Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සිංහලෙන් ලිනක්ස් - හැඳින්වීම What is Linux. (part 2)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලෙන් ලිනක්ස් - හැඳින්වීම What is Linux. (part 2)

ගිය වාරෙ අපි කතා කලේ ලිනක්ස් ඉපදුනු හැටිත්. ඒ කාලයේ මිනි කම්පියුටර් මෘදුකාංග වෙලඳ පොලේ තත්වයත් ගැන, අද එතැන් සිට>>>

ලිනක්ස් වලට විරුද්ධ පලවෙනි මතය ඉදිරිපත් උනේ මිනික්ස් හදාපු මහාචාර්ය Andrew Tanenbaum මයි. ඔහු ලිනස් හට යවාපු විවෘත ලිපියක කොටසක් මෙන්න
I still maintain the point that designing a monolithic kernel in 1991 is a fundamental error. Be thankful you are not my student. You would not get a high grade for such a design

ලින්ස් පසු අවස්තාවක කියපු විදියට ඒක ලිනක්ස් සංවර්ධනයට වැදුනු ලොකු පහරක්. මොකද එවකට මහාචාර්යවරයා බොහොම ජනප්*රිය චරිතයක්. ඒ මොකද කියල කලින් ලිපියෙ මම සඳහන් කලා, ඒ හින්ඳ ඔහුගේ වචනයට ලොකු බලයක් තිබුන, ඒත් ලිනක්ස් සම්බ්න්ධයෙන් ඔහු වැරදියි, ඒ නිසා පහසුවෙන් පරාජය භාර නොගන්නා ගතියත් එක්ක ලිනස්, ලිනක්ස් බේරා ගැනීමේ සටනට බැස්සා.ඒ වෙනකොට ලින්ක්ස් හටත් සෑහෙන්න මහජන කැමැත්තක් තිබුන නිසා, ලින්ස් කෙලින්ම විවෘත ලිපියක් මගින් පිලිතුරු සැපයුවා, මේ එයින් කොටසක්. ඉදිරිපත් කල කරුණු වලට බොහෝ උපහාසයෙන් පිළිතුරු දී තිබුනා
Your job is being a professor and researcher: That’s one hell of a good excuse for some of the brain-damages of minix.

සියල්ල නිසි පරිදි සිදු උනා, මුලදී සියගණන්, ඉන්පසු දහස් ගණන්. හා ඊටත් පසු දස දහස් ගණනින් ලිනක්ස් වෙත මිනිසුන් රොද බැඳ එන්ට උනා.එය තවදුරටත් සංවර්ධකයන්ට පමණක් සීමා උනේ නෑ. එහි විවෘත, නැම්*යශීලී හා නිදහස් ආකෘතිය. හැමගේම සිත් ඇද ගත්තා. මුලදී GNU ව්*යාපෘතියේ මෘදුකාංග වලින් බලවත් වූ ලිනක්ස්. රෙඩ් හැට්, ඩේබියන් වගේ වෙනත් සංවර්ධකයන් අතින් වැඩී, සාමාන්*ය පරිශීලකයන් අතට ගමන් කලා, ග්නෝම්, KDE, Xfce වැනි ඩෙස්ක්ටොප් පාරිසර වලින් අලංකාර උන ලිනක්ස්.. මහජන හද බැඳ ගන්න සමත් උනා

ලිනක්ස් අද

අද ලෝකයේ වේගයෙන්ම ඉදිරියට යන. මෙහෙයුම් පද්ධතියක් බවට ලිනක්ස් පත් වී තියනවා. මාර්ක් ශට්ල්වර්ත් (අභ්*යවකාශයට ගිය දෙවන පුරවැසියා, නිදහස් මෘදුකාංග වලින් අති විශාල ධනයක් උපයා, නිදහස් මෘදුකාංග වලට සේවය කරන්නා) ප්*රමුඛ කැනෝනිකල් ආයතනයේ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය මේ දිනවල ලිනක්ස් නියෝජනය කරන්නක් වෙලා. තවද පුද්ගල පරිගණක වලින් නොනැවතී, සර්වර පරිගනකත්, නෙට් බුක්ස් හා ජංගම දුරකතන පවා ආක්*රමණය කිරීමට ලිනක්ස් අද සමත් වෙල තියෙන්නෙ, එහි නම්*යශීලී ගුණයත්. මහජනයා අතින් මහජනයාට ඇවැසි පරිදි හැඩ ගැසීමේත් ගුණය නිසාත් බව කියන්න ඕනෙ

ලිනක්ස් ගැන තවත් බොහෝ දේ තිබෙනවා සංවාදයට ගත යුතු. එහෙත් ලිනක්ස් කියන්නේ ඉතිහාසය නොවේ. අනාගතය හා වර්ථමානයයි. ඒ නිසා, ඉතිහාස කථා හා දර්ශන හා මතවාද ගැන කතා බහට මෙතැනින් නැවතීමේ තිත තියමු.. අපි පාඩම් මාලාවේ අතරතුර ඉල්ලීම් ලැබෙන පරිදි. ඒවා ගැන කථා කරමු, බොහෝ දෙනා මේ ලිපිපෙල වැරදියට වටහාගෙන තිබුනා, මෙහි ප්*රදාන අරමුණ ලිනක්ස් ගැන ප්*රායෝගික දැනුමක් දීම මිස, කථා බස් හි නිතර ගමන් කිරීම නොවේ,මා මෙම පලමු ලිපි දෙකෙන් අදහස් කලේ, කවුරුත් ලිනක්ස් ඉගෙනීමට පෙර දැනගතයුතු ඉතා සරල ඉතිහාසය පමණයි.ලිනස් ට්*රැවෝල්ඩ්ස් කවුදැයි, නොදැන ලිනක්ස් ඉගෙනීම විහිලුවක්, මෙයට වඩා සිය දහස් ගුණයක් මේ විෂය ගැඹුරුයි, ඒවා වෙනම කතා කරමු, මීලඟ ලිපියේ පටන් අපි ලිනක්ස් භාවිතයට අත්පොත් තබමු.

ඉතිහාස පරිච්ඡේදය අවසන් කිරීමට පෙර යමක් නැවත මතක් කල යුතුයි. මෙය හැඩ ගැසෙන්නේ ඔබගේ ඇවැසිතා වලට අනුවයි. එනම්. කරුණාකර ඔබ මෙම ලිපි පෙළ මගින් ඉගෙනීමට බලාපොරොත්තු වෙන කරුනු මට පැවසීමට කාරුණික වන්න. මන්ද මෙහි සැකැස්ම තිබිය යුත්තේ ඔබට ඉගෙනීමට මිස මට ඇවැසි ආකාරයට නොවේ. පුද්ගලිකව මමත් මෙවැනි කාර්යයකට අලුත් බැවින්, ඉගැන්වීමේ අඩුපාඩු තිබිය හැක. කරුණාකර ඒවා පෙන්වා මේ ලිපි පෙල සාර්ථක කරගැනීමට ඔබගේ වටිනා සහාය ලබා දෙන්න

[QUOTE="gayan kalhara, post: 4213156, member: 60168"] [b]සිංහලෙන් ලිනක්ස් - හැඳින්වීම What is Linux. (part 2)[/b] [B][URL="http://galleman.com/77"]ගිය වාරෙ [/URL]අපි කතා කලේ ලිනක්ස් ඉපදුනු හැටිත්. ඒ කාලයේ මිනි කම්පියුටර් මෘදුකාංග වෙලඳ පොලේ තත්වයත් ගැන, අද එතැන් සිට>>> [/B] ලිනක්ස් වලට විරුද්ධ පලවෙනි මතය ඉදිරිපත් උනේ මිනික්ස් හදාපු මහාචාර්ය [FONT=Arial]Andrew Tanenbaum මයි. ඔහු ලිනස් හට යවාපු විවෘත ලිපියක කොටසක් මෙන්න[/FONT][INDENT] [B][FONT=Arial]I still maintain the point that designing a monolithic kernel in 1991 is a fundamental error. Be thankful you are not my student. You would not get a high grade for such a design[/FONT][/B] [/INDENT][FONT=Arial]ලින්ස් පසු අවස්තාවක කියපු විදියට ඒක ලිනක්ස් සංවර්ධනයට වැදුනු ලොකු පහරක්. මොකද එවකට මහාචාර්යවරයා බොහොම ජනප්*රිය චරිතයක්. ඒ මොකද කියල කලින් ලිපියෙ මම සඳහන් කලා, ඒ හින්ඳ ඔහුගේ වචනයට ලොකු බලයක් තිබුන, ඒත් ලිනක්ස් සම්බ්න්ධයෙන් ඔහු වැරදියි, ඒ නිසා පහසුවෙන් පරාජය භාර නොගන්නා ගතියත් එක්ක ලිනස්, ලිනක්ස් බේරා ගැනීමේ සටනට බැස්සා.ඒ වෙනකොට ලින්ක්ස් හටත් සෑහෙන්න මහජන කැමැත්තක් තිබුන නිසා, ලින්ස් කෙලින්ම විවෘත ලිපියක් මගින් පිලිතුරු සැපයුවා, මේ එයින් කොටසක්. ඉදිරිපත් කල කරුණු වලට බොහෝ උපහාසයෙන් පිළිතුරු දී තිබුනා[/FONT][INDENT] [B][FONT=Arial]Your job is being a professor and researcher: That’s one hell of a good excuse for some of the brain-damages of minix. [/FONT][/B] [/INDENT]සියල්ල නිසි පරිදි සිදු උනා, මුලදී සියගණන්, ඉන්පසු දහස් ගණන්. හා ඊටත් පසු දස දහස් ගණනින් ලිනක්ස් වෙත මිනිසුන් රොද බැඳ එන්ට උනා.එය තවදුරටත් සංවර්ධකයන්ට පමණක් සීමා උනේ නෑ. එහි විවෘත, නැම්*යශීලී හා නිදහස් ආකෘතිය. හැමගේම සිත් ඇද ගත්තා. මුලදී GNU ව්*යාපෘතියේ මෘදුකාංග වලින් බලවත් වූ ලිනක්ස්. රෙඩ් හැට්, ඩේබියන් වගේ වෙනත් සංවර්ධකයන් අතින් වැඩී, සාමාන්*ය පරිශීලකයන් අතට ගමන් කලා, ග්නෝම්, KDE, Xfce වැනි ඩෙස්ක්ටොප් පාරිසර වලින් අලංකාර උන ලිනක්ස්.. මහජන හද බැඳ ගන්න සමත් උනා [B]ලිනක්ස් අද[/B] අද ලෝකයේ වේගයෙන්ම ඉදිරියට යන. මෙහෙයුම් පද්ධතියක් බවට ලිනක්ස් පත් වී තියනවා. මාර්ක් ශට්ල්වර්ත් (අභ්*යවකාශයට ගිය දෙවන පුරවැසියා, නිදහස් මෘදුකාංග වලින් අති විශාල ධනයක් උපයා, නිදහස් මෘදුකාංග වලට සේවය කරන්නා) ප්*රමුඛ කැනෝනිකල් ආයතනයේ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය මේ දිනවල ලිනක්ස් නියෝජනය කරන්නක් වෙලා. තවද පුද්ගල පරිගණක වලින් නොනැවතී, සර්වර පරිගනකත්, නෙට් බුක්ස් හා ජංගම දුරකතන පවා ආක්*රමණය කිරීමට ලිනක්ස් අද සමත් වෙල තියෙන්නෙ, එහි නම්*යශීලී ගුණයත්. මහජනයා අතින් මහජනයාට ඇවැසි පරිදි හැඩ ගැසීමේත් ගුණය නිසාත් බව කියන්න ඕනෙ ලිනක්ස් ගැන තවත් බොහෝ දේ තිබෙනවා සංවාදයට ගත යුතු. එහෙත් ලිනක්ස් කියන්නේ ඉතිහාසය නොවේ. අනාගතය හා වර්ථමානයයි. ඒ නිසා, ඉතිහාස කථා හා දර්ශන හා මතවාද ගැන කතා බහට මෙතැනින් නැවතීමේ තිත තියමු.. අපි පාඩම් මාලාවේ අතරතුර ඉල්ලීම් ලැබෙන පරිදි. ඒවා ගැන කථා කරමු, බොහෝ දෙනා මේ ලිපිපෙල වැරදියට වටහාගෙන තිබුනා, මෙහි ප්*රදාන අරමුණ ලිනක්ස් ගැන ප්*රායෝගික දැනුමක් දීම මිස, කථා බස් හි නිතර ගමන් කිරීම නොවේ,මා මෙම පලමු ලිපි දෙකෙන් අදහස් කලේ, කවුරුත් ලිනක්ස් ඉගෙනීමට පෙර දැනගතයුතු ඉතා සරල ඉතිහාසය පමණයි.ලිනස් ට්*රැවෝල්ඩ්ස් කවුදැයි, නොදැන ලිනක්ස් ඉගෙනීම විහිලුවක්, මෙයට වඩා සිය දහස් ගුණයක් මේ විෂය ගැඹුරුයි, ඒවා වෙනම කතා කරමු, මීලඟ ලිපියේ පටන් අපි ලිනක්ස් භාවිතයට අත්පොත් තබමු. ඉතිහාස පරිච්ඡේදය අවසන් කිරීමට පෙර යමක් නැවත මතක් කල යුතුයි. මෙය හැඩ ගැසෙන්නේ ඔබගේ ඇවැසිතා වලට අනුවයි. එනම්. කරුණාකර ඔබ මෙම ලිපි පෙළ මගින් ඉගෙනීමට බලාපොරොත්තු වෙන කරුනු මට පැවසීමට කාරුණික වන්න. මන්ද මෙහි සැකැස්ම තිබිය යුත්තේ ඔබට ඉගෙනීමට මිස මට ඇවැසි ආකාරයට නොවේ. පුද්ගලිකව මමත් මෙවැනි කාර්යයකට අලුත් බැවින්, ඉගැන්වීමේ අඩුපාඩු තිබිය හැක. කරුණාකර ඒවා පෙන්වා මේ ලිපි පෙල සාර්ථක කරගැනීමට ඔබගේ වටිනා සහාය ලබා දෙන්න [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom