Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්

ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 75ක් වන සිංහලයන් ඉපැරැණි නැගෙනහිර ඉන්දියාවෙන් පැවතෙන්නන් බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.

සිංහලයන් ඉන්දියාවේ ඔඩිසා හා ඛෙංගාලි කලාපයෙන් පැවැතෙන්නද යන්න පිළිබඳ සෙවීමට මීට වසර තුනකට පෙර ශ්‍රී ලාංකික නියෝජිතයකු ඉන්දියාවේ සහාය ඉල්ලීමත් සමඟ කරන ලද පර්යේෂණවලින් මෙම කරුණු අනාවරණය වී ඇත.

සිංහල ජනතාවගේ මූලාරම්භය පිළිබඳ ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ ප්‍රධානතම ලිඛිත වාර්තාව වන ‘මහාවංශය‘ යේද වැදගත් කොටසක් ඇතැයි ද එය වත්මන් සොයාගැනීම් හා සැසෙඳන බව ද මෙහිදි අනාවරණය වී ඇත.

පුරාණෝක්තිවලට අනුව සිංහල ජනතාවගේ පැවත එන්නේ විජය රජුගෙනි. කි‍්‍රස්තු පූර්ව 543 දී වයඹ දිග ඉන්දියාවේ සිට › ලංකාව වෙත ගමන් කරන විජය ඇතුළු පිරිස පළමු සිංහල නගරය තම්බපණ්‚ යනුවෙන් නම් කරන ලදි.

ඉන්දියාවේ කුප්‍රකට අජන්තා ලෙන් ගුහාවල ඇති සිතුවමක ද විජය රජු සිංහල නගරයකට යන අයුරු දැක්වෙන බව පර්යේෂණ වාර්තාවලින් අනාවරණය වී ඇත.

විජය රජු යනු ගුජරාටයේ සිහපුර පාලකයා වූ සිංහබාහුගේ පුත්‍රයාය. සිංහබාහුගේ මව නැගෙනහිර ඉන්දියාවේ රජු වූ කාලිංග රජුගේ දුවය. සිංහයකු ඇය පැහැරගත් බව පුරාවෘත්තවල සඳහන් වෙයි.

කෙසේ නමුත් පවතින පුරාණෝක්ති එසේත් නැතිනම් ඉතහාස කතා නිශ්චිත සිද්ධාන්තයකින් හෝ සාක්ෂිවලින් සත්‍ය හෝ අසත්‍ය බවට ඔප්පු කර නැත.

විජය රජුගේ පරම්පරාව පිළිබඳ තොරතුරු වාර්තා වුවද ඒවා සත්‍ය හෝ අසත්‍ය හෝ බවට සනාථ කළ හැකි කිසවක් තවමත් සොයාගෙන නැත. එසේ නමුත් වත්මන් ඛෙංගාලි හා ඔඩිෂා ජනකොටස් හා සිංහල ප්‍රජා අතර සමනතා දක්නට ඇතැයි එම වාර්තා සඳහන් කරයි.

සිංහල සම්ප්රදාය තුළ සිංහයාට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. සිංහ සංකේතය බොහෝ ස්ථානවලදී භාවිත වී ඇත. සිංහල ප්‍රජාව අතර මෙන්ම ඔඩිසා හා ඛෙංගාල ප්‍රදේශවල ජනතාව අතරද සිංහයාට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇති බවත් සංකේතයක් ලෙස භාවිත වන සංජිව් සන්යාල් රචිත ‘ ඕෂන් චර්න් : හව් ද ඉන්දියන් ඕෂන් ෂේප්ඩ් හියුමන් හිස්ටි්ර‘ කෘතියේ සඳහන් වේ.

ඔඩිසා හි ජනතාව නරසිම්හා (අඩ මනුෂ්‍ය හා අඩ සිංහ විෂ්ණු දෙවියන්) වන්දනාමාන කරන අතර ඛෙංගාලි වැසියෝ සිංහයකු මත නැග සිටින දුර්ගා දෙවියන්ට වන්දනාමාන කරති. › ලංකා ජාතික ධජයේ සිංහයා සිටීමත් ඔඩිෂා හා ඛෙංගාල ප්‍රදේශවල ආගමික සංකේතයක් ලෙස සිංහයා භාවිත වීමටත් ඇත්තේ එකම සංස්කෘතික මූලාරම්භයක් යැයි ද සංජීව් සන්යාල් තම කෘතියෙන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් පුරාණ කතාවලට වැඩි යමක් මේ සබඳතාවලදී සොයාගත හැකිව තිබේ. සිංහල ජනගහනයෙන් සියයට 25.41කට ඛෙංගාල දායකත්වය තිඛෙන බව ශ්‍රී ලංකා ජනහනයේ ජානමය සබඳතා (‘ජෙනටික් ඇෆිනිටීස් ඔෆ් ශ්‍රී ලන්කන් පොපියුලේෂන්ස්‘, ගෞතම් කුමර් ක්ෂාතී්රය) නැමැති සංජීව්ගේ අධ්‍යනයේදී අනාවරණය වී ඇත. භාෂාමය වශයෙන්ද සබඳතා තිඛෙන ඉතිහාසඥයන් විසින් මෙම පර්යේෂණවලදී අනාවරණය කරගෙන ඇති අතර සිංහල භාෂාව කතා කිරීමේ ඉන්දු ආර්ය මූලආරම්භ සම්බන්ධයෙන් ද එම පර්යේෂණවලදී කරුණු අනාවරණය වී ඇත.

ඛෙංගාල භාෂාවේ සංවර්ධනය සම්බන්දයෙන් සිංහල කතනයේ ඉන්දු ආර්යය අන්තර්ගතය පිළිබඳව සුනිති කුමාර් චැතර්ජි දක්වා ඇත්තේ මෙවන් අදහසකි.

‘ඉන්දු ආර්ය භාෂාව සිලෝන් වෙත රැනෙ යන්නට ඇත්තේ බටහිර ඉන්දීය වෙරළ තීරයේ සිටින පිරිස්ය. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ සිට සිලෝන දේශය හා මගධය අතර සබඳකම් පැවැතු‚. එම සබඳතා පැවැතියේ ඛෙංගාලය ඔස්සේය. ඛෙංගාලය හා සිලෝන් අතර පැවැති සබඳතා සම්බන්ධයෙන් ඛෙංගාල සාහිත්‍යයේ සඳහන් වේ. ‘

එපමණක් නොව ඔඩිෂා, ඛෙංගාලය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම් ද සිදු වී ඇත. › ලංකාව කාලිංග දේශයෙන් අලින් ආනයනය කරන විට ඔවුන් මෙරටින් මුතු හා රිදී ආනයනය කර ඇත. වාර්තාවලට අනුව කි‍්‍රස්තු පූර්ව පස්වැනි සියවස වනට මෙම කලාප දෙක අතර ශක්තිමත් ආර්ථීක සබඳතා පැවැති බවට අනාවරණය වන අතර එම වෙළෙඳ හා වා‚ජ සබඳතා කලාප දෙකේ සමාජ, සංස්කෘතික හා දේශපාලන කටයුතුවලට ද බලපෑමක් සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ ජනාවාසවලට ජනගහනයට විවිධ ජාතීන්වල බලපෑම් සිදුව ඇත. පෘතුගි්රසි, ලන්දේසි හා බි්රතාන්ය ආක්‍රමණය කිරීම්ද ශ්‍රී ලංකාවේ ජනගහනයට බලපෑ ඇත. දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමි‚ දෙමළ ජාතිකයන් ද ශ්‍රී ලංකාවේ වත්මන් සිංහල ජානමය සංයුතියට බලපෑ ඇතැයි කරන අධ්‍යයන වාර්තා සඳහන් කරයි.

කෙසේ නමුත් සිංහල ජනතාව ඛෙංගාලි හා ඔඩිෂා කලාපවල ජීවත්වන පිරිස් සමඟ සංස්කෘතික, ජානමය හා භාෂාමය සබඳතා සමානකම් හා සබඳතා ඛෙදා ගන්නා බව කරන පර්යේෂණවලින් අනාවරණය වූ නමුත් එම කරුණු බොහෝ පිරිස් ප්‍රතික්ෂේප කරත

නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරිනි

http://www.lankadeepa.lk/index.php/articles/458834

ගොනා හැරෙන්නෙ පොල් පැලේට වැඩේ දෙන්නයි

[QUOTE="Wele-Suda, post: 20697842, member: 559492"] [b]සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්[/b] [SIZE="4"][CENTER]ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 75ක් වන සිංහලයන් ඉපැරැණි නැගෙනහිර ඉන්දියාවෙන් පැවතෙන්නන් බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි. සිංහලයන් ඉන්දියාවේ ඔඩිසා හා ඛෙංගාලි කලාපයෙන් පැවැතෙන්නද යන්න පිළිබඳ සෙවීමට මීට වසර තුනකට පෙර ශ්‍රී ලාංකික නියෝජිතයකු ඉන්දියාවේ සහාය ඉල්ලීමත් සමඟ කරන ලද පර්යේෂණවලින් මෙම කරුණු අනාවරණය වී ඇත. සිංහල ජනතාවගේ මූලාරම්භය පිළිබඳ ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ ප්‍රධානතම ලිඛිත වාර්තාව වන ‘මහාවංශය‘ යේද වැදගත් කොටසක් ඇතැයි ද එය වත්මන් සොයාගැනීම් හා සැසෙඳන බව ද මෙහිදි අනාවරණය වී ඇත. පුරාණෝක්තිවලට අනුව සිංහල ජනතාවගේ පැවත එන්නේ විජය රජුගෙනි. කි‍්‍රස්තු පූර්ව 543 දී වයඹ දිග ඉන්දියාවේ සිට › ලංකාව වෙත ගමන් කරන විජය ඇතුළු පිරිස පළමු සිංහල නගරය තම්බපණ්‚ යනුවෙන් නම් කරන ලදි. ඉන්දියාවේ කුප්‍රකට අජන්තා ලෙන් ගුහාවල ඇති සිතුවමක ද විජය රජු සිංහල නගරයකට යන අයුරු දැක්වෙන බව පර්යේෂණ වාර්තාවලින් අනාවරණය වී ඇත. විජය රජු යනු ගුජරාටයේ සිහපුර පාලකයා වූ සිංහබාහුගේ පුත්‍රයාය. සිංහබාහුගේ මව නැගෙනහිර ඉන්දියාවේ රජු වූ කාලිංග රජුගේ දුවය. සිංහයකු ඇය පැහැරගත් බව පුරාවෘත්තවල සඳහන් වෙයි. කෙසේ නමුත් පවතින පුරාණෝක්ති එසේත් නැතිනම් ඉතහාස කතා නිශ්චිත සිද්ධාන්තයකින් හෝ සාක්ෂිවලින් සත්‍ය හෝ අසත්‍ය බවට ඔප්පු කර නැත. විජය රජුගේ පරම්පරාව පිළිබඳ තොරතුරු වාර්තා වුවද ඒවා සත්‍ය හෝ අසත්‍ය හෝ බවට සනාථ කළ හැකි කිසවක් තවමත් සොයාගෙන නැත. එසේ නමුත් වත්මන් ඛෙංගාලි හා ඔඩිෂා ජනකොටස් හා සිංහල ප්‍රජා අතර සමනතා දක්නට ඇතැයි එම වාර්තා සඳහන් කරයි. සිංහල සම්ප්රදාය තුළ සිංහයාට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. සිංහ සංකේතය බොහෝ ස්ථානවලදී භාවිත වී ඇත. සිංහල ප්‍රජාව අතර මෙන්ම ඔඩිසා හා ඛෙංගාල ප්‍රදේශවල ජනතාව අතරද සිංහයාට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇති බවත් සංකේතයක් ලෙස භාවිත වන සංජිව් සන්යාල් රචිත ‘ ඕෂන් චර්න් : හව් ද ඉන්දියන් ඕෂන් ෂේප්ඩ් හියුමන් හිස්ටි්ර‘ කෘතියේ සඳහන් වේ. ඔඩිසා හි ජනතාව නරසිම්හා (අඩ මනුෂ්‍ය හා අඩ සිංහ විෂ්ණු දෙවියන්) වන්දනාමාන කරන අතර ඛෙංගාලි වැසියෝ සිංහයකු මත නැග සිටින දුර්ගා දෙවියන්ට වන්දනාමාන කරති. › ලංකා ජාතික ධජයේ සිංහයා සිටීමත් ඔඩිෂා හා ඛෙංගාල ප්‍රදේශවල ආගමික සංකේතයක් ලෙස සිංහයා භාවිත වීමටත් ඇත්තේ එකම සංස්කෘතික මූලාරම්භයක් යැයි ද සංජීව් සන්යාල් තම කෘතියෙන් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් පුරාණ කතාවලට වැඩි යමක් මේ සබඳතාවලදී සොයාගත හැකිව තිබේ. සිංහල ජනගහනයෙන් සියයට 25.41කට ඛෙංගාල දායකත්වය තිඛෙන බව ශ්‍රී ලංකා ජනහනයේ ජානමය සබඳතා (‘ජෙනටික් ඇෆිනිටීස් ඔෆ් ශ්‍රී ලන්කන් පොපියුලේෂන්ස්‘, ගෞතම් කුමර් ක්ෂාතී්රය) නැමැති සංජීව්ගේ අධ්‍යනයේදී අනාවරණය වී ඇත. භාෂාමය වශයෙන්ද සබඳතා තිඛෙන ඉතිහාසඥයන් විසින් මෙම පර්යේෂණවලදී අනාවරණය කරගෙන ඇති අතර සිංහල භාෂාව කතා කිරීමේ ඉන්දු ආර්ය මූලආරම්භ සම්බන්ධයෙන් ද එම පර්යේෂණවලදී කරුණු අනාවරණය වී ඇත. ඛෙංගාල භාෂාවේ සංවර්ධනය සම්බන්දයෙන් සිංහල කතනයේ ඉන්දු ආර්යය අන්තර්ගතය පිළිබඳව සුනිති කුමාර් චැතර්ජි දක්වා ඇත්තේ මෙවන් අදහසකි. ‘ඉන්දු ආර්ය භාෂාව සිලෝන් වෙත රැනෙ යන්නට ඇත්තේ බටහිර ඉන්දීය වෙරළ තීරයේ සිටින පිරිස්ය. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ සිට සිලෝන දේශය හා මගධය අතර සබඳකම් පැවැතු‚. එම සබඳතා පැවැතියේ ඛෙංගාලය ඔස්සේය. ඛෙංගාලය හා සිලෝන් අතර පැවැති සබඳතා සම්බන්ධයෙන් ඛෙංගාල සාහිත්‍යයේ සඳහන් වේ. ‘ එපමණක් නොව ඔඩිෂා, ඛෙංගාලය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම් ද සිදු වී ඇත. › ලංකාව කාලිංග දේශයෙන් අලින් ආනයනය කරන විට ඔවුන් මෙරටින් මුතු හා රිදී ආනයනය කර ඇත. වාර්තාවලට අනුව කි‍්‍රස්තු පූර්ව පස්වැනි සියවස වනට මෙම කලාප දෙක අතර ශක්තිමත් ආර්ථීක සබඳතා පැවැති බවට අනාවරණය වන අතර එම වෙළෙඳ හා වා‚ජ සබඳතා කලාප දෙකේ සමාජ, සංස්කෘතික හා දේශපාලන කටයුතුවලට ද බලපෑමක් සිදු කර ඇත. ශ්‍රී ලංකාවේ ජනාවාසවලට ජනගහනයට විවිධ ජාතීන්වල බලපෑම් සිදුව ඇත. පෘතුගි්රසි, ලන්දේසි හා බි්රතාන්ය ආක්‍රමණය කිරීම්ද ශ්‍රී ලංකාවේ ජනගහනයට බලපෑ ඇත. දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමි‚ දෙමළ ජාතිකයන් ද ශ්‍රී ලංකාවේ වත්මන් සිංහල ජානමය සංයුතියට බලපෑ ඇතැයි කරන අධ්‍යයන වාර්තා සඳහන් කරයි. කෙසේ නමුත් සිංහල ජනතාව ඛෙංගාලි හා ඔඩිෂා කලාපවල ජීවත්වන පිරිස් සමඟ සංස්කෘතික, ජානමය හා භාෂාමය සබඳතා සමානකම් හා සබඳතා ඛෙදා ගන්නා බව කරන පර්යේෂණවලින් අනාවරණය වූ නමුත් එම කරුණු බොහෝ පිරිස් ප්‍රතික්ෂේප කරත නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරිනි [/CENTER][/SIZE] [CENTER][URL="http://www.lankadeepa.lk/index.php/articles/458834"][SIZE="4"]http://www.lankadeepa.lk/index.php/articles/458834[/SIZE][/URL] [SIZE="6"][COLOR="Red"][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG] ගොනා හැරෙන්නෙ පොල් පැලේට වැඩේ දෙන්නයි [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom