Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
''සිංහලයිනි''
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රෙඩ් එක උඩට.

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මේක කාලයක් අරගෙන ලීවාට. මේ උත්සහය අප නිරන්තරයෙන් තබාගත යුතුදෙයක්. මේ දේ උනොත් ආපසු හැරවීමක් නැහැ. ඒ බරපතල කම හැමවිටම මෙනෙහි කල යුතුව තිබෙනවා.

මේ දැනුවත් කිරීම වෙබ් ෆොරම් එකකට විතරක් සීමා නොවිය යුතුයි. අපි දවසකට කී දෙනෙක්ටනම් කෝල් කරනවා ඇත්ද. ඒ මොහොතේ යම් කිසි වැදගත්ම පණිවිඩයක් දෙන්න අමතක නොකල යුතුයි.

අනික මචන් මේවට ආදේශ යමක් කිරීම අනිවර්ය දෙයක්.

මේක එතරම් අපහසු දෙයක් නොවෙයි.

අපේ මිනිස්සු මුදල් බැංකුවල ගොඩගහනවා.

උන් මුදල් ආයෝජනය කරනවා. ඔතනයි වෙනස තියෙන්නේ.

මුදල් කෝටි ගනන් බැංකුවල තැන්පත් කොට කල් මැරීම මෙහි තිබෙන ප්රදාන ගැටළුවයි. මේ මිනිස්සුන්ට විදෙස් රටවල සංචාරය කොට අත්දැකීම් ලබාගන්නේ නම්. ලංකාව තුල විශිෂ්ට ගනයේ කර්මාන්ත ශාලා ඇරඹිය හැකියි.

මේවාට ප්රතිරෝදය ඇතිකල හැකි බුද්ධිමත් පිරිස් අප අතරේ නොසිටිනවා නොවෙයි ප්රායෝගිකව ක්රියාත්මක නොවීමයි ගැටළුව. කෙසේ වෙතත් එය නොපමාව කල යුතු කාලය දැන් එලඹිලා තියෙනවා.

[QUOTE="Gothic, post: 12173229, member: 232843"] [SIZE="3"]ත්රෙඩ් එක උඩට. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මේක කාලයක් අරගෙන ලීවාට. මේ උත්සහය අප නිරන්තරයෙන් තබාගත යුතුදෙයක්. මේ දේ උනොත් ආපසු හැරවීමක් නැහැ. ඒ බරපතල කම හැමවිටම මෙනෙහි කල යුතුව තිබෙනවා. මේ දැනුවත් කිරීම වෙබ් ෆොරම් එකකට විතරක් සීමා නොවිය යුතුයි. අපි දවසකට කී දෙනෙක්ටනම් කෝල් කරනවා ඇත්ද. ඒ මොහොතේ යම් කිසි වැදගත්ම පණිවිඩයක් දෙන්න අමතක නොකල යුතුයි. අනික මචන් මේවට ආදේශ යමක් කිරීම අනිවර්ය දෙයක්. මේක එතරම් අපහසු දෙයක් නොවෙයි. [B]අපේ මිනිස්සු මුදල් බැංකුවල ගොඩගහනවා. උන් මුදල් ආයෝජනය කරනවා. ඔතනයි වෙනස තියෙන්නේ.[/B] මුදල් කෝටි ගනන් බැංකුවල තැන්පත් කොට කල් මැරීම මෙහි තිබෙන ප්රදාන ගැටළුවයි. මේ මිනිස්සුන්ට විදෙස් රටවල සංචාරය කොට අත්දැකීම් ලබාගන්නේ නම්. ලංකාව තුල විශිෂ්ට ගනයේ කර්මාන්ත ශාලා ඇරඹිය හැකියි. මේවාට ප්රතිරෝදය ඇතිකල හැකි බුද්ධිමත් පිරිස් අප අතරේ නොසිටිනවා නොවෙයි ප්රායෝගිකව ක්රියාත්මක නොවීමයි ගැටළුව. කෙසේ වෙතත් එය නොපමාව කල යුතු කාලය දැන් එලඹිලා තියෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom