සිංහලු මම අද තමා මේක දැනගත්තේ.. 😱

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    last update was 2016 ban. any idea to request

    No Idea Reaction GIF by WWE
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    අරුන්ට මැසේජ් එකක් දාලා කියපිය තෙල් ගාස්තුව දෙන්නම් ඇවිල්ල පොටෝ ටිකක් ගහගෙන පල කියල.
    wahane pare yannama ona mama hitanne depatta update wenna. samahara kalae parawal update wela tiyenawa lagadi samahara ewa naha redda
     
    • Sad
    Reactions: Heshan Daminda

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    හිතපන් උඹේ ගෙවල් පාර ගුගල් මැප් එකේ පෙන්නන්නේ නෑ කියල. හැබැයි ස්ට්‍රීට් විව් කාර් එක ඒ පාරේ ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙම ඇවිල්ල පොටෝ ගහගෙන ගියත් උඹට ඒ පොටෝ බලන්න බෑ මැප් එකේ ඒ පාර පෙන්නන්නේ නැති නිසා. අනික තමා එහෙම කාර් එක ආවත් ගුගල් එකෙන් කවදාවත් ඒ පාර මැප් එකට අප්ඩේට් කරන්නේ නෑ කවුරුම හරි ඒ පාර මැප් එකට මැනුවලි දාන්න රික්වෙස්ට් කරනකන්.

    ඊට පස්සේ අපි මැනුවලි ඒ පාර මැප් එකට ඇඳලා මැප් එක අප්ඩේට් කරන්න කියල රික්වෙස්ට් කලොත් දවසක් දෙකක් වගේ ඇතුලත මැප් එකේ ඒ පාර පෙන්නන්න ගන්නවා. එතකොට අපිට ස්ට්‍රීට් විව් එකෙන් ඒ පාරේ පොටෝ බලාගන්නත් පුළුවන්.
    🤗

    හැබැයි එහෙම ස්ට්‍රීට් විව් ඇවිල්ල නැති මැප් ඒකටත් අප්ඩේට් කරලා නැති පාරක් නම් අපි මැනුවලි අප්ඩේට් කරලා රික්වෙස්ට් කලත් මාස ගානක් යනවා මැප් එකට ඇඩ් කරන්න. 😪
    request kre koheda bn?
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ත්‍රෙඩ් එක පලවෙනි පාර කියවලා මෙලෝ හසරක් තේරැනේ නැතුව , comment බලද්දි තව එහෙම එවුන් ඉන්නවා කියලා දැකපු මම 👦


    අඩෝ උබ කලුතර නේද ඉන්නවා කිව්වෙ..
    Map එකෙත් නැති ඩොටේද බං🤭
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    අපේ ගමේ ගෝතයෙක් ගම මැද්දෙන් තියෙන නාත්‍රානාස් වෙච්ච පාරක් ඇඩ් කරලා මලමගුලක් උනේ :lol: හැමදාම වාහන බෝක්කු පල්ලෙයි මඟ කඩාගෙනයි..:angry: හෙන ගේමක් දීලා අයින් කලේ
    (ෆේමස් සංචාරක ස්තානයක් අපේ ගමේ තියෙනවා :rolleyes:ඒකට යන ශෝට්කට් එකක් විදිඅහ්ට මේ පාර පෙන්නුවා)
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හේසාන් මේ, මගේ මූණත් තහඩුවේ පොටෝ කෑල්ලක් දාල ගුලු ගුලු සිතියමට හදාගන්න බැරි වෙයිද අපේ ගෙදර ඉස්සරහා මම ඉන්නවා වගේ 🥴