Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයා_ගෙට_වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයා_ගෙට_වෙලා

[FONT=&quot]සිංහලයා ගෙට වෙලා.....[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දැරිවියන් ගේ [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]ගෙට වීම[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ගැන අපි අසා ඇත්තෙමු. නමුත් ජාතියක [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]ගෙට වීම[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]සවනතට තරමක් නුහුරු විය හැකිය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ගෙට වූ දැරිවියට කිසිදු කරුණක් උදෙසා බාහිර ලෝකය හා සම්බන්ධයක් නොමැත.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැකැත් කෙරුවාවන් අහවර වී චාරිත-වාරිත නිමවන තුරු ඇය හිරු-සඳු නොදකී. ඇදෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බහින[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නාන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බොන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැසිකිළි යන වේලාවන් පවා තීරණය කරනුයේ හිත්-පිත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විටෙක නීච වන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තවත් විටෙක කිපෙන නව ගහෙයෝ ය. ඇගේ සියළු දෙනික කටයුතු කොට උඩ ය[/FONT][FONT=&quot]……. [/FONT][FONT=&quot]ඒ ගෙට වූ දැරිවිය යි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]සාමාන්‍ය තත්ත්ව යටෙත් දැරිවියක් ගෙට වන්නේ ජීවිතයට එක් වරකි. නමුත් ශී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලංකාවේ මහ ජාතිය වන සිංහලයා වාෂිකව [/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ගෙට වෙති[/FONT][FONT=&quot]'. [/FONT][FONT=&quot]රටේ සියළු ආයතන වල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සේවකෙයෝ නිවාඩු යති. බැංකු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කායාල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ව්‍යාපාරික ස්ථාන වසා දමති. සියල්ලෝම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගෙවල්-දොරවල් බලා යති. ලිප් නිවති. ළිං වසති. පයිප්ප ද වසති. නොකති.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොබොති. නොනාති. ජාතියම ගෙට වේති. සූර්යා ගේ දෙක මාරු වනතුරු බලා සිටිති.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අනේ අනිච්ඡං....![/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]හදිස්සියකට ගමනක් යාමට පාරට බැස්සොත් තේ ඵකක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බොන්නේ අල්ලාට පින් සිද්ධ වන්නටය. මන්ද යත් බවලත් ජාතිය ගෙට වී ඇති බැවිනි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිඹුරුපත් සැකෙසමින් පවතින්නේ ආසියාවේ ආශ්චයය බවට පත් වීමට ය. ඊට කළින් මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජාතිය වනසන මිථ්‍යාදෘෂ්ඨික හණමිටි කාරයන් හට [/FONT][FONT=&quot]brain wash [/FONT][FONT=&quot]එකක් වුවමනාය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැතෙහොත් සියළු ආශ්චයයන් පිඹුරුපත් අතර පමණක්ම සිරවූ සිහින බවට පත්වීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොවැළක්විය හැකිය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඡෝතිෂය උපන් රට ඉන්දියාවයි. නමුත් එහි බමුණන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වත් සිංලහයන් තරම් ඡෝතිෂය අදහන්නේ නැත.ලංකාවේ බෞද්ධයන් වශෙයන් පෙනී සිටිනා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අය සමඟ කතා බස් කළ විට පෙනන්නේ තිසරණය ගැන ඔවුන් තුළ කිසි විශ්වාසයක් නැති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බවයි. ඔවුන් ලාභ පෙයෝජන උදෙසා ඕනෑම වෙලාවක කිසි හිරිකිතයකින් තොරව බුදු දහම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පාවා දෙන්නට සූදානම්ය. ඔවුන් තිසරණයට වඩා ඡෝතිෂය විශ්වාස කරන්නේත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කම-කමඵලයන්ට වඩා නැකත විශ්වාස කරන්නේත් සාධාරණ කරුණු මතය. දැන් කාලයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුළුල්ලේ කේන්දරයටත් නැකතටත් අනුව කටයුතු කොට ඒ තුළින් ලත් සාර්ථකත්වය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෝකයටම ඔප්පු කොට තිබේ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]සිංහල ජනතාව මේ ලෝකය තුළ දියුණුවේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිනිපෙත්තටම නැග්ගේ නැකෙත් ආනුභාවෙයන් බව දැන් සියල්ලෝම දනිති. කොටින් ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇමෙරිකානු ජනාධිපතිවරයා පවා දැන් සිංහලයන්ගෙන් නැකැත් බලා ගන්න්ලු. දැන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රට තුළ කිසි ප්‍රශ්ණයක් නැත. ඒ තරම් ම සරුසාරය. ඔවුහු නැකතට කුඹුරු වපුරති.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැන් රට සහලින් ස්වයංපෝෂිතය. ඔවුහු නැකතට එළවළු පළතුරු වවති. දැන් ලෝකයටම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එළවළු පළතුරු යවන්නේ ලංකාවේනි. නැකතට කර්මාන්තශාලා අරඹති. ඒවා කොතරම් සරු ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යත් දැන් සියළු යාන වාහන ඉතා දියුණු මට්ටමින් නිෂ්පාදනය කෙරන්නේ ලංකාවේ ය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔවුහු නැකතට බැංකු විවෘත කරති. දැන් දුප්පත් රටවලට ණය දෙන්නේත් ලෝකයට ආධාර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙන්නේත් ඒ නැක තේ ආනුභාවෙයන් දියුණු වූ බැංකු වලිනි. ලංකාවේ භික්ෂූන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වහන්සේලා ත් අතිශයින්ම සිල්වත් ය. ගුණවත් ය. ධර්ම විනය පිළිබඳව අංග[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සම්පූර්ණ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]බහුශැත බවකින් යුක්තය. ඔවුන් ධර්මය හැටියට පවසන්නේ ශී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සද්ධර්මය පමණි. ඔවුන්ගේ මේ සා ආනුභාවෙය් රහස කිම[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ වෙන කිසිවක් නොව නැකතට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මහණ කිරීම නිසාය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දැන් දේශපාලකෙයො පවා සාමය ස්ථාපිත කිරීමට නැකතට පහන් පත්තු කරති.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දැන් බොහෝ දෙනක් මත්පැන් බොන්නේ ත් නැකතටලු ය. නොහොඹිනා වැඩ කරන්නේ ත් නැකතටලු ය. හරියටම නැකතට ඒ කටයුතු කිරීමන් අපල නැතිවේ ලු.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මේ දිනවල ඔවුන් කඩිමුඩියේ සූදානම් වන්නේ ඔවුන්ට මේ සා සෞභාගයක් ලබා දුන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සියළු නැකැත් වලින් සපිරි ඔවුන්ගේ අළුත් අවුරුද්ද සමරන්නට ය. සූර්යයා මීන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රාශියන් මේෂ රාශියට සංකමණය වන්න් ලු. එය යි ඔවුන්ගේ අවුරුද්ද. ඒ වෙනුවෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔවුන්ට සියළු කටයුතු කරන්නට සිදු වී තිබෙන්නේ නැකතට ය. ඔවුන්ගේ අවුරුද්ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමරන්නට දැන් ඔවුන් හමුදාවක් මෙන් සීරුවෙන් සිටිති. නැකතට අනුව සියළු චාරිත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉෂ්ට කරගත්තොත් ඔවුන්ග් ජීවිත කිරියන් පැණියෙන් ඉතිරී යනු නිසැක ය. ඔවුන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සියළු වැඩ නවත්වන වේලාවක් තිබේ. ඒ නැකැත් නැති වේලාව ලු. ආයෙමත් නැකත පටන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගනී. එවිට නැකතට ලිප පත්තු කරති. නැකතට බත් කති. නැකතට ඇඳුම් මාරු කරති.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැකතට වැසිකළි යති. ඔවුන් ඒ දිනවල සාමාන විධියට වතුර නාගන්ට වත් කැමති නැත.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒකට ද නැකතක් තිබේ. හිසට කොහොඹ කොළ පයට නිදිකුම්බා කොළ තබා නානු ගාගෙනය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැකතට නා ගත යුත්තේ. ඒ අනුහසින් සියළු රෝග පීඩා සිරුරින් පහවී යනු ඇත.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැකතට ආරම්භ කරන ලද ලෝකෙය් දියුණු ම කර්මාන්තශාලා ඔවුන් සතු ය. ඔවුන්ගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවුරුද්ද වෙනුවෙන් ඔවුන් එහි වැඩ අල්ලන්නේ නැකතට ය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඔවුන්ට සල්ලි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වලින් කිසි අඩුවක් නැත. නැකතට පටන් ගත් ඔවුන්ගේ බැංකු වලින් නැකතට ගනුදෙනු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කළ යුතුය. එවිට ඊළඟ අවුරුද්දේ නැවත සූර්යයා මාරු වී යන තුරු ඔවුන්ට මිළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුදල් වලින් හිඟයක් නැත.නැකත යනු ඔවුන්ට සියළු දේ ලබා දෙන කප් රුකක් වැන්න.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැකත යනු ඔවුන්ට සිතූ පැතූ සම්පත් ලබා දෙන සිතුමිණක් වැන්න. මෙතරම් දේවල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැකැත් තුළින් සාර්ථක කරගත් ඔවුන්ට තව දුරටත් කළ යුතු එක දෙයක් තිබේ. එනම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැකතට දිවි නසා ගැනීම යි. එවිට ඒ නැකෙත් අනුහසින් ඔවුන් සුගතියේ යනු ඇත. ඊට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රථමෙයන් හොඳ නැකතක් බලා අං තට්ටුවක් පැළඳ ගත යුතු ය. එවිට ඒ නැකෙත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අනුහසින් කකුල්වල කුර හට ගැනීමෙන් ඒ කටයුත්ත සම්පූර්ණ වනු ඇත.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]බුද්ධ බලය දසත පැතිරී තිබූ එදා එය යතාර්ථයක් කරවීම ජයගත හැකි අභියෝගයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විය. නමුත් අද තත්ත්වයන් ඊට හාත්පසින්ම වෙනස් ය. අධර්මවාදී මාර බලයන් දසත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙලාගන ය. සත්‍යට ඉඩක් නැත. [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]සත්‍යය ජයගනී[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]යන්න ද දඹදිවින් පාත් වූ බමුණු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මතයක් විනා බුදු දහෙම් සඳහන් නොවන්නකි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ලාංකිකයා සියවස් ගණනාවක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුරාවට බුදු බණක් ඇසුවේ නැත. බුදු බණක් කීවේ නම් එයද නොතේරෙන්නට ය. [/FONT][FONT=&quot]99%[/FONT][FONT=&quot]ක්ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වූයේ බුදු බණ නාමෙයන් වූ සම්පපලාප ය. බණ කියන්නාගේ පුද්ගලික මතය විනා බුදු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දහම ඉස්මතු නොවී ය. විටින් විට බදු දහම ඉස්මතු කිරීමට ගත් උත්සහයන් ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අධර්මවාදී බලෙව්ග විසින් සූක්ෂමව මැඩලනු ලැබීය. බුදු බණ නොදත් චීවරධාරීහු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බමුණාගේ වේදය සරණ ගියහ. බුදු දහෙම් නාමෙයන් පැවිදිව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහා සඟරුවට පිදෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උතුම් දානය වළඳමින් කිසිදු හිරිකිතයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විලි ලැජ්ජාවක් නොමැතිව මොවුහු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කේන්දර බලති. නැකැත් හදති. බලි-තොවිල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යාග-හෝම කරති. වස් කවි කියති. ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මදිවාට මේ ගෙටවන බවලත් ජාතිය තව තවත් අඳුරේම තැබීමට කේන්දරේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැකෙත් ගුණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වයති. මහණකම වරද්දාගත්තවුන් ලද විපාක තිපිටකය පුරා අන්තර්ගත ය. මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අධර්මවාදී චීවරධාරීන් හට උඩෙගඩි දෙන ගිහියන් හට අත්වන ශෝචනීය විපාක ද එහි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මනාව පැහැදිලි කොට ඇත. සැප කැමැත්තෝ අපමාදී වෙත්වා!!![/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]බොහෝ දෙනා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පවසනුයේ මේ සියල්ල මහින්දාගමනෙයන් ලද සංස්කෘතික උරුමයන් බව ය. ඊටත් වඩා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුලාවක් නැත. වැඩිහිටියන්ට ගරු කිරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නෑ ගම් යාම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරණ තරහ අමතක කිරීම සඳහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අළුත් අවුරුද්ද ඉතා වැදගත් යැයි පණ්ඩිතෙයෝ දොඩති. තිසරණෙයහි පිහිටා කටයුතු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන්නෝ නිතිපතා පිදිය යුත්තන් පුදති. දිනපතා මාපිය වැඩිහිටියන් වන්දනා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරති. අමතක කිරීමට තරහක් ඔවුන් තුළ නැත. මෛතිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කරුණාව සෑම විටම පෙරදැරි ය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවන් අති සාර්ථක ය. ඒ සඳහා අමුතුවෙන් දිනයක් හෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාලයක් අවැසි නොවේ. මේ බහු බූත විගඩම් සියල්ල පැමිණෙන්නේ තිසරණය ගිලිහුනු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විටය. සංස්කෘතික අංගයන් පෙරටුකොට ගෙන උත්සවයක් ගැනීම හෝ දිනයක් වෙන් කිරීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සියළු කෙලසුන්ගෙන් නොමිදුනු සමාජයක සාමාන්‍ය දෙයකි. නමුත් ඒ මුවාවෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිථ්යදෘෂ්ඨිය කරපින්නා ගැනීම මහත් අභාග්‍යය කි. මෝඩ කමකි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]බුදු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දහෙම් ඒකායන අරමුණ සියළු කෙලසුන් පහාණය කරන ලද අමා මහ නිවන යි. එය මාර්ග ඵල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සතරකින් යුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාර්ග අංග තිස් හතකින් යුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ක්‍රමවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අර්ථවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධනාත්මක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩපිළිවෙලකි. දෙක් පංතියට යාමට පෙර අප බාලාංශය සමත් විය යුතුය. බුදු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දහෙමහි මූලිකම වන්ෙන් ෙසෝතාපත්ති ඵලය යි. එනම් මිථ්යාදෘෂ්ඨිය සහමුලින්ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුරුකොට සසෙර් ආරක්ෂාව සලසා ගැනීමයි. මෙම ආරක්ෂාව යනු බිලි දී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බලි තොවිල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කොට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්යාදෘෂ්ඨිය දුරලා දහම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පදක්කමක් මෙන් ප්රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බහා තබන්නක් ද නොවේ. එය දහෙමහි හැසිරෙන පඥාවන්තයින් හට පමණක් ඇතිවන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවෙබෝධයකි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කළය මුනින් අතට හරවා කොපමණ ජලය වත්කල ද කළය නොපිරේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අප කොපමණ කරුණු කාරණා ගෙනහැර දැක්වුව ද විවෘත මනසකින් තොරව ඒ දෙස බලන්නා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිසි කෙලක සත්‍යයට නොපැමිණෙයි. යතාර්ථය ඔහුගෙන් දුරස් වෙයි. සත්යෙය්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඥාණාලෝකය ඔහුට අහිමි ය. ඔහු අඳුරේම ඉපිද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඳුරේම ජීවත්ව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඳුරේම මියැදෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියළු දෙනාගේ අනුකම්පාව ලැබිය යුතු තවත් එක් අවාසනාවන්තෙය කි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ශී සද්ධර්මය මහ සයුර වැනිය. අප මේ කතා කරන්නේ වෙරළ ගැනය. දියඹ තව බොහෝ දුරය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මේ ගැන කිව යුතුව තිබේන්නේ එකම එක දෙයකි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]නැකැත් කේන්දර පිස්සුව අතහැර තිසරණය ට පැමිණෙන තුරාවට ඔවුන්ට ම්දෘෂ්ඨියෙන් නම්[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ගැලවිල්ලක් නැති බවයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]තෙරුවන් සරණයි![/FONT][FONT=&quot]

([/FONT][FONT=&quot]උතුම් තිසරණය ගැන පහදා දුන්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]තිසරණ සරණ ගැන සිංහ නාද කල මා ගේ කල්‍යාණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිත්‍රයන් වහන්සේට නමස් කාර වේවා.)[/FONT][FONT=&quot][/FONT]

[QUOTE="netlife007, post: 14763170, member: 79514"] [b]සිංහලයා_ගෙට_වෙලා[/b] [SIZE=7][FONT="]සිංහලයා ගෙට වෙලා.....[/FONT][/SIZE][FONT="][/FONT][B][FONT="] [/FONT][/B][FONT="] [/FONT][SIZE=5][FONT="]දැරිවියන් ගේ [/FONT][FONT="]'[/FONT][FONT="]ගෙට වීම[/FONT][FONT="]' [/FONT][FONT="]ගැන අපි අසා ඇත්තෙමු. නමුත් ජාතියක [/FONT][FONT="]'[/FONT][FONT="]ගෙට වීම[/FONT][FONT="]' [/FONT][FONT="]සවනතට තරමක් නුහුරු විය හැකිය.[/FONT][FONT="] [/FONT][FONT="]ගෙට වූ දැරිවියට කිසිදු කරුණක් උදෙසා බාහිර ලෝකය හා සම්බන්ධයක් නොමැත.[/FONT][FONT="] [/FONT][FONT="]නැකැත් කෙරුවාවන් අහවර වී චාරිත-වාරිත නිමවන තුරු ඇය හිරු-සඳු නොදකී. ඇදෙන්[/FONT][FONT="] [/FONT][FONT="]බහින[/FONT][FONT="], [/FONT][FONT="]නාන[/FONT][FONT="], [/FONT][FONT="]කන[/FONT][FONT="], [/FONT][FONT="]බොන[/FONT][FONT="], [/FONT][FONT="]වැසිකිළි යන වේලාවන් පවා තීරණය කරනුයේ හිත්-පිත්[/FONT][FONT="] [/FONT][FONT="]නැති[/FONT][FONT="], [/FONT][FONT="]විටෙක නීච වන[/FONT][FONT="], [/FONT][FONT="]තවත් විටෙක කිපෙන නව ගහෙයෝ ය. ඇගේ සියළු දෙනික කටයුතු කොට උඩ ය[/FONT][FONT="]……. [/FONT][FONT="]ඒ ගෙට වූ දැරිවිය යි.[/FONT][FONT="] [/FONT][FONT="]සාමාන්‍ය තත්ත්ව යටෙත් දැරිවියක් ගෙට වන්නේ ජීවිතයට එක් වරකි. නමුත් ශී[/FONT][FONT="] [/FONT][FONT="]ලංකාවේ මහ ජාතිය වන සිංහලයා වාෂිකව [/FONT][FONT="]' [/FONT][FONT="]ගෙට වෙති[/FONT][FONT="]'. [/FONT][FONT="]රටේ සියළු ආයතන වල[/FONT][FONT="] [/FONT][FONT="]සේවකෙයෝ නිවාඩු යති. බැංකු[/FONT][FONT="], [/FONT][FONT="]කායාල[/FONT][FONT="], [/FONT][FONT="]ව්‍යාපාරික ස්ථාන වසා දමති. සියල්ලෝම[/FONT][FONT="] [/FONT][FONT="]ගෙවල්-දොරවල් බලා යති. ලිප් නිවති. ළිං වසති. පයිප්ප ද වසති. නොකති.[/FONT][FONT="] [/FONT][FONT="]නොබොති. නොනාති. ජාතියම ගෙට වේති. සූර්යා ගේ දෙක මාරු වනතුරු බලා සිටිති.[/FONT][FONT="] [/FONT][FONT="]අනේ අනිච්ඡං....![/FONT][FONT="] [/FONT][FONT="]හදිස්සියකට ගමනක් යාමට පාරට බැස්සොත් තේ ඵකක්[/FONT][FONT="] [/FONT][FONT="]බොන්නේ අල්ලාට පින් සිද්ධ වන්නටය. මන්ද යත් බවලත් ජාතිය ගෙට වී ඇති බැවිනි.[/FONT][FONT="] [/FONT][FONT="]පිඹුරුපත් සැකෙසමින් පවතින්නේ ආසියාවේ ආශ්චයය බවට පත් වීමට ය. ඊට කළින් මේ[/FONT][FONT="] [/FONT][FONT="]ජාතිය වනසන මිථ්‍යාදෘෂ්ඨික හණමිටි කාරයන් හට [/FONT][FONT="]brain wash [/FONT][FONT="]එකක් වුවමනාය.[/FONT][FONT="] [/FONT][FONT="]නැතෙහොත් සියළු ආශ්චයයන් පිඹුරුපත් අතර පමණක්ම සිරවූ සිහින බවට පත්වීම[/FONT][FONT="] [/FONT][FONT="]නොවැළක්විය හැකිය.[/FONT][FONT="] [/FONT][FONT="]ඡෝතිෂය උපන් රට ඉන්දියාවයි. නමුත් එහි බමුණන්[/FONT][FONT="] [/FONT][FONT="]වත් සිංලහයන් තරම් ඡෝතිෂය අදහන්නේ නැත.ලංකාවේ බෞද්ධයන් වශෙයන් පෙනී සිටිනා[/FONT][FONT="] [/FONT][FONT="]අය සමඟ කතා බස් කළ විට පෙනන්නේ තිසරණය ගැන ඔවුන් තුළ කිසි විශ්වාසයක් නැති[/FONT][FONT="] [/FONT][FONT="]බවයි. ඔවුන් ලාභ පෙයෝජන උදෙසා ඕනෑම වෙලාවක කිසි හිරිකිතයකින් තොරව බුදු දහම[/FONT][FONT="] [/FONT][FONT="]පාවා දෙන්නට සූදානම්ය. ඔවුන් තිසරණයට වඩා ඡෝතිෂය විශ්වාස කරන්නේත්[/FONT][FONT="] [/FONT][FONT="]කම-කමඵලයන්ට වඩා නැකත විශ්වාස කරන්නේත් සාධාරණ කරුණු මතය. දැන් කාලයක්[/FONT][FONT="] [/FONT][FONT="]මුළුල්ලේ කේන්දරයටත් නැකතටත් අනුව කටයුතු කොට ඒ තුළින් ලත් සාර්ථකත්වය[/FONT][FONT="] [/FONT][FONT="]ලෝකයටම ඔප්පු කොට තිබේ.[/FONT][FONT="] [/FONT][FONT="]සිංහල ජනතාව මේ ලෝකය තුළ දියුණුවේ[/FONT][FONT="] [/FONT][FONT="]හිනිපෙත්තටම නැග්ගේ නැකෙත් ආනුභාවෙයන් බව දැන් සියල්ලෝම දනිති. කොටින් ම[/FONT][FONT="] [/FONT][FONT="]ඇමෙරිකානු ජනාධිපතිවරයා පවා දැන් සිංහලයන්ගෙන් නැකැත් බලා ගන්න්ලු. දැන්[/FONT][FONT="] [/FONT][FONT="]රට තුළ කිසි ප්‍රශ්ණයක් නැත. ඒ තරම් ම සරුසාරය. ඔවුහු නැකතට කුඹුරු වපුරති.[/FONT][FONT="] [/FONT][FONT="]දැන් රට සහලින් ස්වයංපෝෂිතය. ඔවුහු නැකතට එළවළු පළතුරු වවති. දැන් ලෝකයටම[/FONT][FONT="] [/FONT][FONT="]එළවළු පළතුරු යවන්නේ ලංකාවේනි. නැකතට කර්මාන්තශාලා අරඹති. ඒවා කොතරම් සරු ද[/FONT][FONT="] [/FONT][FONT="]යත් දැන් සියළු යාන වාහන ඉතා දියුණු මට්ටමින් නිෂ්පාදනය කෙරන්නේ ලංකාවේ ය.[/FONT][FONT="] [/FONT][FONT="]ඔවුහු නැකතට බැංකු විවෘත කරති. දැන් දුප්පත් රටවලට ණය දෙන්නේත් ලෝකයට ආධාර[/FONT][FONT="] [/FONT][FONT="]දෙන්නේත් ඒ නැක තේ ආනුභාවෙයන් දියුණු වූ බැංකු වලිනි. ලංකාවේ භික්ෂූන්[/FONT][FONT="] [/FONT][FONT="]වහන්සේලා ත් අතිශයින්ම සිල්වත් ය. ගුණවත් ය. ධර්ම විනය පිළිබඳව අංග[/FONT][FONT="] [/FONT][FONT="]සම්පූර්ණ[/FONT][FONT="] [/FONT][FONT="]බහුශැත බවකින් යුක්තය. ඔවුන් ධර්මය හැටියට පවසන්නේ ශී[/FONT][FONT="] [/FONT][FONT="]සද්ධර්මය පමණි. ඔවුන්ගේ මේ සා ආනුභාවෙය් රහස කිම[/FONT][FONT="]? [/FONT][FONT="]ඒ වෙන කිසිවක් නොව නැකතට[/FONT][FONT="] [/FONT][FONT="]මහණ කිරීම නිසාය.[/FONT][FONT="] [/FONT][FONT="]දැන් දේශපාලකෙයො පවා සාමය ස්ථාපිත කිරීමට නැකතට පහන් පත්තු කරති.[/FONT][FONT="] [/FONT][FONT="]දැන් බොහෝ දෙනක් මත්පැන් බොන්නේ ත් නැකතටලු ය. නොහොඹිනා වැඩ කරන්නේ ත් නැකතටලු ය. හරියටම නැකතට ඒ කටයුතු කිරීමන් අපල නැතිවේ ලු.[/FONT][FONT="] [/FONT][FONT="]මේ දිනවල ඔවුන් කඩිමුඩියේ සූදානම් වන්නේ ඔවුන්ට මේ සා සෞභාගයක් ලබා දුන්[/FONT][FONT="] [/FONT][FONT="]සියළු නැකැත් වලින් සපිරි ඔවුන්ගේ අළුත් අවුරුද්ද සමරන්නට ය. සූර්යයා මීන[/FONT][FONT="] [/FONT][FONT="]රාශියන් මේෂ රාශියට සංකමණය වන්න් ලු. එය යි ඔවුන්ගේ අවුරුද්ද. ඒ වෙනුවෙන්[/FONT][FONT="] [/FONT][FONT="]ඔවුන්ට සියළු කටයුතු කරන්නට සිදු වී තිබෙන්නේ නැකතට ය. ඔවුන්ගේ අවුරුද්ද[/FONT][FONT="] [/FONT][FONT="]සමරන්නට දැන් ඔවුන් හමුදාවක් මෙන් සීරුවෙන් සිටිති. නැකතට අනුව සියළු චාරිත[/FONT][FONT="] [/FONT][FONT="]ඉෂ්ට කරගත්තොත් ඔවුන්ග් ජීවිත කිරියන් පැණියෙන් ඉතිරී යනු නිසැක ය. ඔවුන්[/FONT][FONT="] [/FONT][FONT="]සියළු වැඩ නවත්වන වේලාවක් තිබේ. ඒ නැකැත් නැති වේලාව ලු. ආයෙමත් නැකත පටන්[/FONT][FONT="] [/FONT][FONT="]ගනී. එවිට නැකතට ලිප පත්තු කරති. නැකතට බත් කති. නැකතට ඇඳුම් මාරු කරති.[/FONT][FONT="] [/FONT][FONT="]නැකතට වැසිකළි යති. ඔවුන් ඒ දිනවල සාමාන විධියට වතුර නාගන්ට වත් කැමති නැත.[/FONT][FONT="] [/FONT][FONT="]ඒකට ද නැකතක් තිබේ. හිසට කොහොඹ කොළ පයට නිදිකුම්බා කොළ තබා නානු ගාගෙනය[/FONT][FONT="] [/FONT][FONT="]නැකතට නා ගත යුත්තේ. ඒ අනුහසින් සියළු රෝග පීඩා සිරුරින් පහවී යනු ඇත.[/FONT][FONT="] [/FONT][FONT="]නැකතට ආරම්භ කරන ලද ලෝකෙය් දියුණු ම කර්මාන්තශාලා ඔවුන් සතු ය. ඔවුන්ගේ[/FONT][FONT="] [/FONT][FONT="]අවුරුද්ද වෙනුවෙන් ඔවුන් එහි වැඩ අල්ලන්නේ නැකතට ය.[/FONT][FONT="] [/FONT][FONT="]ඔවුන්ට සල්ලි[/FONT][FONT="] [/FONT][FONT="]වලින් කිසි අඩුවක් නැත. නැකතට පටන් ගත් ඔවුන්ගේ බැංකු වලින් නැකතට ගනුදෙනු[/FONT][FONT="] [/FONT][FONT="]කළ යුතුය. එවිට ඊළඟ අවුරුද්දේ නැවත සූර්යයා මාරු වී යන තුරු ඔවුන්ට මිළ[/FONT][FONT="] [/FONT][FONT="]මුදල් වලින් හිඟයක් නැත.නැකත යනු ඔවුන්ට සියළු දේ ලබා දෙන කප් රුකක් වැන්න.[/FONT][FONT="] [/FONT][FONT="]නැකත යනු ඔවුන්ට සිතූ පැතූ සම්පත් ලබා දෙන සිතුමිණක් වැන්න. මෙතරම් දේවල්[/FONT][FONT="] [/FONT][FONT="]නැකැත් තුළින් සාර්ථක කරගත් ඔවුන්ට තව දුරටත් කළ යුතු එක දෙයක් තිබේ. එනම්[/FONT][FONT="] [/FONT][FONT="]නැකතට දිවි නසා ගැනීම යි. එවිට ඒ නැකෙත් අනුහසින් ඔවුන් සුගතියේ යනු ඇත. ඊට[/FONT][FONT="] [/FONT][FONT="]ප්‍රථමෙයන් හොඳ නැකතක් බලා අං තට්ටුවක් පැළඳ ගත යුතු ය. එවිට ඒ නැකෙත්[/FONT][FONT="] [/FONT][FONT="]අනුහසින් කකුල්වල කුර හට ගැනීමෙන් ඒ කටයුත්ත සම්පූර්ණ වනු ඇත.[/FONT][FONT="] [/FONT][FONT="]බුද්ධ බලය දසත පැතිරී තිබූ එදා එය යතාර්ථයක් කරවීම ජයගත හැකි අභියෝගයක්[/FONT][FONT="] [/FONT][FONT="]විය. නමුත් අද තත්ත්වයන් ඊට හාත්පසින්ම වෙනස් ය. අධර්මවාදී මාර බලයන් දසත[/FONT][FONT="] [/FONT][FONT="]වෙලාගන ය. සත්‍යට ඉඩක් නැත. [/FONT][FONT="]'[/FONT][FONT="]සත්‍යය ජයගනී[/FONT][FONT="]' [/FONT][FONT="]යන්න ද දඹදිවින් පාත් වූ බමුණු[/FONT][FONT="] [/FONT][FONT="]මතයක් විනා බුදු දහෙම් සඳහන් නොවන්නකි.[/FONT][FONT="] [/FONT][FONT="]ලාංකිකයා සියවස් ගණනාවක්[/FONT][FONT="] [/FONT][FONT="]පුරාවට බුදු බණක් ඇසුවේ නැත. බුදු බණක් කීවේ නම් එයද නොතේරෙන්නට ය. [/FONT][FONT="]99%[/FONT][FONT="]ක්ම[/FONT][FONT="] [/FONT][FONT="]වූයේ බුදු බණ නාමෙයන් වූ සම්පපලාප ය. බණ කියන්නාගේ පුද්ගලික මතය විනා බුදු[/FONT][FONT="] [/FONT][FONT="]දහම ඉස්මතු නොවී ය. විටින් විට බදු දහම ඉස්මතු කිරීමට ගත් උත්සහයන් ද[/FONT][FONT="] [/FONT][FONT="]අධර්මවාදී බලෙව්ග විසින් සූක්ෂමව මැඩලනු ලැබීය. බුදු බණ නොදත් චීවරධාරීහු[/FONT][FONT="] [/FONT][FONT="]බමුණාගේ වේදය සරණ ගියහ. බුදු දහෙම් නාමෙයන් පැවිදිව[/FONT][FONT="], [/FONT][FONT="]මහා සඟරුවට පිදෙන[/FONT][FONT="] [/FONT][FONT="]උතුම් දානය වළඳමින් කිසිදු හිරිකිතයක්[/FONT][FONT="], [/FONT][FONT="]විලි ලැජ්ජාවක් නොමැතිව මොවුහු[/FONT][FONT="] [/FONT][FONT="]කේන්දර බලති. නැකැත් හදති. බලි-තොවිල්[/FONT][FONT="], [/FONT][FONT="]යාග-හෝම කරති. වස් කවි කියති. ඒ[/FONT][FONT="] [/FONT][FONT="]මදිවාට මේ ගෙටවන බවලත් ජාතිය තව තවත් අඳුරේම තැබීමට කේන්දරේ[/FONT][FONT="], [/FONT][FONT="]නැකෙත් ගුණ[/FONT][FONT="] [/FONT][FONT="]වයති. මහණකම වරද්දාගත්තවුන් ලද විපාක තිපිටකය පුරා අන්තර්ගත ය. මේ[/FONT][FONT="] [/FONT][FONT="]අධර්මවාදී චීවරධාරීන් හට උඩෙගඩි දෙන ගිහියන් හට අත්වන ශෝචනීය විපාක ද එහි[/FONT][FONT="] [/FONT][FONT="]මනාව පැහැදිලි කොට ඇත. සැප කැමැත්තෝ අපමාදී වෙත්වා!!![/FONT][FONT="] [/FONT][FONT="]බොහෝ දෙනා[/FONT][FONT="] [/FONT][FONT="]පවසනුයේ මේ සියල්ල මහින්දාගමනෙයන් ලද සංස්කෘතික උරුමයන් බව ය. ඊටත් වඩා[/FONT][FONT="] [/FONT][FONT="]මුලාවක් නැත. වැඩිහිටියන්ට ගරු කිරීම[/FONT][FONT="], [/FONT][FONT="]නෑ ගම් යාම[/FONT][FONT="], [/FONT][FONT="]පරණ තරහ අමතක කිරීම සඳහා[/FONT][FONT="] [/FONT][FONT="]අළුත් අවුරුද්ද ඉතා වැදගත් යැයි පණ්ඩිතෙයෝ දොඩති. තිසරණෙයහි පිහිටා කටයුතු[/FONT][FONT="] [/FONT][FONT="]කරන්නෝ නිතිපතා පිදිය යුත්තන් පුදති. දිනපතා මාපිය වැඩිහිටියන් වන්දනා[/FONT][FONT="] [/FONT][FONT="]කරති. අමතක කිරීමට තරහක් ඔවුන් තුළ නැත. මෛතිය[/FONT][FONT="], [/FONT][FONT="]කරුණාව සෑම විටම පෙරදැරි ය.[/FONT][FONT="] [/FONT][FONT="]ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවන් අති සාර්ථක ය. ඒ සඳහා අමුතුවෙන් දිනයක් හෝ[/FONT][FONT="] [/FONT][FONT="]කාලයක් අවැසි නොවේ. මේ බහු බූත විගඩම් සියල්ල පැමිණෙන්නේ තිසරණය ගිලිහුනු[/FONT][FONT="] [/FONT][FONT="]විටය. සංස්කෘතික අංගයන් පෙරටුකොට ගෙන උත්සවයක් ගැනීම හෝ දිනයක් වෙන් කිරීම[/FONT][FONT="] [/FONT][FONT="]සියළු කෙලසුන්ගෙන් නොමිදුනු සමාජයක සාමාන්‍ය දෙයකි. නමුත් ඒ මුවාවෙන්[/FONT][FONT="] [/FONT][FONT="]මිථ්යදෘෂ්ඨිය කරපින්නා ගැනීම මහත් අභාග්‍යය කි. මෝඩ කමකි.[/FONT][FONT="] [/FONT][FONT="]බුදු[/FONT][FONT="] [/FONT][FONT="]දහෙම් ඒකායන අරමුණ සියළු කෙලසුන් පහාණය කරන ලද අමා මහ නිවන යි. එය මාර්ග ඵල[/FONT][FONT="] [/FONT][FONT="]සතරකින් යුත්[/FONT][FONT="], [/FONT][FONT="]මාර්ග අංග තිස් හතකින් යුත්[/FONT][FONT="], [/FONT][FONT="]ක්‍රමවත්[/FONT][FONT="], [/FONT][FONT="]අර්ථවත්[/FONT][FONT="], [/FONT][FONT="]ධනාත්මක[/FONT][FONT="] [/FONT][FONT="]වැඩපිළිවෙලකි. දෙක් පංතියට යාමට පෙර අප බාලාංශය සමත් විය යුතුය. බුදු[/FONT][FONT="] [/FONT][FONT="]දහෙමහි මූලිකම වන්ෙන් ෙසෝතාපත්ති ඵලය යි. එනම් මිථ්යාදෘෂ්ඨිය සහමුලින්ම[/FONT][FONT="] [/FONT][FONT="]දුරුකොට සසෙර් ආරක්ෂාව සලසා ගැනීමයි. මෙම ආරක්ෂාව යනු බිලි දී[/FONT][FONT="], [/FONT][FONT="]බලි තොවිල්[/FONT][FONT="] [/FONT][FONT="]කොට[/FONT][FONT="], [/FONT][FONT="]හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්යාදෘෂ්ඨිය දුරලා දහම[/FONT][FONT="] [/FONT][FONT="]තුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික්[/FONT][FONT="] [/FONT][FONT="]පදක්කමක් මෙන් ප්රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවක[/FONT][FONT="] [/FONT][FONT="]බහා තබන්නක් ද නොවේ. එය දහෙමහි හැසිරෙන පඥාවන්තයින් හට පමණක් ඇතිවන[/FONT][FONT="] [/FONT][FONT="]අවෙබෝධයකි.[/FONT][FONT="] [/FONT][FONT="]කළය මුනින් අතට හරවා කොපමණ ජලය වත්කල ද කළය නොපිරේ.[/FONT][FONT="] [/FONT][FONT="]අප කොපමණ කරුණු කාරණා ගෙනහැර දැක්වුව ද විවෘත මනසකින් තොරව ඒ දෙස බලන්නා[/FONT][FONT="] [/FONT][FONT="]කිසි කෙලක සත්‍යයට නොපැමිණෙයි. යතාර්ථය ඔහුගෙන් දුරස් වෙයි. සත්යෙය්[/FONT][FONT="] [/FONT][FONT="]ඥාණාලෝකය ඔහුට අහිමි ය. ඔහු අඳුරේම ඉපිද[/FONT][FONT="], [/FONT][FONT="]අඳුරේම ජීවත්ව[/FONT][FONT="], [/FONT][FONT="]අඳුරේම මියැදෙන[/FONT][FONT="], [/FONT][FONT="]සියළු දෙනාගේ අනුකම්පාව ලැබිය යුතු තවත් එක් අවාසනාවන්තෙය කි.[/FONT][FONT="] [/FONT][FONT="]ශී සද්ධර්මය මහ සයුර වැනිය. අප මේ කතා කරන්නේ වෙරළ ගැනය. දියඹ තව බොහෝ දුරය.[/FONT][FONT="] [/FONT][FONT="]මේ ගැන කිව යුතුව තිබේන්නේ එකම එක දෙයකි.[/FONT][FONT="] [/FONT][FONT="]නැකැත් කේන්දර පිස්සුව අතහැර තිසරණය ට පැමිණෙන තුරාවට ඔවුන්ට ම්දෘෂ්ඨියෙන් නම්[/FONT][FONT="] [/FONT][FONT="]ගැලවිල්ලක් නැති බවයි.[/FONT][FONT="] [/FONT][FONT="]තෙරුවන් සරණයි![/FONT][FONT="] ([/FONT][FONT="]උතුම් තිසරණය ගැන පහදා දුන්[/FONT][FONT="],[/FONT][FONT="]තිසරණ සරණ ගැන සිංහ නාද කල මා ගේ කල්‍යාණ[/FONT][FONT="] [/FONT][FONT="]මිත්‍රයන් වහන්සේට නමස් කාර වේවා.)[/FONT][/SIZE][FONT="][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom