Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
''සිංහලයිනි''
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනන් මනන් වෑඩිය ඕනෙ නෑහෑ මචන්. උඹට ඔය විදියට හිතන්න, කියන්න පුලුවන් වෙලා තියෙන්නෙත් උඹ ඔය කියන අපේ තියෙන අන්ත වාදය නිසාම තමයි. මොකද නෑත්නම් වෙන රටක නම්, ඒ කියන්නෙ ඉරානය වගේ රටක නම් මෙලහකටත් උඹ "හලාල්" කරල.

උඹ හරි. පිරිසිදු සි0හලයො කියල ජාතියක් නෑහෑ. සි0හල කියන්නෙ මචන් අපේ ස0ස්ක්රෑතියට.සි0හල ස0ස්කෘතිය බිහි වෙන්නෙ බෞද්ඪ දර්ශනයත් එක්ක. අන්න ඒ දෙකේ එකතුව තමයි සි0හලයා කියන්නෙ ඒක නිසා තමයි ක්රිස්තියානි අයට අපි ක්රිස්තියානි ජාතිකයො කියල කියන්නෙ නෑත්තෙ. මොකද, ඒගොල්ලොන්ගෙ ගොඩක් අය පෑවතෙන්නෙ සි0හල ස0ස්ක්රතියත් එක්ක නිසා.ඒගොල්ලො සි0හල ක්රිස්තියානි. සි0හල ස0ස්කෘතිය අතාරින කිසිම එකෙක් උගෙ අම්ම අප්ප නෙමෙයි හත් මුලු පරම්පරාවම සි0හල උනත් ඌ සි0හලයෙක් වෙන්නෙ නෑහෑ මචන්.

සි0හල අපි කවදාවත් ජාතිවාදියො නෙමෙයි. ඒ ගෑන අපේ වසර දහස් ගනනක ඉතිහායම අදටත් සාක්ෂි දෙනව.අපි කියන්නෙ අපේ සි0හලයාගෙ පෑවෑත්මට අතයාවශ්ය අපේ අහි0සක අයිතිය නෑතිකරන්න එපා කියල. ඒක නෑතිවෙව්ව දවසට බුද්ඪාගමත් සි0හලයා එක්කම මේ මහ පොලවෙම වෑලලෙයි.අන්න එදාට උඹට ඔය සමානාත්වතාවය කතා කරන්න බෑරි වෙයි. මොකද එදාට ඉන්නෙ අපි වගේ අන්තවාදියො නෙවෙන නිසා. එදාට ඉන්නෙ උබ වගේ අදහස් කියන එවුන් හලාල් කරන්න බලන් ඉන්න එවුන් විතරයි.උඹ අන්න ඒ වගේ සහෝදර ජනතාවකට ද කෑමති?අපේ කොල්ලොන්ගෙ හිත් වල දෑන් දෑන් සි0හල ජාතිය ගෑන ආදරය, කෑක්කුම වෙනදට වඩා වෑඩියෙන් ටික ටික මෝදු වෙන්න පටන් අරන් තියෙන්නෙ අපේ ජාතියට වෙන නස්පෑත්තිය දෑන් ඈස්පනාපිටම පේන්න අරන් තියෙන නිසා. ඒ විනාශයෙන් ජාතිය ගලවගන්න එකට එකතු වෙන එක ද අන්තවාදය කියන්නෙ? ඒ සමගියට ද අන්තවාදය කියන්නෙ?

[QUOTE="Pandukabhaya, post: 12234505, member: 167559"] [SIZE=5]අනන් මනන් වෑඩිය ඕනෙ නෑහෑ මචන්. උඹට ඔය විදියට හිතන්න, කියන්න පුලුවන් වෙලා තියෙන්නෙත් උඹ ඔය කියන අපේ තියෙන අන්ත වාදය නිසාම තමයි. මොකද නෑත්නම් වෙන රටක නම්, ඒ කියන්නෙ ඉරානය වගේ රටක නම් මෙලහකටත් උඹ "හලාල්" කරල.[/SIZE] [SIZE=5]උඹ හරි. පිරිසිදු සි0හලයො කියල ජාතියක් නෑහෑ. සි0හල කියන්නෙ මචන් අපේ ස0ස්ක්රෑතියට.සි0හල ස0ස්කෘතිය බිහි වෙන්නෙ බෞද්ඪ දර්ශනයත් එක්ක. අන්න ඒ දෙකේ එකතුව තමයි සි0හලයා කියන්නෙ ඒක නිසා තමයි ක්රිස්තියානි අයට අපි ක්රිස්තියානි ජාතිකයො කියල කියන්නෙ නෑත්තෙ. මොකද, ඒගොල්ලොන්ගෙ ගොඩක් අය පෑවතෙන්නෙ සි0හල ස0ස්ක්රතියත් එක්ක නිසා.ඒගොල්ලො සි0හල ක්රිස්තියානි. සි0හල ස0ස්කෘතිය අතාරින කිසිම එකෙක් උගෙ අම්ම අප්ප නෙමෙයි හත් මුලු පරම්පරාවම සි0හල උනත් ඌ සි0හලයෙක් වෙන්නෙ නෑහෑ මචන්. සි0හල අපි කවදාවත් ජාතිවාදියො නෙමෙයි. ඒ ගෑන අපේ වසර දහස් ගනනක ඉතිහායම අදටත් සාක්ෂි දෙනව.අපි කියන්නෙ අපේ සි0හලයාගෙ පෑවෑත්මට අතයාවශ්ය අපේ අහි0සක අයිතිය නෑතිකරන්න එපා කියල. ඒක නෑතිවෙව්ව දවසට බුද්ඪාගමත් සි0හලයා එක්කම මේ මහ පොලවෙම වෑලලෙයි.අන්න එදාට උඹට ඔය සමානාත්වතාවය කතා කරන්න බෑරි වෙයි. මොකද එදාට ඉන්නෙ අපි වගේ අන්තවාදියො නෙවෙන නිසා. එදාට ඉන්නෙ උබ වගේ අදහස් කියන එවුන් හලාල් කරන්න බලන් ඉන්න එවුන් විතරයි.උඹ අන්න ඒ වගේ සහෝදර ජනතාවකට ද කෑමති?අපේ කොල්ලොන්ගෙ හිත් වල දෑන් දෑන් සි0හල ජාතිය ගෑන ආදරය, කෑක්කුම වෙනදට වඩා වෑඩියෙන් ටික ටික මෝදු වෙන්න පටන් අරන් තියෙන්නෙ අපේ ජාතියට වෙන නස්පෑත්තිය දෑන් ඈස්පනාපිටම පේන්න අරන් තියෙන නිසා. ඒ විනාශයෙන් ජාතිය ගලවගන්න එකට එකතු වෙන එක ද අන්තවාදය කියන්නෙ? ඒ සමගියට ද අන්තවාදය කියන්නෙ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom