Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලේ - Sinhale
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹ කියලා තියෙන සමහරක් දේවල් එක්ක එකඟ වෙන්න පුළුවන්,සමහර දෙවල් ගැන මගේ අදහස කියන්නම්...

ලංකාව විතරක් නෙමේ ලොකේ ණය නොවිච්ච රටක් නැති තරම්,ඕන රටක් ණය ගන්නවා,ඒ වගේම ඒවා ගෙවනවා.අද ග්‍රීසියට වෙලා තියෙන දේ පේනවනේ.ඒ වගෙම ජපානයත් දැඩි ණය අර්බුදයක ඉන්න රටක්.අපෙ රටේ ඉස්සරට වඩා දළ දේශීය නිශ්පාදනයට සාපේක්ශව ණය වල ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා,ඒත් තවම ඒක සුභවාදී නැහැ.මොකද හැම රජයම ණය හා බදු මත දුවන තත්වේ තාම නැති වෙලා නැහැ.ඒක හොඳ අතට හරවගන්න වැඩ පිළිවෙළක් නැහැ.

http://www.tradingeconomics.com/country-list/government-debt-to-gdp

අද වෙන කොට විදේශ ශ්‍රමිකයන්ගේ එන මුදල තමා රටේ ප්‍රධානම විනිමය එන මාර්ගය.ඒත් අද වෙනකොට පුහුණු ශ්‍රමිකයන් රට යන එක වැඩි වෙලා තියෙනවා ඉස්සරහට වඩා.ගෘහ සේවිකාවක්ට ලැබෙන වැටුපත් එක්ක බලද්දි ඇයි ඒ අය රට යවන්නේ කියලා හිතෙනව.මොකද එ ගානට ආසන්න වැටුපක් අද ලංකවේ ගාමට් එකක වැඩ කරලා වුනත් හොයන්න පුළුවන්.ඒත් ලේසියට හැමෝම රට යනවා.එක රජයක් වශයෙන් වැඩ පිළිවෙලක් හදන්න වෙනවා ගෘහ සේවිකාවන වෙනුවට සාත්තු සේවිකා වගෙ පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන රට යවන්න.වේලාවක් තියෙනවනම් මේක බලන්න.ඒ සඳහා ලංකාවේ ව්‍යාපාරික මහතෙක් කියන විසඳුමක්.

අපි ලේ මස් විකුණලා කිරිපිටි ගෙන්වන ජාතියක්

http://www.divaina.com/2015/11/29/nimna06.html

අපේ රට ඇතුළේ ලොකේ තියෙන හොඳම බ්‍රැන්ඩ් සඳහා නිමි ඇඳුම් නිශ්පාදනය කරනවා.උඹගෙ විදියෙන් කියනවනම් හොඳම යට ඇඳුනුත් නිශ්පාදනය කරනවා.ඒත් අවාසනාවකට ලංකාවේ වෙළඳපොළට එන්නේ එකෙන් අතලොස්සක් විතරයි.අනික මොකෙක් හරි එකක් අලුතෙන් දෙයක් හදන්න ට්‍රයි කරද්දි උන්ව වලට දාන්නෙත් අපිමයි.අවුරුදු ගානක් කට්ට කාල මහන්සි වෙලා සාම්පල් ජාපානෙට යව යව ජපන් වාහන වල එයා බෑග් සෙන්සර් එක ලංකාවේ එකෙක් හදනාවා,අන්තිමට ඒකත් මහා පරිමාණෙන් නිශ්පාදනය කරන්න අයෝජනය කරන්නේ ජපානෙන්.වේගා කාර් එක හදන එකටම කී දෙනෙක් බනිනවද.රේ විජෙවර්ධන සැහැල්ලු ගුවන් යානා,අත් ට්රැක්ටරය හැදුවා.ඒත් අවාසනාවකට ඒවා ව්‍යාපාරික වශයෙන් නිශ්පානය කරන්න අනුග්‍රහය දෙන්න අපේ රටේ පාලකයොන්ට බැරි වුනා.

අපේ රටෙ වාහනය අපිත් යන්න ආසයි.කවදහරි ඒක ඉටු වේවි කියලා හිතෙනවා.උපාලි මහත්තයා පටන්ගත්ත දේ අද තිබ්බනම් අපේ රටෙ වාහනයක අපිට යන්නත් තිබ්බා.ඒත් ඒකාලවල තිබ්බ දේශපාලනය විසින් හැම දේම නැති කරලා තියෙනවා.අපේ රටේ ගොඩක් දේවල් නැති වුනේ ඒ දේශපාලනය නිසා තමයි.ලේලනඩ් ලංකාවේ පටගන්න හැදුවම ඒකට අවස්ථාව නොදුන්න තැන ඉන්දියාවට ගෙනිච්චා,අද අපි ඉන්දියාවේන් ලේලන්ඩ් බස් ගේනවා.මෑත කාලීනව මයික්‍රො එකේ ලෝරන්ස් මහත්තායා උත්සහයක් ගද්දි අපේ රටේ පාලකයොම ඒකට බාල්දි පෙරලලා චයිනා කටු ඇසෙම්බල් කරන තැනට මයික්‍රො එක පත් කරනවා.

සිංහල අය වශයෙන් අපිටම අනන්‍යය ශිෂ්ඨාචාරයක් තිබ්බා,අද අපි බත් ටික හරි කන්නේ ඒකට පින්සිද්ධ වෙන්න.එක පැත්තකින් ඒ තිබ්බ ඉතිහාසයත් ගැන ආඩම්බර වෙද්දි අනිත් පැත්තෙන් ජාතියක් වශයෙන් අපි ලැජ්ජා වෙන්න ඕන ඒ තිබ්බ තැනින් අඩියක් ඉස්සරහට තියෙනවා වෙනුවට අදටත් අපි පස්සට යන්නේ.

සිංහල අය මොනවාහරි කිවුවොත් ඒක ජාතිවාදේ ,හැම එකාම රෙද්ද කරට ඇරන් එන්නේ.ජාතියක් වශයෙන් තමන්ගේ අනන්‍යයතාවට පහරගහන සිංහල වගේ ජාතීයක් මේ ලොකේ තව නැතුව ඇති.

[QUOTE="mano3989, post: 19444849, member: 348050"] [SIZE="4"]මචන් උඹ කියලා තියෙන සමහරක් දේවල් එක්ක එකඟ වෙන්න පුළුවන්,සමහර දෙවල් ගැන මගේ අදහස කියන්නම්... ලංකාව විතරක් නෙමේ ලොකේ ණය නොවිච්ච රටක් නැති තරම්,ඕන රටක් ණය ගන්නවා,ඒ වගේම ඒවා ගෙවනවා.අද ග්‍රීසියට වෙලා තියෙන දේ පේනවනේ.ඒ වගෙම ජපානයත් දැඩි ණය අර්බුදයක ඉන්න රටක්.අපෙ රටේ ඉස්සරට වඩා දළ දේශීය නිශ්පාදනයට සාපේක්ශව ණය වල ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා,ඒත් තවම ඒක සුභවාදී නැහැ.මොකද හැම රජයම ණය හා බදු මත දුවන තත්වේ තාම නැති වෙලා නැහැ.ඒක හොඳ අතට හරවගන්න වැඩ පිළිවෙළක් නැහැ. [COLOR="darkred"][URL="http://www.tradingeconomics.com/country-list/government-debt-to-gdp"]http://www.tradingeconomics.com/country-list/government-debt-to-gdp[/URL][/COLOR] අද වෙන කොට විදේශ ශ්‍රමිකයන්ගේ එන මුදල තමා රටේ ප්‍රධානම විනිමය එන මාර්ගය.ඒත් අද වෙනකොට පුහුණු ශ්‍රමිකයන් රට යන එක වැඩි වෙලා තියෙනවා ඉස්සරහට වඩා.ගෘහ සේවිකාවක්ට ලැබෙන වැටුපත් එක්ක බලද්දි ඇයි ඒ අය රට යවන්නේ කියලා හිතෙනව.මොකද එ ගානට ආසන්න වැටුපක් අද ලංකවේ ගාමට් එකක වැඩ කරලා වුනත් හොයන්න පුළුවන්.ඒත් ලේසියට හැමෝම රට යනවා.එක රජයක් වශයෙන් වැඩ පිළිවෙලක් හදන්න වෙනවා ගෘහ සේවිකාවන වෙනුවට සාත්තු සේවිකා වගෙ පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන රට යවන්න.වේලාවක් තියෙනවනම් මේක බලන්න.ඒ සඳහා ලංකාවේ ව්‍යාපාරික මහතෙක් කියන විසඳුමක්. [COLOR="DarkRed"]අපි ලේ මස් විකුණලා කිරිපිටි ගෙන්වන ජාතියක්[/COLOR] [COLOR="darkred"][URL="http://www.divaina.com/2015/11/29/nimna06.html"]http://www.divaina.com/2015/11/29/nimna06.html[/URL][/COLOR] අපේ රට ඇතුළේ ලොකේ තියෙන හොඳම බ්‍රැන්ඩ් සඳහා නිමි ඇඳුම් නිශ්පාදනය කරනවා.උඹගෙ විදියෙන් කියනවනම් හොඳම යට ඇඳුනුත් නිශ්පාදනය කරනවා.ඒත් අවාසනාවකට ලංකාවේ වෙළඳපොළට එන්නේ එකෙන් අතලොස්සක් විතරයි.අනික මොකෙක් හරි එකක් අලුතෙන් දෙයක් හදන්න ට්‍රයි කරද්දි උන්ව වලට දාන්නෙත් අපිමයි.අවුරුදු ගානක් කට්ට කාල මහන්සි වෙලා සාම්පල් ජාපානෙට යව යව ජපන් වාහන වල එයා බෑග් සෙන්සර් එක ලංකාවේ එකෙක් හදනාවා,අන්තිමට ඒකත් මහා පරිමාණෙන් නිශ්පාදනය කරන්න අයෝජනය කරන්නේ ජපානෙන්.වේගා කාර් එක හදන එකටම කී දෙනෙක් බනිනවද.රේ විජෙවර්ධන සැහැල්ලු ගුවන් යානා,අත් ට්රැක්ටරය හැදුවා.ඒත් අවාසනාවකට ඒවා ව්‍යාපාරික වශයෙන් නිශ්පානය කරන්න අනුග්‍රහය දෙන්න අපේ රටේ පාලකයොන්ට බැරි වුනා. අපේ රටෙ වාහනය අපිත් යන්න ආසයි.කවදහරි ඒක ඉටු වේවි කියලා හිතෙනවා.උපාලි මහත්තයා පටන්ගත්ත දේ අද තිබ්බනම් අපේ රටෙ වාහනයක අපිට යන්නත් තිබ්බා.ඒත් ඒකාලවල තිබ්බ දේශපාලනය විසින් හැම දේම නැති කරලා තියෙනවා.අපේ රටේ ගොඩක් දේවල් නැති වුනේ ඒ දේශපාලනය නිසා තමයි.ලේලනඩ් ලංකාවේ පටගන්න හැදුවම ඒකට අවස්ථාව නොදුන්න තැන ඉන්දියාවට ගෙනිච්චා,අද අපි ඉන්දියාවේන් ලේලන්ඩ් බස් ගේනවා.මෑත කාලීනව මයික්‍රො එකේ ලෝරන්ස් මහත්තායා උත්සහයක් ගද්දි අපේ රටේ පාලකයොම ඒකට බාල්දි පෙරලලා චයිනා කටු ඇසෙම්බල් කරන තැනට මයික්‍රො එක පත් කරනවා. සිංහල අය වශයෙන් අපිටම අනන්‍යය ශිෂ්ඨාචාරයක් තිබ්බා,අද අපි බත් ටික හරි කන්නේ ඒකට පින්සිද්ධ වෙන්න.එක පැත්තකින් ඒ තිබ්බ ඉතිහාසයත් ගැන ආඩම්බර වෙද්දි අනිත් පැත්තෙන් ජාතියක් වශයෙන් අපි ලැජ්ජා වෙන්න ඕන ඒ තිබ්බ තැනින් අඩියක් ඉස්සරහට තියෙනවා වෙනුවට අදටත් අපි පස්සට යන්නේ. සිංහල අය මොනවාහරි කිවුවොත් ඒක ජාතිවාදේ ,හැම එකාම රෙද්ද කරට ඇරන් එන්නේ.ජාතියක් වශයෙන් තමන්ගේ අනන්‍යයතාවට පහරගහන සිංහල වගේ ජාතීයක් මේ ලොකේ තව නැතුව ඇති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom