත්‍රස්තවාදය එයට වඩා වෙනස්. අෂ්රොෆ් දෙමළ ජාතිවාදයේ අනුගමනය කළා. හකීම්ලාත් එසේමයි.

එහෙත් මේ අතර ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය ලංකාවට රිංගුවා. එයට සහභාගි වන්නේ මෙරට ධනවතුන් උගතුන්. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය ඔවුන්ට තේරෙනවා. එහෙත් ඔවුන්ට ඒ ප්‍රවාදාත්මක ව තේරෙන්නේ නැහැ. මුස්ලිම් අන්තවාදය මෙරට ප්‍රචලිත වුණේ මුස්ලිම් දේශපාලනඥයන්ගේ ආධාරයෙන් හා වක්‍රව සිංහල දේශපාලනඥයන්ගේ ආධාරයෙන්. එසේ නොවන්නට එයට පැවැත්මක්වත් තිබුණේ නැහැ. ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදයේ ආරම්භයේ ඇත්තේ වහාබ්වාදය. වහාබ්වාදය ගැන මත දෙකක් තියෙනවා. එකක් වහාබ්තුමා එකල ඉස්ලාම් ආගම දූෂිත වී තිබුණ නිසා මූලධර්මවාදි වී මුල් ඉස්ලාම් ආගම වෙතට යොමු වීම. අනෙක ඉංගිරිසි ජාතිකයකු තම යටත්විජිත වුවමනා සම්බන්ධයෙන් වහාබ්තුමා ඔටෝමාන් අධිරාජ්‍යයට විරුද්ධ ව යොදා ගැනීම.

එහෙත් මේ දෙකෙන් කොයික වුණත් වහාබ්වාදය පදනම් වෙන්නෙ ඉස්ලාම් මූලධර්මය මත. වහාබ්වාදය මත පදනම් වුණු මුස්ලිම් අන්තවාදය සියවස් දෙකතුනක් තිස්සේ වර්ධනය වූවක්. එය විටින් විට බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් යොදා ගැනෙනවා. එයින් කියන්නේ බටහිරයන් මුස්ලිම් අන්තවාදය ඇති කළා කියන එක නො වෙයි. අද බටහිරයන් අයිසිස් සංවිධානය යොදා ගන්නවා. ලංකාවේ පාස්කු ප්‍රහාරය පිටුපස බටහිරයන් ඉන්නවා.

මාටින් ලූතර් පූජකතුමාත් මූලධර්මවාදියෙක්. එහෙත් ඔහුට නව චින්තනයක් තිබුණා. වහාබ්තුමාට එවැනි නව චින්තනයක් තිබුණේ නැහැ. එබැවින් වහාබ්වාදයත් එය පසුපස ගිය අයත් අවසානයේ දී බටහිර චින්තනයෙන් ම මෙහෙය වෙනවා. අප මේ සංකීර්ණ තත්වය තේරුම් ගත යුතුයි. සමස්තයක් ලෙස ගත් කල මුස්ලිම් ප්‍රජාව ඇතැම් මුල්ලවරුන් ද ඇතුළුව අද ඉන්නේ මුස්ලිම් අන්තවාදීන්ට බයෙන්. ඔවුන් ඒ බියෙන් මුදවා ගත හැක්කේ සිංහලයන්ට හා හමුදාවට. දෙමළ කතාකරන ජනයා ද බියෙන් මුදවා ගත්තේ හමුදාව. අද ඇතැම් දෙමළ කතාකරන නායකයන් හමුදාව ඉල්ලන තැනකට පත් වෙලා. ආණ්ඩුව මුස්ලිම් ජනයාගේ බිය නැති කරන්න ඕන. එහෙත් ඒ සිංහලයන්ගේ විශ්වාසය දිනාගෙන. අසාද් සාලි බදියු දීන් ආදීන් ආරක්ෂා කරමින් ආණ්ඩුවටවත් විපක්ෂයටවත් සිංහලයන්ගේ විශ්වාසය දිනා ගන්න බැහැ.

[QUOTE="kavindu84, post: 24465948, member: 561840"] [b]සිංහලයන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි - නලිනš[/b] [SIZE="4"]සිංහලයන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි - නලින් ද සිල්වා සොයා ගන්නා ආයුධ ගැන මාධ්‍යයෙන් ප්‍රචාරය නොකරන ලෙස ආණ්ඩුව ගෙන ඇති තීරණය නිසා යහපතකට වඩා අයහපක් වෙනවා. මේ අවස්ථාවේ දී මුස්ලිම් ජනයාගේ හිත් රිදවන එක හොඳ නැහැ. ඒ වගේ ම සිංහලයන්ගේ අවිශ්වාසය නැති කරන්නත් කටයුතු කරන්න ඕන. සිංහලයන් ආණ්ඩුවේ පරීක්ෂණ කටයුතු ගැන නම් සෑහීමකට පත් වෙන්නෙ නැහැ. පහුගිය දා පාසලකට බුර්කාව ඇඳ පැමිණි ගුරවරියන් කිහිප දෙනකුට පාසලට පැමිණීම තහනම් කළ අවස්ථාවේ ඔවුන් කෙලින් ම ගොස් ඇත්තේ අසාද් සාලි හමුවන්න. අසාද් සාලි ඔවුන් වෙනත් පාසල්වලට මාරු කරලා. ආණ්ඩුකාරකුට පාසල් ගුරුවර ගුරුවරියන් මාරු කිරීමට පුළුවන් ද යන්න ප්‍රශ්නයක්. ඒ කුමක් වුවත් අසාද් සාලි ඒ ගුරුවරියනට බුර්කාව නැතිව පාසලට යෑමට අවවාද නොකෙළේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ඒ ගුරුවරියන්ට තම අලුත් පාසල්වලටත් ඒම තහනම් කළොත් අසාද් සාලි කරන්නේ මොකක් ද? බුර්කාව ඉස්ලාම් ආගමික ඇඳුමක් නොවන බව මුල්ලාවරුන් පවසනවා. එසේ නම් බුර්කාව කාගේ ඇඳුමක් ද? එය අඳින එක නැවැත්වීමට මුස්ලිම් නායකයන් ක්‍රියා කරන්නේ නැත්තේ කුමන පදනමකින් ද? බුර්කාව විලාසිතාවක් ද? ඇඳුම පෞද්ගලික දෙයක් ද? ඇඳුම් නෑඳ සිටීමත් පෞද්ගලික ද? බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ඊනියා පෞද්ගලික අයිිතිය අද දරා ගත නොහැකි තත්වයකට පත් වෙමින් තියෙනවා. බටහිර නූතනත්වය නැති වීමට අන්තවාදී (එයත් අන්තවාදයක්) පෞද්ගලිකත්වය හේතු වන්න පුළුවන්. කෙසේ වෙතත් අසාද් සාලි වැන්නන් බුර්කාව වෙනුවෙන් පෙනී සිටින්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පෞද්ගලිකත්වය මත පදනම් වෙලා ද? බුර්කාව ඉස්ලාම් ආගමික ඇඳුමක් නොවේ නම් මුල්ලාවරුන්ට මුස්ලිම් කතුන්ට බුර්කාව අඳින එක ගැන අවවාද කරන්න පුළුවන්. එහෙත් ඔවුන් එසේ නොකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. බහුතර මුස්ලිම් ජනයා මේ සම්බන්ධයෙන් කියන්නේ මොකක් ද? ඔවුන් අද කිසිවක් කියා ගන්න බැරි තත්වයකට පත් වෙලා ද? බුර්කාව දැන් පැහැදිලි වන ආකාරයට මුස්ලිම් අන්තවාදයේ සංකේතයක්. අද සමස්ත මුස්ලිම් ප්රජාවත් මුල්ලාවරුනුත් මුස්ලිම් අන්තවාදයට බයෙන් පසුවන බව පේන්න තියෙනවා. ජනාධිපති කිව්වාට මුස්ලිම් ත්රස්තවාදීන් එකසිය පනහකට වඩා නැහැ කියලා එය නිවැරදි කියා හිතන්න බැහැ. අද මුස්ලිම් අන්තවාදය සමස්ත මුස්ලිම් ප්‍රජාව ම බිය ගන්වා ගෙන ඇත්තේ කලක් දෙමළ ත්රස්තවාදීන් සමස්ත දෙමළ කතාකරන ප්‍රජාව ම බිය ගන්වා ගෙන සිටි ආකාරයට. අර මුල්ලාවරයා කඩු තියාගෙන ඉන්නෙ ගැහැණු ළමයින්ගෙ ආරක්ෂාවට කියන විට එය පැහැදිලි වෙනවා. හකීම් ද අද තමන් වැපුරූ බීජවල සිරකරුවකු වෙලා. මුල්ලාගෙන් අහන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ගැහැණු ළමයින් ආරක්ෂා කර ගත යුත්තේ කාගෙන් ද? සිංහලයන්ගෙන් ද? නැත්නම් මුස්ලිම් පිරිමින්ගෙන් ද? ඉස්ලාම් ආගමට, මුල්ලාවරුන්ට මුස්ලිම් පිරිමින් දමනය කරන්න කඩු ඕන ද? ආත්මාරක්ෂාව සඳහා ආයුධ තියා ගන්න පුළුවන් ද? සමහර ගෙවල්වල, පල්ලිවල කඩු එකකට වඩා තිබුණේ ඇයි? අර තවත් ඇමතියකු කීවාක් මෙන් තණ කපන්න ද? තණ නොතිබූ පල්ලිවලත් කඩු තබා ගත්තේ ඇයි? පඬියකු අහන්න බැරි නැහැ ගෙදරක පිහියක් තබා ගැනීමත් වරදක් ද කියා. පඬියන්ට සංදර්භය තේරෙන්නෙ නැති එකට එහෙමත් නැත්නම් සිංහල විරෝධී වීම සඳහා ඕනෑම පිදුරු ගහක එල්ලීමට තියෙන කැමැත්ත ගැන අපට කරන්න දෙයක් නැහැ. බෞද්ධ නිවෙස්වල උපන් පඬියන්ට ඇත්තේ හිනමානය නිසා සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව හද පත්ලෙන් ම නැගෙන අසීමිත වෛරයක්. අසාද් සාලි ලා බදියු දීන් ලා රහමන්ලා පමණක් නොවෙයි හකීම්ලාත් මුස්ලිම් ජාතිවාදී (අවශ්‍ය නම් ආගම්වාදී) මත වැපිරෙව්වා. මෙහි ආරම්භකයා අෂ්රොෆ්. ඔහු පොන්නම්බලම් රාමනාදන් වගේ. ඔවුන් ත්රස්තවාදීන් නොවෙයි. එහෙත් ඔවුන් වැපුරූ බීජවලින් හටගත්තේ ත්රස්තවාදීන්. හකීම්ලා බදියු දීන් ලා හිස්බුල්ලා ලා අෂ්රොෆ්ගේ ගෝලයෝ. ඔවුන්ට දේශපාලන රැකවරණය ලබා දුන්නේ සිංහල දේශපාලනඥයන්. දෙපැත්තේ ම සිංහල දේශපාලනඥයන් අර කීනියාවල පාලිත හාමුදුරුවන් ප්‍රකාශ කළා වගේ ඡන්ද ලක්ෂ් ගණනකට ත්රස්තවාදයට රුකුල් දුන්නා. අදත් කිසිම ප්‍රධාන දේශපාලනඥයෙක් මුස්ලිම් දේශපාලනඥයන්ට විරුද්ධ ව කිසිවක් කියන්නේ නැහැ. සිංහලයන් හැමදාමත් වගේ ම අදත් අසරණ වෙලා. එහෙත් සිංහලයන්ට ප්රචණ්ඩ වීමට ඒ හේතුවක් නො වෙයි. අවාසනාවකට අපට පිළිතුරු සොයන්න වෙලා තියෙන්නෙ මේ දේශපාලන ක්‍රමය ම යොදා ගනිමින්. ඔය සිස්ටම් චේන්ජ් කාරයන් කරන ඉටි ගෙඩියක් නැහැ. දෙමළ ත්‍රස්තවාදය බිහිවුණෙ රාමනාදන්ලා වගේ අය අතින් වුණාට ඔවුන් පිටුපස හිටියෙ ඉංගිරිසින්. මේ ගැන මා අනනත්වත් ලියා ඇති. ඒත් වැඩක් වෙලා නැහැ. මුස්ලිම් අන්තවාදී ව්‍යාප්තවාදය මේ රටේ බිහිවුණු එකක් නො වෙයි. එය ජාත්‍යන්තර මුස්ලිම් ත්රස්තවාදයේ ම කොටසක්. දෙමළ කතා කරන උගතුන් ධනවතුන් දෙමළ ජාතිවාදය වැපුරුවත් ඔවුන් ම ත්‍රස්තවාදයකට සහභාගි වුණේ නැහැ. ඔවුන් සාමාන්‍ය ජනයා ත්රස්තවාදීන් බවට පත් කළා. එහෙත් මුස්ලිම් අන්තවාදී ව්‍යාප්තවාදී ත්‍රස්තවාදය එයට වඩා වෙනස්. අෂ්රොෆ් දෙමළ ජාතිවාදයේ අනුගමනය කළා. හකීම්ලාත් එසේමයි. එහෙත් මේ අතර ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය ලංකාවට රිංගුවා. එයට සහභාගි වන්නේ මෙරට ධනවතුන් උගතුන්. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය ඔවුන්ට තේරෙනවා. එහෙත් ඔවුන්ට ඒ ප්‍රවාදාත්මක ව තේරෙන්නේ නැහැ. මුස්ලිම් අන්තවාදය මෙරට ප්‍රචලිත වුණේ මුස්ලිම් දේශපාලනඥයන්ගේ ආධාරයෙන් හා වක්‍රව සිංහල දේශපාලනඥයන්ගේ ආධාරයෙන්. එසේ නොවන්නට එයට පැවැත්මක්වත් තිබුණේ නැහැ. ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදයේ ආරම්භයේ ඇත්තේ වහාබ්වාදය. වහාබ්වාදය ගැන මත දෙකක් තියෙනවා. එකක් වහාබ්තුමා එකල ඉස්ලාම් ආගම දූෂිත වී තිබුණ නිසා මූලධර්මවාදි වී මුල් ඉස්ලාම් ආගම වෙතට යොමු වීම. අනෙක ඉංගිරිසි ජාතිකයකු තම යටත්විජිත වුවමනා සම්බන්ධයෙන් වහාබ්තුමා ඔටෝමාන් අධිරාජ්‍යයට විරුද්ධ ව යොදා ගැනීම. එහෙත් මේ දෙකෙන් කොයික වුණත් වහාබ්වාදය පදනම් වෙන්නෙ ඉස්ලාම් මූලධර්මය මත. වහාබ්වාදය මත පදනම් වුණු මුස්ලිම් අන්තවාදය සියවස් දෙකතුනක් තිස්සේ වර්ධනය වූවක්. එය විටින් විට බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් යොදා ගැනෙනවා. එයින් කියන්නේ බටහිරයන් මුස්ලිම් අන්තවාදය ඇති කළා කියන එක නො වෙයි. අද බටහිරයන් අයිසිස් සංවිධානය යොදා ගන්නවා. ලංකාවේ පාස්කු ප්‍රහාරය පිටුපස බටහිරයන් ඉන්නවා. මාටින් ලූතර් පූජකතුමාත් මූලධර්මවාදියෙක්. එහෙත් ඔහුට නව චින්තනයක් තිබුණා. වහාබ්තුමාට එවැනි නව චින්තනයක් තිබුණේ නැහැ. එබැවින් වහාබ්වාදයත් එය පසුපස ගිය අයත් අවසානයේ දී බටහිර චින්තනයෙන් ම මෙහෙය වෙනවා. අප මේ සංකීර්ණ තත්වය තේරුම් ගත යුතුයි. සමස්තයක් ලෙස ගත් කල මුස්ලිම් ප්‍රජාව ඇතැම් මුල්ලවරුන් ද ඇතුළුව අද ඉන්නේ මුස්ලිම් අන්තවාදීන්ට බයෙන්. ඔවුන් ඒ බියෙන් මුදවා ගත හැක්කේ සිංහලයන්ට හා හමුදාවට. දෙමළ කතාකරන ජනයා ද බියෙන් මුදවා ගත්තේ හමුදාව. අද ඇතැම් දෙමළ කතාකරන නායකයන් හමුදාව ඉල්ලන තැනකට පත් වෙලා. ආණ්ඩුව මුස්ලිම් ජනයාගේ බිය නැති කරන්න ඕන. එහෙත් ඒ සිංහලයන්ගේ විශ්වාසය දිනාගෙන. අසාද් සාලි බදියු දීන් ආදීන් ආරක්ෂා කරමින් ආණ්ඩුවටවත් විපක්ෂයටවත් සිංහලයන්ගේ විශ්වාසය දිනා ගන්න බැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom