Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සිංහලෙන් Binary Options Trading ගැන හැමදෙයක්ම...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Binary Options වලදී අපි පාවිච්චි කරන වචන

Binary Options

හැම තිස්සෙම asset එකක මිල ඉහළ යාම, නැතිනම් මිල පහළ යාම යන අවස්ථා 2 විතරක් තියෙන නිසා තමයි Binary Options වලට "Binary" කියන නම පාවිච්චි කරන්නේ.

Strike Price එක

Put / Call Options වලදී නම් උඹ Trade එක දානකොට තියෙන market price එකට තමයි Strike Price කියන්නේ.

Call Options

මොකක් හරි asset එකකට price එක වැඩි වෙයි කියලා හිතනවා නම් දාන්න ඕනේ Call Options. ඒක හරියට ම අනිත් market එකකට long trade එකක් දානවා වගේ. සරලව කිව්වොත් buy කරනවා වගේ. Call option එකක් ගත්තට පස්සේ Expiry එක වෙලාවට තියෙන Market Price එක Strike Price එකට වඩා වැඩි නම් උඹ ගොඩ.

Put Options

අරකෙම අනිත් පැත්ත.

මොකක් හරි asset එකකට price එක අඩු වෙයි කියලා හිතනවා නම් දාන්න ඕනේ Put Options. ඒක හරියට ම අනිත් market එකක short trade එකක් දානවා වගේ. සරලව කිව්වොත් sell කරනවා වගේ වැඩක්. Put option එකක් ගත්තට පස්සේ Expiry එක වෙලාවට තියෙන Market Price එක Strike Price එකට වඩා අඩු නම් උඹ ගොඩ.

Underlying Asset / Trading Instruments

Market එකේ trade වෙන යම්කිසි මුල්‍යමය වටිනාකමක් තියෙන දේවල් වලට තමයි Underlying Assets කියන්නේ. මෙතනදී Underlying කියන වචනය භාවිතා වෙන්නේ ඇත්තටම අපි අදාළ asset එක මිලදී නොගන්නා නිසයි. මුල්‍ය වෙළඳපළේ අපි trade කරන්නේ අදාළ asset එකේ වටිනාකමට අනුරූප වටිනාකමක් තියෙන contracts.

Market එකේ trade කරන ජනප්‍රියම Underlying Assets වර්ග තමයි Stocks, Currencies, Indices, Commodities.

Premium එක :

Premium එක කියන්නේ එක Trade එකකට උඹ Risk කරන්න බලාපොරොත්තු වෙන මුදල. ඒ කියන්නේ උඹට loss වෙන්න පුළුවන් උපරිම මුදල තමයි මේ Premium එක.

උඹ මොකක් හරි Asset එකකට Trade එකක් දාන්න කලින් එක Trade එකකට කොච්චරක් යට කරනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. Binary Option වලදී උඹේ Premium එක තීරණය කරන එක තනිකරම තියෙන්නේ උබේ අතේ. මම නම් කියන්නේ කොහොමටවත් එක trade එකකට උඹේ Capital එකෙන් 5%කට වඩා risk කරන්න එපා කියලයි. ඒ ගැන අපි පස්සේ කතා කරමු.

PayOut % එක. :

මේක තීරණය කරන්නේ උඹේ Broker. ඒ වෙලාවේ, ඒ asset එකට, කොච්චර Payout එකක් දෙනවද කියන එක තමයි Payout % එකෙන් කියන්නේ.

සමහර brokerලගේ payout වැඩියි. සමහරුන්ගේ අඩුයි. සාමාන්‍යයෙන් 80%-85%ක් විතර වෙනවා. payout වැඩි නම් අන්තිමේදී අපිට ලැබෙන return එකත් වැඩියි. හැබැයි ඔය කොයි කාගේත් PayOut % එක උඹ trade කරන asset එකේ expiry period එක අඩු වෙද්දී ලොවෙත් අඩු වෙනවා. එතකොට ඕක 65%-70%ට බහිනවා.

Expiry Time එක

දැන් හිතපන් stock market එක. එකේ මොකක් හරි company එකක shares ටිකක් ගත්තොත් උඹත් තියාගෙන ඉඳලා දවසක උඹේ පොඩි එකෙකුට වුණත් දෙන්න පුළුවන් නේ. (හැබැයි solid company එකක් වෙන්න ඕනේ) Company එක බංකොලොත් වුණේ නැතිනම් පරම්පරා ගානක් වුනත් ගත්ත කොටස් තියාගන්න පුළුවන් වුනාට binary options වලදී එහෙම නැහැ. හැම trade එකටම Expiry Time එකක් තියෙනවා. ඒක සති ගානක, දවස් ගානක ඉඳන් තත්පර 30 ක් වගේ වෙනකල් තියෙනවා.

Expire වෙද්දී උඹ in-the-money නම් උඹට Payout එක ලැබෙනවා.

Expire වෙද්දී උඹ Out-of-the Money නම් උඹට සත පහක් වත් ලැබෙන්නේ නෑ.

In-the-money

Call Option එකකදී Expiry එක වෙලාවේදී market price එක strike price එකට වඩා වැඩි නම් උඹ In-the-money. ඒ කියන්නේ උඹ ගොඩ. උඹේ trade එක profitable.

Out-of-the-money

Call Option එකකදී Expiry එක වෙලාවේදී market price එක strike price එකට අඩු නම් උඹ Out-of-the-money. ඒ කියන්නේ උඹ වලේ. උඹේ trade එක ලොස්.

On-the-money

මේක පට්ට සීන් එකක්. බැරි වෙලාවත් Expiry එක වෙලාවේදී market price එක strike price එකට සාමාන නම් උඹ risk කරපු ගාන අපහු උඹට ලැබෙනවා.

තව වචන ගැන ප්‍රශ්න තියෙනවා නම් අහපන්. Forex ද Binary Options ද වඩා හොඳ කියලා බලන්න හෙටත් වරෙල්ලා.

[QUOTE="lakshanraja, post: 17461226, member: 494631"] [b]Binary Options වලදී අපි පාවිච්චි කරන වචන[/b] [SIZE="4"][B]Binary Options[/B] හැම තිස්සෙම asset එකක මිල ඉහළ යාම, නැතිනම් මිල පහළ යාම යන අවස්ථා 2 විතරක් තියෙන නිසා තමයි Binary Options වලට "Binary" කියන නම පාවිච්චි කරන්නේ. [B]Strike Price එක [/B] Put / Call Options වලදී නම් උඹ Trade එක දානකොට තියෙන market price එකට තමයි Strike Price කියන්නේ. [B]Call Options[/B] මොකක් හරි asset එකකට price එක වැඩි වෙයි කියලා හිතනවා නම් දාන්න ඕනේ Call Options. ඒක හරියට ම අනිත් market එකකට long trade එකක් දානවා වගේ. සරලව කිව්වොත් buy කරනවා වගේ. Call option එකක් ගත්තට පස්සේ Expiry එක වෙලාවට තියෙන Market Price එක Strike Price එකට වඩා වැඩි නම් උඹ ගොඩ. [B]Put Options[/B] අරකෙම අනිත් පැත්ත. මොකක් හරි asset එකකට price එක අඩු වෙයි කියලා හිතනවා නම් දාන්න ඕනේ Put Options. ඒක හරියට ම අනිත් market එකක short trade එකක් දානවා වගේ. සරලව කිව්වොත් sell කරනවා වගේ වැඩක්. Put option එකක් ගත්තට පස්සේ Expiry එක වෙලාවට තියෙන Market Price එක Strike Price එකට වඩා අඩු නම් උඹ ගොඩ. [B]Underlying Asset / Trading Instruments[/B] Market එකේ trade වෙන යම්කිසි මුල්‍යමය වටිනාකමක් තියෙන දේවල් වලට තමයි Underlying Assets කියන්නේ. මෙතනදී Underlying කියන වචනය භාවිතා වෙන්නේ ඇත්තටම අපි අදාළ asset එක මිලදී නොගන්නා නිසයි. මුල්‍ය වෙළඳපළේ අපි trade කරන්නේ අදාළ asset එකේ වටිනාකමට අනුරූප වටිනාකමක් තියෙන contracts. Market එකේ trade කරන ජනප්‍රියම Underlying Assets වර්ග තමයි Stocks, Currencies, Indices, Commodities. [B]Premium එක :[/B] Premium එක කියන්නේ එක Trade එකකට උඹ Risk කරන්න බලාපොරොත්තු වෙන මුදල. ඒ කියන්නේ උඹට loss වෙන්න පුළුවන් උපරිම මුදල තමයි මේ Premium එක. උඹ මොකක් හරි Asset එකකට Trade එකක් දාන්න කලින් එක Trade එකකට කොච්චරක් යට කරනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. Binary Option වලදී උඹේ Premium එක තීරණය කරන එක තනිකරම තියෙන්නේ උබේ අතේ. මම නම් කියන්නේ කොහොමටවත් එක trade එකකට උඹේ Capital එකෙන් 5%කට වඩා risk කරන්න එපා කියලයි. ඒ ගැන අපි පස්සේ කතා කරමු. [B]PayOut % එක. :[/B] මේක තීරණය කරන්නේ උඹේ Broker. ඒ වෙලාවේ, ඒ asset එකට, කොච්චර Payout එකක් දෙනවද කියන එක තමයි Payout % එකෙන් කියන්නේ. සමහර brokerලගේ payout වැඩියි. සමහරුන්ගේ අඩුයි. සාමාන්‍යයෙන් 80%-85%ක් විතර වෙනවා. payout වැඩි නම් අන්තිමේදී අපිට ලැබෙන return එකත් වැඩියි. හැබැයි ඔය කොයි කාගේත් PayOut % එක උඹ trade කරන asset එකේ expiry period එක අඩු වෙද්දී ලොවෙත් අඩු වෙනවා. එතකොට ඕක 65%-70%ට බහිනවා. [B]Expiry Time එක[/B] දැන් හිතපන් stock market එක. එකේ මොකක් හරි company එකක shares ටිකක් ගත්තොත් උඹත් තියාගෙන ඉඳලා දවසක උඹේ පොඩි එකෙකුට වුණත් දෙන්න පුළුවන් නේ. (හැබැයි solid company එකක් වෙන්න ඕනේ) Company එක බංකොලොත් වුණේ නැතිනම් පරම්පරා ගානක් වුනත් ගත්ත කොටස් තියාගන්න පුළුවන් වුනාට binary options වලදී එහෙම නැහැ. හැම trade එකටම Expiry Time එකක් තියෙනවා. ඒක සති ගානක, දවස් ගානක ඉඳන් තත්පර 30 ක් වගේ වෙනකල් තියෙනවා. Expire වෙද්දී උඹ in-the-money නම් උඹට Payout එක ලැබෙනවා. Expire වෙද්දී උඹ Out-of-the Money නම් උඹට සත පහක් වත් ලැබෙන්නේ නෑ. [B]In-the-money [/B] Call Option එකකදී Expiry එක වෙලාවේදී market price එක strike price එකට වඩා වැඩි නම් උඹ In-the-money. ඒ කියන්නේ උඹ ගොඩ. උඹේ trade එක profitable. [B]Out-of-the-money[/B] Call Option එකකදී Expiry එක වෙලාවේදී market price එක strike price එකට අඩු නම් උඹ Out-of-the-money. ඒ කියන්නේ උඹ වලේ. උඹේ trade එක ලොස්. [B]On-the-money[/B] මේක පට්ට සීන් එකක්. බැරි වෙලාවත් Expiry එක වෙලාවේදී market price එක strike price එකට සාමාන නම් උඹ risk කරපු ගාන අපහු උඹට ලැබෙනවා. තව වචන ගැන ප්‍රශ්න තියෙනවා නම් අහපන්. Forex ද Binary Options ද වඩා හොඳ කියලා බලන්න හෙටත් වරෙල්ලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom