Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කාටද බං කුරුසියා කියන්නේ? අපේම සිංහලයින් ටනේ ද? මුස්ලිම් අය නම් ප්‍රශ් නේ ඇයි සිංහල අය අතර කතෝලික බෞද්ධ කියලා බේද හදන්න හදන්නේ?

මුස්ලිම් කියන්නෙත් මිනිස්සු. අපි වගේ. උන්ටත් ආදරය, වේදනාව, දුක, සතුට, මෝඩකම, ගොන්කම, කපටි කම, නරක කම, හොඳ කම තියෙනවා අනිත් අයට වගේම. මුස්ලිම් සමාජය දිහා හොඳින් බලන්න. අපිට සතුරන් වන කොටස අඩුයි. උන්ටත් කොහේ හරි අඩු පාඩුවක් ඇති. මුස්ලිම් සමාජය තේරුම් ගන්න. ඉවත් කරන්න අවශ්‍ය පුද්ගලයින් රහසේ ඉවත් කරන්න. මුස්ලිම් සමාජය අපට යහපත් ලෙස පවත්වා ගෙන යන්න.

උඹ පිළිගන්නේ නැද්ද කචල් දා ගෙන රට අස්ථාවර වුණාම සිංහල අයටමයි වැඩි යෙන්ම පාඩු කියලා?

මේ වගේ දේවල් ප්‍රසිද්ධියේ කියන්න මම කැමති නෑ. නමුත් අප්රසිද්ධියේ කියද්දි උඹලාට කන් ඇහෙන්නේ නෑ ඒ වා ඔළුවට යන්නෙත් නෑ. මම කොච්චර නම් ව්‍යන්ගයෙන් ඕවා කියලා ඇත්ද? බැරිම තැන තමයි ප්‍රසිද්ධියේ හරි කෑ ගහන්න වෙන්නේ.

කතාවක් තියෙනවා නේ කෙනෙක් ගේ හොඳම ගුරුවරයා එයා ගේ සතුරා කියලා.

මම බොදු බල සේනා වැරදියි කියන්නේ උන් හිනා වෙන හින්දා නෙමෙයි. බොදු බල සේනා ගොන් කම් කරන විත්තිය මම දැන ගත්තේ උන් වැඩ කරන්න ගත්ත පළවෙනි දවසේයි. ඇයි බොදු බල සේනා ගොන් කම් කරනවා කියන්නේ?

1 බොදු බල සේනා වත් සිහල රාවය වත් කරන දේවල් වලින් මුස්ලිම් ප්රශ්නය අඩු වෙන්නේ නැති නිසා.

2 ප්රශ්නය අඩු වෙන්නේ නෑ වගේම ඒක තවත් අවුල් ජාලාවක් වෙනවා.

3 සිංහල මිනිස්සු සියවස් ගාණක් තිස්සේ මුස්ලිමුන්ට හොඳින් සැළකුවා. සහෝදරයෙක් ට වගේ. අපේ එවුන් කීප දෙනෙක් ගේ වැඩ වලින් ඒ ඔක්කොම වතුරේ.

මම උඹට ඕනි නම් මේක විස්තර සහිතව කියලා දෙන්නම්. මට පී එම් කරහං.

[QUOTE="saradiel1, post: 16656326, member: 465221"] [SIZE=6][FONT=Iskoola Pota]උඹ කාටද බං කුරුසියා කියන්නේ? අපේම සිංහලයින් ටනේ ද? මුස්ලිම් අය නම් ප්‍රශ් නේ ඇයි සිංහල අය අතර කතෝලික බෞද්ධ කියලා බේද හදන්න හදන්නේ? [/FONT][/SIZE] [SIZE=6][FONT=Iskoola Pota]මුස්ලිම් කියන්නෙත් මිනිස්සු. අපි වගේ. උන්ටත් ආදරය, වේදනාව, දුක, සතුට, මෝඩකම, ගොන්කම, කපටි කම, නරක කම, හොඳ කම තියෙනවා අනිත් අයට වගේම. මුස්ලිම් සමාජය දිහා හොඳින් බලන්න. අපිට සතුරන් වන කොටස අඩුයි. උන්ටත් කොහේ හරි අඩු පාඩුවක් ඇති. මුස්ලිම් සමාජය තේරුම් ගන්න. ඉවත් කරන්න අවශ්‍ය පුද්ගලයින් රහසේ ඉවත් කරන්න. මුස්ලිම් සමාජය අපට යහපත් ලෙස පවත්වා ගෙන යන්න. [/FONT][/SIZE] [SIZE=6][FONT=Iskoola Pota][COLOR=magenta]උඹ පිළිගන්නේ නැද්ද කචල් දා ගෙන රට අස්ථාවර වුණාම සිංහල අයටමයි වැඩි යෙන්ම පාඩු කියලා?[/COLOR][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]මේ වගේ දේවල් ප්‍රසිද්ධියේ කියන්න මම කැමති නෑ. නමුත් අප්රසිද්ධියේ කියද්දි උඹලාට කන් ඇහෙන්නේ නෑ ඒ වා ඔළුවට යන්නෙත් නෑ. මම කොච්චර නම් ව්‍යන්ගයෙන් ඕවා කියලා ඇත්ද? බැරිම තැන තමයි ප්‍රසිද්ධියේ හරි කෑ ගහන්න වෙන්නේ. [/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]කතාවක් තියෙනවා නේ කෙනෙක් ගේ හොඳම ගුරුවරයා එයා ගේ සතුරා කියලා. [/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]මම බොදු බල සේනා වැරදියි කියන්නේ උන් හිනා වෙන හින්දා නෙමෙයි. බොදු බල සේනා ගොන් කම් කරන විත්තිය මම දැන ගත්තේ උන් වැඩ කරන්න ගත්ත පළවෙනි දවසේයි. ඇයි බොදු බල සේනා ගොන් කම් කරනවා කියන්නේ?[/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]1 බොදු බල සේනා වත් සිහල රාවය වත් කරන දේවල් වලින් මුස්ලිම් ප්රශ්නය අඩු වෙන්නේ නැති නිසා. [/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]2 ප්රශ්නය අඩු වෙන්නේ නෑ වගේම ඒක තවත් අවුල් ජාලාවක් වෙනවා. [/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]3 සිංහල මිනිස්සු සියවස් ගාණක් තිස්සේ මුස්ලිමුන්ට හොඳින් සැළකුවා. සහෝදරයෙක් ට වගේ. අපේ එවුන් කීප දෙනෙක් ගේ වැඩ වලින් ඒ ඔක්කොම වතුරේ. [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5]මම උඹට ඕනි නම් මේක විස්තර සහිතව කියලා දෙන්නම්. මට පී එම් කරහං. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom