Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලුන් යන්නේ කොහේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලුන් යන්නේ කොහේද?

මම මේ ඡේදය ගත්තෙ වෙන site එකකින්.

අනගාරික ධර්මපාල තුමා සිංහලුන්ව හදන්නෙ උත්සාහ කලා. බැරි තැන කළකිරුනා. පස්සෙ ඉන්දියාවට ගියා

දැන් අපිත් ඉන්නෙ කලකිරිලා

විල්පත්තුව ගැන මේකෙ ගොඩ දෙනෙක් ලොකු ලොකු කතා කිව්වා.

එත් තාම Online Petition එකට ලැබිලා තියන්නේ 7600ක් විතර අත්සන් ප්රමාණයක් විතරයි

ඒලකිරි එකේ සාමාජිකයෝ 550,471 දෙනෙක් ඉන්නවා

ඒකෙන් ක්රියාකාරී වෙලා ඉන්නෙ 5,000ක් විතර දෙනෙක්ද?

ඇයි අපිට බැරි මේ වෙනුවෙන් තව දෙයක් කරන්න

කපපු කැලෑව ආපහු ගන්න බෑ , හැබැයි අපි නිහඩව හිටියොත් ලබ්බට තිබ්බ අතම තමයි පුහුලුට තියන්නෙත්

අපේ දරුවො ජීවත් වෙන්න ඕනෙ කාන්තාරෙකද?

වහාම ක්රියාත්මක වෙමු

මම හිතන්නේ මේ සම්බන්දව එලකිරි එකට වඩා FB එකෙන් යමක් කල හැකියි

දැනටමත් මේකෙ යාලුවෙක් FB page එකක් හදලා තිබුනා මම දැක්කා

හැමෝම ඒක like කරන්න

ඊට සමගාමීව FB Group එකකුත් හදමු අපි එකිනෙකාගෙ අදහස් හුවමාරු කර ගන්න

ඊට පස්සෙ පුලුවන් තරම් අපේ යාලුවො ඒ page එකට සහ group එකට add කරමු

ඔයාලගෙත් අදහස් දක්වන්න

ඉදිරියේ රාල මේ කතාවේ අරමුණ වෙනස් කරන්න උත්සාහ කරනවා

නමුත් කතාවෙ ප්රධාන අරමුණෙන් බැහැර නොවී අපේ සාකච්චාව කරගෙන යමු කියලා ඉල්ලා සිටිනවා

[QUOTE="Alaya, post: 21158948, member: 3897"] [b]සිංහලුන් යන්නේ කොහේද?[/b] [COLOR="Blue"][CENTER][SIZE="4"]මම මේ ඡේදය ගත්තෙ වෙන site එකකින්. අනගාරික ධර්මපාල තුමා සිංහලුන්ව හදන්නෙ උත්සාහ කලා. බැරි තැන කළකිරුනා. පස්සෙ ඉන්දියාවට ගියා දැන් අපිත් ඉන්නෙ කලකිරිලා විල්පත්තුව ගැන මේකෙ ගොඩ දෙනෙක් ලොකු ලොකු කතා කිව්වා. එත් තාම Online Petition එකට ලැබිලා තියන්නේ 7600ක් විතර අත්සන් ප්රමාණයක් විතරයි ඒලකිරි එකේ සාමාජිකයෝ 550,471 දෙනෙක් ඉන්නවා ඒකෙන් ක්රියාකාරී වෙලා ඉන්නෙ 5,000ක් විතර දෙනෙක්ද? ඇයි අපිට බැරි මේ වෙනුවෙන් තව දෙයක් කරන්න කපපු කැලෑව ආපහු ගන්න බෑ , හැබැයි අපි නිහඩව හිටියොත් ලබ්බට තිබ්බ අතම තමයි පුහුලුට තියන්නෙත් අපේ දරුවො ජීවත් වෙන්න ඕනෙ කාන්තාරෙකද? වහාම ක්රියාත්මක වෙමු මම හිතන්නේ මේ සම්බන්දව එලකිරි එකට වඩා FB එකෙන් යමක් කල හැකියි දැනටමත් මේකෙ යාලුවෙක් FB page එකක් හදලා තිබුනා මම දැක්කා හැමෝම ඒක like කරන්න ඊට සමගාමීව FB Group එකකුත් හදමු අපි එකිනෙකාගෙ අදහස් හුවමාරු කර ගන්න ඊට පස්සෙ පුලුවන් තරම් අපේ යාලුවො ඒ page එකට සහ group එකට add කරමු ඔයාලගෙත් අදහස් දක්වන්න[/SIZE][/CENTER][/COLOR] [CENTER][COLOR="Red"][B][SIZE="5"]ඉදිරියේ රාල මේ කතාවේ අරමුණ වෙනස් කරන්න උත්සාහ කරනවා නමුත් කතාවෙ ප්රධාන අරමුණෙන් බැහැර නොවී අපේ සාකච්චාව කරගෙන යමු කියලා ඉල්ලා සිටිනවා[/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom