Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලෙන්_ටයිප්_කරන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලෙන්_ටයිප්_කරන හැටි

යාලුවනේ ඔන්න මම අද කියන්න යන්නේ ගොඩක් අය දන්නා දෙයක්.එත් මෙඅ පිලිබදව thread එකක් ලියවිලා තියෙනවා [විස්තර ඈතුව ] දැක්කේ නැති නිසා මේක දන්නා කල්පනා කරේ.නොදන්නා ය දැන් ඉතින් පිලිවලට ඉන්දගන්නකෝ.අටුවා ටීකා ඔනී නැ .වැඩේට බහිමුකෝ !

මුලින්ම අ යන්නේ ඉඳන්ම පටන් ගමු.

සම්මත විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීම

සිංහල යතුරු ලිවීම සඳහා තියෙන සම්මත යතුරු පුවරුව තමයි විජේසේකර නමින් හඳුන්වන්නේ. ඔබ සිංහල ටයිප්රයිටර දැක ඇත්නම් එහි අකුරු පිහිටන ආකාරය තමයි මෙම විජේසේකර සම්මතය. නමුත් ටයිප්රයිටරයේ ඇති පුවරුව 2004 දී මදක් වෙනස් කර යුනිකෝඩ් වලට සම්මත ක්‍රමයක් සකසනු ලැබුවා. දැන් භාවිත වන විජේසේකර යතුරුපුවරුව එයයි.

අනෙක් ප්‍රධාන වාසිය නම් මෙය සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීමේදී ඒ සමගම ලැබීම. විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීමට වෙනත් බාහිර ප්‍රෝග්‍රෑම් කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කල පසු ඔබේ System Tray එක අසල "EN" යනුවෙන් දකින්නට ලැබෙනවා ඇති. (මෙය නොපෙනේ නම් Language Bar එක දිස්වීමට සකසා ගන්න) එය මත ක්ලික් කිරීමෙන් ලැබෙන ලයිස්තුවෙන් "SI" තෝරා ටයිප් කිරීමෙන් සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න පුලුවන්.

යතුරු පුවරුවේ සැකැස්ම බලා ගැනීමට මෙම pdf ගොනුව බලන්න.

http://www.siyabas.lk/docs/sin-kbd-layout5.pdf

සිංග්ලිෂ් යතුරු පුවරු

සිංග්ලිෂ් කියන්නේ ඔබ සියලු දෙනාට ආගන්තුක දෙයක් වන්නට බැහැ. SMS එකක් යැවීමේදී අප සියලු දෙනා එය භාවිතා කරනවා. උදාහරණයක් විදියට "මට බඩගිනියි" කියලා අපි ලියනවා "mata badaginiy" කියලා. මෙහෙම සිංග්ලිෂ් වලින් ටයිප් කර එය සිංහල යුනිකෝඩ් බවට හරවාගතහැකි ක්‍රම තිබෙනවා. ඉන් කීපයක් විමසා බලමු.

Garp Singlish යතුරුපුවරුව

පරිගණකයේ ඕනෑම අකුරු ටයිප් කරන ස්ථානයකදී සිංග්ලිෂ් වලින් ටයිප් කර එය එසැනින් සිංහල යුනිකෝඩ් වලට හරවා ගත හැකි මෘදුකාංගයක් තමයි Garp. මෙය Keyman වැඩසටහන සඳහා extension එකක්. මෙය රු. 2000/= ක් පමණ මුදලකට මෙම අඩවියෙන් මිලදී ගත හැකියි.

http://www.tavultesoft.com/keyman/downloads/keyboards/search.php

සිංග්‍රීසි

සිංග්ලිෂ් වලින් ටයිප් කර සිංහල යුනිකෝඩ් ලබාගත හැකි කුඩා මෘදුකාංගයක් වන මෙය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙකු වන තමීර සේනානායක මහතාගේ නිර්මාණයක්. එය ලබාගැනීමට මේ අඩවියට පිවිසෙන්න

http://singreesi.vndv.com

Singlish Sinhala TypeWriter

මෙය සිංහල යුනිකෝඩ් යෙදා සැකසූ විශේෂ වදන් සකසනයක් (word processor). එය පිලිබඳ වැඩි විස්තර ලබා ගැනීමටත්, එය බාගත කර ගැනීමටත් එහි ගූග්ල් සමූහය වෙත පිවිසෙන්න.

http://groups.google.com/group/singlish-typewriter

UCSC සිංග්ලිෂ් එසැනින් පරිවර්තක

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය (UCSC) විසින් නිපදවන ලද මෙම යතුරු පුවරු වල ඇති විශේෂත්වය නම් ඒවා අන්තර්ජාලයේ වෙබ් අඩවියකම තිබීමයි (online). ඒ නිසා ඔබට ඕනෑම තැනකදී එය පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. සිංග්ලිෂ් ලිවීමේ සුලු වෙනස්කම් සහිත පද්ධති දෙකක් ඇති අතර ඔබට ගැලපෙන එක තෝරාගෙන එය භාවිත කල හැකියි.

SinGlish transliterated –> Sinhala Unicode

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

SinGlish (Phonetic) transliterated –> Sinhala Unicode

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

තිරය මත (On Screen) යතුරු පුවරු

මෙම යතුරු පුවරු වලින් ටයිප් කිරීමට ඇඟිලි භාවිත කල යුතු නැති අතර එක එක අකුරු වලට අදාල බොත්තම් මවුස් එකෙන් ක්ලික් කර යුනිකෝඩ් අකුරු ලබාගත හැකියි. මෙය තරමක් කරදරකාරී ක්‍රමයක් වුවත් කිසිදු ක්‍රමයක් භාවිතයට ගත නොහැකි හදිස්සියකදී ප්‍රයෝජනවත් යමක්

UCSC මගින් නිපදවූ තිරය මත යතුරු පුවරුව මෙම 1 යොමුවෙන් ලබාගත හැකි අතර, ඔබේ වෙබ් අඩවියට හෝ iGoogle පිටුවට එකතු කල හැකි Google Widget එක මෙම 2 යොමුවෙන් ලබාගත හැකියි.

1 යොමුවෙන් : http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

2 යොමුවෙන් : http://www.google.com/ig/adde? moduleurl=www.google.com/ig/modules/sinhala_keyboard.xml

හරි ඔන්න එහෙනම්.මේ විස්ටර මමත් දැනගතේ internet එක සැරිසරන ගමන් තමය් .

ඔන්න එහෙනම් මේක ගැන දන්නා ය නොදන්නා යට දැනගන bump එකක්වත් දාලා යන්නේ හොඳේ!

rep නැතුවට නම් කමක් නැ !

දැනුමක් ලැබුන නම් ඒ ඇති!

[QUOTE="DonDuli, post: 14145147, member: 432710"] [b]සිංහලෙන්_ටයිප්_කරන හැටි[/b] [COLOR="DarkRed"][SIZE="5"]යාලුවනේ ඔන්න මම අද කියන්න යන්නේ ගොඩක් අය දන්නා දෙයක්.එත් මෙඅ පිලිබදව thread එකක් ලියවිලා තියෙනවා [විස්තර ඈතුව ] දැක්කේ නැති නිසා මේක දන්නා කල්පනා කරේ.නොදන්නා ය දැන් ඉතින් පිලිවලට ඉන්දගන්නකෝ.අටුවා ටීකා ඔනී නැ .වැඩේට බහිමුකෝ ![/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]මුලින්ම[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="6"]අ[/SIZE][/COLOR][COLOR="DarkRed"][SIZE="5"] යන්නේ ඉඳන්ම පටන් ගමු.[/SIZE][/COLOR] [COLOR="Red"][COLOR="Red"][SIZE="6"]සම්මත විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීම[/SIZE][/COLOR][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]සිංහල යතුරු ලිවීම සඳහා තියෙන සම්මත යතුරු පුවරුව තමයි විජේසේකර නමින් හඳුන්වන්නේ. ඔබ සිංහල ටයිප්රයිටර දැක ඇත්නම් එහි අකුරු පිහිටන ආකාරය තමයි මෙම විජේසේකර සම්මතය. නමුත් ටයිප්රයිටරයේ ඇති පුවරුව 2004 දී මදක් වෙනස් කර යුනිකෝඩ් වලට සම්මත ක්‍රමයක් සකසනු ලැබුවා. දැන් භාවිත වන විජේසේකර යතුරුපුවරුව එයයි. අනෙක් ප්‍රධාන වාසිය නම් මෙය සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීමේදී ඒ සමගම ලැබීම. විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීමට වෙනත් බාහිර ප්‍රෝග්‍රෑම් කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කල පසු ඔබේ System Tray එක අසල "EN" යනුවෙන් දකින්නට ලැබෙනවා ඇති. (මෙය නොපෙනේ නම් Language Bar එක දිස්වීමට සකසා ගන්න) එය මත ක්ලික් කිරීමෙන් ලැබෙන ලයිස්තුවෙන් "SI" තෝරා ටයිප් කිරීමෙන් සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න පුලුවන්.[/SIZE][/COLOR] [SIZE="4"]යතුරු පුවරුවේ සැකැස්ම බලා ගැනීමට මෙම pdf ගොනුව බලන්න.[/SIZE] [URL="http://www.siyabas.lk/docs/sin-kbd-layout5.pdf"][SIZE="3"]http://www.siyabas.lk/docs/sin-kbd-layout5.pdf[/SIZE][/URL] [COLOR="Red"][SIZE="6"]සිංග්ලිෂ් යතුරු පුවරු[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]සිංග්ලිෂ් කියන්නේ ඔබ සියලු දෙනාට ආගන්තුක දෙයක් වන්නට බැහැ. SMS එකක් යැවීමේදී අප සියලු දෙනා එය භාවිතා කරනවා. උදාහරණයක් විදියට "මට බඩගිනියි" කියලා අපි ලියනවා "mata badaginiy" කියලා. මෙහෙම සිංග්ලිෂ් වලින් ටයිප් කර එය සිංහල යුනිකෝඩ් බවට හරවාගතහැකි ක්‍රම තිබෙනවා. ඉන් කීපයක් විමසා බලමු. Garp Singlish යතුරුපුවරුව පරිගණකයේ ඕනෑම අකුරු ටයිප් කරන ස්ථානයකදී සිංග්ලිෂ් වලින් ටයිප් කර එය එසැනින් සිංහල යුනිකෝඩ් වලට හරවා ගත හැකි මෘදුකාංගයක් තමයි Garp. මෙය Keyman වැඩසටහන සඳහා extension එකක්. මෙය රු. 2000/= ක් පමණ මුදලකට මෙම අඩවියෙන් මිලදී ගත හැකියි.[/SIZE][/COLOR] [URL="http://www.tavultesoft.com/keyman/downloads/keyboards/search.php"][SIZE="3"]http://www.tavultesoft.com/keyman/downloads/keyboards/search.php[/SIZE][/URL] [COLOR="Red"][SIZE="6"]සිංග්‍රීසි[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]සිංග්ලිෂ් වලින් ටයිප් කර සිංහල යුනිකෝඩ් ලබාගත හැකි කුඩා මෘදුකාංගයක් වන මෙය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙකු වන තමීර සේනානායක මහතාගේ නිර්මාණයක්. එය ලබාගැනීමට මේ අඩවියට පිවිසෙන්න [/SIZE][/COLOR] [url]http://singreesi.vndv.com[/url] [COLOR="Red"][SIZE="6"]Singlish Sinhala TypeWriter[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]මෙය සිංහල යුනිකෝඩ් යෙදා සැකසූ විශේෂ වදන් සකසනයක් (word processor). එය පිලිබඳ වැඩි විස්තර ලබා ගැනීමටත්, එය බාගත කර ගැනීමටත් එහි ගූග්ල් සමූහය වෙත පිවිසෙන්න. [/SIZE][/COLOR] [url]http://groups.google.com/group/singlish-typewriter[/url] [COLOR="Red"][SIZE="6"]UCSC සිංග්ලිෂ් එසැනින් පරිවර්තක[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය (UCSC) විසින් නිපදවන ලද මෙම යතුරු පුවරු වල ඇති විශේෂත්වය නම් ඒවා අන්තර්ජාලයේ වෙබ් අඩවියකම තිබීමයි (online). ඒ නිසා ඔබට ඕනෑම තැනකදී එය පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. සිංග්ලිෂ් ලිවීමේ සුලු වෙනස්කම් සහිත පද්ධති දෙකක් ඇති අතර ඔබට ගැලපෙන එක තෝරාගෙන එය භාවිත කල හැකියි. SinGlish transliterated –> Sinhala Unicode[/SIZE][/COLOR] [url]http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html[/url] [COLOR="DarkRed"][SIZE="5"]SinGlish (Phonetic) transliterated –> Sinhala Unicode[/SIZE][/COLOR] [url]http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html[/url] [COLOR="Red"][SIZE="6"]තිරය මත (On Screen) යතුරු පුවරු[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]මෙම යතුරු පුවරු වලින් ටයිප් කිරීමට ඇඟිලි භාවිත කල යුතු නැති අතර එක එක අකුරු වලට අදාල බොත්තම් මවුස් එකෙන් ක්ලික් කර යුනිකෝඩ් අකුරු ලබාගත හැකියි. මෙය තරමක් කරදරකාරී ක්‍රමයක් වුවත් කිසිදු ක්‍රමයක් භාවිතයට ගත නොහැකි හදිස්සියකදී ප්‍රයෝජනවත් යමක්[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]UCSC මගින් නිපදවූ තිරය මත යතුරු පුවරුව මෙම 1 යොමුවෙන් ලබාගත හැකි අතර, ඔබේ වෙබ් අඩවියට හෝ iGoogle පිටුවට එකතු කල හැකි Google Widget එක මෙම 2 යොමුවෙන් ලබාගත හැකියි.[/SIZE][/COLOR] 1 යොමුවෙන් : [url]http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/[/url] 2 යොමුවෙන් : [url]http://www.google.com/ig/adde?[/url] moduleurl=www.google.com/ig/modules/sinhala_keyboard.xml [COLOR="Black"][SIZE="4"]හරි ඔන්න එහෙනම්.මේ විස්ටර මමත් දැනගතේ internet එක සැරිසරන ගමන් තමය් . ඔන්න එහෙනම් මේක ගැන දන්නා ය නොදන්නා යට දැනගන bump එකක්වත් දාලා යන්නේ හොඳේ! rep නැතුවට නම් කමක් නැ ! දැනුමක් ලැබුන නම් ඒ ඇති![/SIZE][/COLOR] :):):):):):) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom