Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලෙන් Domain Name එකක් හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලෙන් Domain Name එකක් හදමු

සිංහලෙන් domain name හදන එක සම්මත වශයෙන් වැඩ කරන්නේ නැත්තේ Domain Name එක ASCII වලින් තිබිය යුතු නිසයි. මේ ASCII වලින් තියෙන Domain name එක Interpret කරනවා පස්සේ IP address එකකට මේකෙන් තමයි අදාළ website එකේ destination එක හොයාගන්නේ. ASCII values යනවා සාමාන්‍යයෙන් 0 සිට 127 දක්වා පරාසයකට decimal වලින් ගත්තම. එතකොට මේ සීමාවේ ඇතුලේ දක්වලා තියෙන characters විතරයි පාවිච්චි කරන්න පුලුවන් Domain Name එකකට. English alphabet එක වගේම Numbers පවා එතකොට පාවිච්චි කරන්න පුලුවන් (Special keywords හැර - සමහර symbols)

ඉතින් මේ අනුව සාමාන්‍යය ක්‍රමයට සිංහලෙන් domain name එකක් හදන්න බෑ මේකට වක්‍රලෙස යන්න ඕනේ.

මේකට කරන්න තියෙන්නේ

http://idnaconv.phlymail.de/index.php

මේ site එකට ගිහින් තමන්ගේ site එකේ නම ගහන්න සිංහලෙන්

ඊට පස්සේ IDNA 2008 එක select කරලා Encode කරන්න දැන් මේ Unicode එකට අදාළ

IDNA 2008 එකේ ASCII values domain name එක වැටෙයි මේ ASCII value එක ඕනම තැනම ගිහින් register කරන්න ඊට පස්සේ තමන්ගේ Domain name එක දෙනකොට අනෙක් අයට දෙන්න UNICODE domain name එක මේක browser එකෙන් automatically ASCII වලට convert කරයි. මම මේක test කරා Blogger වල හොදට වැඩ. ඔය ගොල්ලන්ටත් ඕනේ නම් උත්සහා කරලා බලන්න.

නිදර්ශනයක් දුන්නෙත් හිතන්න අපිට ඕනේ කියලා

එළකිරි.com කියලා site එකක්. මේක ඕනේ නම් කරන්න තියෙන්නේ ඉහත දාලා තියෙන site එකට ගිහින් IDNA 2008 එකට අදාළ ලෙස නම ASCII වලට convert කරන එකයි එතකොට එළකිරි කියන unicode එකට අදාළ ASCII value එක තමයි xn--uzcs3hqb1db

දැන් මේ xn--uzcs3hqb1db කියන එක ඕනෙම site එක register කරලා domain එකක් හැටියට ඔයගොල්ලන්ගේ යළුවන්ට දෙන්න මේ එළකිරි.com domain එක මේක browser එකේ type කරපු ගමන් browser එකෙන් කරන්නේ automatically මේ Unicode එක Interpret කරනවා ASCII value එකක් හැටියට ඊට පස්සේ ඒක call කරනවා xn--uzcs3hqb1db site එකට මේක තමයි ඔයගොල්ලන්ගේ site එක.

-bigtop.

[QUOTE="bigtop, post: 13057133, member: 407369"] [b]සිංහලෙන් Domain Name එකක් හදමු[/b] [SIZE=3] සිංහලෙන් domain name හදන එක සම්මත වශයෙන් වැඩ කරන්නේ නැත්තේ Domain Name එක ASCII වලින් තිබිය යුතු නිසයි. මේ ASCII වලින් තියෙන Domain name එක Interpret කරනවා පස්සේ IP address එකකට මේකෙන් තමයි අදාළ website එකේ destination එක හොයාගන්නේ. ASCII values යනවා සාමාන්‍යයෙන් 0 සිට 127 දක්වා පරාසයකට decimal වලින් ගත්තම. එතකොට මේ සීමාවේ ඇතුලේ දක්වලා තියෙන characters විතරයි පාවිච්චි කරන්න පුලුවන් Domain Name එකකට. English alphabet එක වගේම Numbers පවා එතකොට පාවිච්චි කරන්න පුලුවන් (Special keywords හැර - සමහර symbols) [/SIZE][SIZE=3] ඉතින් මේ අනුව සාමාන්‍යය ක්‍රමයට සිංහලෙන් domain name එකක් හදන්න බෑ මේකට වක්‍රලෙස යන්න ඕනේ. මේකට කරන්න තියෙන්නේ [url]http://idnaconv.phlymail.de/index.php[/url] මේ site එකට ගිහින් තමන්ගේ site එකේ නම ගහන්න සිංහලෙන් ඊට පස්සේ IDNA 2008 එක select කරලා Encode කරන්න දැන් මේ Unicode එකට අදාළ IDNA 2008 එකේ ASCII values domain name එක වැටෙයි මේ ASCII value එක ඕනම තැනම ගිහින් register කරන්න ඊට පස්සේ තමන්ගේ Domain name එක දෙනකොට අනෙක් අයට දෙන්න UNICODE domain name එක මේක browser එකෙන් automatically ASCII වලට convert කරයි. මම මේක test කරා Blogger වල හොදට වැඩ. ඔය ගොල්ලන්ටත් ඕනේ නම් උත්සහා කරලා බලන්න. :yes: නිදර්ශනයක් දුන්නෙත් හිතන්න අපිට ඕනේ කියලා එළකිරි.com කියලා site එකක්. මේක ඕනේ නම් කරන්න තියෙන්නේ ඉහත දාලා තියෙන site එකට ගිහින් IDNA 2008 එකට අදාළ ලෙස නම ASCII වලට convert කරන එකයි එතකොට එළකිරි කියන unicode එකට අදාළ ASCII value එක තමයි xn--uzcs3hqb1db දැන් මේ xn--uzcs3hqb1db කියන එක ඕනෙම site එක register කරලා domain එකක් හැටියට ඔයගොල්ලන්ගේ යළුවන්ට දෙන්න මේ [B]එළකිරි.com[/B] domain එක මේක browser එකේ type කරපු ගමන් browser එකෙන් කරන්නේ automatically මේ Unicode එක Interpret කරනවා ASCII value එකක් හැටියට ඊට පස්සේ ඒක call කරනවා xn--uzcs3hqb1db site එකට මේක තමයි ඔයගොල්ලන්ගේ site එක. [I]-bigtop. [/I] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom