Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
සිංහල අව්රුද්දට මෙන්න සිංහල කඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr UNKNOWN" data-source="post: 29682917" data-attributes="member: 558255"><p>මෙහෙමයි රත්තරංගෙ එලකිරියෙ ත්රෙඩ් වලිනුත් ගන්න දේවල් සෑහෙන්න තිබ්බා ඒකාලෙ අවුරුදු 20/21 පොඩි කොල්ලන්ට. ගේමක් ගහගන්න මෝටිවේශන් එකක් ගන්න කොල්ලො හිර වෙන තැන් ( උදා:- ජොබ් security එකයි පෙන්ශන් එකයි බලාගෙන කම්මැලි කමට 24/25දි රජයෙ ජොබ් කියන කම්ෆට් සෝන් එකේ බැහැලා ඉදලා, 30/31 උනාම බැදලා ලමයි ආවම කරමුලටම හිරවෙන සීන් එක, ජොබකට ගිය ගමන් අවුරුදු 20ක විතර හවුසිං ලෝන් දාලා ගෙවල් හදන්න ගිහිං හිරවෙන හිරවිල්ල) ඌ ත්රෙඩ් වල දාල තිබ්බා. ගෙවල් හදන්න වගේ ඒවට සල්ලි හිරකරගන්නෙ නැතුව හම්බෙන සල්ලි 28/30 වෙලා රෝලට වැටෙන්න කලින් ඉන්වෙස්ට් කරන්න කියලා, ඊටපස්සෙ කැම්පස් උනත් ඔහේ සිලෙක්ට් උන කෝස් එකට ගිහිං ඩිග්රිය උස්සන් එන්නෙ නැතුව ඒකෙ මාකට් වැලිව් එක ඩිග්රිය කරලා ඇවිල්ලා අවුරුදු 5ක් ඇතුලෙ යන්න පුලුවන් ටාගට් එක බලලා හරි එකක් ඉගෙන කියලා, ජොබ් එකකට ගියත් එක තැනක කම්ෆට් සෝන් එකේ වැටිලා ඉන්නෙ නැතුව ස්කිල්ස් experience හදාගෙන රිස්ක් අරගෙන අලුත් opportunities හොයාගන්න වගේ සිරා දේවල් ඌ ත්රෙඩ් වල බොක්කට වදින්න කියලා තිබ්බා. මමත් කිරියට එද්දි අවුරුදු 21යි. අමු කම්මැලි ආතල් එකේ ඉන්න කම්ෆට් සෝන් එකකම ඉන්න හදපු එකෙක් මමත්. ඒකාලෙ උගෙ ත්රෙඩ් බලලා ඒවට කිරියෙ ඉන්න 30 පැනපු අත්දැකීම් තියන බැදපු ලමයි ඉන්න අයියලා උන්ගෙ එක්ස්පීරියන්ස් එකෙන් දාන කමෙන්ට් දැකලා තමා තේරුනේ මෙහෙම හිටියොත් අෆ්ෆට හිකෙනවා 30 වෙද්දි කියලා. ඊටපස්සෙ තමා ගවර්මන්ට් කැම්පස් එකක පිසිකල් සිලෙක්ට් වෙලා හිටියත් හැම එකාම එපා කියද්දි SLIIT ගිහිං IT degree එකක් කරන්න ගත්තෙ. ඊටපස්සෙ career life එකෙත් ගත්ත තීරණ වලට ඒකාලෙ ඒ ත්රෙඩ් වල තිබ්බ ඒවා සෑහෙන්න වැදගත් උනා වගේම ඒ තීරණ හින්දා තමා අද ඉන්න තැනට මට එන්න පුලුවන් උනේ. මට 29ක් දැන්. පිසිකල් ගියපු යාලුවන්ට දැන් වැලේ වැල් නෑ. අනික වාහන කාපු ඩයල් එකක් වාහන ගැන සෑහෙන දෙයක් ඉගෙන ගත්තා උගෙ ත්රෙඩ් වලින්. ඒවගේම පොරත් පොඩි තැන ඉදන් ඉගෙනගෙන තැනකට ඇවිල්ලා ගේමක් ගහපු එකෙක්. කැලණියෙ පිසිකල් සිලෙක්ට් වෙලා පස්සෙ වෙන මොකද්ද chartered course එකක් කරලා telecommunication engineering side එකට පැනලා skill up කරගෙන ටික ටික රිස්ක් අරං කම්පැනි මාරු කර කර ගිහිං දැන් Mitsubishi එකේ Senior Engineer කෙනෙක්. සිරාවට ඌ පොරක් තමා.</p><p></p><p>හැබැයි මෙහෙම දෙයක් තියනවා. පොර ටිකක් පණ්ඩිතයි අහංකාරයි. පොරට ඕන දෙයක් බොක්කට වදින්න ලියන්න පුලුවන් හින්දා දෙයක් කිව්වම සැරට වදිනවා වදින්න ඕන උන්ට ඒ හින්දා උන්ට යක්ෂ මලක් පනිනවා එතකොට. ආය උගෙ පොර ටෝක ගහනවා හැම වෙලේම ඕනවටත් වඩා. පොරක් තමා හැබැයි නිහතමානී නෑ. අනිත් උන්ගෙ මතයක් පිලිගන්න කැමති නෑ. පොර කියන එකම තමා හරි. අනික කිරියෙ වගේ සාමන්යෙන් හොද IQ එකක් තියන මධ්යස්ත මත තියන quality ඕඩියන්ස් එකක් නෙවෙයි දැන් ඌට බුකියෙ තියෙන්නෙ. සිගිති පාතාලවල පොඩි ඇච්චො බැච්චො ගොඩක් තමා ෆෑන්බේස් එක වෙලා තියෙන්නෙ උගෙ. ඌ මට පඩයක් ගියා කියලා පෝස්ට් එකක් දැම්මත් "අම්මොහ් කෝ** අයියේ ඒක" කියාගෙන හැමිනෙන පොඩි පගයි රැලක් ඉන්නෙ. උන්ව චූන් කරන්න පෝස්ට් දාලා ඌ ඇදගෙන නාලා වෙලාවකට ඒවා අයින් කරනවා ටිකකින් නාන්න ගත්තම.</p></blockquote><p></p>
[QUOTE="Mr UNKNOWN, post: 29682917, member: 558255"] මෙහෙමයි රත්තරංගෙ එලකිරියෙ ත්රෙඩ් වලිනුත් ගන්න දේවල් සෑහෙන්න තිබ්බා ඒකාලෙ අවුරුදු 20/21 පොඩි කොල්ලන්ට. ගේමක් ගහගන්න මෝටිවේශන් එකක් ගන්න කොල්ලො හිර වෙන තැන් ( උදා:- ජොබ් security එකයි පෙන්ශන් එකයි බලාගෙන කම්මැලි කමට 24/25දි රජයෙ ජොබ් කියන කම්ෆට් සෝන් එකේ බැහැලා ඉදලා, 30/31 උනාම බැදලා ලමයි ආවම කරමුලටම හිරවෙන සීන් එක, ජොබකට ගිය ගමන් අවුරුදු 20ක විතර හවුසිං ලෝන් දාලා ගෙවල් හදන්න ගිහිං හිරවෙන හිරවිල්ල) ඌ ත්රෙඩ් වල දාල තිබ්බා. ගෙවල් හදන්න වගේ ඒවට සල්ලි හිරකරගන්නෙ නැතුව හම්බෙන සල්ලි 28/30 වෙලා රෝලට වැටෙන්න කලින් ඉන්වෙස්ට් කරන්න කියලා, ඊටපස්සෙ කැම්පස් උනත් ඔහේ සිලෙක්ට් උන කෝස් එකට ගිහිං ඩිග්රිය උස්සන් එන්නෙ නැතුව ඒකෙ මාකට් වැලිව් එක ඩිග්රිය කරලා ඇවිල්ලා අවුරුදු 5ක් ඇතුලෙ යන්න පුලුවන් ටාගට් එක බලලා හරි එකක් ඉගෙන කියලා, ජොබ් එකකට ගියත් එක තැනක කම්ෆට් සෝන් එකේ වැටිලා ඉන්නෙ නැතුව ස්කිල්ස් experience හදාගෙන රිස්ක් අරගෙන අලුත් opportunities හොයාගන්න වගේ සිරා දේවල් ඌ ත්රෙඩ් වල බොක්කට වදින්න කියලා තිබ්බා. මමත් කිරියට එද්දි අවුරුදු 21යි. අමු කම්මැලි ආතල් එකේ ඉන්න කම්ෆට් සෝන් එකකම ඉන්න හදපු එකෙක් මමත්. ඒකාලෙ උගෙ ත්රෙඩ් බලලා ඒවට කිරියෙ ඉන්න 30 පැනපු අත්දැකීම් තියන බැදපු ලමයි ඉන්න අයියලා උන්ගෙ එක්ස්පීරියන්ස් එකෙන් දාන කමෙන්ට් දැකලා තමා තේරුනේ මෙහෙම හිටියොත් අෆ්ෆට හිකෙනවා 30 වෙද්දි කියලා. ඊටපස්සෙ තමා ගවර්මන්ට් කැම්පස් එකක පිසිකල් සිලෙක්ට් වෙලා හිටියත් හැම එකාම එපා කියද්දි SLIIT ගිහිං IT degree එකක් කරන්න ගත්තෙ. ඊටපස්සෙ career life එකෙත් ගත්ත තීරණ වලට ඒකාලෙ ඒ ත්රෙඩ් වල තිබ්බ ඒවා සෑහෙන්න වැදගත් උනා වගේම ඒ තීරණ හින්දා තමා අද ඉන්න තැනට මට එන්න පුලුවන් උනේ. මට 29ක් දැන්. පිසිකල් ගියපු යාලුවන්ට දැන් වැලේ වැල් නෑ. අනික වාහන කාපු ඩයල් එකක් වාහන ගැන සෑහෙන දෙයක් ඉගෙන ගත්තා උගෙ ත්රෙඩ් වලින්. ඒවගේම පොරත් පොඩි තැන ඉදන් ඉගෙනගෙන තැනකට ඇවිල්ලා ගේමක් ගහපු එකෙක්. කැලණියෙ පිසිකල් සිලෙක්ට් වෙලා පස්සෙ වෙන මොකද්ද chartered course එකක් කරලා telecommunication engineering side එකට පැනලා skill up කරගෙන ටික ටික රිස්ක් අරං කම්පැනි මාරු කර කර ගිහිං දැන් Mitsubishi එකේ Senior Engineer කෙනෙක්. සිරාවට ඌ පොරක් තමා. හැබැයි මෙහෙම දෙයක් තියනවා. පොර ටිකක් පණ්ඩිතයි අහංකාරයි. පොරට ඕන දෙයක් බොක්කට වදින්න ලියන්න පුලුවන් හින්දා දෙයක් කිව්වම සැරට වදිනවා වදින්න ඕන උන්ට ඒ හින්දා උන්ට යක්ෂ මලක් පනිනවා එතකොට. ආය උගෙ පොර ටෝක ගහනවා හැම වෙලේම ඕනවටත් වඩා. පොරක් තමා හැබැයි නිහතමානී නෑ. අනිත් උන්ගෙ මතයක් පිලිගන්න කැමති නෑ. පොර කියන එකම තමා හරි. අනික කිරියෙ වගේ සාමන්යෙන් හොද IQ එකක් තියන මධ්යස්ත මත තියන quality ඕඩියන්ස් එකක් නෙවෙයි දැන් ඌට බුකියෙ තියෙන්නෙ. සිගිති පාතාලවල පොඩි ඇච්චො බැච්චො ගොඩක් තමා ෆෑන්බේස් එක වෙලා තියෙන්නෙ උගෙ. ඌ මට පඩයක් ගියා කියලා පෝස්ට් එකක් දැම්මත් "අම්මොහ් කෝ** අයියේ ඒක" කියාගෙන හැමිනෙන පොඩි පගයි රැලක් ඉන්නෙ. උන්ව චූන් කරන්න පෝස්ට් දාලා ඌ ඇදගෙන නාලා වෙලාවකට ඒවා අයින් කරනවා ටිකකින් නාන්න ගත්තම. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom