Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ ත්‍රෙඩ් දාලා නිදන් ඉන්න අය අවදි කරන්න හදන එක ගොඩක් වටින පිං කමක්. මටත් වයස 24ක් වෙනවා දැන්. පොඩි කාලේදී ලොකු ටාර්ගට් එකක් තිබුනා කවදා හරි IT පැත්තෙන් ලොකු තැනකට එනවා කියලා. O/L කරා, A/L කරා, Computer Hardware, Graphic Design Diploma, JAVA Course කරා... එක එක ජොබ් කරා එක එක තැන් වල. ආමි එකේ සිවිල් පදනමටත් ගියා Technical. ඔහොම කාලයක් යනකොට හදිස්සියේම මගේ තාත්තා නැති උනා. ජිවිතේ කවදාකවත් නොදැනුන ලොකු හිස් බවක් දැනුනා මට. ගොඩක් ආසාවෙන්, මහන්සි වෙලා ලබා ගන්න හදන මේ හැම දෙයක්ම මොකටද කියල හිතෙන්න ගත්තා.. මම කර කර ඉදපු දේවල් වලිනුත් මම අයින් උනා, ජොබ් එකෙනුත් අයින් උනා..

මම සෑහෙන්න කාලයක් ඒ හිස් වෙච්ච හැගීම් වල හිර වෙලා හිටිය. මගේ වටේ ඉදපු අය ගොඩක් උත්සහ කරා මට උදව් කරන්න. එත් මම කොහේදෝ නොදන්නා ලෝකෙක, දන්න අදුනන අය අතරේ තනි වෙලා හිට්යා. අවුරුදු ගණනාවක්..

දැන් මම එතන නැහැ තවදුරටත්. මට වගකීම් ගොඩක් තියෙනවා ඉටු කරන්න. මගේ අම්මව, නංගිව, ආච්චිව බලා ගන්න ඕනේ මම. මට මගහැරුණ ලෝකය මම දින ගන්න ඕනේ.

ඒ හැමදෙයක් ගැනම හිතලා මම දන්න දෙයින් ජිවිතේ අයි පටන් ගන්න තීරණය කරා, බින්දුවේ ඉදන්. මම මහා ලොකු දේවල් දන්නේ නැහැ. Computer Hardware පැත්ත ගැන පොඩිකාලේ ඉදන් ලොකු උණක් තිබුන නිසාත්, Shop එකක කාලයක් වැඩ කරලා තිබුන නිසාත් මට හිතුනා එතනින් පටන් ගන්න.

මගේ බැංකු පොතකවත් ඉතුරු කරපු දෙයක් නැහැ. අම්මා ලගවත්, ආච්චි ලගවත් මහලොකු සල්ලියක් නැහැ. ඒක නිසා මුලින්ම යාළුවොන්ගෙන් උදව් අරන් මුලික ටූල් ටිකක් අරන්, පොඩි පෝස්ටර් ටිකක් ගැහුවා ගිය මාසේ අපේ පැත්තේ. ගෙවල් වලටම ඇවිත් Computer Repair කරනවා කියලා. පලවෙනි සතියේ දෙකේ නම් එක call එකක්වත් ආවේ නැහැ. දැන් නම් ටික ටික එනවා.

ගෙදරත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හිතට ලොකු ප්‍රෙෂර් එකකුත් එනවා වෙලාවකට. එත් මට මේ ජීවිතේ දිනන්න ඕනේ. මන් වෙනුවෙන්ම නොඋනත් මාව විශ්වාස කරන, මම වටේ ඉන්න අය වෙනුවෙන් හරි. ප්‍රශ්න තිබුනා, තියෙනවා, ඉස්සරහටත් ඒවි. එත් දැන්නම් මම අතාරින්නෙ නෑ. මම ඒක කොහොමහරි කරනවාමයි!

ඔයාගේ කලින් දාපු ත්‍රෙඩ් එහෙමත් මම කියවල තියෙනවා. ඒ වගේම මම තව සහෝදරයෝ කීප දෙනෙක්ගේම මේ වගේ වටින ත්‍රෙඩ් දැකල, කියවල තියෙනවා. ලොකු පිනක් ඔය අය කරන්නේ.

ජය වේවා!

[QUOTE="slash4u, post: 17350156, member: 343892"] [COLOR="DarkRed"][SIZE="4"]මේ වගේ ත්‍රෙඩ් දාලා නිදන් ඉන්න අය අවදි කරන්න හදන එක ගොඩක් වටින පිං කමක්. මටත් වයස 24ක් වෙනවා දැන්. පොඩි කාලේදී ලොකු ටාර්ගට් එකක් තිබුනා කවදා හරි IT පැත්තෙන් ලොකු තැනකට එනවා කියලා. O/L කරා, A/L කරා, Computer Hardware, Graphic Design Diploma, JAVA Course කරා... එක එක ජොබ් කරා එක එක තැන් වල. ආමි එකේ සිවිල් පදනමටත් ගියා Technical. ඔහොම කාලයක් යනකොට හදිස්සියේම මගේ තාත්තා නැති උනා. ජිවිතේ කවදාකවත් නොදැනුන ලොකු හිස් බවක් දැනුනා මට. ගොඩක් ආසාවෙන්, මහන්සි වෙලා ලබා ගන්න හදන මේ හැම දෙයක්ම මොකටද කියල හිතෙන්න ගත්තා.. මම කර කර ඉදපු දේවල් වලිනුත් මම අයින් උනා, ජොබ් එකෙනුත් අයින් උනා.. මම සෑහෙන්න කාලයක් ඒ හිස් වෙච්ච හැගීම් වල හිර වෙලා හිටිය. මගේ වටේ ඉදපු අය ගොඩක් උත්සහ කරා මට උදව් කරන්න. එත් මම කොහේදෝ නොදන්නා ලෝකෙක, දන්න අදුනන අය අතරේ තනි වෙලා හිට්යා. අවුරුදු ගණනාවක්.. දැන් මම එතන නැහැ තවදුරටත්. මට වගකීම් ගොඩක් තියෙනවා ඉටු කරන්න. මගේ අම්මව, නංගිව, ආච්චිව බලා ගන්න ඕනේ මම. මට මගහැරුණ ලෝකය මම දින ගන්න ඕනේ. ඒ හැමදෙයක් ගැනම හිතලා මම දන්න දෙයින් ජිවිතේ අයි පටන් ගන්න තීරණය කරා, බින්දුවේ ඉදන්. මම මහා ලොකු දේවල් දන්නේ නැහැ. Computer Hardware පැත්ත ගැන පොඩිකාලේ ඉදන් ලොකු උණක් තිබුන නිසාත්, Shop එකක කාලයක් වැඩ කරලා තිබුන නිසාත් මට හිතුනා එතනින් පටන් ගන්න. මගේ බැංකු පොතකවත් ඉතුරු කරපු දෙයක් නැහැ. අම්මා ලගවත්, ආච්චි ලගවත් මහලොකු සල්ලියක් නැහැ. ඒක නිසා මුලින්ම යාළුවොන්ගෙන් උදව් අරන් මුලික ටූල් ටිකක් අරන්, පොඩි පෝස්ටර් ටිකක් ගැහුවා ගිය මාසේ අපේ පැත්තේ. ගෙවල් වලටම ඇවිත් Computer Repair කරනවා කියලා. පලවෙනි සතියේ දෙකේ නම් එක call එකක්වත් ආවේ නැහැ. දැන් නම් ටික ටික එනවා. ගෙදරත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හිතට ලොකු ප්‍රෙෂර් එකකුත් එනවා වෙලාවකට. එත් මට මේ ජීවිතේ දිනන්න ඕනේ. මන් වෙනුවෙන්ම නොඋනත් මාව විශ්වාස කරන, මම වටේ ඉන්න අය වෙනුවෙන් හරි. ප්‍රශ්න තිබුනා, තියෙනවා, ඉස්සරහටත් ඒවි. එත් දැන්නම් මම අතාරින්නෙ නෑ. මම ඒක කොහොමහරි කරනවාමයි! ඔයාගේ කලින් දාපු ත්‍රෙඩ් එහෙමත් මම කියවල තියෙනවා. ඒ වගේම මම තව සහෝදරයෝ කීප දෙනෙක්ගේම මේ වගේ වටින ත්‍රෙඩ් දැකල, කියවල තියෙනවා. ලොකු පිනක් ඔය අය කරන්නේ. ජය වේවා![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom