Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා

"සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා"

මේ පද පේලිය ඔයාලටත් නිතර ඇහිල තියෙනවාට කිසිම සැකයක් නැහැ...

මේ ඒ ගැන ඔයාලගෙ දැනුමට යමක් එකතු කරන්න ගත්තු පුංචි උත්සාහයක්..

" දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ ලන්දේසි එක්ක යුද්ද කරනකොට.... ලන්දේසින් අතින් මැරිල වැටිච්චි අපේ සිංහල සොල්දාදුවො හැම කෙනෙකුගෙම වගේ කරේ කැවුම් මල්ලක් තිබිල තියෙනව.."

සටනින් මැරී වැටිච්චි ඒ වීර සිංහල සොල්දදුවන්ගෙ මිනී දිහා බලං උන්නු ලන්දේසිකාරයො අවඥාවෙන් හිනාවෙලා "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියල කිව්වලු..

ඒ වගේ "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියන කියමන අපේ ම සිංහල බැලයන් ලවාම සමාජගත කරන්නට පරදේසක්කාරයො එදා ඉඳලම කටයුතු කලා.. ඒක කලේ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්චි සිංහල මිනිස්සුන්ට අවමන් කරන්න කියන එක තේරුම් අරන් ඉන්නෙත් අද ඉන්න කීයෙන් කී දෙනා ද?

"සිංහලයා යනු මෝඩයෙකි" කියන මානසිකත්වය සිංහලයන් අතරෙ ව්‍යාප්ත කරන්නට එදා උන්නු පරදේසක්කාරය යොදාගත් උප්පරඇට්ටියට අහු වෙච්චි අද ඉන්න අපේ ඈයොත් "බූරුවො" වගේ කරන්නෙ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්චි සිංහල ජාතියට දැන හෝ නොදැන අපහාස කිරීමක්..

තව ප්‍රශ්ණයක්..

දැන් ඔයාල අහයි අපේ මිනිස්සු කැවුම් මල්ලක් අරන් යුද පිටියට ගියෙ අහවල් එහෙකට ද කියාල.. ??

හේතුව මේකයි.. කැවුම් කියන්නෙ, තෙල් සහිත ටිකක් බර ආහාරයක්.... දින ගණනක් උණත් නරක් නොවී කල් තියා ගන්න පුළුවන් විදිහෙ ආහාරයක්.. ඉතිං අපේ මිනිස්සුන්ට බත් ගෙඩියක් ගෙනියනවට වඩා කැවුම් මල්ලක් ගෙනිච්චෙ බත් මුලක් දවසකට වඩා නරක් නොවී තියා ගන්න බැරි හේතුව නිසා..

ඉතිං,

අළුතින් හිතන්න.. පිට මිනිස්සුන්ට අපේ දේශීය චින්තනයට, අභිමානයට හානි කරන්න ඉඩ දෙන්න එපා.. ඒ වගේමයි, අපේකමට හානියක් සිද්ද වෙන විදිහෙ වචනෙකටවත් "සපෝට් එකක්" දෙන්න එපා අද ඉඳලවත්.. බුද්ධිමත් වෙන්න... මෙවන් පරගැති ගතිසිරිත් තවත් පරම්පරාවකට යන්න දෙන්න එපා...

ආයිත් සැරයක් කවදහරි

"සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියන දේ තව කෙනෙකුට කියනවද නැද්ද කියාල තම තමංගෙන් ම ප්‍රශ්ණ කරගන්නව නං හොඳා..

උපුටා ගත්තේ-http://www.sinhalaya.com/nimnaya/index.php?topic=9321.0

[QUOTE="Jude1991, post: 14122997, member: 102060"] [b]සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා[/b] [COLOR="Red"]"සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා"[/COLOR] [SIZE="5"]මේ පද පේලිය ඔයාලටත් නිතර ඇහිල තියෙනවාට කිසිම සැකයක් නැහැ... මේ ඒ ගැන ඔයාලගෙ දැනුමට යමක් එකතු කරන්න ගත්තු පුංචි උත්සාහයක්.. " දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ ලන්දේසි එක්ක යුද්ද කරනකොට.... ලන්දේසින් අතින් මැරිල වැටිච්චි අපේ සිංහල සොල්දාදුවො හැම කෙනෙකුගෙම වගේ කරේ කැවුම් මල්ලක් තිබිල තියෙනව.." සටනින් මැරී වැටිච්චි ඒ වීර සිංහල සොල්දදුවන්ගෙ මිනී දිහා බලං උන්නු ලන්දේසිකාරයො අවඥාවෙන් හිනාවෙලා "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියල කිව්වලු.. ඒ වගේ "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියන කියමන අපේ ම සිංහල බැලයන් ලවාම සමාජගත කරන්නට පරදේසක්කාරයො එදා ඉඳලම කටයුතු කලා.. ඒක කලේ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්චි සිංහල මිනිස්සුන්ට අවමන් කරන්න කියන එක තේරුම් අරන් ඉන්නෙත් අද ඉන්න කීයෙන් කී දෙනා ද? "සිංහලයා යනු මෝඩයෙකි" කියන මානසිකත්වය සිංහලයන් අතරෙ ව්‍යාප්ත කරන්නට එදා උන්නු පරදේසක්කාරය යොදාගත් උප්පරඇට්ටියට අහු වෙච්චි අද ඉන්න අපේ ඈයොත් "බූරුවො" වගේ කරන්නෙ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්චි සිංහල ජාතියට දැන හෝ නොදැන අපහාස කිරීමක්.. තව ප්‍රශ්ණයක්.. දැන් ඔයාල අහයි අපේ මිනිස්සු කැවුම් මල්ලක් අරන් යුද පිටියට ගියෙ අහවල් එහෙකට ද කියාල.. ?? හේතුව මේකයි.. කැවුම් කියන්නෙ, තෙල් සහිත ටිකක් බර ආහාරයක්.... දින ගණනක් උණත් නරක් නොවී කල් තියා ගන්න පුළුවන් විදිහෙ ආහාරයක්.. ඉතිං අපේ මිනිස්සුන්ට බත් ගෙඩියක් ගෙනියනවට වඩා කැවුම් මල්ලක් ගෙනිච්චෙ බත් මුලක් දවසකට වඩා නරක් නොවී තියා ගන්න බැරි හේතුව නිසා.. ඉතිං, අළුතින් හිතන්න.. පිට මිනිස්සුන්ට අපේ දේශීය චින්තනයට, අභිමානයට හානි කරන්න ඉඩ දෙන්න එපා.. ඒ වගේමයි, අපේකමට හානියක් සිද්ද වෙන විදිහෙ වචනෙකටවත් "සපෝට් එකක්" දෙන්න එපා අද ඉඳලවත්.. බුද්ධිමත් වෙන්න... මෙවන් පරගැති ගතිසිරිත් තවත් පරම්පරාවකට යන්න දෙන්න එපා... ආයිත් සැරයක් කවදහරි "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියන දේ තව කෙනෙකුට කියනවද නැද්ද කියාල තම තමංගෙන් ම ප්‍රශ්ණ කරගන්නව නං හොඳා..[/SIZE] උපුටා ගත්තේ-[URL="http://www.sinhalaya.com/nimnaya/index.php?topic=9321.0"]http://www.sinhalaya.com/nimnaya/index.php?topic=9321.0[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom