Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලේ - Sinhale
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිව් ලීඩර් ෆො බයියන්ස්

හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂණ උපක්‍රමයක් ලෙස දේශපාලන කටයුතු වලින් විශ්‍රාම ගැනීම ස්ථිර වීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතාව එම කණ්ඩායමේ නායකයා ලෙස පත්කරගෙන ඇත.

ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන තිදෙනාම අයවැය විවාදය අවසන් වීමත් සමඟ අත්අඩංගුවට ගැනීම අනිවාර්ය වී ඇති නිසා අකමැත්තෙන් හෝ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට රාජපක්ෂ මහතාට සිදුව ඇත. ඒ නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්වීම වලක්වා ගැනීමට S B දිසානායකමහතා හරහා ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා සමග ඇතිකරගත් සම්මුතියකට අනුවයි.

රාජපක්ෂ මහතාගේ මේ හදිසි වෙනස් වීම නිසා මහින්ද පාක්ෂික ඒකාබද්ධ විපක්ෂය පසුගිය කාලය තුල දැඩි අර්බුදයකට මුහුණපා සිටියා. නමුත්

පසුගියදා ජී.එල්. පිරිස් මන්ත්‍රීවරයාගේ නිවසේදී දීර්ඝ සාකච්චාවකින් පසුව මහින්ද රාජපක්ෂ මහතාගෙන් හිස්වන නායකත්වය සඳහා ගෝඨාභය මහතා පත්කරගන්නා ලදී. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස සලකා සිව් අවුරුදු වැඩපිළිවෙලක් සැලසුම් කලයුතු බවට යෝජනාවූ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය නව නායකත්වය හරහා සිදු කිරීම ඔවුන්ගේ සැලසුම වී ඇත.

මේ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය ඉහල නංවන ප්රචාරක ව්‍යාපෘතියක් දැනටමත් අරඹා ඇති අතර ඇවන්ගාඩ් සිදුවීමට ඒ මහතාව හසුකරන ලෙස ඇවන්ගාඩ් හිමිකරුට ආණ්ඩුවෙන් බලකලා යැයි ප්‍රචාරය කිරීම, බොදුබල සේනා වැනි නව සංවිධානයක් ගෝඨාභය මහතා වටා ගොඩ නැගීම, සමාජ ජාල හරහා යුද සමයේ සිදුවූ ඉතා දුක්ඛිත සිදුවීම් නැවත නැවත ඉදිරිපත් කරීම වැනි උපක්‍රම දැනටමත් ආරම්භකර ඇත. කෙසේ වෙතත් මේ නව නායකත්ව වෙනසත් සමඟ දෙවන වර අයවැය ඡන්ද විමසීමට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවීම නිසා ඒකාබද්ධ විපක්ෂය තුල ඇතිවූ පසුබෑම යම්තාක් දුරකට පියවාගනිමින් නව ගමනක් ආරම්භකර ඇත.

[QUOTE="PMUB, post: 19445183, member: 398311"] [INDENT][SIZE="3"]නිව් ලීඩර් ෆො බයියන්ස් හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂණ උපක්‍රමයක් ලෙස දේශපාලන කටයුතු වලින් විශ්‍රාම ගැනීම ස්ථිර වීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතාව එම කණ්ඩායමේ නායකයා ලෙස පත්කරගෙන ඇත. ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන තිදෙනාම අයවැය විවාදය අවසන් වීමත් සමඟ අත්අඩංගුවට ගැනීම අනිවාර්ය වී ඇති නිසා අකමැත්තෙන් හෝ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට රාජපක්ෂ මහතාට සිදුව ඇත. ඒ නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්වීම වලක්වා ගැනීමට S B දිසානායකමහතා හරහා ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා සමග ඇතිකරගත් සම්මුතියකට අනුවයි. රාජපක්ෂ මහතාගේ මේ හදිසි වෙනස් වීම නිසා මහින්ද පාක්ෂික ඒකාබද්ධ විපක්ෂය පසුගිය කාලය තුල දැඩි අර්බුදයකට මුහුණපා සිටියා. නමුත් පසුගියදා ජී.එල්. පිරිස් මන්ත්‍රීවරයාගේ නිවසේදී දීර්ඝ සාකච්චාවකින් පසුව මහින්ද රාජපක්ෂ මහතාගෙන් හිස්වන නායකත්වය සඳහා ගෝඨාභය මහතා පත්කරගන්නා ලදී. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස සලකා සිව් අවුරුදු වැඩපිළිවෙලක් සැලසුම් කලයුතු බවට යෝජනාවූ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය නව නායකත්වය හරහා සිදු කිරීම ඔවුන්ගේ සැලසුම වී ඇත. මේ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය ඉහල නංවන ප්රචාරක ව්‍යාපෘතියක් දැනටමත් අරඹා ඇති අතර ඇවන්ගාඩ් සිදුවීමට ඒ මහතාව හසුකරන ලෙස ඇවන්ගාඩ් හිමිකරුට ආණ්ඩුවෙන් බලකලා යැයි ප්‍රචාරය කිරීම, බොදුබල සේනා වැනි නව සංවිධානයක් ගෝඨාභය මහතා වටා ගොඩ නැගීම, සමාජ ජාල හරහා යුද සමයේ සිදුවූ ඉතා දුක්ඛිත සිදුවීම් නැවත නැවත ඉදිරිපත් කරීම වැනි උපක්‍රම දැනටමත් ආරම්භකර ඇත. කෙසේ වෙතත් මේ නව නායකත්ව වෙනසත් සමඟ දෙවන වර අයවැය ඡන්ද විමසීමට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවීම නිසා ඒකාබද්ධ විපක්ෂය තුල ඇතිවූ පසුබෑම යම්තාක් දුරකට පියවාගනිමින් නව ගමනක් ආරම්භකර ඇත. [/SIZE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom