Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල උන්ට වැඩ බැරිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝල් තුන හතරක් දාලා ලක්ශ 196ක බිස්නස් එකක් කරන්න?

ඔහොම පුලුවන්නම් උබම ඔය ටික කෝල් තුන හතරෙන් එකපාර විකුනපන්කො. .

මොනවද බන් මේ තර්ක?

අනිත් එක අද්යනයක් නොකර උබ ගෙනාපු පරිප්පු වල තොග මිල තීරනය කරන්න බෑනේ?

උබගේ වචනේ විශ්වාස කරලා බිස්නස් කරන එවුන් ඔය පරිප්පු ටික ගන්නේ නෑනේ. .

උබ එහෙනම් කියන්න ඕනා මෙන්න මේ පරිප්පු වර්ගේ මන්ලග තියෙනවා මේකේ තොග මිල මෙච්චරයි ඒත් මගේ තොගමිල මෙච්චරයි කියලා. .

නොදන්න එකෙක් ඇවිත් 90ට තියෙන පරිප්පු කිලෝ එක 98ට ගත්තොත් මොකද වෙන්නේ?

මම අදත් කෙනෙක්ගෙන් ඇහුවා උන්ට ඕනේ හොදම එක තැබිලිපාට පොඩි ඇට තියෙන එක. . ඔය විස්තර කිව්වම ඌ අහනවා අශ්වයා පරිප්පුද කියලා. . මම ඉතින් ඕවා දන්නේ නෑනේ. .

උබ මෙහෙම කරපන් දැන් වෙලදපලේ තියෙන සේරම පරිප්පු වර්ග වල තොග ගනන් සහ සිල්ලර ගනන් ත්රේඩ් එකක දාපන්. .

එතකොට උබේ ගනනුත් එතනම දාපන්. . එතකොට ප්රශ්න මුකුත් නෑ බන් උබත් එක්ක බිස්නස් එක කරන්න ඉන්න එකෙක්ට ලේසියි එහෙම දැම්මම. .

නැත්තන් මේ එක එක උට්ටලා අහන ප්රශ්නවලට උට්ටරදෙන්න තේරෙන්නේ නෑ. .

මචන් මේ මම අවුරුදු 10 ඉදන් සල්ලි හොයන්න පටන් ගත්ත එකෙක් මන් ඊටවඩා මන් ගැන උබට කියන්නේ නෑ මට කියන්න ඕනෙත් නෑ. .

මුස්ලිම් එකයි සින්හල එකයි කියලා බයිලාවක් වැඩක් නෑ බන්. .

කිලෝ 500ක් 10 දෙනෙක් අතර බෙදෙනවා කියන උපකල්පනය තේරුම් ගන්න බෙරිද බන් උබට?

සරලව කිව්වොත් සිල්ලර කඩේක එකපාර ගන්නේ ගෝනි 5යි. එක ගෝනියක කිලෝ 25යි ගෝනි 5ට කිලෝ 125යි. .

තොග කඩේක ගන්නේ ගෝනි 25යි 30යි. . ඒ කියන්නේ කිලෝ 625ක් හෝ 750ක්. .

කිලෝ දාස්ගානක් එකපාර ගන්නවනම් ගන්නේ සුපිරි වයාපාරිකයෙක්. .

එහෙම ගන්න එවුන්ට පිස්සුවක් නෑනේ බන් අපෙන් ගන්න. . උන්ම ගෙන්නගන්නවනේ. .

දැන් ඔය කිව්ව දේ හිතලුවක්ද? මම ප්රායොගිකව කඩවලින් අහලා දැනගත්ත දේ ඔය කිව්වේ. .

අනිත්දේ උබ ඔය කියන මුස්ලිම් එකාට සෙට් වුනානම් සෙට් වෙන්න ඕනේ ලන්කාවටම පරිප්පු බෙදාහරින එකෙක්. .

එහෙම එකෙක්ව සින්හල මිනිහෙල්ට සෙට් වුනේ නෑ කියන්නේ ඒක සින්හල මිනිහගේ අඩුපාඩුවක් නෙවෙයි. .

මන් කලින් කිව්වා වගේ වයාපාරේ කරනවනම් රහස් නැතුව විනිවිද පේන විදියට ත්රේඩ් එකක් දාලා විස්තර කියලා කරමු. .

නැත්තන් උබ දෙන තොරතුරුවල අඩුවක් තිබ්බොත් උබත් එක්ක බිස්නස් කරන එකා තමයි අමාරුවේ වැටෙන්නේ බොරුකාරයා වෙන්නේ. .

උබනේ පරිප්පු ගෙනාවේ උබ පරිප්පු ගේන්න කලින් යම් සමික්ශනයක් කරලා තොරතුරු හොයාගන්න ඇතිනේ. .

අන්න ඒ ටික අනිත් එවුන්ටත් කියපන්. .

දැනට ඔය තියෙන පරිප්පු වල ෆොටෝ එකක් වත් දාපන්. .

සමහර කඩවල මිනිස්සු පරිප්පු පෙන්නලා අහනවා මේ ජාතියද කියලා. .

දල අදහසක් ගන්න ෆොටෝ එකක් දාපන්. .

[QUOTE="XibitZ, post: 20953876, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]කෝල් තුන හතරක් දාලා ලක්ශ 196ක බිස්නස් එකක් කරන්න? ඔහොම පුලුවන්නම් උබම ඔය ටික කෝල් තුන හතරෙන් එකපාර විකුනපන්කො. . මොනවද බන් මේ තර්ක? අනිත් එක අද්යනයක් නොකර උබ ගෙනාපු පරිප්පු වල තොග මිල තීරනය කරන්න බෑනේ? උබගේ වචනේ විශ්වාස කරලා බිස්නස් කරන එවුන් ඔය පරිප්පු ටික ගන්නේ නෑනේ. . උබ එහෙනම් කියන්න ඕනා මෙන්න මේ පරිප්පු වර්ගේ මන්ලග තියෙනවා මේකේ තොග මිල මෙච්චරයි ඒත් මගේ තොගමිල මෙච්චරයි කියලා. . නොදන්න එකෙක් ඇවිත් 90ට තියෙන පරිප්පු කිලෝ එක 98ට ගත්තොත් මොකද වෙන්නේ? මම අදත් කෙනෙක්ගෙන් ඇහුවා උන්ට ඕනේ හොදම එක තැබිලිපාට පොඩි ඇට තියෙන එක. . ඔය විස්තර කිව්වම ඌ අහනවා අශ්වයා පරිප්පුද කියලා. . මම ඉතින් ඕවා දන්නේ නෑනේ. . උබ මෙහෙම කරපන් දැන් වෙලදපලේ තියෙන සේරම පරිප්පු වර්ග වල තොග ගනන් සහ සිල්ලර ගනන් ත්රේඩ් එකක දාපන්. . එතකොට උබේ ගනනුත් එතනම දාපන්. . එතකොට ප්රශ්න මුකුත් නෑ බන් උබත් එක්ක බිස්නස් එක කරන්න ඉන්න එකෙක්ට ලේසියි එහෙම දැම්මම. . නැත්තන් මේ එක එක උට්ටලා අහන ප්රශ්නවලට උට්ටරදෙන්න තේරෙන්නේ නෑ. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] මචන් මේ මම අවුරුදු 10 ඉදන් සල්ලි හොයන්න පටන් ගත්ත එකෙක් මන් ඊටවඩා මන් ගැන උබට කියන්නේ නෑ මට කියන්න ඕනෙත් නෑ. . මුස්ලිම් එකයි සින්හල එකයි කියලා බයිලාවක් වැඩක් නෑ බන්. . කිලෝ 500ක් 10 දෙනෙක් අතර බෙදෙනවා කියන උපකල්පනය තේරුම් ගන්න බෙරිද බන් උබට? සරලව කිව්වොත් සිල්ලර කඩේක එකපාර ගන්නේ ගෝනි 5යි. එක ගෝනියක කිලෝ 25යි ගෝනි 5ට [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]කිලෝ[/COLOR][/SIZE] 125යි. . තොග කඩේක ගන්නේ ගෝනි 25යි 30යි. . ඒ කියන්නේ කිලෝ 625ක් හෝ 750ක්. . කිලෝ දාස්ගානක් එකපාර ගන්නවනම් ගන්නේ සුපිරි වයාපාරිකයෙක්. . එහෙම ගන්න එවුන්ට පිස්සුවක් නෑනේ බන් අපෙන් ගන්න. . උන්ම ගෙන්නගන්නවනේ. . දැන් ඔය කිව්ව දේ හිතලුවක්ද? මම ප්රායොගිකව කඩවලින් අහලා දැනගත්ත දේ ඔය කිව්වේ. . අනිත්දේ උබ ඔය කියන මුස්ලිම් එකාට සෙට් වුනානම් සෙට් වෙන්න ඕනේ ලන්කාවටම පරිප්පු බෙදාහරින එකෙක්. . එහෙම එකෙක්ව සින්හල මිනිහෙල්ට සෙට් වුනේ නෑ කියන්නේ ඒක සින්හල මිනිහගේ අඩුපාඩුවක් නෙවෙයි. . මන් කලින් කිව්වා වගේ වයාපාරේ කරනවනම් රහස් නැතුව විනිවිද පේන විදියට ත්රේඩ් එකක් දාලා විස්තර කියලා කරමු. . නැත්තන් උබ දෙන තොරතුරුවල අඩුවක් තිබ්බොත් උබත් එක්ක බිස්නස් කරන එකා තමයි අමාරුවේ වැටෙන්නේ බොරුකාරයා වෙන්නේ. . උබනේ පරිප්පු ගෙනාවේ උබ පරිප්පු ගේන්න කලින් යම් සමික්ශනයක් කරලා තොරතුරු හොයාගන්න ඇතිනේ. . අන්න ඒ ටික අනිත් එවුන්ටත් කියපන්. . දැනට ඔය තියෙන පරිප්පු වල ෆොටෝ එකක් වත් දාපන්. . සමහර කඩවල මිනිස්සු පරිප්පු පෙන්නලා අහනවා මේ ජාතියද කියලා. . දල අදහසක් ගන්න ෆොටෝ එකක් දාපන්. . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom