Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයන් සහ කම්මලේ බල්ලා .......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයන් සහ කම්මලේ බල්ලා .......

බල්ලා නිදාගන්නේ කණ බිම තියාගෙනය.

සද්දයක් ඇහුණු ගමන්ම ඌ නැගිටියි...

පුංචිම සද්දයට පවා ඌ අවදිවෙයි.

බල්ලාගේ කන් ඇසීම ඒ තරම් තියුණුය.

අපේ ගම්වල පරණ උදවිය කියන්නේ "සියඹලා කොලයක නටුව කැඩෙන හඩ පවා බල්ලාට ඇහෙන" බවය.

ඒත් කම්මලේ බල්ලාට එහෙම නැත.

කම්මලේ යකඩ තලන ටාං ටාං සද්දයට පදම් උන කම්මලේ බල්ලාට සියඹලා කොලයක නටුව තියා අහස කඩා වැටුනත් ගානක් නැත.

සිංහල බෞද්ධ අපිත් දැන් "කම්මලේ බල්ලන්" බවට පත් වෙමින් සිටින්නෙමු..

පලමුවෙන් උන් අපේ බෝගස් කපමින්, නැගෙනහිර ඈත පන්සල් එකක් දෙකක් අල්ලා ගනිමින් අපේ උරුමය වැනසූහ.

සහජීවනයේ නමින් අපි ඉවසා උන්නෙමු.

ඉන්පසු අපේ පෞරානික උරුමයන් එකින් එක කොල්ලකෑහ.

අපේ සිංහල දරුවන් එකා දෙන්නාට කෙනෙහිලි කලහ.

අපේ පූජනීය බෝගස් එකින් එක වනසන්නට වූහ.

අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට අසාධාරණ විවේචනද එල්ල කලහ.

අපේ ඉතිහාසය ගැන දැනුම අපේ පොඩි උන්ගෙන් උදුරා ගනු ලැබින.

අපේ ජාතික වීරයින් අපහාසයට ලක් කෙරින.

අපි නිහඩව උන්නෙමු...

අපට එරෙහි ප්රහාර තව සැර විය.

අපි ඒවාට හුරු වුනෙමු.

දැන් .....

ඔවුහු අපේ රටෙන් අපේ උරුමයන් අපේම පාලකයින් ලවා අතුගාවති...

අපේ දරුවන්ට අපේ මවුබිමේ අයිතිය නැති වෙමින් පවතී ..

අපට වගේ වගක් නැත.

අපි දැන් කම්මලේ බල්ලන් වී සිටිමු.

ඉදින්....

දැන්වත් ඇස් නොඅරින්නේ නම්

අපටත් අපේ දරුවන්ටත් මැරෙන්නට සිද්ද වෙන්නේද බල්ලන් ලෙසින්මය.

[QUOTE="danushka_hansaka, post: 20623538, member: 526710"] [b]සිංහලයන් සහ කම්මලේ බල්ලා .......[/b] [SIZE="5"][COLOR="Blue"]බල්ලා නිදාගන්නේ කණ බිම තියාගෙනය. සද්දයක් ඇහුණු ගමන්ම ඌ නැගිටියි... පුංචිම සද්දයට පවා ඌ අවදිවෙයි. බල්ලාගේ කන් ඇසීම ඒ තරම් තියුණුය. අපේ ගම්වල පරණ උදවිය කියන්නේ "සියඹලා කොලයක නටුව කැඩෙන හඩ පවා බල්ලාට ඇහෙන" බවය. ඒත් කම්මලේ බල්ලාට එහෙම නැත. කම්මලේ යකඩ තලන ටාං ටාං සද්දයට පදම් උන කම්මලේ බල්ලාට සියඹලා කොලයක නටුව තියා අහස කඩා වැටුනත් ගානක් නැත. සිංහල බෞද්ධ අපිත් දැන් "කම්මලේ බල්ලන්" බවට පත් වෙමින් සිටින්නෙමු.. පලමුවෙන් උන් අපේ බෝගස් කපමින්, නැගෙනහිර ඈත පන්සල් එකක් දෙකක් අල්ලා ගනිමින් අපේ උරුමය වැනසූහ. සහජීවනයේ නමින් අපි ඉවසා උන්නෙමු. ඉන්පසු අපේ පෞරානික උරුමයන් එකින් එක කොල්ලකෑහ. අපේ සිංහල දරුවන් එකා දෙන්නාට කෙනෙහිලි කලහ. අපේ පූජනීය බෝගස් එකින් එක වනසන්නට වූහ. අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට අසාධාරණ විවේචනද එල්ල කලහ. අපේ ඉතිහාසය ගැන දැනුම අපේ පොඩි උන්ගෙන් උදුරා ගනු ලැබින. අපේ ජාතික වීරයින් අපහාසයට ලක් කෙරින. අපි නිහඩව උන්නෙමු... අපට එරෙහි ප්රහාර තව සැර විය. අපි ඒවාට හුරු වුනෙමු. දැන් ..... ඔවුහු අපේ රටෙන් අපේ උරුමයන් අපේම පාලකයින් ලවා අතුගාවති... අපේ දරුවන්ට අපේ මවුබිමේ අයිතිය නැති වෙමින් පවතී .. අපට වගේ වගක් නැත. අපි දැන් කම්මලේ බල්ලන් වී සිටිමු. ඉදින්.... දැන්වත් ඇස් නොඅරින්නේ නම් අපටත් අපේ දරුවන්ටත් මැරෙන්නට සිද්ද වෙන්නේද බල්ලන් ලෙසින්මය.[/COLOR][/SIZE] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14222140_676381852526028_4591355195618907735_n.jpg?oh=f2aa65dd6d18c265237df3b84801e953&oe=583E0432[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom