Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයන්ට කළ අපහාසයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයන්ට කළ අපහාසයක්

ඇමැති විජයදාසගේ ප්‍රකාශය සිංහලයන්ට කළ අපහාසයක්

මැදගොඩ අභයතිස්ස හිමි

ඥනතිස්ස ජයවර්ධන - බොරලැස්ගමුව

පසුගිය දිනක විද්‍යුත් හා සමාජ නාලිකාවන්හි ප්‍රචාරය වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් "මේ රට සිංහල රට කියලා කොහෙද තියෙන්නේ පෙන්වන්න"  යනුවෙන් විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇති බවත් එම ප්‍රකාශය පිළිබඳව තම සංවේගය පළකරන බවත් පැපිළියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ සඳහන් කළහ. විජයදාස රාජපක්ෂ මහතා කර ඇති ඉහත ප්‍රකාශය ශ්‍රී ලාංකීය සිංහල ජන වර්ගයට කළ අපහාසයක් ලෙසයි මා දකින්නේ. මේ මතය මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මෙවැනි අදහස් සමාජගත කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඇති විය හැකි බෙදුම්වාදය ශක්තිමත් වීම සැලකිල්ලට ගෙන මෙය සිංහල දේශය බව අවබෝධකර දෙන්න කැමතියි. ඒ සඳහා ඕනෑම නාලිකාවක සිට විවෘත සංවාදයක යෙදීමට මා විජයදාස රාජපක්ෂ මහතාට ඉතා ඕනෑකමින් ආරාධනය කරනවා. එසේ නොමැති නම් ඉහත ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් එතුමා සමස්ත සිංහල ජාතියෙන් සමාව ගතයුතු යෑයිද ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

[QUOTE="sirilankan1, post: 18399005, member: 534929"] [b]සිංහලයන්ට කළ අපහාසයක්[/b] [FONT=Times New Roman][SIZE=5] [COLOR=#003300][URL="http://www.divaina.com/2015/05/25/news02.html"]ඇමැති විජයදාසගේ ප්‍රකාශය සිංහලයන්ට කළ අපහාසයක්[/URL] [SIZE=4] මැදගොඩ අභයතිස්ස හිමි[/SIZE][/COLOR][SIZE=4] ඥනතිස්ස ජයවර්ධන - බොරලැස්ගමුව [IMG]http://www.divaina.com/2015/05/25/monk.jpg[/IMG]පසුගිය දිනක විද්‍යුත් හා සමාජ නාලිකාවන්හි ප්‍රචාරය වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් [COLOR=Red]"මේ රට සිංහල රට කියලා කොහෙද තියෙන්නේ පෙන්වන්න" [/COLOR] යනුවෙන් විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇති බවත් එම ප්‍රකාශය පිළිබඳව තම සංවේගය පළකරන බවත් පැපිළියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ. මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ සඳහන් කළහ. විජයදාස රාජපක්ෂ මහතා කර ඇති ඉහත ප්‍රකාශය ශ්‍රී ලාංකීය සිංහල ජන වර්ගයට කළ අපහාසයක් ලෙසයි මා දකින්නේ. මේ මතය මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මෙවැනි අදහස් සමාජගත කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඇති විය හැකි බෙදුම්වාදය ශක්තිමත් වීම සැලකිල්ලට ගෙන මෙය සිංහල දේශය බව අවබෝධකර දෙන්න කැමතියි. ඒ සඳහා ඕනෑම නාලිකාවක සිට විවෘත සංවාදයක යෙදීමට මා විජයදාස රාජපක්ෂ මහතාට ඉතා ඕනෑකමින් ආරාධනය කරනවා. එසේ නොමැති නම් ඉහත ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් එතුමා සමස්ත සිංහල ජාතියෙන් සමාව ගතයුතු යෑයිද ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ. [/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom