Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරහ වෙන්ඩ එපා මෙහෙම කියුවට, සිංහල ජාතිය ගොඩ දාන්ඩනම් පුක ඉරාගන කෑගහලවත්, අධයාපනයෙන්වත් බැහැ. සිංහල ජාතිය ගොඩ දාන්ඩ නම් ජානමය වෙනසක් කරන්ඩ වෙනවා. ජන්ම ගති වෙනස් කරන් නැතිව සිංහල ජාතිය ගොඩ දාන්ඩ බැහැ. මම කොහොමත් ඔය සිංහල බෞද්ධ කම් ගැන කතා කරන්ඩ කැමති නැහැ. දෙමල මිනිහ දෙමල මිනිහ ගැන හිතනවා. මුස්ලිම් මිනිහ මුස්ලිම් මිනිහ ගැන හිතනවා. ඒත් සිංහලය තරම් තමන්ගේ ජාතියේ එකාට කපන එකෙක් මේ ලෝකේ තවත් ඉන්නවද? සිංහලයෙක් වෙලා ඉපදුනාට වඩා හොදයි දෙමළෙක් වෙලා ඉපදුනානම් කියල හිතෙනවා. සිංහලය හැමදාම අවුරුදු 2500 ක ඉතිහාසේ ගැනයි "අපේකම" ගැනයි පම්පෝරි ගහනවා මිසක් ඉදිරියක් ගැන හිතනවද? පොඩ්ඩක් හිතල බලන්ඩ ඔය පාරවල් ගානේ රස්සාවල් ඉල්ලලා, අයිතිවාසිකම් ඉල්ලලා, පඩි වැඩිවීම් ඉල්ලලා කෑ ගහන උද්ගෝෂණ කරන මිනිස්සු අතරේ දෙමල, මුස්ලිම් මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියල. ඒ මිනිස්සු තම තමන් ගොඩ නැගෙනවා. සිංහලය හැමදාම අනුන්ට බැන බැන පාරට වෙලා කෑගගහ ඉන්නවා.

ඔය රැකියාව කියන කාරණය ගත්තොත්, ඔතන තියෙන්නේ ආකල්පමය හේතු. සරලවම කියනවනම් යටහත් චින්තනය. බහුතරයක් තරුණ, තරුණියෝ හිතන්නේ ඉගනගන, හොද ජොබ් එකක් හොයාගන, ලෝන් එකක් හරි දාල ගෙයක් දොරක් හදාගන, ලීසිං එකක් දාල කාර් එකක් අරන්, කසාදයක් බැද ගත්තම ජීවිතේ හරි කියල. එතනින් එහාට තමන්ගේම කියල දෙයක් ගොඩ නගන්ඩ උත්සාහ කරන්නේ කීයෙන් කී දෙනාද? දරුවෙක්ගේ ළමා කාලයේ ඉදන්ම දෙමවුපියෝ ඔලුවට දාන්නේ දොස්තර කෙනෙක්,ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක් වගේ රස්සා මිසක් වයාපාරිකයෙක් වෙන්ඩ කියල කවදාවත් කියනවද? කෘෂිකර්මය වගේ ක්ෂේත්‍ර වලට යොමු වෙන්ඩ පවා අද තරුණ පරම්පරාව ලැජ්ජයි. දරුවන්ව ඒවාට යොමු කරන්ඩ දෙමවුපියෝ ඊටත් වඩා ලැජ්ජයි. මොකක් හරි ජොබ් එකක් පස්සේ දුවල අනුන්ට කබුරන්ඩ තමයි බලන්නේ.

මගේ ඉහලම අධ්‍යාපන සුදුසුකම උසස් පෙළ. එතනින් එහාට අධ්‍යාපනයෙන් ඉදිරියට නොගියේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්ඩ සුදුසුකම් නැති නිසා නෙමෙයි. මම උසස් පෙළ කෙරුවේ ගණිත අංශයෙන්. ප්‍රතිපල B 3 යි. engineering යන්ඩ බැරි උනාට physical යන්ඩ පුළුවන් කම තිබුන. ඒත් එතනින් එහාට ඉගන ගන්ඩ නොහිතුවේ මගේ මුල ඉදන්ම රස්සාවක් කරන්ඩ බලාපොරොත්තුවක් නොතිබුණු නිසා. engineering සිලෙක්ට් උනානම් මම කැම්පස් යනවා. මොකද මම engineering වලට ආසයි. ඒ ගියත් මම අවසානයේ එන්නේ මගේම ව්‍යාපාරයක් කියන තැනට මිසක් ඉන්ජිනේරුවෙක් වශයෙන් රැකියාවකට නෙමෙයි. මම මුල ඉදන්ම බලාපොරොත්තු උනේ සුලුවෙන් හරි මගේම කියල ව්‍යාපාරයක් පටන් අරන් ඉස්සරහට යන එක. මට මුලින්ම බාධකය ආවේ ගෙදරින්මයි. ඒ ගොල්ලන්ට ඕන උනේ මම හොද ඔෆිස් එකක හරි බැංකුවක හරි ජොබ් එකක් කරනවා දකින්ඩ. එතෙන්දි මට ලොකු සටනක් කරන්ඩ උනා මගේ මතය වෙනුවෙන්.

ව්‍යාපාර කියන්නේ හැමතිස්සෙම අවදානමක්. බිස්නස් මැනේජ්මන්ට් උපාධි කල පමණින් බිස්නස් කරන්ඩ බැහැ. ඒකට වැදගත්ම දේ ස්වාධීන චින්තනයක් තියෙන්ඩ ඕන. අනිත් දේ තමයි කැප කිරීම. දැන් මට අවුරුදු 30 යි. ඇත්තටම මම මගේ හොදම තරුණ කාලය මගේ වයසේ අනිත් අය තරම් භුක්ති වින්දේ නැහැ. මාව නැත්තටම නැති වෙන මට්ටමට කඩා වැටිච්ච අවස්ථා ගොඩක් තිබුන. හුගක් දේවල් නැති උනා. ඉහලට ඉගනගෙන ජොබ් එකකට ගියානම් ඒ වගේ දුක් විදින්ඩ වෙන්නැහැ තමයි. ඒත් ආපස්සට හැරිලා බලද්දී මට ආඩම්බරයක් දැනෙනවා මම එදා ගත්තු තීරණය ගැන. මහා ලොකු සල්ලි කාරයෙක් නොවුනත්, උපාධි අරගන විවිධ පෞද්ගලික හා රාජ්‍ය ආයතන වල රැකියා කරන මගේ සමකාලීන යාලුවන්ට වඩා අද මම සැලකිය යුතු ආර්ථික මට්ටමක ඉන්නවා. සල්ලි වලට වඩා වැදගත්ම දේ මම භුක්ති විදින ස්වාධීනත්වය සහ නිදහස. පැය 8 රස්සාවක් කරනවට වඩා පැය 24 ම වැඩ කලත් මගේම දෙයක් වෙනුවෙන්නේ මහන්සි වෙන්නේ කියන හැගීම තියනවා. මම කවුරුත් යටතේ වැඩ කරන්ඩ කැමති නැහැ. කවුරු හරි මට නියෝග දෙනකොට මට තරහ යනවා. එහෙම කියනකොට හිතන්ඩ පුළුවන් මම මහා උද්දච්ච මිනිහෙක් කියල. නැහැ, මම පොලවේ පයගහල ඉන්න කෙනෙක්. නමුත් මගේ ඒ යටත් නොවන ස්වාධීන මානසිකත්වය තමයි මාව වයාපාර පැත්තට පෙලබෙවුවේ.

මම කොහොමත් ලගදීම ලංකාවෙන් යනවා සදහටම. ලංකාවේ දේශපාලනීකරනය නොවුනු ක්ෂේත්රයක් නැහැ. ලංකාවේ තව අවුරුදු 15, 20 ඉදිරිය ගැන හිතද්දී අනාගතය ගැන විශ්වාස කරන්ඩ අමාරුයි. වැටි වැටී කට්ට කාල මගේ ජීවිතේ හදා ගත්තේ මගේ උත්සාහයෙන් මිසක් පාරේ අයිතිවාසිකම් ඉල්ලලා කෑගහලවත්, උද්ගෝෂණ කරලවත්, දේශපාලකයෝ පස්සේ ගිහින්වත් නෙමෙයි.

[QUOTE="Johndoggett, post: 17355791, member: 514632"] [SIZE="3"][COLOR="Blue"]තරහ වෙන්ඩ එපා මෙහෙම කියුවට, සිංහල ජාතිය ගොඩ දාන්ඩනම් පුක ඉරාගන කෑගහලවත්, අධයාපනයෙන්වත් බැහැ. සිංහල ජාතිය ගොඩ දාන්ඩ නම් ජානමය වෙනසක් කරන්ඩ වෙනවා. ජන්ම ගති වෙනස් කරන් නැතිව සිංහල ජාතිය ගොඩ දාන්ඩ බැහැ. මම කොහොමත් ඔය සිංහල බෞද්ධ කම් ගැන කතා කරන්ඩ කැමති නැහැ. දෙමල මිනිහ දෙමල මිනිහ ගැන හිතනවා. මුස්ලිම් මිනිහ මුස්ලිම් මිනිහ ගැන හිතනවා. ඒත් සිංහලය තරම් තමන්ගේ ජාතියේ එකාට කපන එකෙක් මේ ලෝකේ තවත් ඉන්නවද? සිංහලයෙක් වෙලා ඉපදුනාට වඩා හොදයි දෙමළෙක් වෙලා ඉපදුනානම් කියල හිතෙනවා. සිංහලය හැමදාම අවුරුදු 2500 ක ඉතිහාසේ ගැනයි "අපේකම" ගැනයි පම්පෝරි ගහනවා මිසක් ඉදිරියක් ගැන හිතනවද? පොඩ්ඩක් හිතල බලන්ඩ ඔය පාරවල් ගානේ රස්සාවල් ඉල්ලලා, අයිතිවාසිකම් ඉල්ලලා, පඩි වැඩිවීම් ඉල්ලලා කෑ ගහන උද්ගෝෂණ කරන මිනිස්සු අතරේ දෙමල, මුස්ලිම් මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියල. ඒ මිනිස්සු තම තමන් ගොඩ නැගෙනවා. සිංහලය හැමදාම අනුන්ට බැන බැන පාරට වෙලා කෑගගහ ඉන්නවා. ඔය රැකියාව කියන කාරණය ගත්තොත්, ඔතන තියෙන්නේ ආකල්පමය හේතු. සරලවම කියනවනම් යටහත් චින්තනය. බහුතරයක් තරුණ, තරුණියෝ හිතන්නේ ඉගනගන, හොද ජොබ් එකක් හොයාගන, ලෝන් එකක් හරි දාල ගෙයක් දොරක් හදාගන, ලීසිං එකක් දාල කාර් එකක් අරන්, කසාදයක් බැද ගත්තම ජීවිතේ හරි කියල. එතනින් එහාට තමන්ගේම කියල දෙයක් ගොඩ නගන්ඩ උත්සාහ කරන්නේ කීයෙන් කී දෙනාද? දරුවෙක්ගේ ළමා කාලයේ ඉදන්ම දෙමවුපියෝ ඔලුවට දාන්නේ දොස්තර කෙනෙක්,ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක් වගේ රස්සා මිසක් වයාපාරිකයෙක් වෙන්ඩ කියල කවදාවත් කියනවද? කෘෂිකර්මය වගේ ක්ෂේත්‍ර වලට යොමු වෙන්ඩ පවා අද තරුණ පරම්පරාව ලැජ්ජයි. දරුවන්ව ඒවාට යොමු කරන්ඩ දෙමවුපියෝ ඊටත් වඩා ලැජ්ජයි. මොකක් හරි ජොබ් එකක් පස්සේ දුවල අනුන්ට කබුරන්ඩ තමයි බලන්නේ. මගේ ඉහලම අධ්‍යාපන සුදුසුකම උසස් පෙළ. එතනින් එහාට අධ්‍යාපනයෙන් ඉදිරියට නොගියේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්ඩ සුදුසුකම් නැති නිසා නෙමෙයි. මම උසස් පෙළ කෙරුවේ ගණිත අංශයෙන්. ප්‍රතිපල B 3 යි. engineering යන්ඩ බැරි උනාට physical යන්ඩ පුළුවන් කම තිබුන. ඒත් එතනින් එහාට ඉගන ගන්ඩ නොහිතුවේ මගේ මුල ඉදන්ම රස්සාවක් කරන්ඩ බලාපොරොත්තුවක් නොතිබුණු නිසා. engineering සිලෙක්ට් උනානම් මම කැම්පස් යනවා. මොකද මම engineering වලට ආසයි. ඒ ගියත් මම අවසානයේ එන්නේ මගේම ව්‍යාපාරයක් කියන තැනට මිසක් ඉන්ජිනේරුවෙක් වශයෙන් රැකියාවකට නෙමෙයි. මම මුල ඉදන්ම බලාපොරොත්තු උනේ සුලුවෙන් හරි මගේම කියල ව්‍යාපාරයක් පටන් අරන් ඉස්සරහට යන එක. මට මුලින්ම බාධකය ආවේ ගෙදරින්මයි. ඒ ගොල්ලන්ට ඕන උනේ මම හොද ඔෆිස් එකක හරි බැංකුවක හරි ජොබ් එකක් කරනවා දකින්ඩ. එතෙන්දි මට ලොකු සටනක් කරන්ඩ උනා මගේ මතය වෙනුවෙන්. ව්‍යාපාර කියන්නේ හැමතිස්සෙම අවදානමක්. බිස්නස් මැනේජ්මන්ට් උපාධි කල පමණින් බිස්නස් කරන්ඩ බැහැ. ඒකට වැදගත්ම දේ ස්වාධීන චින්තනයක් තියෙන්ඩ ඕන. අනිත් දේ තමයි කැප කිරීම. දැන් මට අවුරුදු 30 යි. ඇත්තටම මම මගේ හොදම තරුණ කාලය මගේ වයසේ අනිත් අය තරම් භුක්ති වින්දේ නැහැ. මාව නැත්තටම නැති වෙන මට්ටමට කඩා වැටිච්ච අවස්ථා ගොඩක් තිබුන. හුගක් දේවල් නැති උනා. ඉහලට ඉගනගෙන ජොබ් එකකට ගියානම් ඒ වගේ දුක් විදින්ඩ වෙන්නැහැ තමයි. ඒත් ආපස්සට හැරිලා බලද්දී මට ආඩම්බරයක් දැනෙනවා මම එදා ගත්තු තීරණය ගැන. මහා ලොකු සල්ලි කාරයෙක් නොවුනත්, උපාධි අරගන විවිධ පෞද්ගලික හා රාජ්‍ය ආයතන වල රැකියා කරන මගේ සමකාලීන යාලුවන්ට වඩා අද මම සැලකිය යුතු ආර්ථික මට්ටමක ඉන්නවා. සල්ලි වලට වඩා වැදගත්ම දේ මම භුක්ති විදින ස්වාධීනත්වය සහ නිදහස. පැය 8 රස්සාවක් කරනවට වඩා පැය 24 ම වැඩ කලත් මගේම දෙයක් වෙනුවෙන්නේ මහන්සි වෙන්නේ කියන හැගීම තියනවා. මම කවුරුත් යටතේ වැඩ කරන්ඩ කැමති නැහැ. කවුරු හරි මට නියෝග දෙනකොට මට තරහ යනවා. එහෙම කියනකොට හිතන්ඩ පුළුවන් මම මහා උද්දච්ච මිනිහෙක් කියල. නැහැ, මම පොලවේ පයගහල ඉන්න කෙනෙක්. නමුත් මගේ ඒ යටත් නොවන ස්වාධීන මානසිකත්වය තමයි මාව වයාපාර පැත්තට පෙලබෙවුවේ. මම කොහොමත් ලගදීම ලංකාවෙන් යනවා සදහටම. ලංකාවේ දේශපාලනීකරනය නොවුනු ක්ෂේත්රයක් නැහැ. ලංකාවේ තව අවුරුදු 15, 20 ඉදිරිය ගැන හිතද්දී අනාගතය ගැන විශ්වාස කරන්ඩ අමාරුයි. වැටි වැටී කට්ට කාල මගේ ජීවිතේ හදා ගත්තේ මගේ උත්සාහයෙන් මිසක් පාරේ අයිතිවාසිකම් ඉල්ලලා කෑගහලවත්, උද්ගෝෂණ කරලවත්, දේශපාලකයෝ පස්සේ ගිහින්වත් නෙමෙයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom