Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයින්-වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයින්-වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ

මං ලිව්ව එකක් නෙවෙයි, මල පැනල මගේ රෙප් කපන්නෙපා.. හොඳයි නම් රෙප් දුන්නට තරහ නෑ.

සිංහලයින් වඳ කරන්න යනවා, උගත්, බුද්ධිමත් සිංහල තරුණ ප්‍රජාව මහණ කරවාගෙන සිංහලයින් වඳ කොරනවා කියමින් සමහර "බෞද්ධයින්" ඇතැම් පන්සල්වලට හා සංවිධානවලට බැණ වදිති. නමුත් බුදු රජානන් වහන්සේ කළේ කුමක් ද?,

ජනපද කළ්‍යාණිය සමග පෙමින් හිටි නන්ද කුමරා එයින් ගලවා නිවන් දැක්කවීමට උන්වහන්සේ කළ දේ අද භික්ෂූන් වහන්සේ නමක කළා නම් සමාජය මොනවා නොකියයිද ? අනේ අරතරම් ලස්සන කෙල්ලක බැඳලා, ලස්සනට ජීවත්වෙන්න තිබ්බ කොල්ලෙක්ගේ ජීවිතය නැති කළානේ අර හාමුදුරුවෝ.. යැයි ඔවුන් කියනු ඇත.

දේවිය දරුවා සමග තනිකර දමලා ගොස් ශ්‍රමණ වෙස්ගත්තා මදිවට, නැවත පැමිණ දරුවාවත් මහන කරගෙන නේ... අර හාමුදරුවෝ.. කොච්චර වැරදිද යැයි ඔවුන් කියනු ඇත. රජ වෙලා රට කරවන්ට හිටි කුමාරයාවත් කෑවා.. රට විනාශ කරනවානේ... යැයි ඔවුන් කියනු ඇත.

සරළව කියනවා නම්, ප්‍රධානවම බුදු හිමි කළේ ධර්මය වටහාගත හැකි තරමට බුද්ධියක් ඇති, කුසලයක් ඇති, ජනතාව වෙසෙන සමාජයක, දේශයක පහලව ධර්මය දෙසා ඔවුන් අහවර කර (ශූණ්‍ය කර) දැමීමය. උන්වහන්සේ අප්‍රිකාවේ, ඇමරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ සිටි ගෝත්‍රික පිරිස්වලට දම් දෙසූ බවක් මා නම් අසා නැත. නමුත් අද "බෞද්ධයින්ට" අනුව නම් බුද්ධිමත් සිංහල බෞද්ධ තරුණයින් කළ යුත්තේ වසර කෝටි ප්‍රකෝටි ගණනකට වාරයක් මතු වන බුදු දහම (ක්ෂණ සම්පත්තිය) ප්‍රයෝජනයට ගෙන මේ කරුමයෙන් ගැලවී අවසානය දැකීම නොව දරුවන් හදමින් තව තවත් "ජාතිය" පවත්වාගෙන යෑමය. නමුත් ඒ "බෞද්ධයින්ට" මතක් නොවන කාරණයක් ද ඇත. ඒ නම් සියල්ල අස්ථිර ලෝකයේ 'සිංහල ජාතිය' ද විනාශ වී, නැත්තට නැතිවී, භංග වී යන බවය. බුදු දහම ද ධර්මතාවයක් වශයෙන් විනාශ නොවෙතත්, අරුත් වැසී, අතුරුදහන් වන බව ඒකාන්තය. එය සක්‍ර දේවේන්ද්‍රයාටවත්, උන්වහන්සේගේ පුත්‍රයාටවත් නැවැත්විය නොහැකිය.

අප සැම යළි යළිත් සිහිකරගත යුත්තේ, බුදු වරයෙකු පහල වන්නේ නුඹට මට ගිණිය නොහැකි තරම් කාලාන්තරයකට පසුව බවය. අවුරුදුවලින් ගතහොත් කෝටි ප්‍රකෝටි ගණනකද වැඩිය, එබඳු සමයක මනුෂ්‍යයකුව ඉපිද, බිලියන ගණනක මනුශ්‍යයින් අතුරින් බෞද්ධ රටක, බෞද්ධයෙකු වශයෙන් ඉපිද සිටින ඔබ/මම කළ යුත්තේ රැකියා කරමින්, හම්බු කරමින්, කමින්, බොමින්, දරුවන් හදමින් ජීවිතය ගෙවා මිය යෑම ද? පිළිතුර ඔව් නම් ඒකාන්ත වශයෙන්ම කිව හැක්කේ, තවත් වසර 2500කින් බුදු දහම අන්තර්දාන වෙතැයි සිතන්නේ නම්, ඒ අන්තර්දාන වනතුරුම දිගටම බෞද්ධයින් වී උපන්නද, ඔබ සැම කරනුයේ උපදින වාරයක් පාසා ජාතිය පැවැත්වීම වෙනුවෙන් කියමින්, දරුවන් හදමින්, කමින්, බොමින්, ජීවිතය පැවත්වමින් මියදීම යන්නය. අහෝ!!!

බුදු දහම අන්තර්ධාන වීමෙන් පසු දිගටම අද පවතින නාප්‍රාකාර මිත්‍යාදෘෂ්ඨික ආගම්/නිර්ආගම් දිගටම පවතිනු ඇත. තවත් පුද්ගලියින් පහලව අලුත් මිත්‍යාවන් බිහි කරනු ඇත. අද පවතින මිත්‍යාවන් අදහමින් අන්‍යාගමිකයින් කරන ඒ හද කම්පා කරන පාපයන් වලට හූල්ලන තොප එදාට මහත් මිත්‍යාවන් පිළිබඳ වූ මහත් භක්තියකින් ඒ පාපයන් කරනු ඇත. එලෙසින් එම පාපයන් කරගෙන කෙතරම් කාලයක් දුගතියේ ඉපිද දුක් විඳීමට ඔබ/මම නියමිත දැයි දන්නවා ද?

ආර්යන් වහන්සේලා පහලව බුදු දහමේ ඇත්ත ඇති සැටියෙන් දෙසන කල්හි උන්වහන්සේලා අරක කීවා, මේක කීවා යැයි බෙරිහන් දෙමින් කෑගසන 'බෞද්ධයිනි'. අහෝ!!!

සංවාදයට විවෘතයි!

(උඹල අතර කරගනිල්ල, මම නම් දන්නෑ ඕව)

[QUOTE="t.dinusha, post: 23266913, member: 62283"] [b]සිංහලයින්-වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ[/b] [SIZE="4"]මං ලිව්ව එකක් නෙවෙයි, මල පැනල මගේ රෙප් කපන්නෙපා.. හොඳයි නම් රෙප් දුන්නට තරහ නෑ. :p[/SIZE] [SIZE="3"][COLOR="Blue"] සිංහලයින් වඳ කරන්න යනවා, උගත්, බුද්ධිමත් සිංහල තරුණ ප්‍රජාව මහණ කරවාගෙන සිංහලයින් වඳ කොරනවා කියමින් සමහර "බෞද්ධයින්" ඇතැම් පන්සල්වලට හා සංවිධානවලට බැණ වදිති. නමුත් බුදු රජානන් වහන්සේ කළේ කුමක් ද?, ජනපද කළ්‍යාණිය සමග පෙමින් හිටි නන්ද කුමරා එයින් ගලවා නිවන් දැක්කවීමට උන්වහන්සේ කළ දේ අද භික්ෂූන් වහන්සේ නමක කළා නම් සමාජය මොනවා නොකියයිද ? අනේ අරතරම් ලස්සන කෙල්ලක බැඳලා, ලස්සනට ජීවත්වෙන්න තිබ්බ කොල්ලෙක්ගේ ජීවිතය නැති කළානේ අර හාමුදුරුවෝ.. යැයි ඔවුන් කියනු ඇත. දේවිය දරුවා සමග තනිකර දමලා ගොස් ශ්‍රමණ වෙස්ගත්තා මදිවට, නැවත පැමිණ දරුවාවත් මහන කරගෙන නේ... අර හාමුදරුවෝ.. කොච්චර වැරදිද යැයි ඔවුන් කියනු ඇත. රජ වෙලා රට කරවන්ට හිටි කුමාරයාවත් කෑවා.. රට විනාශ කරනවානේ... යැයි ඔවුන් කියනු ඇත. සරළව කියනවා නම්, ප්‍රධානවම බුදු හිමි කළේ ධර්මය වටහාගත හැකි තරමට බුද්ධියක් ඇති, කුසලයක් ඇති, ජනතාව වෙසෙන සමාජයක, දේශයක පහලව ධර්මය දෙසා ඔවුන් අහවර කර (ශූණ්‍ය කර) දැමීමය. උන්වහන්සේ අප්‍රිකාවේ, ඇමරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ සිටි ගෝත්‍රික පිරිස්වලට දම් දෙසූ බවක් මා නම් අසා නැත. නමුත් අද "බෞද්ධයින්ට" අනුව නම් බුද්ධිමත් සිංහල බෞද්ධ තරුණයින් කළ යුත්තේ වසර කෝටි ප්‍රකෝටි ගණනකට වාරයක් මතු වන බුදු දහම (ක්ෂණ සම්පත්තිය) ප්‍රයෝජනයට ගෙන මේ කරුමයෙන් ගැලවී අවසානය දැකීම නොව දරුවන් හදමින් තව තවත් "ජාතිය" පවත්වාගෙන යෑමය. නමුත් ඒ "බෞද්ධයින්ට" මතක් නොවන කාරණයක් ද ඇත. ඒ නම් සියල්ල අස්ථිර ලෝකයේ 'සිංහල ජාතිය' ද විනාශ වී, නැත්තට නැතිවී, භංග වී යන බවය. බුදු දහම ද ධර්මතාවයක් වශයෙන් විනාශ නොවෙතත්, අරුත් වැසී, අතුරුදහන් වන බව ඒකාන්තය. එය සක්‍ර දේවේන්ද්‍රයාටවත්, උන්වහන්සේගේ පුත්‍රයාටවත් නැවැත්විය නොහැකිය. අප සැම යළි යළිත් සිහිකරගත යුත්තේ, බුදු වරයෙකු පහල වන්නේ නුඹට මට ගිණිය නොහැකි තරම් කාලාන්තරයකට පසුව බවය. අවුරුදුවලින් ගතහොත් කෝටි ප්‍රකෝටි ගණනකද වැඩිය, එබඳු සමයක මනුෂ්‍යයකුව ඉපිද, බිලියන ගණනක මනුශ්‍යයින් අතුරින් බෞද්ධ රටක, බෞද්ධයෙකු වශයෙන් ඉපිද සිටින ඔබ/මම කළ යුත්තේ රැකියා කරමින්, හම්බු කරමින්, කමින්, බොමින්, දරුවන් හදමින් ජීවිතය ගෙවා මිය යෑම ද? පිළිතුර ඔව් නම් ඒකාන්ත වශයෙන්ම කිව හැක්කේ, තවත් වසර 2500කින් බුදු දහම අන්තර්දාන වෙතැයි සිතන්නේ නම්, ඒ අන්තර්දාන වනතුරුම දිගටම බෞද්ධයින් වී උපන්නද, ඔබ සැම කරනුයේ උපදින වාරයක් පාසා ජාතිය පැවැත්වීම වෙනුවෙන් කියමින්, දරුවන් හදමින්, කමින්, බොමින්, ජීවිතය පැවත්වමින් මියදීම යන්නය. අහෝ!!! බුදු දහම අන්තර්ධාන වීමෙන් පසු දිගටම අද පවතින නාප්‍රාකාර මිත්‍යාදෘෂ්ඨික ආගම්/නිර්ආගම් දිගටම පවතිනු ඇත. තවත් පුද්ගලියින් පහලව අලුත් මිත්‍යාවන් බිහි කරනු ඇත. අද පවතින මිත්‍යාවන් අදහමින් අන්‍යාගමිකයින් කරන ඒ හද කම්පා කරන පාපයන් වලට හූල්ලන තොප එදාට මහත් මිත්‍යාවන් පිළිබඳ වූ මහත් භක්තියකින් ඒ පාපයන් කරනු ඇත. එලෙසින් එම පාපයන් කරගෙන කෙතරම් කාලයක් දුගතියේ ඉපිද දුක් විඳීමට ඔබ/මම නියමිත දැයි දන්නවා ද? ආර්යන් වහන්සේලා පහලව බුදු දහමේ ඇත්ත ඇති සැටියෙන් දෙසන කල්හි උන්වහන්සේලා අරක කීවා, මේක කීවා යැයි බෙරිහන් දෙමින් කෑගසන 'බෞද්ධයිනි'. අහෝ!!! [/COLOR][/SIZE][COLOR="Blue"] [CENTER][SIZE="5"][COLOR="Red"]සංවාදයට විවෘතයි![/COLOR][/SIZE][/CENTER][/COLOR][CENTER] [COLOR="Silver"](උඹල අතර කරගනිල්ල, මම නම් දන්නෑ ඕව)[/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom