Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සිංහලයා ගෙට වෙලා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝ දනා පවසනුයේ මේ සියල්ල මහින්දාගමනයෙන් ලද සංස්කෘතික උරුමයන් බව ය. ඊටත් වඩා මුලාවක් නැත. වැඩිහිටියන්ට ගරු කිරීම, නෑ ගම් යාම, පරණ තරහ අමතක කිරීම සඳහා අළුත් අවුරුද්ද ඉතා වැදගත් යැයි පණ්ඩිතයෝ දොඩති. තිසරණයෙහි පිහිටා කටයුතු කරන්නෝ නිතිපතා පිදිය යුත්තන් පුදති. දිනපතා මාපිය වැඩිහිටියන් වන්දනා කරති. අමතක කිරීමට තරහක් ඔවුන් තුළ නැත. මෛත්‍රිය, කරුණාව සෑම විටම පෙරදැරි ය. ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවන් අති සාර්ථක ය. ඒ සඳහා අමුතුවෙන් දිනයක් හෝ කාලයක් අවැසි නොවේ. මේ බහුබූත විගඩම් සියල්ල පැමිණෙන්නේ තිසරණය ගිලිහුනු විටය. සංස්කෘතික අංගයන් පෙරටුකොට ගෙන උත්සවයක් ගැනීම හෝ දිනයක් වෙන් කිරීම සියළු කෙලෙසුන්ගෙන් නොමිදුනු සමාජයක සාමාන්‍ය දෙයකි. නමුත් ඒ මුවාවෙන් මිථ්යදෘෂ්ඨිය කරපින්නා ගැනීම මහත් අභාග්‍යය කි. මෝඩ කමකි.

බුදු දහමේ ඒකායන අරමුණ සියළු කෙලෙසුන් ප්රහාණය කරන ලද අමා මහ නිවන යි. එය මාර්ග ඵල සතරකින් යුත්, මාර්ග අංග තිස් හතකින් යුත්, ක්‍රමවත්, අර්ථවත්, ධනාත්මක වැඩපිළිවෙලකි. දෙකේ පංතියට යාමට පෙර අප බාලාංශය සමත් විය යුතුය. බුදු දහමෙහි මූලිකම වන්නේ සෝතාපත්ති ඵලය යි. එනම් මිථ්යාදෘෂ්ඨිය සහමුලින්ම දුරුකොට සසරේ ආරක්ෂාව සලසා ගැනීමයි. මෙම ආරක්ෂාව යනු බිලි දී, බලි තොවිල් කොට, හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්යාදෘෂ්ඨිය දුරලා දහම තුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික් පදක්කමක් මෙන් ප්රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවක බහා තබන්නක් ද නොවේ. එය දහමෙහි හැසිරෙන ප්‍රඥාවන්තයින් හට පමණක් ඇතිවන අවබෝධයකි.

කළය මුනින් අතට හරවා කොපමණ ජලය වත්කල ද කළය නොපිරේ. අප කොපමණ කරුණු කාරණා ගෙනහැර දැක්වුව ද විවෘත මනසකින් තොරව ඒ දෙස බලන්නා කිසි කලෙක සත්‍යයට නොපැමිණෙයි. යතාර්ථය ඔහුගෙන් දුරස් වෙයි. සත්‍යයේ ඥාණාලෝකය ඔහුට අහිමි ය. ඔහු අඳුරේම ඉපිද, අඳුරේම ජීවත්ව, අඳුරේම මියැදෙන, සියළු දෙනාගේ අනුකම්පාව ලැබිය යුතු තවත් එක් අවාසනාවන්තයෙ කි.

ශ්‍රී සද්ධර්මය මහ සයුර වැනිය. අප මේ කතා කරන්නේ වෙරළ ගැනය. දියඹ තව බොහෝ දුරය.

[QUOTE="ela_eluwa120, post: 7273922, member: 193664"] [SIZE=4]බොහෝ දනා පවසනුයේ මේ සියල්ල මහින්දාගමනයෙන් ලද සංස්කෘතික උරුමයන් බව ය. ඊටත් වඩා මුලාවක් නැත. වැඩිහිටියන්ට ගරු කිරීම, නෑ ගම් යාම, පරණ තරහ අමතක කිරීම සඳහා අළුත් අවුරුද්ද ඉතා වැදගත් යැයි පණ්ඩිතයෝ දොඩති. තිසරණයෙහි පිහිටා කටයුතු කරන්නෝ නිතිපතා පිදිය යුත්තන් පුදති. දිනපතා මාපිය වැඩිහිටියන් වන්දනා කරති. අමතක කිරීමට තරහක් ඔවුන් තුළ නැත. මෛත්‍රිය, කරුණාව සෑම විටම පෙරදැරි ය. ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවන් අති සාර්ථක ය. ඒ සඳහා අමුතුවෙන් දිනයක් හෝ කාලයක් අවැසි නොවේ. මේ බහුබූත විගඩම් සියල්ල පැමිණෙන්නේ තිසරණය ගිලිහුනු විටය. සංස්කෘතික අංගයන් පෙරටුකොට ගෙන උත්සවයක් ගැනීම හෝ දිනයක් වෙන් කිරීම සියළු කෙලෙසුන්ගෙන් නොමිදුනු සමාජයක සාමාන්‍ය දෙයකි. නමුත් ඒ මුවාවෙන් මිථ්යදෘෂ්ඨිය කරපින්නා ගැනීම මහත් අභාග්‍යය කි. මෝඩ කමකි. බුදු දහමේ ඒකායන අරමුණ සියළු කෙලෙසුන් ප්රහාණය කරන ලද අමා මහ නිවන යි. එය මාර්ග ඵල සතරකින් යුත්, මාර්ග අංග තිස් හතකින් යුත්, ක්‍රමවත්, අර්ථවත්, ධනාත්මක වැඩපිළිවෙලකි. දෙකේ පංතියට යාමට පෙර අප බාලාංශය සමත් විය යුතුය. බුදු දහමෙහි මූලිකම වන්නේ සෝතාපත්ති ඵලය යි. එනම් මිථ්යාදෘෂ්ඨිය සහමුලින්ම දුරුකොට සසරේ ආරක්ෂාව සලසා ගැනීමයි. මෙම ආරක්ෂාව යනු බිලි දී, බලි තොවිල් කොට, හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්යාදෘෂ්ඨිය දුරලා දහම තුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික් පදක්කමක් මෙන් ප්රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවක බහා තබන්නක් ද නොවේ. එය දහමෙහි හැසිරෙන ප්‍රඥාවන්තයින් හට පමණක් ඇතිවන අවබෝධයකි. කළය මුනින් අතට හරවා කොපමණ ජලය වත්කල ද කළය නොපිරේ. අප කොපමණ කරුණු කාරණා ගෙනහැර දැක්වුව ද විවෘත මනසකින් තොරව ඒ දෙස බලන්නා කිසි කලෙක සත්‍යයට නොපැමිණෙයි. යතාර්ථය ඔහුගෙන් දුරස් වෙයි. සත්‍යයේ ඥාණාලෝකය ඔහුට අහිමි ය. ඔහු අඳුරේම ඉපිද, අඳුරේම ජීවත්ව, අඳුරේම මියැදෙන, සියළු දෙනාගේ අනුකම්පාව ලැබිය යුතු තවත් එක් අවාසනාවන්තයෙ කි.[/SIZE] [SIZE=4]ශ්‍රී සද්ධර්මය මහ සයුර වැනිය. අප මේ කතා කරන්නේ වෙරළ ගැනය. දියඹ තව බොහෝ දුරය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom