Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලු ජානමය අතින් වැඩියෙන් කිට්ටු කාටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දො එහෙම්මම කරා කියන්නත් බැහැ. ඔය රොබර්ට් ක්නොක්ස්ගෙ ඉංග්‍රීසි පොත එහෙම කියවද්දි ඒ කාලෙ හිටපු සාමාන්‍ය මිනිස්සු ගැන පුදුම දුකක් ඇතිවෙන්නෙ. උඹ ඒ කාලෙ අයු අපේක්ෂා චාට් එහෙම බලපංකො. මීඩියම් උපරිම ආයු අපේක්ෂාව තිබිල තියෙන්නෙ 35 විතර. ලෙඩ රෝග වලින් සෑහෙන්න මිනිස්සු මැරිලා තියනවා. පරණ බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ බලපංකො. ඒවගෙ ඉන්න ළමයින්ගෙ එහෙම ස්වභාවය බලන්නකො.. එක්කො මන්ද පෝෂණය නැත්තං පණු අමාරු හින්දා බඩවල් ඉදිමිලා. සුද්දො ඒම නිසා නරකවල් වෙලා තියෙනවා තමයි. හැබැයි හොඳ දේවලුත් සිද්ද උනා. වැක්සිනේෂන් වගේ දේවල් වලින් මිනිස්සුන්ගෙ ආයු අපේක්ෂාව එහෙම සෑහෙන්න දියුණු උනා.දැං ඉතිං 70+නෙ මීඩියන් ආයු අපේක්ෂාව. ඈත අතීතෙ සෑහෙන විස්කම් තියෙන්න ඇති. නමුත් මෑත අතීතෙ සුද්දො එනකොට නං බොහොම දුර්වල තත්වයක් තමා තිබිලා තියෙන්නෙ. උඹ දන්නවද ඒ කාලෙ තමන්ගෙ ප්‍රාදේශීය පාලකයගෙන් නියෝගයක් ආපු ගමන් සියලු වැඩ දමල ගහල කෑම බීම අවි ආයුධ පවා තමන්ම අරගන යන්න ඔ්න යුද්දෙට. කිසිම ගෙවීමක් නෑ. මලොත් ඉතිං ඒ මනුස්සයගෙ පවුල අනාථයි.

ඔය හැමදේටම සුද්දො තමා වගකියන්න ඔ්න කියන මැන්ටලිටි එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. Victimhood කියන්නෙ බොහොම නරක දෙයක් දියුණුවට. ඒ නිසා යටිහිතේ ඇතිවෙන මානසික ස්වභාවය බොහොම නරකට බලපානවා ජනකොට්ටාස. හොඳම උදාහරණය ඇමරිකාවෙ ඉන්න කල්ලො. 1970න් පස්සෙ උන්ට ලොකු බැක් එකක් රජයෙන් කලත් Black America එන්න එන්න දුප්පත් වෙනවා. Crime rates වැඩිවෙනවා. රටේ ජනගහනෙයෙන් 14% විතර වෙන කල්ලො ඇමරිකාවෙ තියන වයලන්ට් ක්‍රයිම්ස් වලින් 50%කට දායකත්වය දෙනවා ප්රපෝෂනේට්ලි බලද්දි. උන්ට 1970 පස්සෙ රේසිසම් නිසා උන්ට හානි උනා කියන එක සැරටම ඔලුවට කාවද්දලා තියනවා. ඒ නිසා උන්ට එන හැම ප්‍රශ්නෙකටම උන් බනින්නෙ සුද්දන්ට.

Of course, lands were connected. Dude.... you never hear of continental drift and Gondwanaland.

But based on genealogy you are wrong. Sinhalese have very close gene pool to Bengali

------ Post added on [DATETIME="UT"]1723018196[/DATETIME]

ජාන විශ්ලේෂණ බොරු කියන්නෙ නැහැ මචං. උඩ මම දාල තියන චාට් එක බලන්නකො

------ Post added on [DATETIME="UT"]1723018499[/DATETIME]

[QUOTE="a2mdb, post: 30016734, member: 488489"] සුද්දො එහෙම්මම කරා කියන්නත් බැහැ. ඔය රොබර්ට් ක්නොක්ස්ගෙ ඉංග්‍රීසි පොත එහෙම කියවද්දි ඒ කාලෙ හිටපු සාමාන්‍ය මිනිස්සු ගැන පුදුම දුකක් ඇතිවෙන්නෙ. උඹ ඒ කාලෙ අයු අපේක්ෂා චාට් එහෙම බලපංකො. මීඩියම් උපරිම ආයු අපේක්ෂාව තිබිල තියෙන්නෙ 35 විතර. ලෙඩ රෝග වලින් සෑහෙන්න මිනිස්සු මැරිලා තියනවා. පරණ බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ බලපංකො. ඒවගෙ ඉන්න ළමයින්ගෙ එහෙම ස්වභාවය බලන්නකො.. එක්කො මන්ද පෝෂණය නැත්තං පණු අමාරු හින්දා බඩවල් ඉදිමිලා. සුද්දො ඒම නිසා නරකවල් වෙලා තියෙනවා තමයි. හැබැයි හොඳ දේවලුත් සිද්ද උනා. වැක්සිනේෂන් වගේ දේවල් වලින් මිනිස්සුන්ගෙ ආයු අපේක්ෂාව එහෙම සෑහෙන්න දියුණු උනා.දැං ඉතිං 70+නෙ මීඩියන් ආයු අපේක්ෂාව. ඈත අතීතෙ සෑහෙන විස්කම් තියෙන්න ඇති. නමුත් මෑත අතීතෙ සුද්දො එනකොට නං බොහොම දුර්වල තත්වයක් තමා තිබිලා තියෙන්නෙ. උඹ දන්නවද ඒ කාලෙ තමන්ගෙ ප්‍රාදේශීය පාලකයගෙන් නියෝගයක් ආපු ගමන් සියලු වැඩ දමල ගහල කෑම බීම අවි ආයුධ පවා තමන්ම අරගන යන්න ඔ්න යුද්දෙට. කිසිම ගෙවීමක් නෑ. මලොත් ඉතිං ඒ මනුස්සයගෙ පවුල අනාථයි. ඔය හැමදේටම සුද්දො තමා වගකියන්න ඔ්න කියන මැන්ටලිටි එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. Victimhood කියන්නෙ බොහොම නරක දෙයක් දියුණුවට. ඒ නිසා යටිහිතේ ඇතිවෙන මානසික ස්වභාවය බොහොම නරකට බලපානවා ජනකොට්ටාස. හොඳම උදාහරණය ඇමරිකාවෙ ඉන්න කල්ලො. 1970න් පස්සෙ උන්ට ලොකු බැක් එකක් රජයෙන් කලත් Black America එන්න එන්න දුප්පත් වෙනවා. Crime rates වැඩිවෙනවා. රටේ ජනගහනෙයෙන් 14% විතර වෙන කල්ලො ඇමරිකාවෙ තියන වයලන්ට් ක්‍රයිම්ස් වලින් 50%කට දායකත්වය දෙනවා ප්රපෝෂනේට්ලි බලද්දි. උන්ට 1970 පස්සෙ රේසිසම් නිසා උන්ට හානි උනා කියන එක සැරටම ඔලුවට කාවද්දලා තියනවා. ඒ නිසා උන්ට එන හැම ප්‍රශ්නෙකටම උන් බනින්නෙ සුද්දන්ට. [HR][/HR] Of course, lands were connected. Dude.... you never hear of continental drift and Gondwanaland. But based on genealogy you are wrong. Sinhalese have very close gene pool to Bengali [URL='https://imgbb.com/'][IMG]https://i.ibb.co/S6brvfp/Genetic-admixture-of-Sinhalese-by-Papiha.png[/IMG][/URL] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1723018196[/DATETIME][/SIZE] [HR][/HR] ජාන විශ්ලේෂණ බොරු කියන්නෙ නැහැ මචං. උඩ මම දාල තියන චාට් එක බලන්නකො ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1723018499[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom