Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
සිංහලු Dirt Bike/Duel Sport බයික් එකක් ගන්න හිතුනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේ ටිකේ පොඩි ආසාවක් ඇවිත් තියනවා Dirt bike ටයිප් එකක් ගන්න. මගේ ලඟ කලින් TW-200 එකක් තිබුනා හැබැයි ඒකෙ කන්ඩිශන් එක ඒ තරං හොඳට තිබ්බෙ නැහැ නිතර කැඩෙන සීන් එකක් තිබුනා ඒක නිසා ඒක ඒ කාලෙම විකුනලා දැම්මා

දැන් ආයෙත් එකක් ගන්න හිතිලා තියෙන්නෙ. හැබැයි තියෙන්නෙ ගොඩක් පරන ඒව,

මම දැකපු විදියට මේව ටිකක් ප්‍රසිද්දයි, එකක් ගන්නවා නං මොකක් ගන්නවද කියලා දන්න කියන සිංහලු පොඩ්ඩක් කියාගෙන යන්න

මගේ ලිස්ට් එකේ මම කැමති පිලිවෙලට මේව තමයි තියෙන්නෙ

Honda CRF 250 - මේක අලුතෙන් එනවා, ගාන ලක්ශ 30ක් විතර කියනවා සමහරු, මේකක් අලුතෙන් අරගෙන හරි විදියට රෙජිස්ටර් කරලා ගන්න පුලුවන් නං ඒත් මට ගාන අවුලක් නැහැ.

XR-250 Baja - මේක නං 2008 වගේ ඒව තියනවා, හොඳ කන්ඩිශන් වල ඒව හොයන්න පුලුවන් කියලා හිතනවා, ගානත් ශේප්

AX1 - මේක පට්ටම බයික් එක, හැබැයි හද්ද පරනයි, හොඳ එකක් හොයන්න බැහැ (අමාරුයි නෙමෙයි බැහැ), මෙහෙන් එකක් අරගෙන තව අන් රෙජිස්ටර් එකකින් කෑලි ටික අරගෙන සෙට් කරගන්නත් හිතෙනවා

D-Tracker - මේකත් ටිකක් ප්‍රසිද්දයි ඒත් මේක ගැන ලොකුවට දන්නෙ නැහැ

Yamaha TTR 250 - මේකත් මම දැකලා තියනවා ලොකු විස්තරයක් දන්නෙ නැහැ

TW-200/TW-225 - මගේ ලඟ තිබ්බෙ මේක, පදිද්දි ෆන් හැබැයි මගේ ගාව තිබුනු එකේ එක එක අවුල් තිබුනා ඒක නිසා මේක ගැන ලොකු හොඳ අයිඩියා එකක් නෙමෙයි මගේ තියෙන්නෙ

පරන කට්ටක් අරගෙන, ඒකෙ පොතට අලුතෙන් අන් රෙජිස්ටර්ඩ් එකක් කුරුනෑගලින් ගන්න එක කරන්න පුලුවන් ද. පරන එකේ චැසියට අලුත් කෑලි ටික හයි කරලා අලුත් එන්ජින් එක තියලා පොත හදාගන්න. එහෙම නැතුව නිකන් අටමගල් කරලා පදින එක ගැන නෙමෙයි මම කියන්නෙ

මම හොයන්නෙ හරියට රෙජිස්ටර් කරලා තියන එකක් අවුලක් නැතිව පාරෙ පදින්න. අනික ටිකක් කොමන් මොඩල් එකක් වෙන්න ඕන කෑල්ලක් හොයාගන්න ගියාම ජපානෙට ගිහින් ගේන්න වෙන ඒව වගේ ඒව නං හරියන්නෙ නැහැ

බජට් එක ලොකු අවුලක් නැහැ අලුත්ම එකක් ගන්න පුලුවන් නං ලොකු ගානක්(3M වගේ) අවුලක් නැහැ. පරන එකක් නං 1M වලින් අඩු ඒව බැලුවෙ. තව 250 වගේ එකක් තමයි බැලුවෙ හරියට රෙජිස්ටර් කරලා එහෙම තියනවා නං 400ත් අවුලක් නැහැ.

[QUOTE="infernocus, post: 31097084, member: 588217"] මට මේ ටිකේ පොඩි ආසාවක් ඇවිත් තියනවා Dirt bike ටයිප් එකක් ගන්න. මගේ ලඟ කලින් TW-200 එකක් තිබුනා හැබැයි ඒකෙ කන්ඩිශන් එක ඒ තරං හොඳට තිබ්බෙ නැහැ නිතර කැඩෙන සීන් එකක් තිබුනා ඒක නිසා ඒක ඒ කාලෙම විකුනලා දැම්මා දැන් ආයෙත් එකක් ගන්න හිතිලා තියෙන්නෙ. හැබැයි තියෙන්නෙ ගොඩක් පරන ඒව, මම දැකපු විදියට මේව ටිකක් ප්‍රසිද්දයි, එකක් ගන්නවා නං මොකක් ගන්නවද කියලා දන්න කියන සිංහලු පොඩ්ඩක් කියාගෙන යන්න මගේ ලිස්ට් එකේ මම කැමති පිලිවෙලට මේව තමයි තියෙන්නෙ Honda CRF 250 - මේක අලුතෙන් එනවා, ගාන ලක්ශ 30ක් විතර කියනවා සමහරු, මේකක් අලුතෙන් අරගෙන හරි විදියට රෙජිස්ටර් කරලා ගන්න පුලුවන් නං ඒත් මට ගාන අවුලක් නැහැ. [IMG width="421px"]https://i.imgur.com/bEJzSjw.png[/IMG] XR-250 Baja - මේක නං 2008 වගේ ඒව තියනවා, හොඳ කන්ඩිශන් වල ඒව හොයන්න පුලුවන් කියලා හිතනවා, ගානත් ශේප් [IMG width="418px"]https://i.imgur.com/EV9jKhC.png[/IMG] AX1 - මේක පට්ටම බයික් එක, හැබැයි හද්ද පරනයි, හොඳ එකක් හොයන්න බැහැ (අමාරුයි නෙමෙයි බැහැ), මෙහෙන් එකක් අරගෙන තව අන් රෙජිස්ටර් එකකින් කෑලි ටික අරගෙන සෙට් කරගන්නත් හිතෙනවා [IMG width="415px"]https://i.imgur.com/jFssyGL.png[/IMG] D-Tracker - මේකත් ටිකක් ප්‍රසිද්දයි ඒත් මේක ගැන ලොකුවට දන්නෙ නැහැ [IMG width="413px"]https://i.imgur.com/01AJpAU.png[/IMG] Yamaha TTR 250 - මේකත් මම දැකලා තියනවා ලොකු විස්තරයක් දන්නෙ නැහැ [IMG width="413px"]https://i.imgur.com/MS0c1y3.png[/IMG] TW-200/TW-225 - මගේ ලඟ තිබ්බෙ මේක, පදිද්දි ෆන් හැබැයි මගේ ගාව තිබුනු එකේ එක එක අවුල් තිබුනා ඒක නිසා මේක ගැන ලොකු හොඳ අයිඩියා එකක් නෙමෙයි මගේ තියෙන්නෙ පරන කට්ටක් අරගෙන, ඒකෙ පොතට අලුතෙන් අන් රෙජිස්ටර්ඩ් එකක් කුරුනෑගලින් ගන්න එක කරන්න පුලුවන් ද. පරන එකේ චැසියට අලුත් කෑලි ටික හයි කරලා අලුත් එන්ජින් එක තියලා පොත හදාගන්න. එහෙම නැතුව නිකන් අටමගල් කරලා පදින එක ගැන නෙමෙයි මම කියන්නෙ මම හොයන්නෙ හරියට රෙජිස්ටර් කරලා තියන එකක් අවුලක් නැතිව පාරෙ පදින්න. අනික ටිකක් කොමන් මොඩල් එකක් වෙන්න ඕන කෑල්ලක් හොයාගන්න ගියාම ජපානෙට ගිහින් ගේන්න වෙන ඒව වගේ ඒව නං හරියන්නෙ නැහැ බජට් එක ලොකු අවුලක් නැහැ අලුත්ම එකක් ගන්න පුලුවන් නං ලොකු ගානක්(3M වගේ) අවුලක් නැහැ. පරන එකක් නං 1M වලින් අඩු ඒව බැලුවෙ. තව 250 වගේ එකක් තමයි බැලුවෙ හරියට රෙජිස්ටර් කරලා එහෙම තියනවා නං 400ත් අවුලක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom