සිංහල ගමකට පර තමිබි පහර දෙයි -

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    සිංහල ගමකට පර තමිබි පහර දෙයි -

    1524968_737949629591811_1109549607829517201_n.jpg


    හොරාවිපතාන , මොටගොනෑව අවසන් සිංහල ගමට මුසල්මානුවන් පහර දෙයි
    SATURDAY, OCTOBER 25, 2014
    ----------------------
    හොරොව්පොතාන මොටගෝනෑව ගමේ කාන්තාවන්ට පහර දුන් මව්ලවී ඇතුළු කණ්ඩායමේ කිසිවෙකු මේ වන තෙක් අත් අඩංගුවට ගෙන නොමැත. මිස්වර් නම් මව්ලවී විසින් පහරදීම නිසා අස්ථි බිඳීමකට ලක් වූ මොටගෝනෑව වයස අවුරුදු 60 ක් පමණ වූ අශෝකා කුමාරිහාමි මාතාව අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර ලබා මේ වන විට පැමිණ ඇත.

    අනුරාධපුර,හොරොව්පොතාන, පිහිටි මොටගෝනෑව නම් සිංහල ගමට මුසල්මානුවන් පහර දී (22.10.14) ඇත

    මේ ගම්මානයේ ඉඩම් හා ඒ අවට ඇති, වනරක්ෂිතය අනවසරයෙන් මුසල්මානුවන් විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට විරුද්ධව උසාවියෙන් නඩු තීන්දුවක් ලබා ගැනීමෙන් පසුව ..කඩු පොලු රැගත් 30කට ආසන්න පිරිසක් අනුරාධපුර,හොරොව්පොතාන, පිහිටි මොටගෝනෑව නම් සිංහල ගමට පහර දී ඇත...

    මෙම සිද්ධියට හේතු වී ඇත්තේ.මෙම සිංහල ගම්මානයේ ඉඩම්,අවට ගම්වල සිටින මුසල්මානුවන් විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට විරුද්ධව මොටගෝනෑව ගම්මානයේ සිංහල පිරිස එක්වී කැබිතිගොල්ලෑව උසාවියෙන් නඩු තීන්දුවක් ලබා ගැනීමෙන් පසුවය.

    මීට වසර හතරකට පමණ ඉහත දී කිවුලේකඩ නම්, මුස්ලිම් අන්තවාදීන් බහුලව වෙසෙන ගම්මානයේ මුස්ලිම් පල්ලිය මගින් සියළු මුසල්මානුවන් රුස්කර.ඊට යාබදව ඇති මොටගෝනෑව සිංහල ගම්මානයේ ඇති සිංහල ජාතිකයන් සතු ඉඩම් හා ඒ අවට ඇති, වනරක්ෂිතය අනවසරයෙන් අත්පත්කර ගැනීමේ ඉතා නින්දිත ක්‍රියාමාර්ගයක් ගෙන ඇත.ඒ අවස්ථාවේ දී එවකට සිටි ප්‍රාදේශීය ලේකම් වරයාද මෙම මුස්ලිම් අන්තවාදීන් පිරිසට සහයෝගය දී ඇත.

    මෙම මුස්ලිම් ජාතිකයන්ට සිංහල ම තුල පිහිටි කෑලවට ඔප්පු ලබා දී ඇතත්, මෙය රජයට අයත් කැලෑවක් වන අතර එම ඔප්පු හිමි මුස්ලිම් ජාතිකයන් තමන්ට හිමි ඉඩම පිහිටි ස්ථානය පවා නොදනී. මේ නිසා මුළු සිංහල ගම්මානයම ඔවුන්යට අයත් බව පවසමින් සිංහල ගම් දෙපැත්තකින් ආක්‍රමණය කරමින් සිටී. මේ වන විට මෙම ගම්මානයට එහායින් ඇති වැලිමුවපොතාන නම් සිංහල ගම්මානයේ සුසාන භූමියද මේ අය අයිති කර ගෙන ඇත.

    මෙම අසාධාරණයට එරෙහිව සිංහල ජාතිකයන් එක්වී මෙම නීති විරෝධි ක්‍රියාවට එරෙහිව සාධාරණ ලෙස නීති මගින් කටයුතු කර කැබිතිගොල්ලෑව උසාවියේ වර්ෂ 2011 දී නඩු පවරා ඇත.මෙහි නඩු අංකය (59/එල්) වේ.මෙහි තීන්දුව මගින් අදාල ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති බවත්.අනෙක් ඉඩම් එම ගමේ සිංහල ජනතාව සතු බවත් ඒ ඒ හිමිකරුවන්ට එම ඉඩම් භුක්ති විදිමේ අයිතියත් අධිකරණය මගින් තහවුරු කර ඇත.

    මෙම නඩු තීන්දුවට පසු මුසල්මානුවන් එක්ව මෙම අහිංසක සිංහල පිරිස අවිනීතියෙන් හෝ බිය ගන්වා පහර දී මෙම ඉඩම් ලබා ගැනීමට 2014.10.22 දින ක්‍රියාකර ඇත.
    මේ සිද්ධිය සම්බන්ධව සිංහල ගම් වැසියන් විසින් හොරොව්පොතාන පොලීසියට පැමිණිලි කර ඇත.

    නමුත් මේ සම්බන්ධව පැමිණිල්ල විභාග කිරීමට 2014.10.24 දින හොරොව්පොතාන පොලිස් ස්ථානයට දෙපාර්ශවයට පැමිණිමට නියම කර ඇතත්, සැකකාර කිසිවෙකු පැමිණ නැති අතර ඔවුන් කොළඹ ගොස් ඇති බවට හොරොව්පොතාන පොලිසයට දන්වා ඇත.

    කාන්තාවන්ට 4 දෙනෙකුට පොළු මුගුරු වලින් පහර දී ඇති පහත නම් සඳහන් හොරොව්පොතාන කිව්ලේකඩ පදිංචි පිරිසෙන් කිසිවෙකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැත . මීට අමතරව හඳුනා නොගත් වෙනත් පිරිසක් මෙම පහර දීමට වෑන් රථයකින් පැමිණ සිටි අතර ඔවුන් වෙනත් ප්‍රදේශ‍යකින් මෙම ස්ථානය සඳහා කැඳවා සිටි අය බැව් විශ්වාස කෙරේ.

    ඔවුන්ගේ නම් :

    > මිස්වර් මව්ලවී
    > එම්. කේ. අසරබු
    > එස්. ඊ. තාහීර්
    > කේ. එම්. හනීෆා
    > ඒ. එම්. සුබෙයිදීන්
    > එම්. සුබෙයිස්.
    > එම්. එච්. බසීර්

    ඉපැරණි සිංහල ගමක් වන මොටගෝනෑව ගමේ ගම් වැසියන් සිටින්නේ ඉතා සුළු පිරිසක් වන මෙම ගම්මානය හා කිව්ලේක නම් මුස්ලිම් ගම්මානය වෙන් වන්නේ ඵෛතිහාසික මොටග‍ෝනෑව කන්ද මඟිනි. නමුත් දැනට වසර කිහිපයක සිට මෙම කන්දේ සීමාව පැන මුසලිමුන් මෙම ගම ආක්‍රමණය කිරීමට පටන් ගෙන ඇති අතර මේ සම්බන්දයෙන් කොතරම් නිලධාරීන් දැනුවත් කලත් කිසිඳු සහනයක් ලැබී නොමැත.
    මෙම සිංහල ගම් සීමාව තුල වන සංරක්ෂණ හා වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් කැලෑවන් එළි කළ ස්ථිර නිවාස සාදා ඇති ආකාරයත්, වගා කර ආකාරයත් ඕනෑම කෙනෙකුට ලබා ගත හැකියි.

    මෙම ගම්මානයේ ජීවත් වන්නේ පවුල් 20 ක් පමන සුළු සිංහයන් පිරිසක් නිසා ඔවුන් එලා දමා මෙම ගම්මානය අයිති කර ගැනීම මෙම මුස්ලිමුන්ගේ අදහස වී ඇත.

    තවද මෙම මොටගෝනෑව ගම්මාන‍යට සම්බන්ධ විහාරස්ථානය වනු‍යේ හොරොව්පොතාන ස්වර්ණතිලකාාරමයයි. එහි විහාරාධපිති වැලිමුවපොතානේ පියරතන හිමියන් මුස්ලිම් ජාතිකයන් හා එක්ව සර්වාගමික සන්ධනායක් ඇති කරමින් මුස්ලිම් පල්ලි ගානේ රිංග මින් සිටින අතර නෝම්බැ ඇරීම සඳහා නිතර පල්ල ගානේ රිංගමින් සිටියි.

    පසුගිය මාසයේ විහාරස්ථානයට අයත් පිරිවෙනේ භික්ෂූන් වහන්සේලා චාරිකාවක් ගෙන යන මුවාවෙන් මද්රසා පාසල් වලට රැගෙන ගොන කුරාණය පිලිගෙන, කුඩා භික්ෂූන් වහන්සේලාට ආරබි පාසල් වල සිසුන් සහම සම මට්ටමේ හිඳුවා, හරක් මස් සුප් පෙවා, ඔවුන් සමග බිම වාඩිකර සියලු දෙනාම සමානයි යන්න පවසා සිටියේද මෙම භික්ෂූන් වහන්සේයි. අරාබි පාසලේ සිසුන් හා භික්ෂූන් වහන්සේලා එකම බස් රථයක් නංගවා ආගමික සහජීවනයයි කියමින් විකාර නටවා භික්ෂූන් වහන්සේලා ගේ ගෞරවය කෙලෙසා, භික්ෂූන් වහන්සේලා මව්ලවියන් සමග සමාන පිරිසක් ලෙස ඒත්තු ගැන්වීම මෙහි අදහස වී ඇත.

    අවසානයේදී මේ මව්ලවියින් විසින්ම වැලිමුවපොතානේ පියරතන හිමියන්ගේ පන්සලේ පේරුවේ දායිකාවන්ට පොලු මුගුරු වලින් පහර දී ඇට කඩා සහජීවනය පෙන්වා ඇත. පහර දීමට ලක් වූ අශෝකා කුමාරිහාමි නම් අවු 60 පමණ වන උපාසිකා මාතාව මේ වන විටත් අසනීප තත්වයෙන් පසුවේ

    මෙම පහර දෙන අවස්ථාවේ දී පැමිණි වනජීවි නිලධාරීන් විසින් මෙම කාන්තාවන් බේරාගෙන ඇති අතර එසේ නොවුනි නම් මුළු ගමටම පහරද දී විශාල විනාශයක් සිදු කිරීමට මොවුන් සැලසුම් කර ඇත.

    මෙම සිදු වීමේදී වන සංරක්ෂණ දෙපාර්මේන්තුවේ හොරොව්පොතාන සිසිර නම් නිලධාරියාගේ සහාය මෙම මුස්ලිම් පිරිසට හිමි වී ඇති අතර ඔවුගේ උපදෙස් මත මෙම සිදු වීම මුස්ලිම් පිරිස විසින් වීඩියෝගත කර ඇත.

    මෙම සිදු වීම අනුව පැහැදිලිව පෙනෙන්නේ මෙම මුස්ලිම් ජාතිකයන් ඉතා සංවිධානාත්මක මෙම පහර දීම සඳහා පැමිණි ඇති බවයි.

    එසේම මෙම සිදුවීම මහින්ද තුප්පැහි ආශ්චර්යෙන් මාධ්‍යට තහනමි කර ඇති අතර සංවිධානාත්මකව පැමිණි මුසල්මානු කල්ලියට ආරක්ෂාවද ලබා දි තබෙන බවද වාර්ථා වෙි.
    ==============================
     
    • Like
    Reactions: udithag

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේ ආණ්ඩුවේ ඉන්න පොන්න හැත්ත හින්ද තමයි මේ වේසිගෙ පුතාලා නටන්නේ , ඔය හුකන්නලට හුකවල ගත්තනම් හරි එකපාරක් හරි , කැරි හම්බයෝ .
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ ආණ්ඩුවේ ඉන්න පොන්න හැත්ත හින්ද තමයි මේ වේසිගෙ පුතාලා නටන්නේ , ඔය හුකන්නලට හුකවල ගත්තනම් හරි එකපාරක් හරි , කැරි හම්බයෝ .

    :yes::yes::yes:
    සත්ව ඝාතනය අනුමත නොකරමි. නමුත් පාලනය කිරීම අප සතුය. නැතිනම් වසංගත රෝග බෝ වීමට ඉඩ ඇත.
    එසේ උවහොත් සමූලඝාතනය කිරීමට සිදුවිය හැක
     

    Gagapura Sira

    Member
    Oct 12, 2014
    131
    2
    0
    සත්ව ඝාතනය අනුමත නොකරමි. නමුත් පාලනය කිරීම අප සතුය. නැතිනම් වසංගත රෝග බෝ වීමට ඉඩ ඇත.
    එසේ උවහොත් සමූලඝාතනය කිරීමට සිදුවිය හැක
    Sirawatama:angry::angry::angry: