Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල උන්ට වැඩ බැරිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලවෙනි ක්‍රමේ කරන එකේ තේරුමක් නෑ. . හේතුව ලක්ශ 196ක බිස්නස් එකකින් ලක්ශ 2ක් උපයලා තේරුමක් නෑ. .

දැන් ඔය බිස්නස් එක ඔහොම කරා කියලා හිතපන්කෝ. . ඔය ලොට් එක පරිබෝජනය කරලා ඉවරවෙන්න කොච්චර කාලයක් යනවද. . ආයේ පරිප්පුම දෙන්න හිතනවනම් ඕක ඉවරවෙනකන් ඉන්න වෙනවා. . එක ජාතියකින් ඔච්චර ලොකු ලොට් එකක් එකපාර ගන්න තරන් ශක්තියක් තියෙන වයාපාරිකයෝ ගොඩක් අඩුයි. . අමතර ආදායමක් ලෙස කරන කෙනෙක්ටනම් ඕක අවුලක් නෑ. . ප්‍රශ්නේ එහෙම කෙනෙක්ට එකපාර කිලෝ 1000ක් ගන්න වයාපාරිකයෙක්ව සෙට් කරගන්නත් සෑහෙන්න කට්ටක් කන්න වෙනවා. .

දෙවෙනි ක්‍රමය පටන්ගැන්මම ෆේල් මචන්. . ඔච්චර ලොකු මුදලකට ඔච්චර ලොකු කිලෝ ගානක් දීලා ගන්න තරන් මෝඩයෝ මේ බිස්නස්වල නෑ. . ඔහොම ලොකු ප්‍රමානයක් ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඌ කරන්නේ අර ගෙන්වපු කෙනාගේ ලාබෙත් අඩුකරන් කිලෝ එක රු 80කට වගේ ගෙන්නගන්න එක. .

110ට 120ට විකුනන්න පුලුවන් වෙයි පොඩි පොඩි කඩවලටනම්. . එක කඩේකින් උපරිම කිලෝ 100ක් ගනී. . එහෙම විකුනන්න හිතන් කිලෝ 1000ක් ගත්තත් විකුනන්න කඩ 10ක් හොයාගන්න වෙනවා. .

110 ගානෙ දුන්නොත් ලාබේ 12000යි. . සමහරවිට නයට දෙන්නත් වෙයි. . ට්‍රන්ස්පෝර්ට් වලටත් ගානක් දෙන්න වෙනවා. . හැබැයි සමහරක් ඔය කඩවලට 105ට ඒ පරිප්පුම දෙනවා වෙන්නත් පුලුවන්. . එතකොට ගාන වැඩි නිසා තියාගෙන බලන් ඉන්න වෙනවා. .

කොයිදේ කලත් හොදට අද්‍යනය කරලා කරන්න ඕනා මචන්. . කවුරුවත් කටින් කිව්වට ඒක ඒ විදියටම පිලිගන්න එපා. .

පීනන්න නම් වතුරට බහින්නම වෙනවා. . පිනන්න පුරුදුවෙන්නෙ රල අඩු වතුරපාර අඩු සැර අඩු තැනක් තෝරගන්න වෙනවා නැත්තන් ගිලිලා මැරෙන්න වෙනවා. . බිස්නස් එකේදි ගිලුනොත් තමන්ට විතරක් නෙවෙයි තව ගොඩක් අයවත් ගිලෙනබව මතකතියාගන්න. . මම ආශ්‍රය කරපු ලොකු ලොකු බිස්නස්කාරයෝ අන්තිමට පාරට වැටිලා තියෙනවා, සමහරු මිනිස්සුන්ට පොලු තියලා රටත් දාලා ගිහින්. .

බිස්නස් කරනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. .

[QUOTE="XibitZ, post: 20951435, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]පලවෙනි ක්‍රමේ කරන එකේ තේරුමක් නෑ. . හේතුව ලක්ශ 196ක බිස්නස් එකකින් ලක්ශ 2ක් උපයලා තේරුමක් නෑ. . දැන් ඔය බිස්නස් එක ඔහොම කරා කියලා හිතපන්කෝ. . ඔය ලොට් එක පරිබෝජනය කරලා ඉවරවෙන්න කොච්චර කාලයක් යනවද. . ආයේ පරිප්පුම දෙන්න හිතනවනම් ඕක ඉවරවෙනකන් ඉන්න වෙනවා. . එක ජාතියකින් ඔච්චර ලොකු ලොට් එකක් එකපාර ගන්න තරන් ශක්තියක් තියෙන වයාපාරිකයෝ ගොඩක් අඩුයි. . අමතර ආදායමක් ලෙස කරන කෙනෙක්ටනම් ඕක අවුලක් නෑ. . ප්‍රශ්නේ එහෙම කෙනෙක්ට එකපාර කිලෝ 1000ක් ගන්න වයාපාරිකයෙක්ව සෙට් කරගන්නත් සෑහෙන්න කට්ටක් කන්න වෙනවා. . දෙවෙනි ක්‍රමය පටන්ගැන්මම ෆේල් මචන්. . ඔච්චර ලොකු මුදලකට ඔච්චර ලොකු කිලෝ ගානක් දීලා ගන්න තරන් මෝඩයෝ මේ බිස්නස්වල නෑ. . ඔහොම ලොකු ප්‍රමානයක් ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඌ කරන්නේ අර ගෙන්වපු කෙනාගේ ලාබෙත් අඩුකරන් කිලෝ එක රු 80කට වගේ ගෙන්නගන්න එක. . 110ට 120ට විකුනන්න පුලුවන් වෙයි පොඩි පොඩි කඩවලටනම්. . එක කඩේකින් උපරිම කිලෝ 100ක් ගනී. . එහෙම විකුනන්න හිතන් කිලෝ 1000ක් ගත්තත් විකුනන්න කඩ 10ක් හොයාගන්න වෙනවා. . 110 ගානෙ දුන්නොත් ලාබේ 12000යි. . සමහරවිට නයට දෙන්නත් වෙයි. . ට්‍රන්ස්පෝර්ට් වලටත් ගානක් දෙන්න වෙනවා. . හැබැයි සමහරක් ඔය කඩවලට 105ට ඒ පරිප්පුම දෙනවා වෙන්නත් පුලුවන්. . එතකොට ගාන වැඩි නිසා තියාගෙන බලන් ඉන්න වෙනවා. . කොයිදේ කලත් හොදට අද්‍යනය කරලා කරන්න ඕනා මචන්. . කවුරුවත් කටින් කිව්වට ඒක ඒ විදියටම පිලිගන්න එපා. . පීනන්න නම් වතුරට බහින්නම වෙනවා. . පිනන්න පුරුදුවෙන්නෙ රල අඩු වතුරපාර අඩු සැර අඩු තැනක් තෝරගන්න වෙනවා නැත්තන් ගිලිලා මැරෙන්න වෙනවා. . බිස්නස් එකේදි ගිලුනොත් තමන්ට විතරක් නෙවෙයි තව ගොඩක් අයවත් ගිලෙනබව මතකතියාගන්න. . මම ආශ්‍රය කරපු ලොකු ලොකු බිස්නස්කාරයෝ අන්තිමට පාරට වැටිලා තියෙනවා, සමහරු මිනිස්සුන්ට පොලු තියලා රටත් දාලා ගිහින්. . බිස්නස් කරනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom