Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"සිංහලයාට දෙයක් මතක උපරිම සති දෙකයි"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සිංහලයාට දෙයක් මතක උපරිම සති දෙකයි" කියා ප්රභාකරන් කියපු දේනම් හරියටම හරි කියලා තේරෙන්නේ මේ දවස්වල සමාජ ජාල දිහා බලාගෙන ඉන්නකොට. අවුරුදු ගාණක් නිදාගෙන හිටපු පිරිස් එක පාර ඇහැරිලා හරි හරියට ආර්ථිකය ගැන කතා කරනවා, උපදෙස් දෙනවා, සමාජ මාධ්‍යවල බොහොම active වෙලා, අරහෙම කරන්න, මෙහෙම කරන්න කියලා උපදෙස් දෙනවා සෑහෙන.

මේ හැමෝම පහුගිය අවුරුදු එකහමාර උවමනාවෙන්ම අමතක කරලා. 2020 ජනවාරි ඉඳලා අද වෙනකල්ම ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකේ හැම රටක්ම තවමත් බැටකන කොරෝනා රෝගය සහ එහි බලපෑම ගැන කිසිම කතාවක් නෑ.

[ATTACH=full]134157[/ATTACH]

කොරෝනාව නිසා බලපෑම් එල්ල වුණු;

- ලංකාවේ ඩොලර් බිලියන 5ක පමණ ඇඟලුම් ක්ෂේත්රය ගැන,

- රැකියා අහිමි වී ලංකාවට ඒමට සිදුවූ ලක්ෂ 2ක් පමණ විදෙස්ගත ශ්‍රමිකයෝ ගැන,

- ඒ නිසා අහිමිවුණු බිලියන ගණනක විදේශ ප්‍රේෂණ ගැන,

- සංචාරක ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම ඇණහිටීමෙන් 2025 වෙද්දී ඩොලර් බිලියන 10ට වැඩි කරන්න තිබුණු සැලසුම් කඩා වැටීම් සහ සංචාරක ක්ෂේත්රයන් යැපුණු මිලියන 3ක පමණ පිරිස ගැන,

- කඩා වැටුණු ඉදි කිරීම් කර්මාන්තය ගැන,

- දේශීය ආර්ථිකයෙන් 50%ක් පමණ වන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට කොරෝනා නිසා ඇතිවූ හානිය ගැන,

- කොරෝනා නිසා අහිමි වුණු විශාල දේශීය හා විදේශීය ආයෝජනා ගැන,

- සියලු රාජ්‍ය වියදම් වලට අමතරව අලුතින් එකතු වුණු කොරෝනා සහනාධාරවලට යන නව එකතුව පසුගිය වසරේ සමස්ත රාජ්‍ය ආදායමෙන් භාගයක් විතර බව

- දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු සමස්ථ ලෝකයම මුහුණදෙන දරුණුතම අවධිය මේ බව

මේ කිසිම කෙනෙක් කියන්නෙවත්, කතා කරන්නේවත් නෑ.

ඒ වගේම තමයි 2020ට කලින් කිසිම වසංගතයක්, ගෝලීය අර්බුධයක් නැතුවත් සුරපුරයක් වගේ රට තිබුණු තැනත් සම්පුර්ණයෙන් අමතක කරලා. වචනයක් කතා කරන්නේ නෑ.

- 2015 භාර ගනිද්දී චීනයට විතරක් දෙවනි වුණු 7% ආර්ථික වේගය 2019 භාර දෙනකොට 2%යි. ලංකාව ඇෆ්ගනිස්තානේ ළඟටම ගෙනල්ලා

- 2015දී 130ට තිබ්බ ඩොලරය 2019 වෙද්දී 180ට ගෙනල්ලා

- නිදහස ලබාගෙන අවුරුදු 67ටම ලබාගෙන තිබුණු සමස්ත ණය රුපියල් බිලියන 7400 මුදල, අවුරුදු 4ක් ඇතුලත 2019 වෙද්දී බිලියන 13,000ට වැඩි කරලා

- බදු බර දෙගුණ කරලා, අපනයන බිඳ වට්ටලා,

- හම්බන්තොට වරායම දීලා, මත්තලත් පවරන්න ඔන්න මෙන්න තියලා,

- ආයෝජකයොත් පන්නලා දාලා

තිබුණේ 2019 වෙද්දී.

ඒ විතරක් නෙමෙයි, 2019 ලෝකයේ සංචාරයට වඩාත්ම සුදුසු රටවල් අතර Lonely Planet දර්ශකයේ අංක 1 වුණු ශ්‍රී ලංකාව, අන්තවාදය නිසා අප්‍රේල්වල බෝම්බත් කාලා, රටේ හිටපු සංචාරකයෝ වැල නොකැඩී අප්‍රේල් 21 ගුවන් තොටුපළෙන් පිටවෙද්දි "අනේ අපිට සමාවෙන්න!" කිය කිය අඬපු පොස්ට් share කරපු රටක් තිබ්බේ කොරෝනා එන්න මාස 6කට කලින්.

අන්න එහෙම භාර දීලා ගියපු රටේ ආර්ථිකය ගැන ඒ පාලකයොයි, ඒ ජන්ද දායකයොයි දෙගොල්ලොම එකතු වෙලා මේ තරම් අවුරුදු එකහමාරක් ගිහිල්ලත් ඉවර නැති ලෝක අර්බුධයක් මැද්දේ උපදෙස් දෙන එක තරම් විහිළුවක් තවත් නෑ.

[QUOTE="toiya, post: 26625313, member: 15009"] "සිංහලයාට දෙයක් මතක උපරිම සති දෙකයි" කියා ප්රභාකරන් කියපු දේනම් හරියටම හරි කියලා තේරෙන්නේ මේ දවස්වල සමාජ ජාල දිහා බලාගෙන ඉන්නකොට. අවුරුදු ගාණක් නිදාගෙන හිටපු පිරිස් එක පාර ඇහැරිලා හරි හරියට ආර්ථිකය ගැන කතා කරනවා, උපදෙස් දෙනවා, සමාජ මාධ්‍යවල බොහොම active වෙලා, අරහෙම කරන්න, මෙහෙම කරන්න කියලා උපදෙස් දෙනවා සෑහෙන. මේ හැමෝම පහුගිය අවුරුදු එකහමාර උවමනාවෙන්ම අමතක කරලා. 2020 ජනවාරි ඉඳලා අද වෙනකල්ම ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකේ හැම රටක්ම තවමත් බැටකන කොරෝනා රෝගය සහ එහි බලපෑම ගැන කිසිම කතාවක් නෑ. [ATTACH type="full"]134157[/ATTACH] කොරෝනාව නිසා බලපෑම් එල්ල වුණු; - ලංකාවේ ඩොලර් බිලියන 5ක පමණ ඇඟලුම් ක්ෂේත්රය ගැන, - රැකියා අහිමි වී ලංකාවට ඒමට සිදුවූ ලක්ෂ 2ක් පමණ විදෙස්ගත ශ්‍රමිකයෝ ගැන, - ඒ නිසා අහිමිවුණු බිලියන ගණනක විදේශ ප්‍රේෂණ ගැන, - සංචාරක ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම ඇණහිටීමෙන් 2025 වෙද්දී ඩොලර් බිලියන 10ට වැඩි කරන්න තිබුණු සැලසුම් කඩා වැටීම් සහ සංචාරක ක්ෂේත්රයන් යැපුණු මිලියන 3ක පමණ පිරිස ගැන, - කඩා වැටුණු ඉදි කිරීම් කර්මාන්තය ගැන, - දේශීය ආර්ථිකයෙන් 50%ක් පමණ වන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට කොරෝනා නිසා ඇතිවූ හානිය ගැන, - කොරෝනා නිසා අහිමි වුණු විශාල දේශීය හා විදේශීය ආයෝජනා ගැන, - සියලු රාජ්‍ය වියදම් වලට අමතරව අලුතින් එකතු වුණු කොරෝනා සහනාධාරවලට යන නව එකතුව පසුගිය වසරේ සමස්ත රාජ්‍ය ආදායමෙන් භාගයක් විතර බව - දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු සමස්ථ ලෝකයම මුහුණදෙන දරුණුතම අවධිය මේ බව මේ කිසිම කෙනෙක් කියන්නෙවත්, කතා කරන්නේවත් නෑ. ඒ වගේම තමයි 2020ට කලින් කිසිම වසංගතයක්, ගෝලීය අර්බුධයක් නැතුවත් සුරපුරයක් වගේ රට තිබුණු තැනත් සම්පුර්ණයෙන් අමතක කරලා. වචනයක් කතා කරන්නේ නෑ. - 2015 භාර ගනිද්දී චීනයට විතරක් දෙවනි වුණු 7% ආර්ථික වේගය 2019 භාර දෙනකොට 2%යි. ලංකාව ඇෆ්ගනිස්තානේ ළඟටම ගෙනල්ලා - 2015දී 130ට තිබ්බ ඩොලරය 2019 වෙද්දී 180ට ගෙනල්ලා - නිදහස ලබාගෙන අවුරුදු 67ටම ලබාගෙන තිබුණු සමස්ත ණය රුපියල් බිලියන 7400 මුදල, අවුරුදු 4ක් ඇතුලත 2019 වෙද්දී බිලියන 13,000ට වැඩි කරලා - බදු බර දෙගුණ කරලා, අපනයන බිඳ වට්ටලා, - හම්බන්තොට වරායම දීලා, මත්තලත් පවරන්න ඔන්න මෙන්න තියලා, - ආයෝජකයොත් පන්නලා දාලා තිබුණේ 2019 වෙද්දී. ඒ විතරක් නෙමෙයි, 2019 ලෝකයේ සංචාරයට වඩාත්ම සුදුසු රටවල් අතර Lonely Planet දර්ශකයේ අංක 1 වුණු ශ්‍රී ලංකාව, අන්තවාදය නිසා අප්‍රේල්වල බෝම්බත් කාලා, රටේ හිටපු සංචාරකයෝ වැල නොකැඩී අප්‍රේල් 21 ගුවන් තොටුපළෙන් පිටවෙද්දි "අනේ අපිට සමාවෙන්න!" කිය කිය අඬපු පොස්ට් share කරපු රටක් තිබ්බේ කොරෝනා එන්න මාස 6කට කලින්. අන්න එහෙම භාර දීලා ගියපු රටේ ආර්ථිකය ගැන ඒ පාලකයොයි, ඒ ජන්ද දායකයොයි දෙගොල්ලොම එකතු වෙලා මේ තරම් අවුරුදු එකහමාරක් ගිහිල්ලත් ඉවර නැති ලෝක අර්බුධයක් මැද්දේ උපදෙස් දෙන එක තරම් විහිළුවක් තවත් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom