Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයා මෝඩයා.කැවුම් කන මෝඩයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයා මෝඩයා, කැවුම් කන්න සූරයා << මේක ඇත්තද?

සිංහලයාට අපහාස කිරීම සඳහා අන්‍ය ජාතීන්ටත් වඩා ඊනියා“පොෂ්” වීමක් ලබාගත් අපේම සුළුතරයක් වන සිංහලයින් විසින්ම යොදාගන්නා පදයක් තමයි…

“සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා”

යන පද පේළිය. ඒත් එහෙම කියමින් සිංහලයාට අපහාස කරන උදවිය මේ කතාවේ පසුබිම දන්නවානම් මෙය නැවතත් කියමින් අපගේ ශේෂ්ඨ සිංහල ජාතියට “මෝඩයින්” යැයි කියමින් අවමන් කරන්නේ නැත.

මේකෙ නිධාන කතාව තමයි; මහනුවර යුගයේ සිටම සිංහලයින් අතර ඉතාමත් ජනප්‍රිය කෑමක් තමයි “කැවුම්” කියන්නේ. එහිදී කොණ්ඩා කැවුම්, පැණි කැවුම් ආදිය ඉදිරියෙන් ම තිබුණි. කැවුම් වල තිබෙන විශේෂ ගුණයන් තමයි වැඩි දවසක් නරක් නොවී තියාගැනීමට පුළුවන් වීම සහ මේදය තිබෙන නිසා ශක්තිජනක ආහාරයක් වීම.

මේ බව අවබෝධ කරගත්, උපක්රමික හෙළ සටන් කලාවේ කෙළ පැමිණියෙක් වන දෙවන රාජසිංහ රජතුමා දීර්ඝ කාලයක් ගතවන සටන් වලදී තම සෙබළුන්ට කාලයක් තබාගත හැකි ආහාරයක් වශයෙන් “කැවුම්” මුලක් ළඟ තබා ගැනීමට අනිවාර්ය කළේය.

රණබිමේදී ලංදේසීන් ඉදිරියේදී යුධ කර දිවි පිදූ එදා සිටි රණවිරුවන්ගේ දේහයන් වල කැවුම් මල්ලක් එල්ලී තිබෙනු දුටු ලංදේසියා මෙය දැක “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා” කියමින් සිනාසුනා පමණක් නොව සිංහල රණවිරුවන් ගැන මෙලෝ හසරක් නොදන්නා කොළඹ සිටි ඔවුන්ගේ බලු ගැත්තන් හරහා මෙය අපේ මිනිසුන්ගේ ඔළු වලට පොවා තිබුනි.

පසු කාලයේදී වීදියබණ්ඩාර කුමාරයාගේ සිට සියලුම සිංහල රජ දරුවන් “කැවුම්”, තම යුධ බිමේ ආහාරය වශයෙන් යොදා ගත් අතර, පසු කලෙක සුද්දා පවා මේ ගැන රහස දැන ගත්තත්, සිංහලයා යනු යුද බිමේදී පවා බඩජාරි කමට කැවුම් කමින් සිටි නිකමෙන් බව පෙන්වා අපේම උදවියගේ මානසිකත්වය කඩා වැට්ටවීමට මෙය යොදා ගෙන ඇත.

එනිසා සහෝදර සහෝදරයිනි, ඔබගේ බ්ලොග් වල හෝ ඔබ දන්නා තැනක “සිංහලයා මෝඩයා…” යනදී වශයෙන් ලියමින් කවුරුන් හෝ සිංහලයාට අපහාස කරන්නේනම් ඔවුන්ට සත්‍යය වටහා දී අපගේ ජාතියේ අභිමානය ආරෂා කිරීම ඔබගේ වගකීමයි.

[QUOTE="amasin, post: 14685622, member: 438906"] [SIZE=5][B]සිංහලයා මෝඩයා, කැවුම් කන්න සූරයා << මේක ඇත්තද?[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][URL="http://sinhalabuddhist.com/wp-content/uploads/2011/01/17701.jpg"][IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2011/01/17701-500x375.jpg[/IMG][/URL][/SIZE] [SIZE=5][SIZE=4]සිංහලයාට අපහාස කිරීම සඳහා අන්‍ය ජාතීන්ටත් වඩා ඊනියා[/SIZE][URL="http://sinhalabuddhist.com/2010/09/posh/"][B][SIZE=4][COLOR=#0000ff]“පොෂ්”[/COLOR][/SIZE][/B][/URL][SIZE=4] වීමක් ලබාගත් අපේම සුළුතරයක් වන සිංහලයින් විසින්ම යොදාගන්නා පදයක් තමයි…[/SIZE] [SIZE=4]“සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා”[/SIZE] [SIZE=4]යන පද පේළිය. ඒත් එහෙම කියමින් සිංහලයාට අපහාස කරන උදවිය මේ කතාවේ පසුබිම දන්නවානම් මෙය නැවතත් කියමින් අපගේ ශේෂ්ඨ සිංහල ජාතියට “මෝඩයින්” යැයි කියමින් අවමන් කරන්නේ නැත.[/SIZE] [SIZE=4]මේකෙ නිධාන කතාව තමයි; මහනුවර යුගයේ සිටම සිංහලයින් අතර ඉතාමත් ජනප්‍රිය කෑමක් තමයි “කැවුම්” කියන්නේ. එහිදී කොණ්ඩා කැවුම්, පැණි කැවුම් ආදිය ඉදිරියෙන් ම තිබුණි. කැවුම් වල තිබෙන විශේෂ ගුණයන් තමයි වැඩි දවසක් නරක් නොවී තියාගැනීමට පුළුවන් වීම සහ මේදය තිබෙන නිසා ශක්තිජනක ආහාරයක් වීම.[/SIZE] [SIZE=4]මේ බව අවබෝධ කරගත්, උපක්රමික හෙළ සටන් කලාවේ කෙළ පැමිණියෙක් වන දෙවන රාජසිංහ රජතුමා දීර්ඝ කාලයක් ගතවන සටන් වලදී තම සෙබළුන්ට කාලයක් තබාගත හැකි ආහාරයක් වශයෙන් “කැවුම්” මුලක් ළඟ තබා ගැනීමට අනිවාර්ය කළේය.[/SIZE] [SIZE=4]රණබිමේදී ලංදේසීන් ඉදිරියේදී යුධ කර දිවි පිදූ එදා සිටි රණවිරුවන්ගේ දේහයන් වල කැවුම් මල්ලක් එල්ලී තිබෙනු දුටු ලංදේසියා මෙය දැක “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා” කියමින් සිනාසුනා පමණක් නොව සිංහල රණවිරුවන් ගැන මෙලෝ හසරක් නොදන්නා කොළඹ සිටි ඔවුන්ගේ බලු ගැත්තන් හරහා මෙය අපේ මිනිසුන්ගේ ඔළු වලට පොවා තිබුනි.[/SIZE] [SIZE=4]පසු කාලයේදී වීදියබණ්ඩාර කුමාරයාගේ සිට සියලුම සිංහල රජ දරුවන් “කැවුම්”, තම යුධ බිමේ ආහාරය වශයෙන් යොදා ගත් අතර, පසු කලෙක සුද්දා පවා මේ ගැන රහස දැන ගත්තත්, සිංහලයා යනු යුද බිමේදී පවා බඩජාරි කමට කැවුම් කමින් සිටි නිකමෙන් බව පෙන්වා අපේම උදවියගේ මානසිකත්වය කඩා වැට්ටවීමට මෙය යොදා ගෙන ඇත.[/SIZE] [SIZE=4]එනිසා සහෝදර සහෝදරයිනි, ඔබගේ බ්ලොග් වල හෝ ඔබ දන්නා තැනක “සිංහලයා මෝඩයා…” යනදී වශයෙන් ලියමින් කවුරුන් හෝ සිංහලයාට අපහාස කරන්නේනම් ඔවුන්ට සත්‍යය වටහා දී අපගේ ජාතියේ අභිමානය ආරෂා කිරීම ඔබගේ වගකීමයි. [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom