Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල අතඇරපල්ලා!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල අතඇරපල්ලා!!!!!!!!!!

සිංහලෙන් ටයිප් කරන එක නවත්තපල්ලා.........!!!

පුලුවන් තරම් කඩ්ඩෙන් ටයිප් කරපල්ලා.............!!!

උඹලව කවුරුත් පර්සනලි දන්නේ නෑ, ලැජ්ජ වෙන්නේ නැතුව කැඩිච්ච කඩ්ඩෙන් හරි ටයිප් කරපල්ලා!!

ටයිප් කරන්න ටයිප් කරන්න උබලට අලුත් වචන ඔලුවට එනවා!!!!

උඹලා අපි කවුරුත් කඩ්ඩ දන්නේ නෑ, ඉගන ගනිල්ලා....!!!

නොදන්න දේ විතරක් සිංහලෙන් කියපල්ල....!!! වාක්‍ය මැද උනත් නොදන්න දේ සිංහලෙන් ටයිප් කරලා ඉතුරු ඔක්කොම කඩ්ඩෙන් ටයිප් කරපල්ලා...!!!

පෝස්ට් කරන්න කලින් දෙපාරක් කියවපල්ලා.!! මොකද උඹ කියන දේ අනිත් උන්ට තේරෙනවද බලපල්ලා...!!

තමන් ඉන්ටරෙස්ටින් ටොපික් තියන වෙබ් සයිට් වලට ගිහින් ඒකෙ තියන කඩ්ඩ කියවපල්ල...!!

පුලුවන් නම් හයියෙන් කියවපල්ල....!!!

ඉන්ග්‍රීසි පත්තරයක් අරගෙන ඒක කියවපල්ලා.!!

එලකිරි තමයි කඩ්ඩ හදා ගන්න හොදම තැන.... උබලව කවුරුත් පර්සනලි දන්නේ නෑ. දැන ගත්තත්, දෙයක් ඉගන ගත්තොත් උබට තමයි.

වරදි වැරදි ටයිප් කරපල්ලා.!!!

භාෂාවක් පාඩම් කරන්න බැරි බව දැන ගනිල්ලා.....!! උඹලා ටයිප් කරන්න කරන්න අලුත් වචන, අලුත් විදිහට ලියන්න පුලුවන් බව දැන ගනිල්ලා!!!!

සමහරක් උඹලව කින්ඩි කරයි, ගනන් නොගෙන කඩ්ඩෙන්ම ටයිප් කරපල්ලා...........!!

මට කියන්න ඕනේ උනේ එච්චරයි

මේ ටික පස්සේ ලියන්න හිතුනා.

ඔය උඩ කියල තියන කින්ඩි කරන වැඩේ නම් මමත් කරනවා. මොකක් හරි කේස් එකක් දාගෙන කවුරුහරි එකෙක් කඩ්ඩෙන් ටෝක් එකක් දාන්න ආවිත් මට කම්මැලි වෙලාවට  That Engirish ගාල කින්ඩිය දාන්වා. ඌ කියල තියන දේවල් කිසි දෙයක් කෙයා කරන්නේ නෑ. ඌගේ කඩ්ඩ අව්ලක් නැතුව ඇති. ඒත් ඌ ආයිත් මට ටෝක් දන්න එන්නේ නෑ. ඉගන ගනිල්ලා කින්ඩි දැම්මට ගනන් නොගෙන, කඩ්ඩෙන්ම ටයිප් කරන්න. උබේ අනිත් පැත්තේ එකාටත් කඩ්ඩ බෑ තමා බං, ඌ කින්ඩි දාන්නේ උබ කියන දේවල් වලින් බේරෙන්න. පුලුවන් තරම් කඩ්ඩෙන්ම ටයිප් කරපන්.

This addon called Grammarly. It will help you to correct your grammar mistakes https://www.grammarly.com/

they do offer the free version, but some useful features only available in pro version. I got lucky to get pro version for free. (lifetime free I think back in 2013 or so. ) FREE version is good enough for the regular user. (Premium is 30 USD per month )

මං ගැන ටැග් දාල මාව පුලුවන් තරම් ෆේමස් කරපල්ලා...!!!

[QUOTE="LOL_SEEN, post: 21288611, member: 558837"] [b]සිංහල අතඇරපල්ලා!!!!!!!!!![/b] [CENTER][SIZE="6"]සිංහලෙන් ටයිප් කරන එක නවත්තපල්ලා.........!!![/SIZE][/CENTER] [SIZE="3"]පුලුවන් තරම් කඩ්ඩෙන් ටයිප් කරපල්ලා.............!!! උඹලව කවුරුත් පර්සනලි දන්නේ නෑ, ලැජ්ජ වෙන්නේ නැතුව කැඩිච්ච කඩ්ඩෙන් හරි ටයිප් කරපල්ලා!! ටයිප් කරන්න ටයිප් කරන්න උබලට අලුත් වචන ඔලුවට එනවා!!!! උඹලා අපි කවුරුත් කඩ්ඩ දන්නේ නෑ, ඉගන ගනිල්ලා....!!! නොදන්න දේ විතරක් සිංහලෙන් කියපල්ල....!!! වාක්‍ය මැද උනත් නොදන්න දේ සිංහලෙන් ටයිප් කරලා ඉතුරු ඔක්කොම කඩ්ඩෙන් ටයිප් කරපල්ලා...!!! පෝස්ට් කරන්න කලින් දෙපාරක් කියවපල්ලා.!! මොකද උඹ කියන දේ අනිත් උන්ට තේරෙනවද බලපල්ලා...!! තමන් ඉන්ටරෙස්ටින් ටොපික් තියන වෙබ් සයිට් වලට ගිහින් ඒකෙ තියන කඩ්ඩ කියවපල්ල...!! පුලුවන් නම් හයියෙන් කියවපල්ල....!!! ඉන්ග්‍රීසි පත්තරයක් අරගෙන ඒක කියවපල්ලා.!! එලකිරි තමයි කඩ්ඩ හදා ගන්න හොදම තැන.... උබලව කවුරුත් පර්සනලි දන්නේ නෑ. දැන ගත්තත්, දෙයක් ඉගන ගත්තොත් උබට තමයි. වරදි වැරදි ටයිප් කරපල්ලා.!!! භාෂාවක් පාඩම් කරන්න බැරි බව දැන ගනිල්ලා.....!! උඹලා ටයිප් කරන්න කරන්න අලුත් වචන, අලුත් විදිහට ලියන්න පුලුවන් බව දැන ගනිල්ලා!!!! සමහරක් උඹලව කින්ඩි කරයි, ගනන් නොගෙන කඩ්ඩෙන්ම ටයිප් කරපල්ලා...........!! [/SIZE] [B][SIZE="5"]මට කියන්න ඕනේ උනේ එච්චරයි[/SIZE][/B] :yes: [SIZE="3"]******************** මේ ටික පස්සේ ලියන්න හිතුනා. ඔය උඩ කියල තියන කින්ඩි කරන වැඩේ නම් මමත් කරනවා. මොකක් හරි කේස් එකක් දාගෙන කවුරුහරි එකෙක් කඩ්ඩෙන් ටෝක් එකක් දාන්න ආවිත් මට කම්මැලි වෙලාවට :P That Engirish ගාල කින්ඩිය දාන්වා. ඌ කියල තියන දේවල් කිසි දෙයක් කෙයා කරන්නේ නෑ. ඌගේ කඩ්ඩ අව්ලක් නැතුව ඇති. ඒත් ඌ ආයිත් මට ටෝක් දන්න එන්නේ නෑ. ඉගන ගනිල්ලා කින්ඩි දැම්මට ගනන් නොගෙන, කඩ්ඩෙන්ම ටයිප් කරන්න. උබේ අනිත් පැත්තේ එකාටත් කඩ්ඩ බෑ තමා බං, ඌ කින්ඩි දාන්නේ උබ කියන දේවල් වලින් බේරෙන්න. පුලුවන් තරම් කඩ්ඩෙන්ම ටයිප් කරපන්. [/SIZE] This addon called Grammarly. It will help you to correct your grammar mistakes [url]https://www.grammarly.com/[/url] they do offer the free version, but some useful features only available in pro version. I got lucky to get pro version for free. (lifetime free I think back in 2013 or so. ) [SIZE="3"][B]FREE version is good enough for the regular user.[/B][/SIZE] (Premium is [B]30 USD per month[/B]:dull: ) [IMG]http://i.imgur.com/ukaRnL7.png[/IMG] මං ගැන ටැග් දාල මාව පුලුවන් තරම් ෆේමස් කරපල්ලා...!!! [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom