Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය

සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් වන්නේ කවර යුගයකදී කුමන ආකාරයකටද?

සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජාණන්ගේ රාජාභිෂේකය තමයි අපේ අවුරුද්ද වුණේ කියල ජනශ්රතියකුත් තිබෙනවා.

මේ රටේ මුල් යුගයේදී රටට රජ කෙනෙක් නොසිටිය අතර, විවිධ සතුරු උපද්‍රවයන් නිරන්තරයෙන් පැමිණෙන විට ජනතාව කල්පනා කළේ, අපේ පැවැත්ම රැක ගැනීමටත් පාලනයේදී ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීමටත් රජෙකු සිටියොත් පහසුයි කියලා (අප රක්ෂණයට රක්ෂසයෙක්...). සිවුහෙලයම එකගත්වයෙන් තම රජු පත් කර ගැනීම උදෙසා රට පුරා යැවූ අණ බෙරයක් යැවීමට තීරණය කරයි. එය රට පුරා යැවුණු අතර දවුල සම්බන්ධව පළමු සාක්ෂිය ද හමුවන්නේ මෙහිදී ය. මෙම අඬබෙරයට භාවිතා කොට ඇත්තේ දවුලයි.

අනබෙරය-

සියලු අංගං සටන් දන්නා,

සියලු කරදරවලින් හෙලය බේරාගත හැකි,

දහිරියෙන් බලයෙන් රාජ්යන කිරීමට හැකි,

කෙනෙක් ඉන්නවානම් වරෙල්ලා.......

ඉහත අණබෙරයට සවන් දුන්, ඒ සඳහා කාය ශක්තිය, ඤාණ ශක්තිය ඇති පිරිස තරගයට ඉදිරිපත් වුණා. අවසාන වශයෙන් තම හැකියාවන් ප්‍රදර්ශනය කෙරූ තුන්දෙනෙක් තේරුණා. කෙසේ හෝ ඒ ශිල්ප දැක්මෙන් ‘කහළ් සෙත් විවහස්’ කියන ගොවියා ජය ගත්තා. ඔහු දැවැන්ත කණුවක් සිටුවා ඒ මත තනි කකුලෙන් සිටගෙන සිට බිම සිටින දුනුවායින් 16ක් හී තල වලින් විදින විට ඊතල කැපී නෙළුම් මලක හැඩයට බිමට වැටෙන ලෙස එම හීතලවලට කඩුවෙන් පහර බව පැවසේ .

ජනයාගේ එකඟතාව සහ තමාගේ දක්ෂතාවත් උපයෝගි වූ නිසා නිවැරැදි ක්‍රමවේදයකට විනිවිද භාවයෙන් යුතුව සිදු වූ ඒ ක්‍රියාදාමයෙන් මොහුට ‘මහ සම්මත’ යන නම සම්මාන ලෙස ලැබුණි. මිනිස් වාසයෙහි පළමු වරට සිදු වූ එම තේරීම සනිටුහන් වන්නට ‘මනු’ යන නාමයත් එකතු වී ‘මහා සම්මතයෙහි මනු’ යන නාමයෙන් අභිෂේක කරන්නට සූදානම් වුණා. අරිසෙන් අහුබුදු ශූරීන් පවසන ආකාරයට මනු රජු තමන්ගේ රාජධානිය විදිහට තෝරාගෙන තියෙන්නේ මන්නාරමයි (මනු+ආ+අරම=මන්නාරම).

මනු රජුයේ පුත් රෝජ නම් වන අතර වරරෝජ ආදී බලි, තරු, රාවන ආදී රජවරුන් ඉන් පසුව රජවී ඇත. රාජාවලියේ ද සඳහන් වෙන ආකාරයට මනු රජුගෙන් ආරම්භ වෙන මනු රාජවංශය රජවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ රාජවංශය මෙසේයි.

1.මහා සම්මත මනු

2.රෝජ

3.වරරෝජ

4.කල්‍යාණ

5.වරකල්‍යාණ

6.උපෝසථ

7.මහා මන්දාතු

8.වරමන්දාතු

9.චේතිය

10.චේතියගේ පලමු පුත්‍රයා

11.චේතියගේ දෙවන පුත්‍රයා

12.චේතියගේ තෙවන පුත්‍රයා

13.චේතියගේ සිව්වන පුත්‍රයා

14චේතියගේ පස්වන පුත්‍රයා

15.මහා මුචලින්ද

16.මුචලින්ද

17.පළමුවන සාගර

18.දෙවන සාගර

19.භරත

20.රුචි

21.සුරුචි

22.පතාප

23.මහා පතාප

24.පහද

25.සුදස්සි

26.නෙරුප

27.මහා නෙරුප

28.අසිරිමත්

මෙහි දැක්වෙන මහා මන්දාතු රජු සක්විති රජෙකු වේ. මහා මන්දාතු රජුගෙන් පසුව දක්නට ලැබෙන ප්‍රබලම රජතුමා වන්නේ 'හිරණ්‍ය කාශ්‍යප' හෙවත් 'හිරණිය කසුබ්' රජුයි. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව හිරණ්‍ය කාශ්‍යප සහ මහා මන්දාතු යනු එකම රජකෙනෙකු ලෙසට ද මතයක් ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් නම් තරමක අපහැදිලි තත්තවයක් පවතියි. රාජාවලියේ සඳහන් වෙන ආකාරයට මහා මන්දාතු රජුගෙන් පසුව රජ වෙන්නේ වරමන්දාතු රජතුමායි. නමුත් හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව රජ වන්නේ ඔහුගේ පුත් ප්‍රාලද කුමරු බවටද මතයක් පවතියි. ප්‍රාලද යනු වරමන්දාතු රජුම නම් මේ ගැටළුව විසඳෙනු ඇත. සිංහල අක්ෂර මාලාව විධිමත්ව බිහිකිරීමේ ගෞරවය යන්නෙත් මෙතුමාටය .(ළමයින්ට අකුරු කියවන්න කලින් 'ඊරණි නමෝ' කියලා හිරණ්‍ය කසුබ් රජතුමාවසිහි කිරීමේ පැරණි චාරිත්‍රයක් ඇත.)

හිරණ්‍ය කාශ්‍යප සම්බන්ධ ග්‍රාම නාම අතර හිරණ මලය (හොරණ) වැනි ග්‍රාමයන් වන අතර අනුරාධපුරයේ මඩාටුගම මහා මන්දාතුරජු ගේ නමෙ බිදී ආ බව එහි පැරැණ්ණො විශවාස කරති - වර්ගපූර්ණිකාව සහ සිංහල බෝධි වංශය ඇසුරින් . — with Nayanajith Jayantha.

[QUOTE="Fox Mulder89, post: 16484308, member: 454953"] [b]සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය[/b] [COLOR="Blue"][SIZE="4"]සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් වන්නේ කවර යුගයකදී කුමන ආකාරයකටද? සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජාණන්ගේ රාජාභිෂේකය තමයි අපේ අවුරුද්ද වුණේ කියල ජනශ්රතියකුත් තිබෙනවා. මේ රටේ මුල් යුගයේදී රටට රජ කෙනෙක් නොසිටිය අතර, විවිධ සතුරු උපද්‍රවයන් නිරන්තරයෙන් පැමිණෙන විට ජනතාව කල්පනා කළේ, අපේ පැවැත්ම රැක ගැනීමටත් පාලනයේදී ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීමටත් රජෙකු සිටියොත් පහසුයි කියලා (අප රක්ෂණයට රක්ෂසයෙක්...). සිවුහෙලයම එකගත්වයෙන් තම රජු පත් කර ගැනීම උදෙසා රට පුරා යැවූ අණ බෙරයක් යැවීමට තීරණය කරයි. එය රට පුරා යැවුණු අතර දවුල සම්බන්ධව පළමු සාක්ෂිය ද හමුවන්නේ මෙහිදී ය. මෙම අඬබෙරයට භාවිතා කොට ඇත්තේ දවුලයි. අනබෙරය- සියලු අංගං සටන් දන්නා, සියලු කරදරවලින් හෙලය බේරාගත හැකි, දහිරියෙන් බලයෙන් රාජ්යන කිරීමට හැකි, කෙනෙක් ඉන්නවානම් වරෙල්ලා....... ඉහත අණබෙරයට සවන් දුන්, ඒ සඳහා කාය ශක්තිය, ඤාණ ශක්තිය ඇති පිරිස තරගයට ඉදිරිපත් වුණා. අවසාන වශයෙන් තම හැකියාවන් ප්‍රදර්ශනය කෙරූ තුන්දෙනෙක් තේරුණා. කෙසේ හෝ ඒ ශිල්ප දැක්මෙන් ‘කහළ් සෙත් විවහස්’ කියන ගොවියා ජය ගත්තා. ඔහු දැවැන්ත කණුවක් සිටුවා ඒ මත තනි කකුලෙන් සිටගෙන සිට බිම සිටින දුනුවායින් 16ක් හී තල වලින් විදින විට ඊතල කැපී නෙළුම් මලක හැඩයට බිමට වැටෙන ලෙස එම හීතලවලට කඩුවෙන් පහර බව පැවසේ . ජනයාගේ එකඟතාව සහ තමාගේ දක්ෂතාවත් උපයෝගි වූ නිසා නිවැරැදි ක්‍රමවේදයකට විනිවිද භාවයෙන් යුතුව සිදු වූ ඒ ක්‍රියාදාමයෙන් මොහුට ‘මහ සම්මත’ යන නම සම්මාන ලෙස ලැබුණි. මිනිස් වාසයෙහි පළමු වරට සිදු වූ එම තේරීම සනිටුහන් වන්නට ‘මනු’ යන නාමයත් එකතු වී ‘මහා සම්මතයෙහි මනු’ යන නාමයෙන් අභිෂේක කරන්නට සූදානම් වුණා. අරිසෙන් අහුබුදු ශූරීන් පවසන ආකාරයට මනු රජු තමන්ගේ රාජධානිය විදිහට තෝරාගෙන තියෙන්නේ මන්නාරමයි (මනු+ආ+අරම=මන්නාරම). මනු රජුයේ පුත් රෝජ නම් වන අතර වරරෝජ ආදී බලි, තරු, රාවන ආදී රජවරුන් ඉන් පසුව රජවී ඇත. රාජාවලියේ ද සඳහන් වෙන ආකාරයට මනු රජුගෙන් ආරම්භ වෙන මනු රාජවංශය රජවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ රාජවංශය මෙසේයි. 1.මහා සම්මත මනු 2.රෝජ 3.වරරෝජ 4.කල්‍යාණ 5.වරකල්‍යාණ 6.උපෝසථ 7.මහා මන්දාතු 8.වරමන්දාතු 9.චේතිය 10.චේතියගේ පලමු පුත්‍රයා 11.චේතියගේ දෙවන පුත්‍රයා 12.චේතියගේ තෙවන පුත්‍රයා 13.චේතියගේ සිව්වන පුත්‍රයා 14චේතියගේ පස්වන පුත්‍රයා 15.මහා මුචලින්ද 16.මුචලින්ද 17.පළමුවන සාගර 18.දෙවන සාගර 19.භරත 20.රුචි 21.සුරුචි 22.පතාප 23.මහා පතාප 24.පහද 25.සුදස්සි 26.නෙරුප 27.මහා නෙරුප 28.අසිරිමත් මෙහි දැක්වෙන මහා මන්දාතු රජු සක්විති රජෙකු වේ. මහා මන්දාතු රජුගෙන් පසුව දක්නට ලැබෙන ප්‍රබලම රජතුමා වන්නේ 'හිරණ්‍ය කාශ්‍යප' හෙවත් 'හිරණිය කසුබ්' රජුයි. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව හිරණ්‍ය කාශ්‍යප සහ මහා මන්දාතු යනු එකම රජකෙනෙකු ලෙසට ද මතයක් ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් නම් තරමක අපහැදිලි තත්තවයක් පවතියි. රාජාවලියේ සඳහන් වෙන ආකාරයට මහා මන්දාතු රජුගෙන් පසුව රජ වෙන්නේ වරමන්දාතු රජතුමායි. නමුත් හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව රජ වන්නේ ඔහුගේ පුත් ප්‍රාලද කුමරු බවටද මතයක් පවතියි. ප්‍රාලද යනු වරමන්දාතු රජුම නම් මේ ගැටළුව විසඳෙනු ඇත. සිංහල අක්ෂර මාලාව විධිමත්ව බිහිකිරීමේ ගෞරවය යන්නෙත් මෙතුමාටය .(ළමයින්ට අකුරු කියවන්න කලින් 'ඊරණි නමෝ' කියලා හිරණ්‍ය කසුබ් රජතුමාවසිහි කිරීමේ පැරණි චාරිත්‍රයක් ඇත.) හිරණ්‍ය කාශ්‍යප සම්බන්ධ ග්‍රාම නාම අතර හිරණ මලය (හොරණ) වැනි ග්‍රාමයන් වන අතර අනුරාධපුරයේ මඩාටුගම මහා මන්දාතුරජු ගේ නමෙ බිදී ආ බව එහි පැරැණ්ණො විශවාස කරති - වර්ගපූර්ණිකාව සහ සිංහල බෝධි වංශය ඇසුරින් . — with Nayanajith Jayantha.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom