Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
සිංහලෙන් හිතන පතන අපේ උන්ට ඉනිමන් බැඳීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නිර්මාණය කල විජේසේකර කීබොඩ් එකේ වචන ඉක්මනින් සින්ගිලිෂ් මගින් ටයිප් කර ගන්න පුළුවන් මෘදුකාංගය ගැන Elakiri එකේ ගොඩ දෙනෙක් දන්නවා.

මම මගේ මෘදුකාංගය CNET Downloads වලට දැම්මම, මම හිතුවේ නෑ... අඩුම ගානේ Cnet Editors ලා ඒක Review කරයි කියලා. Review කලත් සිංහල ගැන හදපු මෘදුකාංගයක් නිසා ඒකට මෙච්චර හොඳ Rating එකක් දෙයි කියලා.

මම ඊයේ දැකපු දේ එකපාරට අදහ ගන්නත් බැරි වුනා.  CNET Downloads site එකේ Home Page එකේම මගේ software එක display වෙනවා.

මේ තියෙන්නේ ඊයේ මම ගත්තු Screen shot එක.

තාම තියෙනවා. ඕනේ නම් බලන්න.

http://download.cnet.com/

ඒ විතරක් නම් කමක් නෑ... Opera Browser එකට සමාන rating එකකුත් තියෙනවා.

ඔයගොල්ලන්ට Cnet Editors ලාගේ Review එකත් ඕනේ නම්... මේ Link එකෙන් කියවන්න පුළුවන්.

http://download.cnet.com/ZSriLanka-S...l?tag=main;lsr

ඇත්තටම ගොඩක් සතුටු.... මගේ රටේ නමයි, භාෂාවේ නමයි දෙකම කොහොමින් කොහොම හරි මෙච්චර visit තියෙන site එකක display කරන්න ලැබුණු එක.

ඒත් එක්කම, මේ මෘදුකාංගය මුල් සංස්කරණයේ ඉඳලම මාත් එක්ක හිටපු.... අදහස් දීපු... දොෂ පෙන්වා දීපු.... හැම දෙනාටම මේ වෙනුවෙන් ස්තුති වන්ත වෙනවා.

තව පොඩි පොඩි IT වැඩ ටිකක් කරන් යනවා. ඉදිරියේදි ඒවත් කියන්නම්....

එහෙනම් එළකිරි වේවා.

[QUOTE="onlinesuresh, post: 12875662, member: 130847"] [SIZE=4][COLOR=Navy]මම නිර්මාණය කල විජේසේකර කීබොඩ් එකේ වචන ඉක්මනින් සින්ගිලිෂ් මගින් ටයිප් කර ගන්න පුළුවන් මෘදුකාංගය ගැන Elakiri එකේ ගොඩ දෙනෙක් දන්නවා. මම මගේ මෘදුකාංගය CNET Downloads වලට දැම්මම, මම හිතුවේ නෑ... අඩුම ගානේ Cnet Editors ලා ඒක Review කරයි කියලා. Review කලත් සිංහල ගැන හදපු මෘදුකාංගයක් නිසා ඒකට මෙච්චර හොඳ Rating එකක් දෙයි කියලා. මම ඊයේ දැකපු දේ එකපාරට අදහ ගන්නත් බැරි වුනා. :) CNET Downloads site එකේ Home Page එකේම මගේ software එක display වෙනවා. මේ තියෙන්නේ ඊයේ මම ගත්තු Screen shot එක. [IMG]http://farm9.staticflickr.com/8016/7377884876_fc4924dab7_z.jpg[/IMG] තාම තියෙනවා. ඕනේ නම් බලන්න. [URL]http://download.cnet.com/[/URL] ඒ විතරක් නම් කමක් නෑ... Opera Browser එකට සමාන rating එකකුත් තියෙනවා. ඔයගොල්ලන්ට Cnet Editors ලාගේ Review එකත් ඕනේ නම්... මේ Link එකෙන් කියවන්න පුළුවන්. [URL="http://download.cnet.com/ZSriLanka-Sinhala-Language-Pack/3000-2279_4-75677358.html?tag=main;lsr"]http://download.cnet.com/ZSriLanka-S...l?tag=main;lsr[/URL] ඇත්තටම ගොඩක් සතුටු.... මගේ රටේ නමයි, භාෂාවේ නමයි දෙකම කොහොමින් කොහොම හරි මෙච්චර visit තියෙන site එකක display කරන්න ලැබුණු එක. ඒත් එක්කම, මේ මෘදුකාංගය මුල් සංස්කරණයේ ඉඳලම මාත් එක්ක හිටපු.... අදහස් දීපු... දොෂ පෙන්වා දීපු.... හැම දෙනාටම මේ වෙනුවෙන් ස්තුති වන්ත වෙනවා. :) තව පොඩි පොඩි IT වැඩ ටිකක් කරන් යනවා. ඉදිරියේදි ඒවත් කියන්නම්.... එහෙනම් එළකිරි වේවා. :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom