Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල උපසිරස දානවද..?මෙන්න ක්‍රම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල උපසිරස දානවද..?මෙන්න ක්‍රම

දැන් හුග දෙනෙක් ෆිල්ම් වලට සිංහල උපසිරස දානවනේ.හුග දෙනෙක් කරන්නේ සිංග්ලිශ් වල ටයිප් කරලා නෝට් පෑඩ් එකේ පේස්ට් කරන එක තමයි...ඒකත් වැරදි නැහැ..මමත් මුල් දවස් වල කලේ එහෙම තමයි..ඒත් මට තේරුනා එහෙම කරනකොට ටයිම් ලයින් එකත් හදීසියේ ඩිලීට් වෙන්න තියෙන ඉඩකඩ වැඩිය කියලා..ඊට පස්සේ ජංජාලේ හෙව්වා හෙව්වා ඒත් හිතට ෆිට් වෙන සොෆ්ට් එකක් ලැබුනේ නැහැ..ඒත් එක දවසක් අහම්බෙන් ලැබුන SubtitleEdit සොෆ්ට්වෙයාර් එක නම් මැක්සා කියලා තේරුනා...මොකද සබ් එකට හුගක් වැඩ කෑලි මේකෙන් දාන්න පුලුවනි.

මුලින්ම මේ වෙබ් පිටුවට ගිහින්  SubtitleEdit බාගන්න...මේකේ වර්ශන් 2 කක් ඇති කැමති එකක් බා ගන්න..අලුත් එකේ (Subtitle Edit 3.0 RC4) නම් ඉන්ටර්ෆේස් එක ගති...

මේක පෝර්ටබල් නිසා කරදර අඩුයි...ඉක්මනින්ම වැඩ කරගෙන යන්න පුලුවනි..

අලුත් වර්ශන් එකේ නම් ෆොන්ට් එකේ සයිස් එක හදා ගන්න වෙනවා..මොකද ටිකක් පේනවා අඩුයි..

ඒකට කරන්න තියෙන්නේ..Option - Settings - General වල Subtitle Font size එක 11 වැනි අගයක් ලබා දීම..

මෙන්න මේකේ තියෙන වැඩ ටිකක්....

ලොකුම වාසිය තමා සබ් ෆයිල් එකේ ලයින් හරහා ඇරෝ කීස් යොදා ගෙන ඉක්මණට ඉහලට පහලට යන්න පුලුවන් වීම..මෙහිදී ටයිම් ලයින් ටික සෙලෙක්ට් නොවීම නිසා ඉක්මණින්ම සිංහල උපසිරස යෙදූ ලයින් මෙහි ඇති Text ෆයිල් බොක්ස් එක තුලට පේස්ට් කර ගන්න පුලුවන් වේ..

සබ් ෆයිල් වචන වලට විවිධ වර්ණ ලබා දීමට හැකි වීම..

ඒ වගේම ෆොන්ට් වලට  Bolt, Italic, Underline ලබා දීමට හැකි වීම..

විවිධ ඉෆෙක්ට් වර්ග Karaoke Effect, Type writer Effect ලබා දීමෙන් සබ් ෆයිල් එකට අලංකාරයක් ලබා දෙන්න පුලුවන් වීම..

සබ් ෆයිල් Join, Split කර ගැනීමට හැකි වීම..

එමෙන්ම වීඩියෝ එකත් සබ් යොදන අතරතුරේ බලා ගන්න හැකි වීම..ඒකට කරන්න තියෙන්නේ Video ගිහින්

මුලින්ම අවශ්‍ය වීඩියෝ ෆයිල් එක Open කර ගැනීම..ඊට පසුව Video මෙනු එකේම පහලින් ඇති Show hide video විධාන සක්‍රීය කර ගැනීම...මේමගින් හුගක් ලේසි වේවි මොක්ද නිතරම වීඩියෝ එකයි සබ් එකයි වචන වල තේරුමයි ගලපන්න ගියහම හුගක් වෙලාව යනවනේ..මේ ක්‍රමය නිතරම භාවිතා කර උපසිරස ලියන්න කියලා මම ඔයාලට කියන්නේ..එතකොට වැරදි අඩු පාඩුත් හුගාක් දුරට අඩු කර ගන්න පුලුවන් වේවි..

මීට අමතරව විශාල වැඩ කොටසක් ඔබට මෙමගින් කර ගන්නට පුලුවන් වේවි...පොඩ්ඩක් අතපත ගාලා බලන්න

එහෙනම් ප්‍රාර්ථනා කරන්නම් ලස්සනම ලස්සන බයිස්කෝප් එකකට උපසිරස යොදන්නට ලැබේවායි කියලා..!!

[CODE]http://wikiyage.blogspot.com/2010/11/blog-post_28.html[/CODE]

[QUOTE="badyfady, post: 12631719, member: 319645"] [b]සිංහල උපසිරස දානවද..?මෙන්න ක්‍රම[/b] [CENTER][SIZE=3] [URL="http://1.bp.blogspot.com/_LANR1XB3lms/TPMjVGEdSGI/AAAAAAAAAIY/dgNO3XocwkA/s1600/subtitle_edit_1252.jpg"][IMG]http://1.bp.blogspot.com/_LANR1XB3lms/TPMjVGEdSGI/AAAAAAAAAIY/dgNO3XocwkA/s320/subtitle_edit_1252.jpg[/IMG][/URL]දැන් හුග දෙනෙක් ෆිල්ම් වලට සිංහල උපසිරස දානවනේ.හුග දෙනෙක් කරන්නේ සිංග්ලිශ් වල ටයිප් කරලා නෝට් පෑඩ් එකේ පේස්ට් කරන එක තමයි...ඒකත් වැරදි නැහැ..මමත් මුල් දවස් වල කලේ එහෙම තමයි..ඒත් මට තේරුනා එහෙම කරනකොට ටයිම් ලයින් එකත් හදීසියේ ඩිලීට් වෙන්න තියෙන ඉඩකඩ වැඩිය කියලා..ඊට පස්සේ ජංජාලේ හෙව්වා හෙව්වා ඒත් හිතට ෆිට් වෙන සොෆ්ට් එකක් ලැබුනේ නැහැ..ඒත් එක දවසක් අහම්බෙන් ලැබුන SubtitleEdit සොෆ්ට්වෙයාර් එක නම් මැක්සා කියලා තේරුනා...මොකද සබ් එකට හුගක් වැඩ කෑලි මේකෙන් දාන්න පුලුවනි. මුලින්ම මේ වෙබ් පිටුවට ගිහින් [/SIZE] [SIZE=3][URL="http://www.nikse.dk/"]SubtitleEdit[/URL] බාගන්න...මේකේ වර්ශන් 2 කක් ඇති කැමති එකක් බා ගන්න..අලුත් එකේ [B](Subtitle Edit 3.0 RC4) [/B][B]නම් ඉන්ටර්ෆේස් එක ගති...[/B] [/SIZE] [SIZE=3] මේක පෝර්ටබල් නිසා කරදර අඩුයි...ඉක්මනින්ම වැඩ කරගෙන යන්න පුලුවනි..[/SIZE] [SIZE=3] අලුත් වර්ශන් එකේ නම් ෆොන්ට් එකේ සයිස් එක හදා ගන්න වෙනවා..මොකද ටිකක් පේනවා අඩුයි..[/SIZE] [SIZE=3] ඒකට කරන්න තියෙන්නේ..Option - Settings - General වල Subtitle Font size එක 11 වැනි අගයක් ලබා දීම.. මෙන්න මේකේ තියෙන වැඩ ටිකක්....[/SIZE] [SIZE=3] ලොකුම වාසිය තමා සබ් ෆයිල් එකේ ලයින් හරහා ඇරෝ කීස් යොදා ගෙන ඉක්මණට ඉහලට පහලට යන්න පුලුවන් වීම..මෙහිදී ටයිම් ලයින් ටික සෙලෙක්ට් නොවීම නිසා ඉක්මණින්ම සිංහල උපසිරස යෙදූ ලයින් මෙහි ඇති Text ෆයිල් බොක්ස් එක තුලට පේස්ට් කර ගන්න පුලුවන් වේ..[/SIZE] [SIZE=3] සබ් ෆයිල් වචන වලට විවිධ වර්ණ ලබා දීමට හැකි වීම..[/SIZE] [SIZE=3] ඒ වගේම ෆොන්ට් වලට [/SIZE] [SIZE=3][B]Bolt[/B], [I]Italic[/I], [U]Underline[/U] ලබා දීමට හැකි වීම.. විවිධ ඉෆෙක්ට් වර්ග Karaoke Effect, Type writer Effect ලබා දීමෙන් සබ් ෆයිල් එකට අලංකාරයක් ලබා දෙන්න පුලුවන් වීම..[/SIZE] [SIZE=3] සබ් ෆයිල් Join, Split කර ගැනීමට හැකි වීම..[/SIZE] [SIZE=3] එමෙන්ම වීඩියෝ එකත් සබ් යොදන අතරතුරේ බලා ගන්න හැකි වීම..ඒකට කරන්න තියෙන්නේ Video ගිහින්[/SIZE] [SIZE=3] මුලින්ම අවශ්‍ය වීඩියෝ ෆයිල් එක Open කර ගැනීම..ඊට පසුව Video මෙනු එකේම පහලින් ඇති Show hide video විධාන සක්‍රීය කර ගැනීම...මේමගින් හුගක් ලේසි වේවි මොක්ද නිතරම වීඩියෝ එකයි සබ් එකයි වචන වල තේරුමයි ගලපන්න ගියහම හුගක් වෙලාව යනවනේ..මේ ක්‍රමය නිතරම භාවිතා කර උපසිරස ලියන්න කියලා මම ඔයාලට කියන්නේ..එතකොට වැරදි අඩු පාඩුත් හුගාක් දුරට අඩු කර ගන්න පුලුවන් වේවි.. මීට අමතරව විශාල වැඩ කොටසක් ඔබට මෙමගින් කර ගන්නට පුලුවන් වේවි...පොඩ්ඩක් අතපත ගාලා බලන්න :)[/SIZE] [SIZE=3] [B]එහෙනම් ප්‍රාර්ථනා කරන්නම් ලස්සනම ලස්සන බයිස්කෝප් එකකට උපසිරස යොදන්නට ලැබේවායි කියලා..!![/B][/SIZE] [LEFT][COLOR=#000000][SIZE=3] [/SIZE][CODE]http://wikiyage.blogspot.com/2010/11/blog-post_28.html[/CODE][/COLOR][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom