Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙන රටවල ළමයි රස්සාවල් කරන්න පුළුවන් උනාම පොඩි හරි රස්ස්වල් කරනවා. මම දන්නා පවුල් කිහිපයක් ඉන්නවා, අම්මයි තාත්තයි දෙන්නම හොද රස්ස්වල් කරනවා.(අවුරුද්දකට 200,000 $ වලට වඩා පවුලේ හම්බකරන අය). එත් ඒ ගොල්ලොන්ගේ ගේ ළමයි කඩවල්වල cashier වගේ රස්ස්වල කරනවා. මට පුදුම හිතුන.

හේතුව තමයි සමාජයෙන් පුරුදු කරලා තියෙනවා ආර්ථික වශයෙන් පුළුවන්තරම් ස්වාදීන වෙන්න. හම්බකරන්න පුළුවන් කලේ ඉදල, තමුන්ගේ අනාගතය සැලසුම් කරන්න. හම්බකරන කොට දන්නවා සල්ලි හොයන්න තියෙනවා අමාරුව. customer satisfaction, financial management, time management, how to deal with your supervisor වගේ මුලික සංකල්ප තමයි පොඩි කළෙම ඉගෙන ගන්නේ. ඒ ගොල්ලෝ ඉගෙන ගන්නවා රස්සවක් කියන්නේ තමුන්ගේ සුදුසුකම්වලට නිකම් හම්බවෙන දෙයක් නොව, සමාජය තුල සටන් කිරීමෙන්, තමුන්ගේ දක්ෂතා market කිරීමෙන් ලබාගත යුතු දෙයක් බව. හුගක් දෙනක් නැබුරු වෙනවා, තමුන්ගේම business එකක් කරන්න. මෙහෙ පොඩි එකාගේ මොන්ටිසෝරි යේ කියල දෙනවා bill gates, steve jobs ගැන

ලංකාවේ තියෙන සමාජමය වටපිටාව වෙනස්. අපේ මාම කෙනෙක් හිටිය. ඔය වගේම තමයි. තාත්ත පොඩි කළෙම නැති උන. එය කියන්න දෙමව්පියන් අවුරුදු 25 වෙනකම් කන්න දෙන්න ඕන කියල. හුගක් දෙනක් අකමැතියි කාර්මික රස්ස්වල් කරන්න. "කාර්මික" කිව්වහම මුණ ඇබුල් වෙනවා. පහත් රස්සවක් කියල හිතන්නේ. හුගක් දෙනක් කැමති office එකකට වෙලා computer එකක් ඉස්සරහ "වැදගත් පිළිගැනීමක්" සහිත රස්සාවක් කරන්න.

එත් ඒවායින් හොදට හම්බකරන් ස්වාදීනව දියුනු වෙන්න පුළුවන් දේවල්. මම දන්නා එක්කෙනෙක් ඉන්නවා TV වගේ දේවල් හදන. හොද ගානක් හම්බකරන්, තමුන්ගේම කියල ගෙයක් දොරක් වහනයක් අරගෙන ඉන්නවා( වයස අවුරුදු 30 ට අඩුයි).

[QUOTE="BINGU_PUTHA, post: 17353711, member: 469273"] [SIZE="4"]වෙන රටවල ළමයි රස්සාවල් කරන්න පුළුවන් උනාම පොඩි හරි රස්ස්වල් කරනවා. මම දන්නා පවුල් කිහිපයක් ඉන්නවා, අම්මයි තාත්තයි දෙන්නම හොද රස්ස්වල් කරනවා.(අවුරුද්දකට 200,000 $ වලට වඩා පවුලේ හම්බකරන අය). එත් ඒ ගොල්ලොන්ගේ ගේ ළමයි කඩවල්වල cashier වගේ රස්ස්වල කරනවා. මට පුදුම හිතුන. හේතුව තමයි සමාජයෙන් පුරුදු කරලා තියෙනවා ආර්ථික වශයෙන් පුළුවන්තරම් ස්වාදීන වෙන්න. හම්බකරන්න පුළුවන් කලේ ඉදල, තමුන්ගේ අනාගතය සැලසුම් කරන්න. හම්බකරන කොට දන්නවා සල්ලි හොයන්න තියෙනවා අමාරුව. customer satisfaction, financial management, time management, how to deal with your supervisor වගේ මුලික සංකල්ප තමයි පොඩි කළෙම ඉගෙන ගන්නේ. ඒ ගොල්ලෝ ඉගෙන ගන්නවා රස්සවක් කියන්නේ තමුන්ගේ සුදුසුකම්වලට නිකම් හම්බවෙන දෙයක් නොව, සමාජය තුල සටන් කිරීමෙන්, තමුන්ගේ දක්ෂතා market කිරීමෙන් ලබාගත යුතු දෙයක් බව. හුගක් දෙනක් නැබුරු වෙනවා, තමුන්ගේම business එකක් කරන්න. මෙහෙ පොඩි එකාගේ මොන්ටිසෝරි යේ කියල දෙනවා bill gates, steve jobs ගැන ලංකාවේ තියෙන සමාජමය වටපිටාව වෙනස්. අපේ මාම කෙනෙක් හිටිය. ඔය වගේම තමයි. තාත්ත පොඩි කළෙම නැති උන. එය කියන්න දෙමව්පියන් අවුරුදු 25 වෙනකම් කන්න දෙන්න ඕන කියල. හුගක් දෙනක් අකමැතියි කාර්මික රස්ස්වල් කරන්න. "කාර්මික" කිව්වහම මුණ ඇබුල් වෙනවා. පහත් රස්සවක් කියල හිතන්නේ. හුගක් දෙනක් කැමති office එකකට වෙලා computer එකක් ඉස්සරහ "වැදගත් පිළිගැනීමක්" සහිත රස්සාවක් කරන්න. එත් ඒවායින් හොදට හම්බකරන් ස්වාදීනව දියුනු වෙන්න පුළුවන් දේවල්. මම දන්නා එක්කෙනෙක් ඉන්නවා TV වගේ දේවල් හදන. හොද ගානක් හම්බකරන්, තමුන්ගේම කියල ගෙයක් දොරක් වහනයක් අරගෙන ඉන්නවා( වයස අවුරුදු 30 ට අඩුයි). [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom