Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල-කඩත්-කුඩු-කරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල-කඩත්-කුඩු-කරලා

"මිනුවන්ගොඩ සිංහල කඩත් කුඩු කරලා - ආණ්ඩුවේ කෝන්ත්‍රාත්වල අවුල ඒකයි" ඇමති රංජන්ගෙන් අමුතු කතාවක්!

පසුගිය දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් සිදුවීම රටම කම්පා කිරීමට සමත් වුනා. මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ අදහස් දක්වන ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගැටුම් වලට සහභාගී වූ සියලූම දෙනා සිය ප්‍රදේශයේ ජනතාව නොවන බවත් පිටින් පැමිණි පිරිසක් විසින් සිය විරෝධය නොතකා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළ බවයි. කෙසේ වෙතත් සිදුවීම පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් මේ වනවිට කතාබහට ලක්ව තිබේ. එහිදි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මිනුවන්ගොඩ සිදුවීම ආණ්ඩුවේම ක්‍රියාවක් ලෙසින් හැඟවෙන සටහනක් මෙලෙසට පළ කර තිබුනා. එම සටහනෙ දැක්වුනේ මිනුවන්ගොඩ සිදුවීම ආණ්ඩුවේම කොන්ත්‍රාත්තුවක් වන බවයි. කෙසේ වෙතත් ප්‍රථමයෙන් කිසිඳු පූර්විකාවක් නොමැතිව එම සටහන පළ කර තිබූ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුව එයට "පොහොට්ටුවේ මැර දේශපාලකයන්" ලෙසට පූර්විකාවක් එක් කිරීමට කටයුතු කර තිබුනා. නියෝජ්‍ය අමාත්‍යවරයා පළ කර තිබූ සටහන,

එම සටහන පසුව පූර්විකාවක් සමග පළ කර තිබූ අයුරු, තිබ්බ හදිස්සියට පොහොට්ටුව මේන්ශන්කරන්න අමතක වෙලා

කොලුපාලනය!!!!!

[QUOTE="yosh371, post: 24484220, member: 329295"] [b]සිංහල-කඩත්-කුඩු-කරලා[/b] [CENTER][SIZE="5"][B]"[COLOR="Red"]මිනුවන්ගොඩ සිංහල කඩත් කුඩු කරලා - ආණ්ඩුවේ කෝන්ත්‍රාත්වල අවුල ඒකයි[/COLOR]" ඇමති රංජන්ගෙන් අමුතු කතාවක්![/B][/SIZE] [SIZE="3"][B]පසුගිය දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් සිදුවීම රටම කම්පා කිරීමට සමත් වුනා. මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ අදහස් දක්වන ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගැටුම් වලට සහභාගී වූ සියලූම දෙනා සිය ප්‍රදේශයේ ජනතාව නොවන බවත් පිටින් පැමිණි පිරිසක් විසින් සිය විරෝධය නොතකා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළ බවයි. කෙසේ වෙතත් සිදුවීම පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් මේ වනවිට කතාබහට ලක්ව තිබේ. එහිදි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මිනුවන්ගොඩ සිදුවීම ආණ්ඩුවේම ක්‍රියාවක් ලෙසින් හැඟවෙන සටහනක් මෙලෙසට පළ කර තිබුනා. එම සටහනෙ දැක්වුනේ මිනුවන්ගොඩ සිදුවීම ආණ්ඩුවේම කොන්ත්‍රාත්තුවක් වන බවයි. කෙසේ වෙතත් ප්‍රථමයෙන් කිසිඳු පූර්විකාවක් නොමැතිව එම සටහන පළ කර තිබූ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුව එයට "පොහොට්ටුවේ මැර දේශපාලකයන්" ලෙසට පූර්විකාවක් එක් කිරීමට කටයුතු කර තිබුනා. නියෝජ්‍ය අමාත්‍යවරයා පළ කර තිබූ සටහන,[/B][/SIZE] [IMG]http://nethgossip.lk//public/images/sadsasaasasa/ewqwqewqqw/eewewrwr44/sdwddeeede/ss%202.JPG[/IMG] [SIZE="3"][B]එම සටහන පසුව පූර්විකාවක් සමග පළ කර තිබූ අයුරු, [COLOR="Red"][U]තිබ්බ හදිස්සියට පොහොට්ටුව මේන්ශන්කරන්න අමතක වෙලා[/U][/COLOR][/B][/SIZE] [IMG]http://nethgossip.lk//public/images/sadsasaasasa/ewqwqewqqw/eewewrwr44/sdwddeeede/ss%201.JPG[/IMG] [IMG]https://serving.photos.photobox.com/38331112f27136b8a673f03e7a5e4702987e7c659f179219b64ac188722f3e3d9d0a3e41.jpg[/IMG] [SIZE="6"][B][COLOR="Red"]කොලුපාලනය!!!!![/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom