Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
''සිංහලයිනි''
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාති වාදීන් මේලෝකේ හැම රටකම ඉන්නවා. දෙමල ජාතිවාදීන් ඉන්නවා, සිංහල ජාතිවාදීන් ඉන්නවා , මුස්ලිම් ජාතිවාදීන් ඉන්නවා තව අන්ත ආගමික වාදීන් ගත්තම හින්දු අන්තවාදීන් ඉන්නවා , මුස්ලිම් , බෞද්ධ යයි කියාගන්න අන්තවාදීන් මේ හැම කෙනෙක්ම ඉන්නවා මේලෝකේ.

නමුත් අපේ බුද්ධිමත් මොලයෙන් කල්පනා කරලා බලන්න ඕන. දෙමළ සහ මුස්ලිම් අන්තවාදීන් ඉන්දියට ඒ හැමෝම නොවෙයි. එක මැක්කෙක් කව කියල අනෙක් මැක්කෝ ඔක්කොම මරණ එකද හරි.?

හරි මට මේ සිංහල ආගමට ලැදි මේ එළකිරි එකේ ඉන්න බෞද්ධ කට්ටිය මේකට විතරක් උත්තර දෙන්න.

මම හිතනවා මේ එළකිරි අඩවියේ ඉන්න බහුතරයක් බෞද්ධ ජනතාව කියල. ගොඩක් බෞද්ධ අගම ගැන හරියට කතාකරන. ( සලකිය යුතුයි. මම ඉතාමත් හොඳ බෞද්ධයෙක්. මම උපන්නේ සිංහල භාෂාව කතා කරන පවුලක සිංහල යයි සමාජය විසින් ඇතිකරන ලද කොට්ටශයකය - නමුත් මම හැම විටම ප්රකාශ කරන්නේ මම ශ්රී ලාංකිකයෙක් කියාය. )

අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන්න කුමක්දද කියල හොදට අවබෝධ කරගන්න. නිකන් බෞද්ධ අගම අන්ත වදී විදියට ගන්න එපා. බෞද්ධ කියන්න ඉතා හොඳ විද්යනුකුල දර්ශනයක්. බෞද්ධ අගදර්ශනය කියන්නේ සිංහලයට පමණක් අයති දෙයක් නොවෙයි. දන ගොඩක් අය කතා කරන්න බෞද්ධ අගමැ සිංහලයට පමණක් අයති දෙයක් විදියට. බෞද්ධ දර්ශනයේ ඉන්න පුළුවන් දෙමළ බෞද්ධ , සිංහල බෞද්ධ හා වෙනත් ජාතීන් වල බෞද්ධ . කොටින්ම කියනවනම් බෞද්ධ දර්ශනය කියන්න විශ්ව දර්ශනයක්.

මට මේකට විතරක් පිළිතුර දෙන්න.

බුදු හාමුදුරුවෝ කියන්න කුල වාදය ජාතිවාදය කියන දේ ප්රත්ක්ෂේප කල කෙනෙක්. මේ ලෝකේ ඉපදුන සියලු දෙනාටම මේ මිහිතලය අයති වෙනවා.

ඔබ සැබෑ බෞද්ධයෙක් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කල දෙයට එකඟද? මේ කියන දෙකට එකඟද.

මේ ජාති වාදය කුලවාදය ආගම වාදය දන හොදටම ඇති. අපි ඉතිහාසයේ කල වැරදි නිසා තමයි මේ රටේ යුද්ධයක් ඇති උනේ. මේ යුද්දෙන් සිංහල දෙමළ මුස්ලිම් යන අයගෙන් කෝපන පිරිසක් විනාශ උනාද. පොඩි ළමයි මහා මිනිස්සු න ගේ වැරදි නිශ කොච්චර බැට කවද.

තවදුරටත් ඔය කාලකන්නි ජාතිවාදය වැඩක නැහැ. සියලු දෙනාම අත්වැල් බැඳගෙන මේ ශ්රී ලංකාව දියුණු කරන්න. ලෝකයේ හොඳම රටක විදියට බබළවන්න. කවදාවත් කිසි කෙනෙක් පාගල දාල රටවල් දියුණු කරන්න බහ. එහෙම කරලා පාගල දල දියුණු වෙච්ච රටක මේ ලෝකේ ඇතිවෙලා නැහැ කවදාවත්

මේලෝකේ තියන සංවර්දනය උන රටවල් හැම එකක්ම දියුණු උනේ ඔවුන් ජාතීන් වශයෙන් නොබෙදුණු නිසයි.

[QUOTE="siripala, post: 12177236, member: 6738"] [SIZE="4"] ජාති වාදීන් මේලෝකේ හැම රටකම ඉන්නවා. දෙමල ජාතිවාදීන් ඉන්නවා, සිංහල ජාතිවාදීන් ඉන්නවා , මුස්ලිම් ජාතිවාදීන් ඉන්නවා තව අන්ත ආගමික වාදීන් ගත්තම හින්දු අන්තවාදීන් ඉන්නවා , මුස්ලිම් , බෞද්ධ යයි කියාගන්න අන්තවාදීන් මේ හැම කෙනෙක්ම ඉන්නවා මේලෝකේ. නමුත් අපේ බුද්ධිමත් මොලයෙන් කල්පනා කරලා බලන්න ඕන. දෙමළ සහ මුස්ලිම් අන්තවාදීන් ඉන්දියට ඒ හැමෝම නොවෙයි. එක මැක්කෙක් කව කියල අනෙක් මැක්කෝ ඔක්කොම මරණ එකද හරි.? හරි මට මේ සිංහල ආගමට ලැදි මේ එළකිරි එකේ ඉන්න බෞද්ධ කට්ටිය මේකට විතරක් උත්තර දෙන්න. මම හිතනවා මේ එළකිරි අඩවියේ ඉන්න බහුතරයක් බෞද්ධ ජනතාව කියල. ගොඩක් බෞද්ධ අගම ගැන හරියට කතාකරන. ( සලකිය යුතුයි. මම ඉතාමත් හොඳ බෞද්ධයෙක්. මම උපන්නේ සිංහල භාෂාව කතා කරන පවුලක සිංහල යයි සමාජය විසින් ඇතිකරන ලද කොට්ටශයකය - නමුත් මම හැම විටම ප්රකාශ කරන්නේ මම ශ්රී ලාංකිකයෙක් කියාය. ) අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන්න කුමක්දද කියල හොදට අවබෝධ කරගන්න. නිකන් බෞද්ධ අගම අන්ත වදී විදියට ගන්න එපා. බෞද්ධ කියන්න ඉතා හොඳ විද්යනුකුල දර්ශනයක්. බෞද්ධ අගදර්ශනය කියන්නේ සිංහලයට පමණක් අයති දෙයක් නොවෙයි. දන ගොඩක් අය කතා කරන්න බෞද්ධ අගමැ සිංහලයට පමණක් අයති දෙයක් විදියට. බෞද්ධ දර්ශනයේ ඉන්න පුළුවන් දෙමළ බෞද්ධ , සිංහල බෞද්ධ හා වෙනත් ජාතීන් වල බෞද්ධ . කොටින්ම කියනවනම් බෞද්ධ දර්ශනය කියන්න විශ්ව දර්ශනයක්. මට මේකට විතරක් පිළිතුර දෙන්න. බුදු හාමුදුරුවෝ කියන්න කුල වාදය ජාතිවාදය කියන දේ ප්රත්ක්ෂේප කල කෙනෙක්. මේ ලෝකේ ඉපදුන සියලු දෙනාටම මේ මිහිතලය අයති වෙනවා. ඔබ සැබෑ බෞද්ධයෙක් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කල දෙයට එකඟද? මේ කියන දෙකට එකඟද. මේ ජාති වාදය කුලවාදය ආගම වාදය දන හොදටම ඇති. අපි ඉතිහාසයේ කල වැරදි නිසා තමයි මේ රටේ යුද්ධයක් ඇති උනේ. මේ යුද්දෙන් සිංහල දෙමළ මුස්ලිම් යන අයගෙන් කෝපන පිරිසක් විනාශ උනාද. පොඩි ළමයි මහා මිනිස්සු න ගේ වැරදි නිශ කොච්චර බැට කවද. තවදුරටත් ඔය කාලකන්නි ජාතිවාදය වැඩක නැහැ. සියලු දෙනාම අත්වැල් බැඳගෙන මේ ශ්රී ලංකාව දියුණු කරන්න. ලෝකයේ හොඳම රටක විදියට බබළවන්න. කවදාවත් කිසි කෙනෙක් පාගල දාල රටවල් දියුණු කරන්න බහ. එහෙම කරලා පාගල දල දියුණු වෙච්ච රටක මේ ලෝකේ ඇතිවෙලා නැහැ කවදාවත් මේලෝකේ තියන සංවර්දනය උන රටවල් හැම එකක්ම දියුණු උනේ ඔවුන් ජාතීන් වශයෙන් නොබෙදුණු නිසයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom