Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල කතා කරන ක්‍රිස්තියානි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි මම කියන්නම්

කතෝලික / රෝමානු කතෝලික කියන්නේ නම් 1ක් ක්‍රිස්තියානි කියන්නේ තව එකක් එත් ඒ දෙගොල්ලොම අදහන්නේ එකම දෙවියන් වහන්සේව. නමුත් මෙයාලගේ පැහැදිලි වෙනස්කම් තියෙනවා

ක්‍රිස්තියානි අදහන්නේ / විශ්වාස කරන්නේ ත්‍රිත්වය විතරයි (පියාණන් වහන්සේ / පුත්‍රයාණන් වහන්සේ / shudth වහන්සේ ) එත් මේ 3 දෙනාම 1ක් . පහැදිලි නැහැ නේද? එකම කෙනා තුන් අකාරයකින් අවස්ථාවට අනුව වැඩ සිටිනවා . මෙන්න මේ විදියට කිවුවොත් උබට පැහැදිලි වෙයි.

උබ මචන් උබේ

අම්මට - පුතා

නංගිට /මල්ලිට – අයියා

බිරිදට – ස්වාමි පුරුෂයා

දැන් බලන්න එකම කෙනා අවස්ථාවන් 3කදි 3න් අකාරයකට පෙනී ඉන්න විදිය. අන්න ඒ වගේ තමයි මේ ත්‍රිත්වය කියන එකත්.කතෝලික / ක්‍රිස්තියානි මේ හැමෝම මෙන්න මේ ත්‍රිත්වය විශ්වාස කරනවා

නමුත් කතෝලික අය බයිබලයේ කිසිම තැනක සදහනක් නැති ශාන්තුවරුන්ට වදිනවා අපේ දස පනත අනුව අපිට නමස්කාර කරන්න පුළුවන් සැබෑ වු එකම දෙවියන් වහන්සේට පමණයි ( 1 පනත – සැබෑ වූ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව )

කවුරු හරි කෙනෙක් දෙවියන් වහන්සේට නමස්කාර කරනවා වෙනුවට වෙන දේවල් සදහා නමස්කාර කරනවා නම් ඒ දේ දෙවියන් වහන්සේට තදින්ම පිළිකුල් කියල බයිබලයේ සදහන් වෙනවා

අනිත් දේ තමයි රූප වන්දනාව. මෙන්න මේකට දෙවියන් වහන්සේ තදින්ම විරුද්දයි රූප වදින අයව බයිබලයේ දෙවියන්වහන්සේ සමාන කරලා තියෙන්නේ වේසකම් කරන අය හැටියට ඒ වගේම තමයි අපි ඒ වදින රූප වලට ඇස් තිබුනට පෙන්නේ නැහැ කන් තිබුනට ඇහන්නෙ නැහැ කට තිබුනට කතා කරන්න බැහැ . පොඩ්ඩක් හිතපන් අපි ගෙදර පාන තියන පිළිමේ නිකන් හරි වැටිලා කැඩුන නම් අපි ඒ පිළිමේ ගෙදර තියාගෙන පාන තියල වදිනවාද? නැහැනේ එක අයින් කරල වෙන එකක් ගේනවා ඒ කියන්නේ එක නිකන් මැටි ගොඩක් විතරි වැටුනොත් කැඩෙනවා. අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ එහෙම බිම වැටිලා කැඩෙන කෙනෙක් ද ? ??

ඒ වගේම තමයි මරිය තුමිය එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ අම්ම. මෙතුමියට කතෝලිකයන් දේවත්වයෙන් සලකනවා එතුමියට ප්රය් කරනවා . බයිබලයේ කිසිම තැනක මරිය තුමියට දේවත්වයක් දීල නැහැ. අපි එතුමියට PRAY කළා කියල වැඩකුත් නැහැ මොකද බයිබලයේ පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යා අතර ඉන්නේ එකම එක මැදහත් කාරයෙක් විතරයි ඒ තමයි යේසුස් වහන්සේ කියල . එදා මරිය තුමිය කිවුවා නම් එයට යේසුස් වහන්සේගේ අම්ම වෙන්න බැහැ කියල දෙවියන් වහන්සේ වෙන කෙනෙක් ඒ වෙනුවෙන් තෝර ගන්නවා . නමුත් එතුමිය කරපු කැප කිරීම වෙනුවෙන් අපි එතුමියට ගරු කරනවා නමුත් ක්‍රිස්තියානි අය එතුමියව දේවත්වයෙන් සලකන්නේ නැහැ.

ඒ වගේම අපි හිතමු ගමේ ඉන්න කසිප්පු මුදලාලි , කුඩු මුදලාලි මොකක හරි පිළිමයක් හන්දියේ හැදුවා කියල ඉතින් අපි හැමෝම ඒ දෙවියෝ කියල හිතල ගිහින් වදිනවා එත් කලපනා කරලා බැලුවොත් තේරෙනවා මේ පිළිමේ හදන්න මුල් වුනේ ගමේ ඉන්න එපාම කරපු එකා නේද කියල නමුත් අපි හිරිකිතයක් නැතුව එතන තමයි දෙවියෝ ඉන්නේ කියල වදිනවා. එක නිකන් තීන්ත ගාපු මැටි ගොඩක් විතරයි බිම වැටුනොත් කැඩෙනවා . මේ මුලු ලෝකෙම මවා පාලනය කරන දෙවියන් වහසේව අපිට මැටි ගොඩකට සමාන කරන්න පුළුවන් ද ??

ඔන්න ඔය විදියට ක්‍රිස්තියානි අය රූප / ශාන්තුවරු / මරිය තුමිය වගේ මන් සදහන් කරපු දේවල් කරන්නේ නැහැ නමුත් කතෝලික අය කරනවා ..

අනිත් එක AOG නේද?

AOG කියන්නේ ආගමක් නෙමෙයි ඒක එක නමක් විතරි . පැහැදිලි නැහැ නේද ? මෙන්න මේ විදියට කිවුවොත් පැහැදිලි වෙයි

දැන් උඹලා පන්සල් වෙන් කරලා හදුනා ගන්නේ කොහොමද ? කැලණි පන්සල , ගන්ගාරාමේ පන්සල , පොල් වත්ත පන්සල , වජිරාරමේ පන්සල , කළුතර පන්සල කියල නේ එත් එක එක නම් වලින් හැදින්නුවට උබලගේ බුද්ධ දර්ශනය වෙනස් වෙනවද පන්සලෙන් පන්සලට ?. නමුත් වෙන වෙන නම් වලින් තියෙන්නේ මේ අහවල් පන්සල කියල හදුනා ගන්න . AOG කියන්නෙත් අන්න ඒ වගේ වෙන් කරලා හදුනා ගන්න හදපු තවත් එක නමක් විතරයි නමින් වෙනස් උනාට අදහන දෙවියන් වහන්සේ එකයි

[QUOTE="KaalaGola, post: 13655556, member: 249733"] [SIZE=4]හොදයි මම කියන්නම්[/SIZE] [SIZE=4]කතෝලික / රෝමානු කතෝලික කියන්නේ නම් 1ක් ක්‍රිස්තියානි කියන්නේ තව එකක් [/SIZE][SIZE=4]එත් ඒ දෙගොල්ලොම අදහන්නේ එකම දෙවියන් වහන්සේව. නමුත් මෙයාලගේ පැහැදිලි වෙනස්කම් තියෙනවා [/SIZE] [SIZE=4]ක්‍රිස්තියානි අදහන්නේ / විශ්වාස කරන්නේ ත්‍රිත්වය විතරයි (පියාණන් වහන්සේ / පුත්‍රයාණන් වහන්සේ / shudth වහන්සේ ) එත් මේ 3 දෙනාම 1ක් . පහැදිලි නැහැ නේද? එකම කෙනා තුන් අකාරයකින් අවස්ථාවට අනුව වැඩ සිටිනවා . මෙන්න මේ විදියට කිවුවොත් උබට පැහැදිලි වෙයි. [/SIZE] [SIZE=4]උබ මචන් උබේ [/SIZE] [SIZE=4]අම්මට - පුතා [/SIZE] [SIZE=4]නංගිට /මල්ලිට – අයියා [/SIZE] [SIZE=4]බිරිදට – ස්වාමි පුරුෂයා [/SIZE] [SIZE=4]දැන් බලන්න එකම කෙනා අවස්ථාවන් 3කදි 3න් අකාරයකට පෙනී ඉන්න විදිය. අන්න ඒ වගේ තමයි මේ ත්‍රිත්වය කියන එකත්.කතෝලික / ක්‍රිස්තියානි මේ හැමෝම මෙන්න මේ ත්‍රිත්වය විශ්වාස කරනවා [/SIZE] [SIZE=4]නමුත් කතෝලික අය බයිබලයේ කිසිම තැනක සදහනක් නැති ශාන්තුවරුන්ට වදිනවා අපේ දස පනත අනුව අපිට නමස්කාර කරන්න පුළුවන් සැබෑ වු එකම දෙවියන් වහන්සේට පමණයි ( 1 පනත – සැබෑ වූ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව ) [/SIZE] [SIZE=4]කවුරු හරි කෙනෙක් දෙවියන් වහන්සේට නමස්කාර කරනවා වෙනුවට වෙන දේවල් සදහා නමස්කාර කරනවා නම් ඒ දේ දෙවියන් වහන්සේට තදින්ම පිළිකුල් කියල බයිබලයේ සදහන් වෙනවා [/SIZE] [SIZE=4]අනිත් දේ තමයි රූප වන්දනාව. මෙන්න මේකට දෙවියන් වහන්සේ තදින්ම විරුද්දයි රූප වදින අයව බයිබලයේ දෙවියන්වහන්සේ සමාන කරලා තියෙන්නේ වේසකම් කරන අය හැටියට ඒ වගේම තමයි අපි ඒ වදින රූප වලට ඇස් තිබුනට පෙන්නේ නැහැ කන් තිබුනට ඇහන්නෙ නැහැ කට තිබුනට කතා කරන්න බැහැ . පොඩ්ඩක් හිතපන් අපි ගෙදර පාන තියන පිළිමේ නිකන් හරි වැටිලා කැඩුන නම් අපි ඒ පිළිමේ ගෙදර තියාගෙන පාන තියල වදිනවාද? නැහැනේ එක අයින් කරල වෙන එකක් ගේනවා ඒ කියන්නේ එක නිකන් මැටි ගොඩක් විතරි වැටුනොත් කැඩෙනවා. අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ එහෙම බිම වැටිලා කැඩෙන කෙනෙක් ද ? ??[/SIZE] [SIZE=4]ඒ වගේම තමයි මරිය තුමිය එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ අම්ම. මෙතුමියට කතෝලිකයන් දේවත්වයෙන් සලකනවා එතුමියට ප්රය් කරනවා . බයිබලයේ කිසිම තැනක මරිය තුමියට දේවත්වයක් දීල නැහැ. අපි එතුමියට PRAY කළා කියල වැඩකුත් නැහැ මොකද බයිබලයේ පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යා අතර ඉන්නේ එකම එක මැදහත් කාරයෙක් විතරයි ඒ තමයි යේසුස් වහන්සේ කියල . එදා මරිය තුමිය කිවුවා නම් එයට යේසුස් වහන්සේගේ අම්ම වෙන්න බැහැ කියල දෙවියන් වහන්සේ වෙන කෙනෙක් ඒ වෙනුවෙන් තෝර ගන්නවා . නමුත් එතුමිය කරපු කැප කිරීම වෙනුවෙන් අපි එතුමියට ගරු කරනවා නමුත් ක්‍රිස්තියානි අය එතුමියව දේවත්වයෙන් සලකන්නේ නැහැ. [/SIZE] [SIZE=4]ඒ වගේම අපි හිතමු ගමේ ඉන්න කසිප්පු මුදලාලි , කුඩු මුදලාලි මොකක හරි පිළිමයක් හන්දියේ හැදුවා කියල ඉතින් අපි හැමෝම ඒ දෙවියෝ කියල හිතල ගිහින් වදිනවා එත් කලපනා කරලා බැලුවොත් තේරෙනවා මේ පිළිමේ හදන්න මුල් වුනේ ගමේ ඉන්න එපාම කරපු එකා නේද කියල නමුත් අපි හිරිකිතයක් නැතුව එතන තමයි දෙවියෝ ඉන්නේ කියල වදිනවා. එක නිකන් තීන්ත ගාපු මැටි ගොඩක් විතරයි බිම වැටුනොත් කැඩෙනවා . මේ මුලු ලෝකෙම මවා පාලනය කරන දෙවියන් වහසේව අපිට මැටි ගොඩකට සමාන කරන්න පුළුවන් ද ??[/SIZE] [SIZE=4]ඔන්න ඔය විදියට ක්‍රිස්තියානි අය රූප / ශාන්තුවරු / මරිය තුමිය වගේ මන් සදහන් කරපු දේවල් කරන්නේ නැහැ නමුත් කතෝලික අය කරනවා ..[/SIZE] [SIZE=4]අනිත් එක AOG නේද? [/SIZE] [SIZE=4]AOG කියන්නේ ආගමක් නෙමෙයි ඒක එක නමක් විතරි . පැහැදිලි නැහැ නේද ? මෙන්න මේ විදියට කිවුවොත් පැහැදිලි වෙයි [/SIZE] [SIZE=4]දැන් උඹලා පන්සල් වෙන් කරලා හදුනා ගන්නේ කොහොමද ? කැලණි පන්සල , ගන්ගාරාමේ පන්සල , පොල් වත්ත පන්සල , වජිරාරමේ පන්සල , කළුතර පන්සල කියල නේ එත් එක එක නම් වලින් හැදින්නුවට උබලගේ බුද්ධ දර්ශනය වෙනස් වෙනවද පන්සලෙන් පන්සලට ?. නමුත් වෙන වෙන නම් වලින් තියෙන්නේ මේ අහවල් පන්සල කියල හදුනා ගන්න . AOG කියන්නෙත් අන්න ඒ වගේ වෙන් කරලා හදුනා ගන්න හදපු තවත් එක නමක් විතරයි නමින් වෙනස් උනාට අදහන දෙවියන් වහන්සේ එකයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom