Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල අවුරුද්දට අපේම කෑම මේසයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල අවුරුද්දට අපේම කෑම මේසයක්

මෙරට ජාතික මහා මංගල්‍යය වන සිංහල අවුරුද්දට ඇත්තේ තව සතියක් පමණි. සිංහල අවුරුද්ද චිරාත් කාලයක සිට අපේ ජාතික මහා මංගල්‍යය වුවත් මේ වන විට අප සිංහල අවුරුද්දටද කටයුතු කරන්නේ අපට වුවමනා හෝ අපට ගැලපෙන ආකාරයට නොවේ. අද බොහෝ දෙනා සිංහල අවුරුද්ද සලකන්නේ බටහිර පන්නයට කා බී ජොලි කිරීමට ලැබෙන නිවාඩු දින කීපයක් ලෙස පමණි. බොහෝ දෙනා ඊට වඩා යමක් කරනවා නම් ඒ කාලයකට පසු තමන්ගේ ගම් රටවල් බලා ගොස් හැරෙන තැපෑලෙන් ආපසු ඒම පමණයි.

එදා සිංහල අවුරුද්දට සිංහල සිරිතට විරිතට අනුව හැදුණේ සිංහල කැවිලි පෙවිලිය. හෙළ බොදු සිරිතට අනුව ගෙදර පිසුණේ සිංහල කෑමය. සිංහල අවුරුද්ද කිට්ටු වීමත් සමග කොහාගේ මිහිරි නාදය පමණක් නොව කැවුම් කොකිස් බැදෙන සුවඳ ද ගම්මානය කුල්මත් කළේය.

එහෙත් අද බහුජාතික සමාගම් ඇතුළු විෂම වාණිජවාදී බලවේගවල වුවමනාවට සහ සංස්කෘතික යටත් විජිතවාදීන්ගේ වුවමනාවට එම කැවිලි පෙවිලි රටාව, ආහාර රටාව සහ ඒ හා බැඳුණු සිරිත් විරිත් රටාව සම්පූර්ණයෙන්ම බටහිරකරණය කර ඇත. අද බහුජාතික මස් මුදලාලිගේ සිට බහුජාතික අරක්කු මුදලාලි දක්වා පරාසයක මුදලාලිලා තම මඩිය තර කර ගැනීම සඳහා සිංහල අවුරුද්ද යොදා ගනියි. සූර්යා සංක්රාන්තියේ සංකේතයෙන් ඔවුන්ගේ වෙළෙඳසල් මන බඳින ලෙස සරසා තිබේ. ඔවුන් හුදු ලාබ ඉපයීම සඳහාම යොදාගන්නා මෙම අවුරුදු සැරසිලිවලට යටින් ඇති ඔවුන්ගේ ආක්රමණකාරී වුවමනාවන්ගේ අති භයානකකම අවබෝධ කරගෙන නැති අපි, ඔවුන්ගේ උගුල්වලට හසු වී මිල කළ නොහැකි අපගේ සාම්ප්‍රදායික කෑම බීම රටාව සහ ඒ සමග අත්වැල් බැඳගත් සහජීවනය ලොවට කියාපාන ඇවතුම් පැවතුම් රටාව අතහැර සකලාකාරයෙන් රෝගී ජාතියක් බවට පත්වෙමින් සිටින්නෙමු. අද බොහෝ දෙනා කථා කරන කථාකරන්නට සිදු වී ඇති දියවැඩියාවේ සිට පිළිකා දක්වා වන බෝ නොවන රෝග යනු මෙම බටහිර ආහාර රටාවේ සහ ජීවන රටාවේ එක් පැතිකඩක් පමණි. මෙම විනාශයන් දැන්වත් අවබෝධ කොට නොගතහොත් අපේ වළ අපිම කපා ගැනීමේ ශාපයට ජාතියක් ලෙස අප ගොදුරු වීම නියතය.

මෙම විනාශය යම් මට්ටමකට හෝ තේරුම්ගත් බොහෝ හොඳ මිනිසුන් හා සංවිධාන මෙම විනාශයෙන් ගොඩ ඒම සඳහා විවිධ අවස්ථාවල විවිධ පියවරයන් ගෙන ඇත. අපි ද ඒ වෙනුවෙන් වසර ගණනාවක සිට වෙහෙසෙන්නෙමු. දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීමේ සංවිධාන, ස්වාභාවික ගොවිතැනෙහි යෙදෙන පුද්ගලයන් හා සංවිධාන, ඇතැම් පරිසර සංවිධාන ආදියද, මෑත කාලීනව රජරට වකුගඩු රෝගයට එරෙහිව හඬනඟන පුද්ගලයන් හා සංවිධානද මේ වෙනුවෙන් වෙහෙසුනහ.

මෙම විනාශයෙන් ගොඩ එන්නට වෙහෙස මහන්සි වූ සියලු පුද්ගලයන්ටද, සියලු සංවිධානවලටද සමස්ත රටට සහ ජාතියටද ඉතා ජවසම්පන්න පියවරක් ඉදිරියට තැබිය හැකි ඉතාම හොඳ අවස්ථාව වන්නේ ළඟ ළඟ එන අපේ සිංහල අලුත් අවුරුද්දයි. ඉතින් අපි රටක් ජාතියක් ලෙස අපේ අවුරුද්දට, අපේ අතීත මුතුන්මිත්තන් අපට දායාද කළ, අපේ විශිෂ්ට කැවිලි පෙවිලි සහ අපේ ආහාර පාන පමණක් සාදා එම ඉතා ජවසම්පන්න පියවර ඉදිරියට තබමු. අපට ලෙඩ රෝග කන්දරාවක්ද සාදා අපව නිවට, බෙලහීන, තමන්ගේකම නොහඳුනන ජාතියක් බවට පත් කරන කේක්, බිස්කට්, විවිධ ස්නැක් වර්ග, කිරිටොපි, රෝල්ස්, පුඩිං, සොසේජස්, මීට්බෝල්ස් ආදිය භාවිතයෙන් සපුරා වැළකී සිටිමු.

එදා අපේ අවුරුදු කෑම මේසයේද අවුරුදු සමයේ නෑගම් යාමේදීද කිරිබත්, කැවුම්, කොකිස්, මුංගුලි, අග්ගලා, වැලිතලප, අලුවා, පැණි වළලු ආදිය අනිවාර්ය අංග විය.

සොබාදහමේ මහඟු දායාදයක් වන කෙසෙල් ගෙඩි විශිෂ්ට පලතුරක් ලෙස එම කැවිලි පෙවිලිවල වටිනාකම තවත් ඔප් නැංවීය. කැවුම් වර්ගම රාශියක් තිබීම සිංහලයාගේ නිර්මාණශීලීභාවය පිළිබඳ කදිම නිදසුනකි. ඇත්ත වශයෙන්ම මුං කැවුම් පෝෂණ විද්‍යාත්මකව විශිෂ්ට සොයා ගැනීමක් වෙයි. එබැවින් මුං කැවුම් පිළිබඳ වෙනම ලිපියක් ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙමු.

එදා අප අවුරුදු සමයේ ප්‍රධාන වේල් ලෙස පිසගත්තේද හත් මාළුව, කජු මාළුව, මුං ඇට ව්‍යංජනය, පලා මැල්ලුම, කොස්, දෙල්, අල, බතල ආදිය ඇතුළත් වස විස නැති ඉතා පෝෂ්‍යදායී පරගැති නොවන වත්තෙන්, ගෙවත්තෙන්, හේනෙන්, කුඹුරෙන්, බඩවැටියෙන්, දෙනියෙන් සපයා ගත් ආහාර ප්‍රභවවලින් පිස ගන්නා සත්ත්ව ඝාතනය සහ හිංසනයද පිටුදකින විශිෂ්ට ආහාර වේලකි. බත උයාගන්නේද, ආසනික්, කැඩ්මියම් ඇතුළු වස විස නැති සුවඳැල්, මඩතවාලු වැනි දේශීය වී වගාකොට තමාගේම කුඹුරෙන් නැවුම්ව ලබාගත් වී වලින් ගෙදරම කොටාගත් සහල්වලිනි. එදා අවුරුදු එළඹුණේ හෙළ ගොවියාගේ ගොවිතැන් සරු වී අස්වැන්න ගෙට ගෙන අටු කොටු පිරී ඇති තත්ත්වයක් තුළයි.

අවශ්‍ය තෙල් ලබාගන්නේ ගෙදර වත්තේ හිඳින ගස්වලින් ලබාගෙන ගෙදරම හිඳගත් පොල්වලිනි. පැණි ලබාගත්තේ සුදු සීනි දියකර නොවේ. කිතුල් පැණි, පොල් පැණි, බඹර පැණි ආදි සෞඛ්‍යයට හානිකර නොවන පැණි වර්ග අපි එදා භාවිතා කළෙමු. රසකාරක ලෙස භාවිතා කළේ කුරුඳු පොතු, ගම්මිරිස්, රම්පේ, කරපිංචා, ගොරකා, එනසාල් ආදී දේශීය කුළු බඩු මිස මොනෝසෝඩියම් ග්ලුටවේට් (ඵීඨ) නැමැති විෂ රසායනිකය, සෝස්, සීසනින් පවුඩර් හෝ සුප්කැට නොවේ.

එහෙත් නූතනත්වයේ අනිවාර්ය පහසු ගොදුරක් බවට පත් වී සිටින නූතන ගෘහය ඒ සියලු යහගුණ රැගත් සාම්ප්‍රදායික ආහාරද ඒවා පිළියෙල කිරීමට යොදාගත් දේශීය ආහාර ප්‍රභවද ඒවා පිළියෙල කරන්නට අපට උදව් කළ වංගෙඩිය, මෝල් ගහ, කුල්ල, කුරහන් ගල, හිරමනය, පෙනේරය, දර ළිප ආදියද ඉතා අකාරුණික ලෙස ඉවත දමා ඇත. ඉවත දමන ලද අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් දිරාපත් වී යන එම මහඟු උපකරණ අද විස්සෝපයෙන් බලා සිටින්නේ බටහිර කොල්ලකරුවන්ගේ ගොදුරක් බවට පත් වී විනාශ වන තමන්ට අකාරුණික වු සිංහලයාගේ ඉරණම දෙසය.

කැවුම්, කොකිස්, කිරිබත් වෙනුවට අද නුතන ගෘහණියගේ අවුරුදු කෑම මේසය සරසන්නේ කේක්, බිස්කට්, රෝල්ස්, කිරිටොපි, පුඩිං, සොසේජස්, මීට්බෝල්ස් ආදී බටහිරයන්ගේ කෑම වලිනි. එදා “කොණ්ඩ කැවුමක් උයා ගන්නට බැරි තරුණියක් දීග දෙන්නට බෑ” යනුවෙන් කියමනක් පැවතුණි. එපමණක් නොව සැබෑ භාවිතාව වුයේද එයයි. කොණ්ඩ කැවුමක් උයා ගැනීම සඳහා ඉහළම මානසික සංයමයක් මෙන්ම ඒකාග්රතාවයක්ද තිබිය යුතුය. නිරවුල් විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා ද එය එසේමය. ඉතිං එය එදා විවාහ වීමට අනිවාර්ය පූර්ව සුදුසුකමක් සේ සැලකීමේ වරද කුමක්ද?

එහෙත් අද කාන්තාවන් විසින් කොණ්ඩ කැවුම් ඉවීම ආදී ඉහළ මානසික සංයමයක් ඇති අයට පමණක් කළ හැකි දේවල් දැනගෙන සිටීම පවා සලකන්නේ මදි පුංචිකමක් හැටියටයි. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි ලැඡ්ජාවට කාරණයක් හැටියටයි. අද කාන්තාවන් මහත් උජාරුවට පත්වෙමින් තමා මහා හපන්කමක් කරනවා යෑයි සිතන්නේ කේක් සෑදීම, පුඩිං සෑදීම, ප්‍රයිඩ් රයිස් සෑදීම, සොසේජස් බැදීම ආදිය පිළිබඳවයි. නුතන සමාජය විසින් කාන්තාවන් දැනගත යුතු දේවල් ලෙස සිතන්නේද ඒවාමයි.

අවුරුදු සමයේ ප්‍රධාන ආහාර වේල් ද අද කුකුල් මස් හා වෙනත් මස් වර්ග, සොසේජස් මීට්බෝල්ස් ආදී සෞඛ්‍යයට ඉතා හානිකර මස් නිෂ්පාදන, අධික ලෙස සන්තෘප්ත තෙල් සහ මොනෝවිසෝඩියම් ග්ලුටමේට් යොදා සාදන µ්‍රයිඩ් රයිස් ආදී අපේ ආහාර සංස්කෘතියට කිසිසේත් නොගැළපෙන අධිරෝග කාරක ආහාර පානවලින් ආක්‍රමණය කොට ඇත.

සිංහල අවුරුදු සමය රටේ වැඩියෙන්ම සත්ත්ව ඝාතනය වන සමයක් ලෙසත්, අරක්කු ඇතුළු මත් වතුර වැඩියෙන්ම අලෙවි වන සමය ලෙසත්, වැඩියෙන්ම කල කෝලාහල ඇති කර ගන්නා සමය ලෙසත්, වැඩියෙන්ම අනතුරු සිදු කරගෙන ජිවිත අකාලයේ වනසා ගන්නා සමය ලෙසත් වාර්තාගත වීම කොතරම් ඛේදවාචකයක්ද?

සිංහලයා ජාතිය විනාශ කර ගැනීමට වැඩියෙන්ම කටයුතු කරන කාලය සිංහල අවුරුදු සමය බව පැවසුවොත් එය අතිශයෝක්තියක් නොවේ. මෙම නොමනාකම් නිසා සිංහල අවුරුදු ප්‍රීතිය මළගෙයක් බවට පත් කර ගන්නා අවස්ථා වෛද්‍යවරුන් වන අපට නිතර දෙවේලේ හමුවෙයි.

මෙම තත්ත්වයන් දෙස විමසිල්ලෙන් බැලූ විට අපට පෙනී යන්නේ එදා ඉහළම හැකියාවක්, හැදියාවක් සහ සංයමයක් තිබු සිංහල කුල කාන්තාවට අද ඒ සියල්ල අහිමි කර දමා ඇය සකලාකාරයෙන් රෝගී බවට පත් කර දරිද්‍රතාවයට ඇද දමා තිබෙන ආකාරයයි. හෙළයා ලෝකයා ඉදිරියේ නිවට, බෙලහීන, පරාධීන මිනිසෙකු කර තමන් විසින්ම අකාලයේ වැනසෙන්නෙකු බවට පත් කර ඇති ආකාරයයි.

ඉතිං අපි මේ මව්බිමේ යළි ඔදවත්, තෙදවත්, අභිමානවත් ජාතියක් බවට පත් වීමට නම් මෙම අඳුරු අගාධයෙන් වහා ගොඩ ආ යුතු වෙමු. ඒ සඳහා අපි රටක් ජාතියක් ලෙස සියලුම දෙනා එකාවන්ව එක්ව ඉතා ජවසම්පන්න පියවරක් තබමින් මෙවර සිංහල අලුත් අවුරුද්දට පහත සඳහන් පරිදි කටයුතු කරමු.

මෙවර සිංහල අවුරුද්දට අපේ මුතුන් මිත්තන් අපට දායාද කර ඇති අපේ කැවිලි පෙවිලි සහ ආහාර පාන පමණක් හදමු. අවුරුදු කෑම මේසය ඒවායින් සරසා ගෙන අවුරුදු සිරිත් පිළිපදිමු.

බුලත් හුරුල්ලක් සමග නෑගම් යැමට අපේ කැවිලි පෙවිලි පමණක් භාවිතා කරමු.

කේක්, බිස්කට්, රෝල්ස්, සොසේජස්, මීට්බෝල්ස්, කිරිටොපි, පුඩිං, විවිධ ස්නැක් වර්ග ආදියෙන් අවුරුදු කෑම මේසය පිරවීම සහ ඒවා නෑගම් රැගෙනයාම ආඩම්බරයට කාරණයක් සේ නොව ලැඡ්ජාවට කාරණයක් සේ සලකමු.

අපේ කැවිලි පෙවිලි සහ හත්මාළුව ආදී ආහාර පාන සාදාගැනීම ගැන අපට අහිමි කරමින් තිබෙන වටිනා දැනුම පාදාගෙන එසේම යළි ඔප්නංවාගෙන අනාගත පරපුරට දායාද කිරීම සඳහා සුරක්ෂිත කර ගනිමු.

අවුරුදු සමයේ ප්‍රධාන ආහාර වේල්ද සත්ත්ව ඝාතනය හා හිංසනය පිටුදකින සුවල් ආදී දේශීය සහල්, මුං කොල්ලු ආදී දේශීය පියලි වර්ග, දේශීය පලා සහ එළවළු, කොස්, කොස් ඇට සහ දේශීය අල වර්ග, ගෙවත්තෙන් ලබාගන්නා පොල් සහ දේශීය කුළුබඩු ආදියෙන් පමණක් සකස් කර ගනිමු.

ප්‍රධාන වේලෙන් පසු අතුරුපස ලෙසද අයිස් ක්‍රීම්, පුඩිං, ජෙලි, ආදි අධිරෝගකාරක ආහාර සහ විෂ ගැල්ලු රොඩු වන විදේශීය මිදි ඇපල් පිටුදැක කෙසෙල්, පැපොල්, අඹ, අන්නාසි ආදී දේශීය පලතුරු වර්ග පමණක් භාවිතා කරමු.

අවුරුදු සමයේ වැඩිම විනාශයක් සිදු කරන මත් දියර භාවිතයෙන් සපුරා වැළකී සිට පවුලේ සැවොම සමග එක්ව සැබෑ අවුරුදු ප්‍රීතිය භුක්ති විඳිමු.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි

http://www.inside.lk/food/the-real-aluth-avurudu-taste/

[QUOTE="SinhaRuba, post: 18132141, member: 401258"] [b]සිංහල අවුරුද්දට අපේම කෑම මේසයක්[/b] [URL="http://www.inside.lk/food/wp-content/uploads/2013/04/the-real-aluth-avurudu-taste.jpg"] [IMG]http://www.inside.lk/food/wp-content/uploads/2013/04/the-real-aluth-avurudu-taste.jpg[/IMG] [/URL] [B][URL="http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=11&cad=rja&ved=0CC0QFjAAOAo&url=http%3A%2F%2Fwww.ft.lk%2F2012%2F03%2F31%2Fthe-true-meaning-of-aluth-avurudu-with-chef-publis-at-mlh%2F&ei=YTZhUYvsH4TRrQfruYCoBA&usg=AFQjCNEeKWg3PGsAGrLAZP9UWKiJFUNT9Q&sig2=18Xo4cpteKsRHZrOnAYg_A&bvm=bv.44770516,d.bmk"] [/URL][SIZE=5][COLOR=DarkRed][FONT=Times New Roman]මෙරට ජාතික මහා මංගල්‍යය වන සිංහල අවුරුද්දට ඇත්තේ තව සතියක් පමණි. සිංහල අවුරුද්ද චිරාත් කාලයක සිට අපේ ජාතික මහා මංගල්‍යය වුවත් මේ වන විට අප සිංහල අවුරුද්දටද කටයුතු කරන්නේ අපට වුවමනා හෝ අපට ගැලපෙන ආකාරයට නොවේ. අද බොහෝ දෙනා සිංහල අවුරුද්ද සලකන්නේ බටහිර පන්නයට කා බී ජොලි කිරීමට ලැබෙන නිවාඩු දින කීපයක් ලෙස පමණි. බොහෝ දෙනා ඊට වඩා යමක් කරනවා නම් ඒ කාලයකට පසු තමන්ගේ ගම් රටවල් බලා ගොස් හැරෙන තැපෑලෙන් ආපසු ඒම පමණයි.[/FONT] [/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed]එදා සිංහල අවුරුද්දට සිංහල සිරිතට විරිතට අනුව හැදුණේ සිංහල කැවිලි පෙවිලිය. හෙළ බොදු සිරිතට අනුව ගෙදර පිසුණේ සිංහල කෑමය. සිංහල අවුරුද්ද කිට්ටු වීමත් සමග කොහාගේ මිහිරි නාදය පමණක් නොව කැවුම් කොකිස් බැදෙන සුවඳ ද ගම්මානය කුල්මත් කළේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]එහෙත් අද බහුජාතික සමාගම් ඇතුළු විෂම වාණිජවාදී බලවේගවල වුවමනාවට සහ සංස්කෘතික යටත් විජිතවාදීන්ගේ වුවමනාවට එම කැවිලි පෙවිලි රටාව, ආහාර රටාව සහ ඒ හා බැඳුණු සිරිත් විරිත් රටාව සම්පූර්ණයෙන්ම බටහිරකරණය කර ඇත. අද බහුජාතික මස් මුදලාලිගේ සිට බහුජාතික අරක්කු මුදලාලි දක්වා පරාසයක මුදලාලිලා තම මඩිය තර කර ගැනීම සඳහා සිංහල අවුරුද්ද යොදා ගනියි. සූර්යා සංක්රාන්තියේ සංකේතයෙන් ඔවුන්ගේ වෙළෙඳසල් මන බඳින ලෙස සරසා තිබේ. ඔවුන් හුදු ලාබ ඉපයීම සඳහාම යොදාගන්නා මෙම අවුරුදු සැරසිලිවලට යටින් ඇති ඔවුන්ගේ ආක්රමණකාරී වුවමනාවන්ගේ අති භයානකකම අවබෝධ කරගෙන නැති අපි, ඔවුන්ගේ උගුල්වලට හසු වී මිල කළ නොහැකි අපගේ සාම්ප්‍රදායික කෑම බීම රටාව සහ ඒ සමග අත්වැල් බැඳගත් සහජීවනය ලොවට කියාපාන ඇවතුම් පැවතුම් රටාව අතහැර සකලාකාරයෙන් රෝගී ජාතියක් බවට පත්වෙමින් සිටින්නෙමු. අද බොහෝ දෙනා කථා කරන කථාකරන්නට සිදු වී ඇති දියවැඩියාවේ සිට පිළිකා දක්වා වන බෝ නොවන රෝග යනු මෙම බටහිර ආහාර රටාවේ සහ ජීවන රටාවේ එක් පැතිකඩක් පමණි. මෙම විනාශයන් දැන්වත් අවබෝධ කොට නොගතහොත් අපේ වළ අපිම කපා ගැනීමේ ශාපයට ජාතියක් ලෙස අප ගොදුරු වීම නියතය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මෙම විනාශය යම් මට්ටමකට හෝ තේරුම්ගත් බොහෝ හොඳ මිනිසුන් හා සංවිධාන මෙම විනාශයෙන් ගොඩ ඒම සඳහා විවිධ අවස්ථාවල විවිධ පියවරයන් ගෙන ඇත. අපි ද ඒ වෙනුවෙන් වසර ගණනාවක සිට වෙහෙසෙන්නෙමු. දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීමේ සංවිධාන, ස්වාභාවික ගොවිතැනෙහි යෙදෙන පුද්ගලයන් හා සංවිධාන, ඇතැම් පරිසර සංවිධාන ආදියද, මෑත කාලීනව රජරට වකුගඩු රෝගයට එරෙහිව හඬනඟන පුද්ගලයන් හා සංවිධානද මේ වෙනුවෙන් වෙහෙසුනහ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මෙම විනාශයෙන් ගොඩ එන්නට වෙහෙස මහන්සි වූ සියලු පුද්ගලයන්ටද, සියලු සංවිධානවලටද සමස්ත රටට සහ ජාතියටද ඉතා ජවසම්පන්න පියවරක් ඉදිරියට තැබිය හැකි ඉතාම හොඳ අවස්ථාව වන්නේ ළඟ ළඟ එන අපේ සිංහල අලුත් අවුරුද්දයි. ඉතින් අපි රටක් ජාතියක් ලෙස අපේ අවුරුද්දට, අපේ අතීත මුතුන්මිත්තන් අපට දායාද කළ, අපේ විශිෂ්ට කැවිලි පෙවිලි සහ අපේ ආහාර පාන පමණක් සාදා එම ඉතා ජවසම්පන්න පියවර ඉදිරියට තබමු. අපට ලෙඩ රෝග කන්දරාවක්ද සාදා අපව නිවට, බෙලහීන, තමන්ගේකම නොහඳුනන ජාතියක් බවට පත් කරන කේක්, බිස්කට්, විවිධ ස්නැක් වර්ග, කිරිටොපි, රෝල්ස්, පුඩිං, සොසේජස්, මීට්බෝල්ස් ආදිය භාවිතයෙන් සපුරා වැළකී සිටිමු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]එදා අපේ අවුරුදු කෑම මේසයේද අවුරුදු සමයේ නෑගම් යාමේදීද කිරිබත්, කැවුම්, කොකිස්, මුංගුලි, අග්ගලා, වැලිතලප, අලුවා, පැණි වළලු ආදිය අනිවාර්ය අංග විය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]සොබාදහමේ මහඟු දායාදයක් වන කෙසෙල් ගෙඩි විශිෂ්ට පලතුරක් ලෙස එම කැවිලි පෙවිලිවල වටිනාකම තවත් ඔප් නැංවීය. කැවුම් වර්ගම රාශියක් තිබීම සිංහලයාගේ නිර්මාණශීලීභාවය පිළිබඳ කදිම නිදසුනකි. ඇත්ත වශයෙන්ම මුං කැවුම් පෝෂණ විද්‍යාත්මකව විශිෂ්ට සොයා ගැනීමක් වෙයි. එබැවින් මුං කැවුම් පිළිබඳ වෙනම ලිපියක් ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙමු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]එදා අප අවුරුදු සමයේ ප්‍රධාන වේල් ලෙස පිසගත්තේද හත් මාළුව, කජු මාළුව, මුං ඇට ව්‍යංජනය, පලා මැල්ලුම, කොස්, දෙල්, අල, බතල ආදිය ඇතුළත් වස විස නැති ඉතා පෝෂ්‍යදායී පරගැති නොවන වත්තෙන්, ගෙවත්තෙන්, හේනෙන්, කුඹුරෙන්, බඩවැටියෙන්, දෙනියෙන් සපයා ගත් ආහාර ප්‍රභවවලින් පිස ගන්නා සත්ත්ව ඝාතනය සහ හිංසනයද පිටුදකින විශිෂ්ට ආහාර වේලකි. බත උයාගන්නේද, ආසනික්, කැඩ්මියම් ඇතුළු වස විස නැති සුවඳැල්, මඩතවාලු වැනි දේශීය වී වගාකොට තමාගේම කුඹුරෙන් නැවුම්ව ලබාගත් වී වලින් ගෙදරම කොටාගත් සහල්වලිනි. එදා අවුරුදු එළඹුණේ හෙළ ගොවියාගේ ගොවිතැන් සරු වී අස්වැන්න ගෙට ගෙන අටු කොටු පිරී ඇති තත්ත්වයක් තුළයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අවශ්‍ය තෙල් ලබාගන්නේ ගෙදර වත්තේ හිඳින ගස්වලින් ලබාගෙන ගෙදරම හිඳගත් පොල්වලිනි. පැණි ලබාගත්තේ සුදු සීනි දියකර නොවේ. කිතුල් පැණි, පොල් පැණි, බඹර පැණි ආදි සෞඛ්‍යයට හානිකර නොවන පැණි වර්ග අපි එදා භාවිතා කළෙමු. රසකාරක ලෙස භාවිතා කළේ කුරුඳු පොතු, ගම්මිරිස්, රම්පේ, කරපිංචා, ගොරකා, එනසාල් ආදී දේශීය කුළු බඩු මිස මොනෝසෝඩියම් ග්ලුටවේට් (ඵීඨ) නැමැති විෂ රසායනිකය, සෝස්, සීසනින් පවුඩර් හෝ සුප්කැට නොවේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]එහෙත් නූතනත්වයේ අනිවාර්ය පහසු ගොදුරක් බවට පත් වී සිටින නූතන ගෘහය ඒ සියලු යහගුණ රැගත් සාම්ප්‍රදායික ආහාරද ඒවා පිළියෙල කිරීමට යොදාගත් දේශීය ආහාර ප්‍රභවද ඒවා පිළියෙල කරන්නට අපට උදව් කළ වංගෙඩිය, මෝල් ගහ, කුල්ල, කුරහන් ගල, හිරමනය, පෙනේරය, දර ළිප ආදියද ඉතා අකාරුණික ලෙස ඉවත දමා ඇත. ඉවත දමන ලද අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් දිරාපත් වී යන එම මහඟු උපකරණ අද විස්සෝපයෙන් බලා සිටින්නේ බටහිර කොල්ලකරුවන්ගේ ගොදුරක් බවට පත් වී විනාශ වන තමන්ට අකාරුණික වු සිංහලයාගේ ඉරණම දෙසය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]කැවුම්, කොකිස්, කිරිබත් වෙනුවට අද නුතන ගෘහණියගේ අවුරුදු කෑම මේසය සරසන්නේ කේක්, බිස්කට්, රෝල්ස්, කිරිටොපි, පුඩිං, සොසේජස්, මීට්බෝල්ස් ආදී බටහිරයන්ගේ කෑම වලිනි. එදා “කොණ්ඩ කැවුමක් උයා ගන්නට බැරි තරුණියක් දීග දෙන්නට බෑ” යනුවෙන් කියමනක් පැවතුණි. එපමණක් නොව සැබෑ භාවිතාව වුයේද එයයි. කොණ්ඩ කැවුමක් උයා ගැනීම සඳහා ඉහළම මානසික සංයමයක් මෙන්ම ඒකාග්රතාවයක්ද තිබිය යුතුය. නිරවුල් විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා ද එය එසේමය. ඉතිං එය එදා විවාහ වීමට අනිවාර්ය පූර්ව සුදුසුකමක් සේ සැලකීමේ වරද කුමක්ද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]එහෙත් අද කාන්තාවන් විසින් කොණ්ඩ කැවුම් ඉවීම ආදී ඉහළ මානසික සංයමයක් ඇති අයට පමණක් කළ හැකි දේවල් දැනගෙන සිටීම පවා සලකන්නේ මදි පුංචිකමක් හැටියටයි. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි ලැඡ්ජාවට කාරණයක් හැටියටයි. අද කාන්තාවන් මහත් උජාරුවට පත්වෙමින් තමා මහා හපන්කමක් කරනවා යෑයි සිතන්නේ කේක් සෑදීම, පුඩිං සෑදීම, ප්‍රයිඩ් රයිස් සෑදීම, සොසේජස් බැදීම ආදිය පිළිබඳවයි. නුතන සමාජය විසින් කාන්තාවන් දැනගත යුතු දේවල් ලෙස සිතන්නේද ඒවාමයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අවුරුදු සමයේ ප්‍රධාන ආහාර වේල් ද අද කුකුල් මස් හා වෙනත් මස් වර්ග, සොසේජස් මීට්බෝල්ස් ආදී සෞඛ්‍යයට ඉතා හානිකර මස් නිෂ්පාදන, අධික ලෙස සන්තෘප්ත තෙල් සහ මොනෝවිසෝඩියම් ග්ලුටමේට් යොදා සාදන µ්‍රයිඩ් රයිස් ආදී අපේ ආහාර සංස්කෘතියට කිසිසේත් නොගැළපෙන අධිරෝග කාරක ආහාර පානවලින් ආක්‍රමණය කොට ඇත.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]සිංහල අවුරුදු සමය රටේ වැඩියෙන්ම සත්ත්ව ඝාතනය වන සමයක් ලෙසත්, අරක්කු ඇතුළු මත් වතුර වැඩියෙන්ම අලෙවි වන සමය ලෙසත්, වැඩියෙන්ම කල කෝලාහල ඇති කර ගන්නා සමය ලෙසත්, වැඩියෙන්ම අනතුරු සිදු කරගෙන ජිවිත අකාලයේ වනසා ගන්නා සමය ලෙසත් වාර්තාගත වීම කොතරම් ඛේදවාචකයක්ද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]සිංහලයා ජාතිය විනාශ කර ගැනීමට වැඩියෙන්ම කටයුතු කරන කාලය සිංහල අවුරුදු සමය බව පැවසුවොත් එය අතිශයෝක්තියක් නොවේ. මෙම නොමනාකම් නිසා සිංහල අවුරුදු ප්‍රීතිය මළගෙයක් බවට පත් කර ගන්නා අවස්ථා වෛද්‍යවරුන් වන අපට නිතර දෙවේලේ හමුවෙයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මෙම තත්ත්වයන් දෙස විමසිල්ලෙන් බැලූ විට අපට පෙනී යන්නේ එදා ඉහළම හැකියාවක්, හැදියාවක් සහ සංයමයක් තිබු සිංහල කුල කාන්තාවට අද ඒ සියල්ල අහිමි කර දමා ඇය සකලාකාරයෙන් රෝගී බවට පත් කර දරිද්‍රතාවයට ඇද දමා තිබෙන ආකාරයයි. හෙළයා ලෝකයා ඉදිරියේ නිවට, බෙලහීන, පරාධීන මිනිසෙකු කර තමන් විසින්ම අකාලයේ වැනසෙන්නෙකු බවට පත් කර ඇති ආකාරයයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඉතිං අපි මේ මව්බිමේ යළි ඔදවත්, තෙදවත්, අභිමානවත් ජාතියක් බවට පත් වීමට නම් මෙම අඳුරු අගාධයෙන් වහා ගොඩ ආ යුතු වෙමු. ඒ සඳහා අපි රටක් ජාතියක් ලෙස සියලුම දෙනා එකාවන්ව එක්ව ඉතා ජවසම්පන්න පියවරක් තබමින් මෙවර සිංහල අලුත් අවුරුද්දට පහත සඳහන් පරිදි කටයුතු කරමු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මෙවර සිංහල අවුරුද්දට අපේ මුතුන් මිත්තන් අපට දායාද කර ඇති අපේ කැවිලි පෙවිලි සහ ආහාර පාන පමණක් හදමු. අවුරුදු කෑම මේසය ඒවායින් සරසා ගෙන අවුරුදු සිරිත් පිළිපදිමු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]බුලත් හුරුල්ලක් සමග නෑගම් යැමට අපේ කැවිලි පෙවිලි පමණක් භාවිතා කරමු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]කේක්, බිස්කට්, රෝල්ස්, සොසේජස්, මීට්බෝල්ස්, කිරිටොපි, පුඩිං, විවිධ ස්නැක් වර්ග ආදියෙන් අවුරුදු කෑම මේසය පිරවීම සහ ඒවා නෑගම් රැගෙනයාම ආඩම්බරයට කාරණයක් සේ නොව ලැඡ්ජාවට කාරණයක් සේ සලකමු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අපේ කැවිලි පෙවිලි සහ හත්මාළුව ආදී ආහාර පාන සාදාගැනීම ගැන අපට අහිමි කරමින් තිබෙන වටිනා දැනුම පාදාගෙන එසේම යළි ඔප්නංවාගෙන අනාගත පරපුරට දායාද කිරීම සඳහා සුරක්ෂිත කර ගනිමු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අවුරුදු සමයේ ප්‍රධාන ආහාර වේල්ද සත්ත්ව ඝාතනය හා හිංසනය පිටුදකින සුවල් ආදී දේශීය සහල්, මුං කොල්ලු ආදී දේශීය පියලි වර්ග, දේශීය පලා සහ එළවළු, කොස්, කොස් ඇට සහ දේශීය අල වර්ග, ගෙවත්තෙන් ලබාගන්නා පොල් සහ දේශීය කුළුබඩු ආදියෙන් පමණක් සකස් කර ගනිමු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ප්‍රධාන වේලෙන් පසු අතුරුපස ලෙසද අයිස් ක්‍රීම්, පුඩිං, ජෙලි, ආදි අධිරෝගකාරක ආහාර සහ විෂ ගැල්ලු රොඩු වන විදේශීය මිදි ඇපල් පිටුදැක කෙසෙල්, පැපොල්, අඹ, අන්නාසි ආදී දේශීය පලතුරු වර්ග පමණක් භාවිතා කරමු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අවුරුදු සමයේ වැඩිම විනාශයක් සිදු කරන මත් දියර භාවිතයෙන් සපුරා වැළකී සිට පවුලේ සැවොම සමග එක්ව සැබෑ අවුරුදු ප්‍රීතිය භුක්ති විඳිමු.[/COLOR][/SIZE] වෛද්‍ය පාලිත සමන් ජයකොඩි [URL]http://www.inside.lk/food/the-real-aluth-avurudu-taste/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom