Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල කතා කරන ක්‍රිස්තියානි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො උබට මන් දැන් කියල දෙන්නම් ඔය සපත්තු දෙන එක කිරිපිටි දෙන එක , හාල් පොල් එහෙම දෙන එකේ ඇත්ත විස්තරේ මොකද්ද කියල.

අපිට අපේ ආගමෙ කියල තියෙන්නෙ තමන් සත්‍ය (truth)දැන ගත්තා වගෙම ඒ දැන ගත් දෙය අනිත් අයටත් කියල දිලා එයාලවත් සත්‍ය වෙත යොමු කරන්න කියල. එක නිසා මම යේසුස් වහන්සේ ගැන අපේ ආගම ගැන ඔනම ජාතියක ආගම කෙනෙක්ට කියල දෙනවා

එ වගෙම පිට රට ඉන්න ක්‍රිස්තියානි සභාවල් (church) කරන්නෙ තමන්ගෙ රටෙ වගෙම වෙන රටවල් වලටත් ගිහින් අන්න ඒ විදියට තමන්ගෙ ආගම ප්‍රචාරය කරනවා. එත් අපිට එක කරන්න විදියක් නැහැ මොකද අපිට වෙන රටවල් වලට යන්න තරම මුදල් නැති නිසා. පිටරට අය ඉතින් ලංකාවට ඇවිල්ල (එයාලට මුදල් හැකියාව තියෙන නිසා) කලින් මම කිවුව විදියට යේසුස් වහන්සෙ අපිට කියපු විදියට අන් අයට ක්‍රිස්තියානි ආගම දෙශනා කරනවා. හැබැයි මේ රට ඉදන් එන අයට හැම දාමත් මෙහෙ ඉන්න බැරි නිසාත් මේක තමන්ගෙ රට නොවෙන නිසාත් මොකද කරන්නෙ ලංකාවෙන් කවුරු හරි කෙනෙක් ඒ සදහා පත් කරලා යනවා වැඩ ටික ඉදිරියට කරගෙන යන්න. ඔන්න ඔතනදි තමයි මචො උබ ඔය කියන දෙවල් එලියට එන්නේ

ඉතින් ලංකාවෙන් පත් කරන එකා මොකද කරන්නේ අර මිනිස්සු තමන්ට බාර දුන්න වැඩෙ කරන්නෙ නැතුව ෆුල් ආතල් ගන්නවා මිසක් අර මිනිස්සු බාර දිල ගිය වැඩෙ හරියට කරන්නෙ නැහෙ. එත් අර මිනිස්සු ආයෙත් දවසක ලංකාවට එනවා ඇවිත් බලනවා වැඩෙ හරියට සිද්ධ උනද කියලා ඉතින් අපේ ලංකාවෙ එකා වැඩ කලේ නැහැනේ,

ඉතින් උට දැන් ඒ මිනිස්සු ආවම පෙන්නන්න දෙයක් නැහැ ඉතින් මු මොකද කරන්නේ අර මිනිස්සු එවපු සල්ලි වියදම් කරලා උඹ ඔය කියපු විදියට කිරි පිටි සපත්තු ඇදුම් එහෙම දිලා මිනිස්සු ටිකක් එකතු කර ගන්නවා අර මිනිස්සු එන්න කලින්, ඉතින් ඒ පිටරට මිනිස්සු ආවම අපේ ලංකාවෙ එකා පෙන්නනවා පොර වගෙ මෙන්න මන් කරපු සේවය මම ගොඩාක් මහන්සි වුනා මෙ විදියට කියල

ඉතින් අර පිට රට මිනිස්සු මේ කිසි දෙයක් දන්නෙ නැහැ උන් හිතන්නේ අපෙ එකා වැඩේ එළටම කරල කියල. ඉතින් එ මිනිස්සු ආයෙත් තමන්ගෙ රටට ගිහින් කලින් එවුවට වඩා වැඩියෙන් අපේ එකාට සල්ලි එවනව.

ඔන්න ඔකයි මචො ඕකේ අත්ත කතන්දරේ.

මම කලිනුත් කිවුවානෙ මමත් උපතින් කතොලිකයෙක් මමත් ක්‍රිස්තියානි අගම වැලද ගත්තා. මම විතරක් නෙමෙයි මගෙ පවුලේ අනිත් හැමොම. එත් අපිට නම් ඔය උඹ කියනව වගෙ කිරි පිටි සප්ත්තු කිසි දෙයක් ලැබුනෙ නැහැ. අන්න එ වගෙ තමයි ටික දෙනෙක් කරන කුපාඩි වැඩ නිසා අපි හැම කෙනෙක් ගැනම වැරදි වැටහිමක් තමයි ඇති වෙන්නේ.

තව දෙයක් අපිට අපෙ බයිබලයේ කියලා තියෙනව අපි උපයන දෙයින් ඒ කියන්නෙ අපි හම්බ කරන් දෙයින් 10 න් 1 අයිති අපෙ දෙවියන් වහන්සෙට කියලා ඉතින් අපි මොකද කරන්නේ අපෙ පඩියෙන් හරියට 10 න් 1 එකක් අපි යන පල්ලියට දෙනවා මචන් (උදා: මගෙ පඩිය 25000 නම් මම 2500 ක් හැම මාසෙම පල්ලියට දෙනවා) හැබැයි එක දුන්නට පස්සේ ඒ ගැන ලත වෙන්නෙ නැහැ අපරාදෙ නේ සල්ලි කියලා

උඹ මචන් ඔය කිව්වේ එක වැරද්දක් විතරයි. නාමික ක්‍රිස්තියානි උන් කරන කුපාඩි වැඩ මට උබලට කියල දෙන්න පුලුවන් 1ට 100 ක්.

දැන් හිතනවා ඇති උඹලා ඈයි අපි එහෙනම් කට පියන් ඉන්නෙ කියලා. එක මෙහෙමයි අපි මේ ලෝකෙ ජිවත් වෙලා ඉන්න කොට කරන හැම දෙයක් ගැනම් අපිට දවසක අපෙ දෙවියන් වහන්සේ ඉදිරියේ ගණන් දිමක් කරන්න වෙනවා. අපිට මුලු ලෝකෙටම බොරු කරන්න පුලුවන් එත් අපිට බැහැ අපේ දෙවියන් වහන්සේට බොරු කරන්න. එ ගණන් දෙන දවසට ඔය හොරු ටිකට නියම දඩුවමක් ලැබෙනවා. ඒ දඩුවම් කරන්නේ දෙවියන් වහන්සේ ඉතින් අපි දෙවියන් වහන්සේ වෙන්න ඕන නැහැ එකට කරන්න ඔන දෙ දෙවියන් වහන්සේ කරයි හරි වෙලාවට

එ වගෙම තමයි මචන් අපි කරන පව් වල ලොකු පව්, පොඩි පව් කියල දෙයක් නැහැ අපේ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔය කොයි පවත් එකයි. උදහරණයක් විදියට මම බොරුවක් කිව්වොත් එක පොඩි පවක් එත් මම මිනියක් මරුවොත් එක ලොකු පවක් එහෙම තමයි ලොකේ ගණන් ගන්නේ එත් අපේ දෙවියන් වහන්සේ ඉදිරියේ එහෙම ලොකු පොඩි කියලා බෙදයක් නැහැ උබ බොරුවක් කිව්වත් එක පවක් මිනියක් මැරුවත් එකත් පවක්

අන්තිමට මම මේ දෙත් කියන්නම්

මචෝ මම අද රැට මැරුනොත් මම දන්නව මම මගේ දෙවියන් වහන්සේ ලගට යනවා කියලා එ මොකද මම යෙසුස් වහන්සේව මගෙ පුද්ගලික ගැලවුම් කාරයා ලෙස පිලි අරගෙන තියේන නිසා මට සදා කාල ජිවනය ලැබිලා තියෙනවා. ඒක කියන්නෙ මම නෙමෙයි දේව වචනයේ එහෙම නැත්තම් බයිබලයේ. එත් උඹ කල්පනා කරපන් අද රැට උඹ මැරුනොත් උඹ කොහෙද යන්නේ දිව්‍ය ලොකේටද ? අපායට ද? උඹ කරපු කුසල් ප්‍රමාණය ප්‍රමාණවත් ද උඹට ඊලග ආත්මයෙදි හොද ආත්මයක් ලබන්න?. උඹට ඒ ගැන සහතිකයක් තියෙනව ද? මට නම් ඒ සහතිකෙ තියෙනවා ඒ මොකද මම මගේ දෙවියන් වහන්සේව මගෙ ජිවිතෙට පිලි අරගෙන තියෙන නිසා.

උඹට තරමක් දුරට පැහදිලි වෙන්න ඇති කියල හිතනවා. තව ගැටළු තියෙනව නම් අහපන් මම දන්න විදියට පුලුවන් විදියට පිලිතුරු දෙන්නම්

[QUOTE="KaalaGola, post: 13653862, member: 249733"] [SIZE=4]මචො උබට මන් දැන් කියල දෙන්නම් ඔය සපත්තු දෙන එක කිරිපිටි දෙන එක , හාල් පොල් එහෙම දෙන එකේ ඇත්ත විස්තරේ මොකද්ද කියල.[/SIZE] [SIZE=4]අපිට අපේ ආගමෙ කියල තියෙන්නෙ තමන් සත්‍ය (truth)දැන ගත්තා වගෙම ඒ දැන ගත් දෙය අනිත් අයටත් කියල දිලා එයාලවත් සත්‍ය වෙත යොමු කරන්න කියල. එක නිසා මම යේසුස් වහන්සේ ගැන අපේ ආගම ගැන ඔනම ජාතියක ආගම කෙනෙක්ට කියල දෙනවා [/SIZE] [SIZE=4]එ වගෙම පිට රට ඉන්න ක්‍රිස්තියානි සභාවල් (church) කරන්නෙ තමන්ගෙ රටෙ වගෙම වෙන රටවල් වලටත් ගිහින් අන්න ඒ විදියට තමන්ගෙ ආගම ප්‍රචාරය කරනවා. එත් අපිට එක කරන්න විදියක් නැහැ මොකද අපිට වෙන රටවල් වලට යන්න තරම මුදල් නැති නිසා. පිටරට අය ඉතින් ලංකාවට ඇවිල්ල (එයාලට මුදල් හැකියාව තියෙන නිසා) කලින් මම කිවුව විදියට යේසුස් වහන්සෙ අපිට කියපු විදියට අන් අයට ක්‍රිස්තියානි ආගම දෙශනා කරනවා. හැබැයි මේ රට ඉදන් එන අයට හැම දාමත් මෙහෙ ඉන්න බැරි නිසාත් මේක තමන්ගෙ රට නොවෙන නිසාත් මොකද කරන්නෙ ලංකාවෙන් කවුරු හරි කෙනෙක් ඒ සදහා පත් කරලා යනවා වැඩ ටික ඉදිරියට කරගෙන යන්න. ඔන්න ඔතනදි තමයි මචො උබ ඔය කියන දෙවල් එලියට එන්නේ[/SIZE] [SIZE=4]ඉතින් ලංකාවෙන් පත් කරන එකා මොකද කරන්නේ අර මිනිස්සු තමන්ට බාර දුන්න වැඩෙ කරන්නෙ නැතුව ෆුල් ආතල් ගන්නවා මිසක් අර මිනිස්සු බාර දිල ගිය වැඩෙ හරියට කරන්නෙ නැහෙ. එත් අර මිනිස්සු ආයෙත් දවසක ලංකාවට එනවා ඇවිත් බලනවා වැඩෙ හරියට සිද්ධ උනද කියලා ඉතින් අපේ ලංකාවෙ එකා වැඩ කලේ නැහැනේ, ඉතින් උට දැන් ඒ මිනිස්සු ආවම පෙන්නන්න දෙයක් නැහැ ඉතින් මු මොකද කරන්නේ අර මිනිස්සු එවපු සල්ලි වියදම් කරලා උඹ ඔය කියපු විදියට කිරි පිටි සපත්තු ඇදුම් එහෙම දිලා මිනිස්සු ටිකක් එකතු කර ගන්නවා අර මිනිස්සු එන්න කලින්, ඉතින් ඒ පිටරට මිනිස්සු ආවම අපේ ලංකාවෙ එකා පෙන්නනවා පොර වගෙ මෙන්න මන් කරපු සේවය මම ගොඩාක් මහන්සි වුනා මෙ විදියට කියල[/SIZE] [SIZE=4]ඉතින් අර පිට රට මිනිස්සු මේ කිසි දෙයක් දන්නෙ නැහැ උන් හිතන්නේ අපෙ එකා වැඩේ එළටම කරල කියල. ඉතින් එ මිනිස්සු ආයෙත් තමන්ගෙ රටට ගිහින් කලින් එවුවට වඩා වැඩියෙන් අපේ එකාට සල්ලි එවනව. [/SIZE] [SIZE=4]ඔන්න ඔකයි මචො ඕකේ අත්ත කතන්දරේ. [/SIZE] [SIZE=4]මම කලිනුත් කිවුවානෙ මමත් උපතින් කතොලිකයෙක් මමත් ක්‍රිස්තියානි අගම වැලද ගත්තා. මම විතරක් නෙමෙයි මගෙ පවුලේ අනිත් හැමොම. එත් අපිට නම් ඔය උඹ කියනව වගෙ කිරි පිටි සප්ත්තු කිසි දෙයක් ලැබුනෙ නැහැ. අන්න එ වගෙ තමයි ටික දෙනෙක් කරන කුපාඩි වැඩ නිසා අපි හැම කෙනෙක් ගැනම වැරදි වැටහිමක් තමයි ඇති වෙන්නේ. [/SIZE] [SIZE=4]තව දෙයක් අපිට අපෙ බයිබලයේ කියලා තියෙනව අපි උපයන දෙයින් ඒ කියන්නෙ අපි හම්බ කරන් දෙයින් 10 න් 1 අයිති අපෙ දෙවියන් වහන්සෙට කියලා ඉතින් අපි මොකද කරන්නේ අපෙ පඩියෙන් හරියට 10 න් 1 එකක් අපි යන පල්ලියට දෙනවා මචන් (උදා: මගෙ පඩිය 25000 නම් මම 2500 ක් හැම මාසෙම පල්ලියට දෙනවා) හැබැයි එක දුන්නට පස්සේ ඒ ගැන ලත වෙන්නෙ නැහැ අපරාදෙ නේ සල්ලි කියලා[/SIZE] [SIZE=4]උඹ මචන් ඔය කිව්වේ එක වැරද්දක් විතරයි. නාමික ක්‍රිස්තියානි උන් කරන කුපාඩි වැඩ මට උබලට කියල දෙන්න පුලුවන් 1ට 100 ක්.[/SIZE] [SIZE=4]දැන් හිතනවා ඇති උඹලා ඈයි අපි එහෙනම් කට පියන් ඉන්නෙ කියලා. එක මෙහෙමයි අපි මේ ලෝකෙ ජිවත් වෙලා ඉන්න කොට කරන හැම දෙයක් ගැනම් අපිට දවසක අපෙ දෙවියන් වහන්සේ ඉදිරියේ ගණන් දිමක් කරන්න වෙනවා. අපිට මුලු ලෝකෙටම බොරු කරන්න පුලුවන් එත් අපිට බැහැ අපේ දෙවියන් වහන්සේට බොරු කරන්න. එ ගණන් දෙන දවසට ඔය හොරු ටිකට නියම දඩුවමක් ලැබෙනවා. ඒ දඩුවම් කරන්නේ දෙවියන් වහන්සේ ඉතින් අපි දෙවියන් වහන්සේ වෙන්න ඕන නැහැ එකට කරන්න ඔන දෙ දෙවියන් වහන්සේ කරයි හරි වෙලාවට[/SIZE] [SIZE=4]එ වගෙම තමයි මචන් අපි කරන පව් වල ලොකු පව්, පොඩි පව් කියල දෙයක් නැහැ අපේ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔය කොයි පවත් එකයි. උදහරණයක් විදියට මම බොරුවක් කිව්වොත් එක පොඩි පවක් එත් මම මිනියක් මරුවොත් එක ලොකු පවක් එහෙම තමයි ලොකේ ගණන් ගන්නේ එත් අපේ දෙවියන් වහන්සේ ඉදිරියේ එහෙම ලොකු පොඩි කියලා බෙදයක් නැහැ උබ බොරුවක් කිව්වත් එක පවක් මිනියක් මැරුවත් එකත් පවක්[/SIZE] [SIZE=4]අන්තිමට මම මේ දෙත් කියන්නම්[/SIZE] [SIZE=4]මචෝ මම අද රැට මැරුනොත් මම දන්නව මම මගේ දෙවියන් වහන්සේ ලගට යනවා කියලා එ මොකද මම යෙසුස් වහන්සේව මගෙ පුද්ගලික ගැලවුම් කාරයා ලෙස පිලි අරගෙන තියේන නිසා මට සදා කාල ජිවනය ලැබිලා තියෙනවා. ඒක කියන්නෙ මම නෙමෙයි දේව වචනයේ එහෙම නැත්තම් බයිබලයේ. එත් උඹ කල්පනා කරපන් අද රැට උඹ මැරුනොත් උඹ කොහෙද යන්නේ දිව්‍ය ලොකේටද ? අපායට ද? උඹ කරපු කුසල් ප්‍රමාණය ප්‍රමාණවත් ද උඹට ඊලග ආත්මයෙදි හොද ආත්මයක් ලබන්න?. උඹට ඒ ගැන සහතිකයක් තියෙනව ද? මට නම් ඒ සහතිකෙ තියෙනවා ඒ මොකද මම මගේ දෙවියන් වහන්සේව මගෙ ජිවිතෙට පිලි අරගෙන තියෙන නිසා. [/SIZE] [SIZE=4]උඹට තරමක් දුරට පැහදිලි වෙන්න ඇති කියල හිතනවා. තව ගැටළු තියෙනව නම් අහපන් මම දන්න විදියට පුලුවන් විදියට පිලිතුරු දෙන්නම් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom